Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිණ්ඩපාත දානය පූජා කිරීමේ ආනිසංස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඒක පිණ්ඩපාත දායිකා" තෙරණින් වහන්සේ එක් භවයකදී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි.

අතීත භවයන් වලදී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පිංකම් රැස්කර ගනිමින් අ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේදී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවාය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය.

"මම මැරෙන විට මොනවද රැගෙන යන්නේ, මා කරගත් පින්කමක් ද නැත. මරණින් පසු මා බිහිසුණු, කටුක දරුණු නිරයට වැටෙන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසාම රජු ළඟට ගොස් දානයක් දෙන්නට අවසර ගන්න ඕනෑ."

මෙසේ සිතා මෙතුමිය රජුව මුණගැසී දානයක් දෙන්නට එක භික්ෂුවක් ලබාදෙන්න කියා රජුගෙන් අවසර ඉල්ලීය. රජතුමා අවසර දුන්නේය. නැවත මාළිගාවට ආ මෙතුමිය ප්‍රණීත ආහාරපාන සුවඳ විලවුන් සමඟ වටිනා සළු පිළිද මේ හැම පූජාවක් සමග මහා පිණ්ඩපාත දානයක් දුන්නේය. ඉන්පසු හැම මොහොතකදීම මෙතුමිය සිතුවේ එම මහා දානය ගැනයි. මරණින් පසු උපත ලැබුවේ තවුතිසා දෙවුලොවයි.

විටින් විට දෙවුලොව නැවත උපත ලබන විටදී දෙවිවරු තිහකට අග මෙහෙසිය විය. හැම තැනකදීම ඇය සිතන සිතන ප්‍රර්ථනා ඉෂ්ට විය.

ඉන්පසු විවිධ අවස්ථා වලදී සක්විති රජවරු විස්සකට අග මෙහෙසිය වූවාය. මීට කල්ප අනූවකට පෙර දුන් ඒ මහා දානයේ ප්‍රතිඵල ලෙස දෙව්ලොව මිනිස් ලොව උපත ලැබූ මෙතුමිය අවසානයෙහි අප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි මිනිස් ලොව උපත ලබා තරුණ වයසේදී පැවිදි වූවාය.

ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් වූ මෙම තෙරණින් වහන්සේ එක දිනක් අතීත භවයන් බලමින් අතීතයේ කළ මේ මහා පිංකම ගැන දේශනා කළාය.

(අපදාන කථා, ඒක පිණ්ඩපාත දායිකා ථෙරාපදානය)

[QUOTE="asliyanage, post: 28908501, member: 8764"] [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] "ඒක පිණ්ඩපාත දායිකා" තෙරණින් වහන්සේ එක් භවයකදී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] අතීත භවයන් වලදී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පිංකම් රැස්කර ගනිමින් අ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේදී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවාය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG]"මම මැරෙන විට මොනවද රැගෙන යන්නේ, මා කරගත් පින්කමක් ද නැත. මරණින් පසු මා බිහිසුණු, කටුක දරුණු නිරයට වැටෙන එක ගැන නම් කිසිම සැකයක් නැහැ. ඒ නිසාම රජු ළඟට ගොස් දානයක් දෙන්නට අවසර ගන්න ඕනෑ." [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] මෙසේ සිතා මෙතුමිය රජුව මුණගැසී දානයක් දෙන්නට එක භික්ෂුවක් ලබාදෙන්න කියා රජුගෙන් අවසර ඉල්ලීය. රජතුමා අවසර දුන්නේය. නැවත මාළිගාවට ආ මෙතුමිය ප්‍රණීත ආහාරපාන සුවඳ විලවුන් සමඟ වටිනා සළු පිළිද මේ හැම පූජාවක් සමග මහා පිණ්ඩපාත දානයක් දුන්නේය. ඉන්පසු හැම මොහොතකදීම මෙතුමිය සිතුවේ එම මහා දානය ගැනයි. මරණින් පසු උපත ලැබුවේ තවුතිසා දෙවුලොවයි. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] විටින් විට දෙවුලොව නැවත උපත ලබන විටදී දෙවිවරු තිහකට අග මෙහෙසිය විය. හැම තැනකදීම ඇය සිතන සිතන ප්‍රර්ථනා ඉෂ්ට විය. [IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] ඉන්පසු විවිධ අවස්ථා වලදී සක්විති රජවරු විස්සකට අග මෙහෙසිය වූවාය. මීට කල්ප අනූවකට පෙර දුන් ඒ මහා දානයේ ප්‍රතිඵල ලෙස දෙව්ලොව මිනිස් ලොව උපත ලැබූ මෙතුමිය අවසානයෙහි අප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි මිනිස් ලොව උපත ලබා තරුණ වයසේදී පැවිදි වූවාය. ටික දිනකින්ම විදර්ශනා වඩා රහත් වූ මෙම තෙරණින් වහන්සේ එක දිනක් අතීත භවයන් බලමින් අතීතයේ කළ මේ මහා පිංකම ගැන දේශනා කළාය.[IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] (අපදාන කථා, ඒක පිණ්ඩපාත දායිකා ථෙරාපදානය)[IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG][IMG alt="🌿"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1e/1/16/1f33f.png[/IMG][IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom