Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පිට සක්වල ජීවීන් සිටින වග!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිට සක්වල ජීවීන් සිටින වග!

යාලුවනේ පහත දැක්වෙන videos බලන්න. මේවා දැනට පවතින හොදම අර්ථ කතන වන අතර සත්‍ය අසත්‍ය තාව ඔබටම තීරණය කල හැක. මෙය මේ සම්බන්ධව පවතින වෙනත් එළකිරි thread සමග පටලවා නොගන්නා ලෙස ඔබට දැනුම් දීමට කැමති වෙමි. ඔබගේ කාලය ටිකකට මිඩංගු කර පහත Videos බලන්න. ලෝකයේ දැනට පවතින Aliens පිලිබඳ මතය ගැන ඔබත් දැනුවත් වෙන්න.

ඔබ මෙය නොකියෙව්වත් වෙනත් අයෙකුට බලනු රිසියෙන් bump එකක් දමන්න.

[YOUTUBE]xjoJV0GF6vY[/YOUTUBE]

ඉහත Video එකෙහි සිංහල පරිවර්ථනය සැකෙවින්

1 Video එක publish කරන්නේ Nasa ආයතනයට සම්බන්ධ එය හැරයාමට සැරසෙන නිලධාරියෙකි.

2 ඔහු Nasa undergorund base හි 8 years සේවය කර ඔවුන් සොයාගත් American Government එක දැනටමත් දන්නා දැනුම පල කිරීම සදහා මෙම Vedio එක ප්‍රයෝජනයට ගනී.

3 ඔහු පවසන දේ 100% සත්‍ය සහ, ඔබ පිළිගත්තත් නොගත්තත් එය Nasa undergorund base හි සාමාන්‍ය දැනීම බව කියා සිටි.

4 ඔවුන්ගේ රාජකාරිය වන්නේ Aliens සත්‍යතාව සහ අපගේ solar System හි ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබද අධ්‍යනය හා reserch කිරීමයි.

5 ඔහු මෙය ප්‍රසිද්ධ කිරිමත් සමගම American Government හි නීතියෙන් වරද කරුවෙකු බවටද පත්විය හැකි බව කියා සිටි.

6 පිට සක්වල ජීවය අප සිතා සිටින ප්‍රමාණයටත් වඩා පවතී.

7 Earth හි වසන අපි අපගේ පෘථිවියෙන් ඔබ්බට සිදුවන දේ ගැන නොදන්නා තරම්ය.

8 මිනිසුන් පවසන Aliens සදහා අප විවහාර කරන්නේ IBs යනුවෙනි.

9 1970 වල සිට අප දන්නා පරිදි , අපගේ ග්‍රහණයට හා සංවේදනයට හසු නොවන වෙනත් තල (Planes of exsistance ) පවතින අතර ඒවා සුළු වශයෙන් හෝ සොයාගැනීමට අපගේ තාක්ෂණය ප්රමාන්වත්ය. (ජීව තල 31 පිලිබඳ බුද්ධ මතය මතකයට නැගෙයි.)

10 එම තල විස්තර කිරීම සදහා උදාහණයකට දැක්විය හැක්කේ පොරෝනයක්(Blanket) පොරවාගෙන සිටින්නෙකු, පොරෝන කිහිපයක් එක මත එක පැලද සිටීමක් වැනිය.

11 එනම් අපට පෙනෙන තලය එක පොරෝනයක් ලෙස ගතහොත් අපගේ දැක්මට අසු නොවන තල එක මත එක, මෙම පෘතිවියේත් ඉන් එපිටත් වෙනත් පොරොන ලෙස පවතින ලෙස හැදින් විය හැක.

12 මිනිසුන් මෙතෙක් දැක තිබෙන පීරිසි (flying Objects) හැදින්වෙන්නේ Jumpers යනුවෙනි. එනම් ඔවුන් ඔවුන්ගේ තලයෙන් අපගේ තලයට පිට පැන්න අවස්තාවන්ය.

13 අපට පෙනෙන මෙම විශ්වය ඔවුනගේ තලයන්ටත් ඔවුනට අවේණික ලෙස මෙලෙසින්ම පවතී.එනම් විවිධ වූ එම තල වලදී ග්‍රහලෝක චක්‍රාවාට විවිධ ස්වරූපයන් ගනී.

14 බ්‍රහස්පති අපගේ තලයට Deadly planet එකක් සේ පෙනුනද වෙනත් ඉහල තලයකට එක ජීවය පවතින තලයක් වෙයි.

15. මම විස්තර කරන දැනුම මගේ (superiors) විසින් අපට කියන ලද දැනුම වෙයි.

16 අප දන්නා පරිදී පෘථිවියේ තවත් පහල තල දෙකක් පවතයි.

17 පෘතුවිය හැදින් විය හැක්කේ ඉහල තල වලට යාමට නියමිත (Training Ground) ලෙසය.

18 අගහරු (Mars) ලෙස අප හැදින්වෙන ග්‍රහලෝකයේ කලකට පෙර ජීවය පැවතුනි.

19 එහි විසුනු අපට වඩා දියුණු ජීවින් ,ඔවුන් විසින්ම එය අතහැර දැමුණි.

20. අප එය Chemical Research and testing මගින් සහ ග්‍රහලෝකය මතදීම එය දැනටමත් තහවුරු කර ගෙන ඇත.

21 Nasa වලින් ගන්නා ලද Glass tubes හි photos ඔබට දැක ගත හැක.ඒවා අපි දන්නා materials වඩා සිය හා ගුණයෙන් ශක්තිමත්ය. ඒවා ඔවුන් Underground ගත වීමට යොදාගන්නා ලද ඒවා විය හැක.

22 මම ඔබට පවසන දෙය අප දැනට වැටහා ගත දෙය(Fact) වෙයි.

23. අපගේ සඳද Alian Base වලින් සමන් විත වෙයි.සහ එහි අපගේ මධයස්ථානද ඇත.

24.අපලෝ mission වලින් ගන්නා ලද videos and ෆොටෝස් වලින් අඩක්ම පටි ගත කරන ලද්දේ Area 51 වලය. සදෙහිදී නොවේ.

25 එම videos වල පෙන්වන සමහර ආකෘති Area 51 වලදී satellite image වලින් දැනටමත් දැක ගත හැක.

26 සදෙහි (Dark side of the Moon)හි අප දැනට හදුනන Alien Race එක base ගත වී ඇත. ඔවුන්ද ප්‍රාථමික ජීවින් විශේෂයක් ලෙස සැලකිය හැකි වුවද අපට වඩා අති දියුණු වෙයි.

27 සද මත ගන්නා ලද NASA ආයතනය අපට නොපෙන්වන videos වල ඔවුන්ගේ ships දක්නට ලැබෙයි.

[YOUTUBE]GiIoBpIDogw[/YOUTUBE]

රුසියානු උප ජනාදිපති Dmitry Medvedev ගේ 2012/12/09 ප්‍රකාශය . Humanoid alien Race එක පිලිබඳ ඉගිය .. "Men in black"!!!.. ඔහු කියන පරිදි කරුණු දෙකක් පිලිබඳ Top secrete දෙකක් වෙයි. එකක් Nuclear subject එක පිලිබඳවය අනෙක aliens පිලිබඳවය.

[YOUTUBE]HWe_t572KCM[/YOUTUBE]

මෙක්සිකන් රජයේ මතය

[YOUTUBE]hKdvBidbwnQ[/YOUTUBE]

පිට සක්වල ජීවීන්ට ආලෝක වර්ෂ බොහෝ ගණන් ගෙවා මෙහි පැමිණීමට අවශ්‍යද? ඔවුන් තලයෙන් තලයට jump කිරීමෙන් අවශ්‍ය destination එකට යන බවට සාක්ෂි ඇත. එක තැනකින් චුත වී වෙනත් තැනකින් මතු වීම (Materialization and De-materialization) කරත් ද ? පහත video එක බලන්න

[YOUTUBE]u88c-PwGwPM[/YOUTUBE]

පහත video එක බලන්න. ඔහු කියන පරිදි Alien ජීව වර්ග 4 ක් දැනටමත් පෘථිවිය contact කර ඇත. එක ජීව වර්ගයක් මිනිසුන් හා සමාන Humanoid වෙයි.

[YOUTUBE]UqQcEiT8tlo[/YOUTUBE]

U.S. Naval Intelligence officer Milton William Cooper (1943-2001) his famous 89 video කරුණු හෙළි කිරීම නිසා ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. Humanoid and Greys Alien Races පිලිබඳ හෙළිදරව්ව. Greys Alien Race එක අපට තාක්ෂනය දීමට එකගව සිටින අතර(ඔවුන්ගේ පැවැත්ම සාමාන්‍ය ජනතාවගෙන් සඟවන තාක් කල් ) Humanoids අප සමග කිසිම සම්බන්ධයක් සදහා මැදිහත් නොවන බව හෙළි කරයි.

[YOUTUBE]-d2DrdYW_Kw[/YOUTUBE]

Grey Alien Race එක රුප අතින් පහත පරිදි වෙයි. Is this video genuine? I really do not know.

[YOUTUBE]XswfEzKE0UQ[/YOUTUBE]

Greys විසින් දෙන ලද තාක්ෂනය පිලිබඳ වැදගත් දෙයක් වෙයි.එය දැනගැනුම සදහා CIA jump rooms යන්න search කර බලන්න. Teleportation හෙවත් එක තැනකින් නැතිව ගොස් අභ්‍යවකාශයේ වෙනතැනකින් මතුවීම ,ඔවුන් අපට testing purpose සදහා දී ඇති බව කියවේ.

[QUOTE="roshant, post: 14134454, member: 129016"] [b]පිට සක්වල ජීවීන් සිටින වග![/b] [SIZE=4]යාලුවනේ පහත දැක්වෙන videos බලන්න. මේවා දැනට පවතින හොදම අර්ථ කතන වන අතර සත්‍ය අසත්‍ය තාව ඔබටම තීරණය කල හැක. මෙය මේ සම්බන්ධව පවතින වෙනත් එළකිරි thread සමග පටලවා නොගන්නා ලෙස ඔබට දැනුම් දීමට කැමති වෙමි. ඔබගේ කාලය ටිකකට මිඩංගු කර පහත Videos බලන්න. ලෝකයේ දැනට පවතින Aliens පිලිබඳ මතය ගැන ඔබත් දැනුවත් වෙන්න. [/SIZE] [SIZE=4] [COLOR=Red][B]ඔබ මෙය නොකියෙව්වත් වෙනත් අයෙකුට බලනු රිසියෙන් bump එකක් දමන්න.[/B][/COLOR] [/SIZE] [YOUTUBE]xjoJV0GF6vY[/YOUTUBE] [SIZE=4]ඉහත [/SIZE][SIZE=3][SIZE=4]Video එකෙහි සිංහල පරිවර්ථනය සැකෙවින්[/SIZE] 1 [SIZE=3]Video[/SIZE] එක publish කරන්නේ Nasa ආයතනයට සම්බන්ධ එය හැරයාමට සැරසෙන නිලධාරියෙකි. 2 ඔහු Nasa undergorund base හි 8 years සේවය කර ඔවුන් සොයාගත් American Government එක දැනටමත් දන්නා දැනුම පල කිරීම සදහා මෙම Vedio එක ප්‍රයෝජනයට ගනී. 3 ඔහු පවසන දේ 100% සත්‍ය සහ, ඔබ පිළිගත්තත් නොගත්තත් එය Nasa undergorund base හි සාමාන්‍ය දැනීම බව කියා සිටි. 4 ඔවුන්ගේ රාජකාරිය වන්නේ Aliens සත්‍යතාව සහ අපගේ solar System හි ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබද අධ්‍යනය හා reserch කිරීමයි. 5 ඔහු මෙය ප්‍රසිද්ධ කිරිමත් සමගම American Government හි නීතියෙන් වරද කරුවෙකු බවටද පත්විය හැකි බව කියා සිටි. 6 පිට සක්වල ජීවය අප සිතා සිටින ප්‍රමාණයටත් වඩා පවතී. 7 Earth හි වසන අපි අපගේ පෘථිවියෙන් ඔබ්බට සිදුවන දේ ගැන නොදන්නා තරම්ය. 8 මිනිසුන් පවසන Aliens සදහා අප විවහාර කරන්නේ IBs යනුවෙනි. 9 1970 වල සිට අප දන්නා පරිදි , අපගේ ග්‍රහණයට හා සංවේදනයට හසු නොවන වෙනත් තල (Planes of exsistance ) පවතින අතර ඒවා සුළු වශයෙන් හෝ සොයාගැනීමට අපගේ තාක්ෂණය ප්රමාන්වත්ය. [COLOR=Red]([SIZE=3]ජීව තල 31 පිලිබඳ බුද්ධ මතය මතකයට නැගෙයි.)[/SIZE][/COLOR] 10 එම තල විස්තර කිරීම සදහා උදාහණයකට දැක්විය හැක්කේ පොරෝනයක්(Blanket) පොරවාගෙන සිටින්නෙකු, පොරෝන කිහිපයක් එක මත එක පැලද සිටීමක් වැනිය. 11 එනම් අපට පෙනෙන තලය එක පොරෝනයක් ලෙස ගතහොත් අපගේ දැක්මට අසු නොවන තල එක මත එක, මෙම පෘතිවියේත් ඉන් එපිටත් වෙනත් පොරොන ලෙස පවතින ලෙස හැදින් විය හැක. 12 මිනිසුන් මෙතෙක් දැක තිබෙන පීරිසි (flying Objects) හැදින්වෙන්නේ Jumpers යනුවෙනි. එනම් ඔවුන් ඔවුන්ගේ තලයෙන් අපගේ තලයට පිට පැන්න අවස්තාවන්ය. 13 අපට පෙනෙන මෙම විශ්වය ඔවුනගේ තලයන්ටත් ඔවුනට අවේණික ලෙස මෙලෙසින්ම පවතී.එනම් විවිධ වූ එම තල වලදී ග්‍රහලෝක චක්‍රාවාට විවිධ ස්වරූපයන් ගනී. 14 බ්‍රහස්පති අපගේ තලයට Deadly planet එකක් සේ පෙනුනද වෙනත් ඉහල තලයකට එක ජීවය පවතින තලයක් වෙයි. 15. මම විස්තර කරන දැනුම මගේ (superiors) විසින් අපට කියන ලද දැනුම වෙයි. 16 අප දන්නා පරිදී පෘථිවියේ තවත් පහල තල දෙකක් පවතයි. 17 පෘතුවිය හැදින් විය හැක්කේ ඉහල තල වලට යාමට නියමිත (Training Ground) ලෙසය. 18 අගහරු (Mars) ලෙස අප හැදින්වෙන ග්‍රහලෝකයේ කලකට පෙර ජීවය පැවතුනි. 19 එහි විසුනු අපට වඩා දියුණු ජීවින් ,ඔවුන් විසින්ම එය අතහැර දැමුණි. 20. අප එය Chemical Research and testing මගින් සහ ග්‍රහලෝකය මතදීම එය දැනටමත් තහවුරු කර ගෙන ඇත. 21 Nasa වලින් ගන්නා ලද Glass tubes හි photos ඔබට දැක ගත හැක.ඒවා අපි දන්නා materials වඩා සිය හා ගුණයෙන් ශක්තිමත්ය. ඒවා ඔවුන් Underground ගත වීමට යොදාගන්නා ලද ඒවා විය හැක. 22 මම ඔබට පවසන දෙය අප දැනට වැටහා ගත දෙය(Fact) වෙයි. 23. අපගේ සඳද Alian Base වලින් සමන් විත වෙයි.සහ එහි අපගේ මධයස්ථානද ඇත. 24.අපලෝ mission වලින් ගන්නා ලද videos and ෆොටෝස් වලින් අඩක්ම පටි ගත කරන ලද්දේ Area 51 වලය. සදෙහිදී නොවේ. 25 එම videos වල පෙන්වන සමහර ආකෘති Area 51 වලදී satellite image වලින් දැනටමත් දැක ගත හැක. 26 සදෙහි (Dark side of the Moon)හි අප දැනට හදුනන Alien Race එක base ගත වී ඇත. ඔවුන්ද ප්‍රාථමික ජීවින් විශේෂයක් ලෙස සැලකිය හැකි වුවද අපට වඩා අති දියුණු වෙයි. 27 සද මත ගන්නා ලද NASA ආයතනය අපට නොපෙන්වන videos වල ඔවුන්ගේ ships දක්නට ලැබෙයි. [/SIZE][YOUTUBE]GiIoBpIDogw[/YOUTUBE] [SIZE=4] රුසියානු උප ජනාදිපති Dmitry Medvedev ගේ 2012/12/09 ප්‍රකාශය . Humanoid alien Race එක පිලිබඳ ඉගිය .. "Men in black"!!!.. ඔහු කියන පරිදි කරුණු දෙකක් පිලිබඳ Top secrete දෙකක් වෙයි. එකක් Nuclear subject එක පිලිබඳවය අනෙක aliens පිලිබඳවය.[/SIZE] [YOUTUBE]HWe_t572KCM[/YOUTUBE] [SIZE=4]මෙක්සිකන් රජයේ මතය [/SIZE] [YOUTUBE]hKdvBidbwnQ[/YOUTUBE] [SIZE=4]පිට සක්වල ජීවීන්ට ආලෝක වර්ෂ බොහෝ ගණන් ගෙවා මෙහි පැමිණීමට අවශ්‍යද? ඔවුන් තලයෙන් තලයට jump කිරීමෙන් අවශ්‍ය destination එකට යන බවට සාක්ෂි ඇත[SIZE=4].[/SIZE] එක තැනකින් චුත වී වෙනත් තැනකින් මතු වීම (Materialization and De-materialization) කරත් ද ? පහත video එක බලන්න[/SIZE] [YOUTUBE]u88c-PwGwPM[/YOUTUBE] [SIZE=4] පහත video එක බලන්න. ඔහු කියන පරිදි Alien ජීව වර්ග 4 ක් දැනටමත් පෘථිවිය contact කර ඇත. එක ජීව වර්ගයක් මිනිසුන් හා සමාන[B] Humanoid[/B] වෙයි.[/SIZE] [YOUTUBE]UqQcEiT8tlo[/YOUTUBE] [SIZE=4] [/SIZE][B][SIZE=4]U.S. Naval Intelligence officer Milton William Cooper (1943-2001) his famous 89 video කරුණු හෙළි කිරීම නිසා ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. [/SIZE][/B][SIZE=4]Humanoid and Greys Alien Races[/SIZE][B][SIZE=4] පිලිබඳ හෙළිදරව්ව[SIZE=4]. [/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=4][B][SIZE=4]Greys Alien Race එක අපට තාක්ෂනය දීමට එකගව [/SIZE][/B][/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=4][B][SIZE=4][B][SIZE=4][SIZE=4][B][SIZE=4]සිටින අතර[/SIZE][/B][/SIZE][/SIZE][/B](ඔවුන්ගේ පැවැත්ම සාමාන්‍ය ජනතාවගෙන් සඟවන තාක් කල් ) [/SIZE][/B][/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=4][B][SIZE=4][B][SIZE=4]Humanoids අප සමග කිසිම සම්බන්ධයක් සදහා මැදිහත් නොවන බව හෙළි කරයි. [/SIZE][/B][/SIZE][/B][/SIZE][/SIZE] [/B][YOUTUBE]-d2DrdYW_Kw[/YOUTUBE] [SIZE=3]Grey [/SIZE][B][SIZE=4][SIZE=3]Alien Race එක රුප අතින් පහත පරිදි වෙයි. [/SIZE][/SIZE][/B][SIZE=4][SIZE=3][SIZE=3][SIZE=3]Is this [SIZE=3]video[/SIZE] [SIZE=3]genuine? I really do not know. [/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][B][SIZE=4][SIZE=3][SIZE=3] [SIZE=3][/SIZE][/SIZE] [/SIZE][/SIZE][/B][YOUTUBE]XswfEzKE0UQ[/YOUTUBE][B][SIZE=4][SIZE=3] [/SIZE][/SIZE][/B][SIZE=4][SIZE=3][SIZE=3]Grey[SIZE=3]s විසින් [/SIZE][/SIZE][/SIZE][/SIZE][B][SIZE=4][SIZE=3]දෙන ලද තාක්ෂනය පිලිබඳ වැදගත් දෙයක් වෙයි[SIZE=3].එය දැනගැනුම සදහා CIA [SIZE=3]jump rooms යන්න search කර බලන්න. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/B][B][SIZE=4][SIZE=3][SIZE=3][I]Teleportation [SIZE=3]හෙවත් එක තැනකින් නැතිව ගොස් අභ්‍යවකාශයේ වෙනතැනකින් මතුවීම ,ඔවුන් අපට testing purpose සදහා දී ඇති බව කියවේ[SIZE=3].[/SIZE][/SIZE][/I][/SIZE] [/SIZE][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom