Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිට උගුරේ යාම මරන්තිකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට උගුරේ යාම මරන්තිකයි

අපේ ගෙදර ඉන්න ආත්තම්ම නිසා මට මේ කතාව ලියන්න හිතුනා.උන්දැ මෑතක් වන තුරු නිරෝගිව හිටියත් ලගදි දවසක් අසනීප වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබලා ආපහු ගෙදර ඇවිත් දැන් අපේ සාත්තු සප්පායම් මැද ඉන්නවා.

ආත්තම්මා කෑම කන්නේ බොහෝ විට හාන්සියට ඉදගෙන.උන්දැ දැන් බොහොම දුර්වල නිසා නැන්දලා මාමල කෑම ගොඩක් කවන්න හදනවා අත්තම්මාව ශක්තිමත් කරන්න කියලා.අත්තම්මගේ පෙනහලුත් දුර්වලයි,කැහ ගන්නත් අමාරුයි නැගිටගන්නත් අමාරුයි.

ඔය සිදුවීම් බලන්න ඉන්න මට හිතුනා සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් යමක් තියනවා නේද කියලා.

පිට උගුරේ යාම හෙවත් aspiration.ඒ කියන්නේ අපි කන කෑම උගුරේ සිට අන්නශෝතයට ඇතුළු වෙලා ආමාශගත වෙනවා වෙනුවට ශ්ර්වනලය ඔස්සේ පෙනහළු වලට ඇතුළු වීමයි.

කෑම කැබලි ශ්වසනලයට ඇතුළු උනාම වාතය පෙනහළු වලට ගමන් කිරීමත් පෙනහළු වලින් වාතය එලියට පිටවීමත් වළක්වනවා.එවිට ස්වසන අපහසුතා නිසා ක්ෂණික මරණයක් අත් වෙන්න පුළුවන්.

හිතන්න ආමාශයේ සිට ආහාර කැබලි ශ්වාසනාලය දිගේ පෙනහළු වලට ඇතුළු වෙනවා කියලා.ඒ ආහාර කැබලි ගැස්ට්‍රික් අම්ලය යහමින් තවරාගෙන ඉන්නේ.ගස්ට්‍රික් යුෂ ඉතා ආම්ලිකයි.ඇතැම් වෙලාවට ph අගය 1-1.5 තරම් අඩුයි. අධික ආම්ලිකතවයට පුළුවන් පෙනහළු වල සියුම් පටක තන්තු විනාශ කරන්න.

එතකොට නියුමෝනියා තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

අපේ මිනිස් සිරුර සකස් වෙලා තියෙන්නේ ශ්වසන මාර්ගය ආරක්ෂා වෙන විදියට.

කැස්ස කියන්නේ ශ්වසන මාර්ගයේ ප්‍රධාන ආරක්ෂකයායි.ශ්වසන මාර්ගයට කෑම කැබැල්ලක් ඇතුළු වෙනකොටම ලොකු කැස්සක් ඒ කියන්නේ පෙනහළු වලින් එලියට ලොකු හුළං පාරක් ඇවිත් අර කෑම කැබැල්ල එලියට තල්ලු කරලා දන්නවා. හැබැයි කුඩා දරුවන්ගේ,වයසක අයගේ වගේම සමහර ස්නායු දුර්වලතා තියන රෝගීන්ගේ කැස්ස දුර්වලයි.ඒ රෝගීන්ට ලොකු අවදානමක් තියනවා පිට උගුරේ යාමට හෙවත් aspiration වලට.

කෑම කැබලි ආමාශයේ ඉදං ස්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වන්නත් උපක්‍රම තියනවා අපුරු මිනිස් සිරුරට.ආමාශයේ ඉදං ස්වසන මාර්ගයට කෑම කැබලි ඇතුළු වෙන්න නම් අන්නශ්රෝතය දිගේ ඉහලට ඒ කිව්වේ ගුරුත්වයට විරුද්දව කෑම කැබලි ගමන් කරන්න ඕනේ.නමුත් හාන්සි වෙලා කෑම කන්නේ නැති නම් ඒ අවදානම අවමයි.අන්නශ්‍රෝතයේ මාංශ පටක කෑම නොගන්නා අවස්ථාවක අන්නශ්රොත විවරය වසං ගෙන ඉන්නේ.ශ්ලේෂ්මල පටකත් කෑම ඉහලට ගමන් කරන්න ඉඩ ගේන්නේ නැහැ.

ආමාශයෙන් ආහාර ඉතා කුඩා කැබලි වලට කඩලා බඩවල් වලට ඇතුළු කරනවා.ආහාර ජීරණ ක්‍රියාවලිය මොනයම් හේතුවකට ප්‍රමාද වෙනවා නම් ආහාර කැබලි වැඩි වෙලාවක් ආමාශය තුල රැදෙනවා.එතකොට ආමාශයේ පීඩනය වැඩි වෙලා අන්නශ්රෝතය දිගේ ඉහලට කෑම කැබලි එන්නත් පුළුවන්.වයසක අයට ලොකු ආහාර ප්‍රමාණයක් එක වර ජීරණය කරන්න බැහැ.

පිට උගුරේ යාම වලක්වන්න ඔබට කල හැකි දේ

1.එක වර විශාල කෑම ප්‍රමාණයක් ගන්න එපා.වේලකට ගන්න කෑම ප්‍රමාණය අඩු කරන්න.වේල ගණන වැඩි කරන්න.වේල තුනක් වෙනුවට වෙල් 5-6 ක් වගේ.

2.පිටි,තෙල් කෑම අඩු කරන්න.පිටි,තෙල් ආමාශයේ ජීරණය ප්‍රමාද කරනවා.

3.නින්දට පෙර ලොකු ආහාර වේලක් ගන්න එපා.

4.නිදා ගන්න පැය 2කට කලින් වත් කෑම අරගෙන අවසන් කරන්න.

5.හාන්සි වෙලා කෑම කන්න එපා.

6.නිතර කැස්සක්,සෙම,පෙනහළු ආසාදන ඇති වීම පිට උගුරේ යාම ලක්ෂණ විය හැකි.ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.

7.සමහර බෙහෙත් වර්ග වලට ආහාර ජීරණ ප්‍රමාද කරන්න පුළුවන්.ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.

අදට ඔය ඇති නේද.

ලිපිය වටිනවා කියලා හිතවා නම් share කරන්න.

ගැටළු comment කරන්න.

[QUOTE="Siyalla dath, post: 24928715, member: 567227"] [b]පිට උගුරේ යාම මරන්තිකයි[/b] [FONT="Arial Black"]අපේ ගෙදර ඉන්න ආත්තම්ම නිසා මට මේ කතාව ලියන්න හිතුනා.උන්දැ මෑතක් වන තුරු නිරෝගිව හිටියත් ලගදි දවසක් අසනීප වෙලා රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබලා ආපහු ගෙදර ඇවිත් දැන් අපේ සාත්තු සප්පායම් මැද ඉන්නවා. ආත්තම්මා කෑම කන්නේ බොහෝ විට හාන්සියට ඉදගෙන.උන්දැ දැන් බොහොම දුර්වල නිසා නැන්දලා මාමල කෑම ගොඩක් කවන්න හදනවා අත්තම්මාව ශක්තිමත් කරන්න කියලා.අත්තම්මගේ පෙනහලුත් දුර්වලයි,කැහ ගන්නත් අමාරුයි නැගිටගන්නත් අමාරුයි. ඔය සිදුවීම් බලන්න ඉන්න මට හිතුනා සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් යමක් තියනවා නේද කියලා. පිට උගුරේ යාම හෙවත් aspiration.ඒ කියන්නේ අපි කන කෑම උගුරේ සිට අන්නශෝතයට ඇතුළු වෙලා ආමාශගත වෙනවා වෙනුවට ශ්ර්වනලය ඔස්සේ පෙනහළු වලට ඇතුළු වීමයි. කෑම කැබලි ශ්වසනලයට ඇතුළු උනාම වාතය පෙනහළු වලට ගමන් කිරීමත් පෙනහළු වලින් වාතය එලියට පිටවීමත් වළක්වනවා.එවිට ස්වසන අපහසුතා නිසා ක්ෂණික මරණයක් අත් වෙන්න පුළුවන්. හිතන්න ආමාශයේ සිට ආහාර කැබලි ශ්වාසනාලය දිගේ පෙනහළු වලට ඇතුළු වෙනවා කියලා.ඒ ආහාර කැබලි ගැස්ට්‍රික් අම්ලය යහමින් තවරාගෙන ඉන්නේ.ගස්ට්‍රික් යුෂ ඉතා ආම්ලිකයි.ඇතැම් වෙලාවට ph අගය 1-1.5 තරම් අඩුයි. අධික ආම්ලිකතවයට පුළුවන් පෙනහළු වල සියුම් පටක තන්තු විනාශ කරන්න. එතකොට නියුමෝනියා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අපේ මිනිස් සිරුර සකස් වෙලා තියෙන්නේ ශ්වසන මාර්ගය ආරක්ෂා වෙන විදියට. කැස්ස කියන්නේ ශ්වසන මාර්ගයේ ප්‍රධාන ආරක්ෂකයායි.ශ්වසන මාර්ගයට කෑම කැබැල්ලක් ඇතුළු වෙනකොටම ලොකු කැස්සක් ඒ කියන්නේ පෙනහළු වලින් එලියට ලොකු හුළං පාරක් ඇවිත් අර කෑම කැබැල්ල එලියට තල්ලු කරලා දන්නවා. හැබැයි කුඩා දරුවන්ගේ,වයසක අයගේ වගේම සමහර ස්නායු දුර්වලතා තියන රෝගීන්ගේ කැස්ස දුර්වලයි.ඒ රෝගීන්ට ලොකු අවදානමක් තියනවා පිට උගුරේ යාමට හෙවත් aspiration වලට. කෑම කැබලි ආමාශයේ ඉදං ස්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වන්නත් උපක්‍රම තියනවා අපුරු මිනිස් සිරුරට.ආමාශයේ ඉදං ස්වසන මාර්ගයට කෑම කැබලි ඇතුළු වෙන්න නම් අන්නශ්රෝතය දිගේ ඉහලට ඒ කිව්වේ ගුරුත්වයට විරුද්දව කෑම කැබලි ගමන් කරන්න ඕනේ.නමුත් හාන්සි වෙලා කෑම කන්නේ නැති නම් ඒ අවදානම අවමයි.අන්නශ්‍රෝතයේ මාංශ පටක කෑම නොගන්නා අවස්ථාවක අන්නශ්රොත විවරය වසං ගෙන ඉන්නේ.ශ්ලේෂ්මල පටකත් කෑම ඉහලට ගමන් කරන්න ඉඩ ගේන්නේ නැහැ. ආමාශයෙන් ආහාර ඉතා කුඩා කැබලි වලට කඩලා බඩවල් වලට ඇතුළු කරනවා.ආහාර ජීරණ ක්‍රියාවලිය මොනයම් හේතුවකට ප්‍රමාද වෙනවා නම් ආහාර කැබලි වැඩි වෙලාවක් ආමාශය තුල රැදෙනවා.එතකොට ආමාශයේ පීඩනය වැඩි වෙලා අන්නශ්රෝතය දිගේ ඉහලට කෑම කැබලි එන්නත් පුළුවන්.වයසක අයට ලොකු ආහාර ප්‍රමාණයක් එක වර ජීරණය කරන්න බැහැ. පිට උගුරේ යාම වලක්වන්න ඔබට කල හැකි දේ 1.එක වර විශාල කෑම ප්‍රමාණයක් ගන්න එපා.වේලකට ගන්න කෑම ප්‍රමාණය අඩු කරන්න.වේල ගණන වැඩි කරන්න.වේල තුනක් වෙනුවට වෙල් 5-6 ක් වගේ. 2.පිටි,තෙල් කෑම අඩු කරන්න.පිටි,තෙල් ආමාශයේ ජීරණය ප්‍රමාද කරනවා. 3.නින්දට පෙර ලොකු ආහාර වේලක් ගන්න එපා. 4.නිදා ගන්න පැය 2කට කලින් වත් කෑම අරගෙන අවසන් කරන්න. 5.හාන්සි වෙලා කෑම කන්න එපා. 6.නිතර කැස්සක්,සෙම,පෙනහළු ආසාදන ඇති වීම පිට උගුරේ යාම ලක්ෂණ විය හැකි.ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. 7.සමහර බෙහෙත් වර්ග වලට ආහාර ජීරණ ප්‍රමාද කරන්න පුළුවන්.ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. අදට ඔය ඇති නේද. ලිපිය වටිනවා කියලා හිතවා නම් share කරන්න. ගැටළු comment කරන්න. [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom