Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
~!පිට~රටකදි~කාපු~චාටර්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනේ දැන් මාස කීපයකට විතර කලින්. ගෙදරට කිව්වෙත් කල් ගිහින් කුණු බැනුම් අහගන්න වෙන නිසා.

මම amsterdam වල ඉදල paris යන්න තිබුන. flights ටිකක් විතර expensive. train ට්රවෙල් කරන එකත් පාඩුයි මම ගාව youth travel card එකක් තිබුනේ නැති නිසා. පුරුදු bus එකේම යන්න කියල ඔන්න bus එකකුත් බූක් කරා.

ඔන්න Amsterdam වල Sloterdijk station එක ඉස්සරහින් නැග්ග megabus service එකේ bus එකකට (මේක german company එකක්). bus එක Belgium හරහා. Belgium Antwerp වලදී bus එක නැවැත්තුවා පොඩි break එකකට. ලගම burger shop එකක් තියෙන නිසා මමත් ඉතින් ගියා ඒ වෙලාවේ ක්ෂණිකව ගිහින් එන්නම් කියල. බලනකොට පට්ට සෙනග. කොහොමහරි කන්න කියල දෙයක් අරන් එනකොට bus එක ගිහින්! මගේ passport එකයි ලැප් එකයි අනිත් බඩු ඔක්කොම bus එකේ. purse එක තිබුන මගේ phone එක තිබුන මම ගාව.

Bus company එක german එකක් කියල මම කිව්වනේ. මම උන්ට call කරන්න හැදුව answer කරන්නේ ම නැහැ. email කර එත් reply අවේ නැහැ. දැන් කරගන්න දෙයක් නැහැ. මම අවෙත් තනියම. Amsterdam ඉන්න කට්ටියට කියල වැඩක් නැහැ නේ. වැඩේ කියන්නේ මට ඊලග දවසේ flight එකකුත් තියෙනවා ඩුබායි වලට.

Bus එක නැවැත්තුවේ Antwerp station එකේ මයි. මගේ පූරුවෙ පිනකට Trainitalia train එකක් තිබුන පැරිස් වලට පස්සේ. Bus ticket එක euro 20 යි වුනේ. train ticket එක Euro 108ක් වුන. කරන්න දෙයක් නැහැ නේ. ගත්ත ඉතින්.

දාඩිය පෙරාගෙන කොහොමහරි පැරිස් ආවා. Paris වල ලොකු station එකක් තමයි Gare Du Nord කියන්නේ. මේකේ අවිදින්නම හෙන වෙලාවක් යනවා. මගේ train එක නවත්තුවෙත් හෙන දුර platform එකක. Amsterdam වලින් 12 ට පිටත් වෙච්ච bus එක පැරිස් එන්න තිබුනේ 7 ට විතර හවස. මම train එකෙන් එනකොට 6.30 ට විතර. rush hour එක නේ. මම කලින් paris ඉඳල තියෙනවා. ඒ නිසා ටිකක් පාරවල් මතකයි. Gare Du Nord station එකේ ඉඳල මෙට්රෝ station එකට දිව්වා දිවිල්ලක් ලොවෙත් නැති වෙන්න. පැරිස් මෙට්රෝ වල ticket තියෙනවා 10ක් එකට ගන්න එතකොට ලබයි. ඒ නිසා යන්තම් ticket එකක් ගන්න වෙලා ගියේ නැහැ. කොහොමහරි මෙට්රෝ එකෙත් transit දෙකකින් පස්සේ තමයි bus ස්ටෑන්ඩ් එකට අවේ Mega බුස් නවත්තන. විනාඩි 5ක් යද්දී ඔන්න අව Mega Bus එකක් Rotterdam ඉඳල අපු (Netherland වල තවත් නගරයක්). මම හිතුවේ මගේ Bus එක කියල. දුවගෙන ගිහින් නැග්ග. එත් මගේ bag එක නැහැ. මට දැන් ඇන්ඩෙන්න වගේ. තවත් විනාඩි පහකින් වගේ කොහොමහරි මගේ bus එක ආවා. යන්තම් මගේ බැග් එක තිබුන නිසා අවුලක් වුනේ නැහැ.

මම මේක ලියල ඉවර වෙලා හෙව්වා අර train ticket එක. හම්බුනොත් photo එකක් දාන්නම්. තව කියන්න කතා ගොඩයි බන් එත් අපේ මල්ලි එළකිරි එනවා ගෙදරට කිව්වොත් මම ඉවරයි.

[QUOTE="Ayeshlive, post: 19573829, member: 363439"] [SIZE=3]මේක උනේ දැන් මාස කීපයකට විතර කලින්. ගෙදරට කිව්වෙත් කල් ගිහින් කුණු බැනුම් අහගන්න වෙන නිසා. මම amsterdam වල ඉදල paris යන්න තිබුන. flights ටිකක් විතර expensive. train ට්රවෙල් කරන එකත් පාඩුයි මම ගාව youth travel card එකක් තිබුනේ නැති නිසා. පුරුදු bus එකේම යන්න කියල ඔන්න bus එකකුත් බූක් කරා. ඔන්න Amsterdam වල Sloterdijk station එක ඉස්සරහින් නැග්ග megabus service එකේ bus එකකට (මේක german company එකක්). bus එක Belgium හරහා. Belgium Antwerp වලදී bus එක නැවැත්තුවා පොඩි break එකකට. ලගම burger shop එකක් තියෙන නිසා මමත් ඉතින් ගියා ඒ වෙලාවේ ක්ෂණිකව ගිහින් එන්නම් කියල. බලනකොට පට්ට සෙනග. කොහොමහරි කන්න කියල දෙයක් අරන් එනකොට bus එක ගිහින්! මගේ passport එකයි ලැප් එකයි අනිත් බඩු ඔක්කොම bus එකේ. purse එක තිබුන මගේ phone එක තිබුන මම ගාව. Bus company එක german එකක් කියල මම කිව්වනේ. මම උන්ට call කරන්න හැදුව answer කරන්නේ ම නැහැ. email කර එත් reply අවේ නැහැ. දැන් කරගන්න දෙයක් නැහැ. මම අවෙත් තනියම. Amsterdam ඉන්න කට්ටියට කියල වැඩක් නැහැ නේ. වැඩේ කියන්නේ මට ඊලග දවසේ flight එකකුත් තියෙනවා ඩුබායි වලට. Bus එක නැවැත්තුවේ Antwerp station එකේ මයි. මගේ පූරුවෙ පිනකට Trainitalia train එකක් තිබුන පැරිස් වලට පස්සේ. Bus ticket එක euro 20 යි වුනේ. train ticket එක Euro 108ක් වුන. කරන්න දෙයක් නැහැ නේ. ගත්ත ඉතින්. දාඩිය පෙරාගෙන කොහොමහරි පැරිස් ආවා. Paris වල ලොකු station එකක් තමයි Gare Du Nord කියන්නේ. මේකේ අවිදින්නම හෙන වෙලාවක් යනවා. මගේ train එක නවත්තුවෙත් හෙන දුර platform එකක. Amsterdam වලින් 12 ට පිටත් වෙච්ච bus එක පැරිස් එන්න තිබුනේ 7 ට විතර හවස. මම train එකෙන් එනකොට 6.30 ට විතර. rush hour එක නේ. මම කලින් paris ඉඳල තියෙනවා. ඒ නිසා ටිකක් පාරවල් මතකයි. Gare Du Nord station එකේ ඉඳල මෙට්රෝ station එකට දිව්වා දිවිල්ලක් ලොවෙත් නැති වෙන්න. පැරිස් මෙට්රෝ වල ticket තියෙනවා 10ක් එකට ගන්න එතකොට ලබයි. ඒ නිසා යන්තම් ticket එකක් ගන්න වෙලා ගියේ නැහැ. කොහොමහරි මෙට්රෝ එකෙත් transit දෙකකින් පස්සේ තමයි bus ස්ටෑන්ඩ් එකට අවේ Mega බුස් නවත්තන. විනාඩි 5ක් යද්දී ඔන්න අව Mega Bus එකක් Rotterdam ඉඳල අපු (Netherland වල තවත් නගරයක්). මම හිතුවේ මගේ Bus එක කියල. දුවගෙන ගිහින් නැග්ග. එත් මගේ bag එක නැහැ. මට දැන් ඇන්ඩෙන්න වගේ. තවත් විනාඩි පහකින් වගේ කොහොමහරි මගේ bus එක ආවා. යන්තම් මගේ බැග් එක තිබුන නිසා අවුලක් වුනේ නැහැ. මම මේක ලියල ඉවර වෙලා හෙව්වා අර train ticket එක. හම්බුනොත් photo එකක් දාන්නම්. තව කියන්න කතා ගොඩයි බන් එත් අපේ මල්ලි එළකිරි එනවා ගෙදරට කිව්වොත් මම ඉවරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom