Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ පින්තාලිය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තාලිය

අම්බලම ගැන කියලා පින්තාලිය ගැන නොකීවොත් ඒකත් අඩුවක්. අම්බලම ආසන්නයේ ළිදක් හෝ පොකුණක් සාදවා තිබුනත් පින්තාලියක් ඒ අසල තැබීමෙන් පැරණි සිංහලයා බලාපොරොත්තු උනේ මග යන එන්නන්ගේ පිපාසය සංසිද වීම තවත් පහසු කිරීමයි. පැන් තලිය කාලයත් සමග වෙනස් වෙලා පින්තාලිය විදියට හදුන්වන්ට යෙදුන බව සදහන්.

පින්තාලිය කියන්නේ මැටියෙන් නිමැවූ ජලය පුරවා තියන්ට පුලුවන් තරමක් ලොකු බදුනක්. අව්වෙන් වැස්සෙන් පින්තාලිය ආරක්ෂා කර ගන්ට ආවරණයකුත් බදුන ඇතුලට කොළරොඩු ආදිය වැටීම වැලක්විමට බදුන වසා තබන්ට හැකි පියනකුත් පින්තාලියෙන් දිය ගැනිමට කෙණිස්සත් (දිග මිටක් සහිත කෝප්පයක් වැනි) දිය බීමට යොදා ගන්නා බදුනත් පින්තාලියට අයත් අනෙකුත් දේ හැටියට හදුන්වන්ට පුලුවන්.

පැරණි සිංහල බෞද්ධ සමාජයේ කොයිදේ කෙරුවෙත් පිං සලකා ගෙන මිසක් මුදලට නෙවෙයි. කවුරු කවුරුත් උපකාරයට පෙරලා උපකාරයක් කරනව හැර වෙනත් කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තු උනේ නෑ. දන් දීම පරෝපකාරය බොහොම උතුම් ක්‍රියාවක් විදියටයි පැරණි සිංහලයා සැලකුවේ. අද කාලේ වාගේ මූනිච්චාවට ලෝකෙට පේන්ට මහා පින්කම් කරනවට වඩා එදිනෙදා ජිවිතයේ ජිවන රටාව ඇතුලෙම පින් දහම් කරන්ට කවුරුත් උනන්දු වුනා.

මග යන එන මගියන්ට වතුර ටිකක් බොන්ට දෙන එක මහා පිනක් හැටියට සලකලා බොහොම කැමැත්තෙන් ඒ කාරිය කර ගෙන ගියේ පින්තාලිය පිහිට වූ තැනැත්තා විසින්මයි. උදෙන්ම අවදි වෙලා පින්තාලිය සෝදා පිරිසිදු කරලා අලුත් ජලයෙන් පින්තාලිය පුරවලා තියනවා විනා කී දෙනෙක් වතුර බොනවද ? බොන්නේ කවුද ? මිතුරොද ? සතුරොද ? කියන කිසිම කාරණාවක් වැදගත් කොට සැලකුවේ නැහැ. ඉන් පැහැදිලි වෙන්නේ සිංහලයාගේ උතුම් මනුස්සකම. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ බෝසත් ගතිගුණ අපේ මිනිස්සුන්ගේ හිත් වලින් ඈත් වෙලා තණ්හාව ඉරිසියාව හිත් ඇතුලේ පැලපදියම් වෙලා වතුර ටිකටත් මුදල් අය කරන තත්ත්වයටම පත් වෙලා ඉවරයි. මිනිස්සුන්ගේ හිත් වල තිබුන ඒ ශ්‍රෙෂ්ඨ ගතිගුණත් එක්කම පින්තාලියත් අද අභාවයට ගිහින්.

පින්තාලිය හැදුවේ අපේ බෝසත් විදානේ

පැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ

දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ

පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ

පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ

දනට පිනට බණටත් තිබුණයි ආලේ

මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ

අපේ පවට මොනවා කරමුද රාළේ

නපුරු කලට එන දුක් නිම නැතේයා

සතුරු විපත් හැම පැත්තෙන් එතේයා

හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා

දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා

සටහන: ජනිත උදාන

[QUOTE="DJU9, post: 24648685, member: 44472"] [CENTER][SIZE=3][COLOR=DarkRed][B][SIZE=5]පින්තාලිය [/SIZE][/B][/COLOR] අම්බලම ගැන කියලා පින්තාලිය ගැන නොකීවොත් ඒකත් අඩුවක්. අම්බලම ආසන්නයේ ළිදක් හෝ පොකුණක් සාදවා තිබුනත් පින්තාලියක් ඒ අසල තැබීමෙන් පැරණි සිංහලයා බලාපොරොත්තු උනේ මග යන එන්නන්ගේ පිපාසය සංසිද වීම තවත් පහසු කිරීමයි. පැන් තලිය කාලයත් සමග වෙනස් වෙලා පින්තාලිය විදියට හදුන්වන්ට යෙදුන බව සදහන්. පින්තාලිය කියන්නේ මැටියෙන් නිමැවූ ජලය පුරවා තියන්ට පුලුවන් තරමක් ලොකු බදුනක්. අව්වෙන් වැස්සෙන් පින්තාලිය ආරක්ෂා කර ගන්ට ආවරණයකුත් බදුන ඇතුලට කොළරොඩු ආදිය වැටීම වැලක්විමට බදුන වසා තබන්ට හැකි පියනකුත් පින්තාලියෙන් දිය ගැනිමට කෙණිස්සත් (දිග මිටක් සහිත කෝප්පයක් වැනි) දිය බීමට යොදා ගන්නා බදුනත් පින්තාලියට අයත් අනෙකුත් දේ හැටියට හදුන්වන්ට පුලුවන්. පැරණි සිංහල බෞද්ධ සමාජයේ කොයිදේ කෙරුවෙත් පිං සලකා ගෙන මිසක් මුදලට නෙවෙයි. කවුරු කවුරුත් උපකාරයට පෙරලා උපකාරයක් කරනව හැර වෙනත් කිසිම ලාබ ප්‍රයොජනයක් බලාපොරොත්තු උනේ නෑ. දන් දීම පරෝපකාරය බොහොම උතුම් ක්‍රියාවක් විදියටයි පැරණි සිංහලයා සැලකුවේ. අද කාලේ වාගේ මූනිච්චාවට ලෝකෙට පේන්ට මහා පින්කම් කරනවට වඩා එදිනෙදා ජිවිතයේ ජිවන රටාව ඇතුලෙම පින් දහම් කරන්ට කවුරුත් උනන්දු වුනා. මග යන එන මගියන්ට වතුර ටිකක් බොන්ට දෙන එක මහා පිනක් හැටියට සලකලා බොහොම කැමැත්තෙන් ඒ කාරිය කර ගෙන ගියේ පින්තාලිය පිහිට වූ තැනැත්තා විසින්මයි. උදෙන්ම අවදි වෙලා පින්තාලිය සෝදා පිරිසිදු කරලා අලුත් ජලයෙන් පින්තාලිය පුරවලා තියනවා විනා කී දෙනෙක් වතුර බොනවද ? බොන්නේ කවුද ? මිතුරොද ? සතුරොද ? කියන කිසිම කාරණාවක් වැදගත් කොට සැලකුවේ නැහැ. ඉන් පැහැදිලි වෙන්නේ සිංහලයාගේ උතුම් මනුස්සකම. ඒත් කාලයාගේ ඇවෑමෙන් ඒ බෝසත් ගතිගුණ අපේ මිනිස්සුන්ගේ හිත් වලින් ඈත් වෙලා තණ්හාව ඉරිසියාව හිත් ඇතුලේ පැලපදියම් වෙලා වතුර ටිකටත් මුදල් අය කරන තත්ත්වයටම පත් වෙලා ඉවරයි. මිනිස්සුන්ගේ හිත් වල තිබුන ඒ ශ්‍රෙෂ්ඨ ගතිගුණත් එක්කම පින්තාලියත් අද අභාවයට ගිහින්. පින්තාලිය හැදුවේ අපේ බෝසත් විදානේ පැන් බිව්වේ මගී දන සිතු ලෙසානේ දෙව්ලොව වැඩිය පසු ඒ ගුණ කඳාණෝ පින්තාලිය බින්ඳෙ දෙව්දත් පුතාණෝ පිනට ලැබුණි පැන් හැමතැන ඒ කාලේ දනට පිනට බණටත් තිබුණයි ආලේ මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ අපේ පවට මොනවා කරමුද රාළේ නපුරු කලට එන දුක් නිම නැතේයා සතුරු විපත් හැම පැත්තෙන් එතේයා හොඳ මිනිසුන් සුර ලෝකෙට යතේයා දෙව්දත් පුතුන්ගෙන් දුක් පැමිනෙතේයා [/SIZE][RIGHT][SIZE=3][COLOR=Silver][SIZE=2]සටහන: ජනිත උදාන[/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Silver][SIZE=2] [/SIZE][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Silver][SIZE=2] [/SIZE][/COLOR][/SIZE][/RIGHT] [CENTER][SIZE=3][COLOR=Silver][SIZE=2][/SIZE][/COLOR][/SIZE][img]https://i.imgur.com/fanEYS9.jpg[/img] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom