Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින්තුර ප්‍රදර්ශණයක් - අමිබෝ ඒක නං .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තුර ප්‍රදර්ශණයක් - අමිබෝ ඒක නං .....

පින්තුර ප්‍රදර්ශණයක්

... අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ...

... මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ...

... පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ...

... නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ...

... “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ...

... "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"...

... "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත"

එෆ්.බී. එකේ තමයි දැක්කේ මේක.....

[QUOTE="chuti malli, post: 22179375, member: 107442"] [b]පින්තුර ප්‍රදර්ශණයක් - අමිබෝ ඒක නං .....[/b] [SIZE="4"][COLOR="DarkRed"][/COLOR][/SIZE][COLOR="DarkRed"][SIZE="4"][B][/B][/SIZE][/COLOR][SIZE="4"][COLOR="DarkRed"]පින්තුර ප්‍රදර්ශණයක් [/COLOR][/SIZE] [img]https://i.imgur.com/NqTlLdK.jpg[/img] [COLOR="DarkRed"][SIZE="4"]... අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවැත්වූ ජාත්‍යන්තර පින්තුර ප්‍රදර්ශණයක පැවති එක්තරා පින්තූරයක්, මහත් ආන්දෝලනයක් ඇති කළේය. බොහෝ ප්‍රසිද්ධ කලාකරුවන් මේ පින්තරය ගැන විවිධ අර්ථ කථන දෙන ලදී. නග්න කළු මිනිසුන් තුන් දෙනෙක් සිටි පින්තුරයේ, එක මිනිසෙක්ගේ ලිංගය කළු පැහැ නොවිය ... ... මේ පින්තුරය දෙස බලා සිටි යුවලක්, මේ චායා රූපයෙන් කුමක් ගම්‍ය වේදැයි යන ප්‍රශ්ණය ගැන සාකච්චා කරමින් සිටියහ. මේ අතර ප්‍රදර්ශණ භුමිය භාර නිළධාරියා ඔවුන්ට එම චායා රූපයෙන් ගම්‍ය වන්නේ කුමක් දැයි පහදා දුන්නේය ... ... පැය භාගයක් පමණ ව්‍යක්ත ලෙස කතා කල ඔහු, “ සමහර උගත් සහ, සම්භාව්‍ය ජායා රූප ශිල්පීන් කියන ආකාරයට මේ පින්තුරයෙන් පෙන්වන්නේ, බහුතරයක් සුදු ජාතීන් සිටින සමාජයක ජීවත් වන, ‘ඇමරිකානු- අප්‍රිකානු’ සම්භවයට අයත් මිණිසුන්ට මනෝ මූලික ලෙස විය හැකි ලිංගික අප්‍රාණිකත්වය නිරුපණය කිරීම මෙන්ම, එම සමාජය මගින් සමලිංගිකයන්ට ඇති විය හැකි මානසික ආතතිය නිසා සිදුවන සංස්කෘතික සහ සමාජයීය පීඩනය පෙන්වා දීම' මේ පින්තූරයේ මුඛ්‍ය පරමාර්ථය බවය ... ... නිළධාරියා එතනින් නික්ම ගිය විට, අයිරිෂ් ජාතිකයෙක් එම යුවල අසලට ගොස්,... “පින්තුරයෙන් ඇත්තටම පැහැදිළි වන්නේ කුමක්දැයි, ඔබ දෙපළට දැන ගැන්මට අවශ්‍යදැයි ඇසුවේය ... ... “ප්‍රදර්ශණ භුමිය භාර උගත් නිළධාරියාට වඩා ඔබට මේ ගැන කියන්නට ඇත්තේ කුමක්දැයි “ යන ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් එම අයිරිෂ් ජාතිකයා මෙසේ කීවේය ... ... "මේ පින්තුරය ඇඳි සිත්තරා මම වෙමි". ඇත්ත වශයෙන්ම, මේ ඉන්නේ අප්‍රිකානුවන් නොවේ. ඔවුන් අයිරිෂ් ජාතික ගල් අඟුරු කම්කරුවන් තුන් දෙනෙකි"... ... "මැද සිටින මිනිසා දහවල් ආහාරය සඳහා ගෙදර ගොස් නැවත පැමිණ ඇත":lol::lol::lol:[/SIZE][/COLOR] ------------------------------------ [COLOR="darkred"][SIZE="4"]එෆ්.බී. එකේ තමයි දැක්කේ මේක..... :yes::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom