Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
පිදු අරං ගල - පිදුරංගල වූ හැටි🙏⛰🍀 (Pidurangala Rock🎍)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද අපේ කතාව හැමෝටම අමතක නොවෙන පිදුරංගල ගැනයි.රැල්ලට පිදුරංගල යනවට වඩා දැනුමක් එක්ක පිදුරංගල යන්නයි අද අපි ඔයාලට මේ කතාව කියන්නේ.

පිදුරංගල ඉතිහාස කතාව කියන්නම් මම මුලින්ම..පුරාණයේ කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා එහි වැඩසිට තිබෙනවා.

පසුව සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය බලකොටුව බවට පත්කරගත්තම භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා.

ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා.

කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ...ඔන්න ඕකයි මෙහි ඉතිහාසය.

ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය,

මේ පිළිබඳවත් විවිධ ජනප්‍රවාද පවතිනවා... සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් පවතී..

එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි යන්න ජනප්‍රවාදයක් නම් තියෙනවා...

ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී... බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් විහාරයක් ද තිබිලා තියෙනවා.

පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බවටත් වාර්තා වෙනවා..

තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනාමාන කල බවත් කියවෙනවා.

ඒ වගේම පිදුරංගල මතට සීගිරිය මෙන්ම රිටිගල ද හොඳින් දර්ශනය වෙනවා.පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර ද ඔයාලට දැකගත හැකියි.

එමෙන්ම එහි පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති දේට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්.

මෙවැනි උතුම් භූමියක තමා අපේ තරුණ පිරිස් නොදන්නවට කරපු හදිය මතක නේ.. හිරේ විලංගුවෙත් වැටුණා..

මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

Original Article Click Here

[QUOTE="netudara, post: 25917375, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/1132400247243259213#'][IMG alt="පිදු අරං ගල - පිදුරංගල වූ හැටි🙏⛰🍀 (Pidurangala Rock🎍) - Your Choice Way"]https://1.bp.blogspot.com/-ShaLF8PJXo4/X8IQGljCQjI/AAAAAAAAYkU/tlBWcu1YpboCP-3WwR4IOCOS3r7VY4yRACLcBGAsYHQ/w640-h360/%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2594%2B%25E0%25B6%2585%25E0%25B6%25BB%25E0%25B6%2582%2B%25E0%25B6%259C%25E0%25B6%25BD%2B-%2B%25E0%25B6%25B4%25E0%25B7%2592%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25BB%25E0%25B6%2582%25E0%25B6%259C%25E0%25B6%25BD%2B%25E0%25B7%2580%25E0%25B7%2596%2B%25E0%25B7%2584%25E0%25B7%2590%25E0%25B6%25A7%25E0%25B7%2592%25F0%259F%2599%258F%25E2%259B%25B0%25F0%259F%258D%2580%2B%2528Pidurangala%2BRock%25F0%259F%258E%258D%2529%2B-%2BYour%2BChoice%2BWay.jpg[/IMG][/URL] අද අපේ කතාව හැමෝටම අමතක නොවෙන පිදුරංගල ගැනයි.රැල්ලට පිදුරංගල යනවට වඩා දැනුමක් එක්ක පිදුරංගල යන්නයි අද අපි ඔයාලට මේ කතාව කියන්නේ. පිදුරංගල ඉතිහාස කතාව කියන්නම් මම මුලින්ම..පුරාණයේ කාශ්‍යප රජතුමා සිගිරිය තමන්ගේ බලකොටුව බවට පත්කරගන්න කලින් එහි මහරහතන් වහන්සේලා එහි වැඩසිට තිබෙනවා. පසුව සිගිරි කාශ්‍යප රජතුමා සිගිරිය බලකොටුව බවට පත්කරගත්තම භික්ෂුන් හට එහි වැඩ වාසය කිරීමේ අපහසුතාවක් පැන නැගී තිබෙනවා. ඉතින් මේ නිසා සීගිරියට නුදුරින් ආරණ්‍ය සේනාසනයක් කරවා භික්ෂූන් වෙනුවෙන් පුදන්න කාශ්‍යප රජතුමා කටයුතු කර තිබෙනවා. කාශ්‍යප රජතුමා විසින් පිදුව ආරණ්‍ය ගල , එහෙම නැතිනම පිදු අරං ගල පහුකාලිනව පිදුරංගල ලෙස ජනවහරට එක්වන්නට ඇති බවයි කියවෙන්නේ...ඔන්න ඕකයි මෙහි ඉතිහාසය. ඒ වගේම පිදුරංගල කඳු මුදුනට යන අයෙක්ට දැක ගත හැකි තවත් දෙයක් තමයි ඒ මත ඇති සුවිශේෂී පිහිටීමක් සහිත ගල් ගෙඩිය, මේ පිළිබඳවත් විවිධ ජනප්‍රවාද පවතිනවා... සතුරු ආක්‍රමණ ගැන බියෙන් පසු වුන කාශ්‍යප රජතුමා එවන් අවස්තාවක් කල් තියා දැනගන්න හිතාගෙන මේ ගල මෙහි මුදුනත රදවා තබන්න ඇති යන්න එක මතයක් පවතී.. එහිදී එම ගල පෙරලා දැමීමෙන් සීගිරියේ සිටින රජුට ඒ බව දැනගත හැකියි යන්න ජනප්‍රවාදයක් නම් තියෙනවා... ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී... බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් විහාරයක් ද තිබිලා තියෙනවා. පිදුරංගල පර්වත මුදුනෙහි ස්වාභාවික ලෙනක නිර්මාණය කරලා තියෙන සැතපෙන පිළිම වහන්සේ සිගිරි කාශ්‍යප රජුගේ අවධියට අයත් බවටත් වාර්තා වෙනවා.. තම පියා මැරීම පිළිබඳව දැඩි ශෝකයෙන් පසු වෙච්ච කාශ්‍යප රජතුමා වැඩි වශයෙන් බුදුදහමට යොමු වූ බවත් ඒ නිසාම නිරන්තරයෙන් පිදුරංගල විහාරස්ථානය වන්දනාමාන කල බවත් කියවෙනවා. ඒ වගේම පිදුරංගල මතට සීගිරිය මෙන්ම රිටිගල ද හොඳින් දර්ශනය වෙනවා.පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර ද ඔයාලට දැකගත හැකියි. එමෙන්ම එහි පරිසරයට හා ඓතිහාසික වටිනාකමක් ඇති දේට හානියක් නොකිරීම ද සංචාරකයින් ගේ යුතුකමක්. මෙවැනි උතුම් භූමියක තමා අපේ තරුණ පිරිස් නොදන්නවට කරපු හදිය මතක නේ.. හිරේ විලංගුවෙත් වැටුණා.. මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න Original Article [URL='https://www.yourchoiceway.com/2020/12/pidurangala-rock.html']Click Here[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom