Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු

පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු

මේකට කියන්නේ. Steganography කියලා.මෙතැනදී අප විසින් තෝරාදෙන පින්තූරයක් තුලට රහස් පණිවිඩය ඇතුලත් කරනවා. save කලට පස්සේ බැලූ බැල්මට පෙන්නේ නිකම්ම නිකම් පින්තූරයක් විතරයි. එත් අපේ පණිවිඩය ඒක ඇතුලේ තියෙනවා කාටවත් පෙන්නේ නැති විදියට.

සොෆ්ට්වෙයාර් ඒක පහලින් බාගන්න. ඊට පස්සේ ඒක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.

Click Here For Soft ware Download

මුලින්ම Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න. කැමතිනම් වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් එතන අලවන්නත් පුළුවන්. දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා විතරයි. (ගෑණු ළමයට හොරෙන් පණිවිඩයක් යවන්න කියපු ක්‍රමේ නේද. අය්යට අහු වෙන්නෙත් නැනේ.)

[QUOTE="iresh041, post: 13016680, member: 55798"] [b]පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු[/b] [CENTER][SIZE="6"][COLOR="Red"][U]පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු [/U][/COLOR][/SIZE][/CENTER] [SIZE="5"][COLOR="DeepSkyBlue"]මේකට කියන්නේ. Steganography කියලා.මෙතැනදී අප විසින් තෝරාදෙන පින්තූරයක් තුලට රහස් පණිවිඩය ඇතුලත් කරනවා. save කලට පස්සේ බැලූ බැල්මට පෙන්නේ නිකම්ම නිකම් පින්තූරයක් විතරයි. එත් අපේ පණිවිඩය ඒක ඇතුලේ තියෙනවා කාටවත් පෙන්නේ නැති විදියට. සොෆ්ට්වෙයාර් ඒක පහලින් බාගන්න. ඊට පස්සේ ඒක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.[/COLOR][/SIZE] [CENTER][IMG]http://1.bp.blogspot.com/-O_kn3ov4u4o/TlT1D8VMJVI/AAAAAAAAAL0/W58BbHEIlNw/s1600/1.png[/IMG] [URL="http://quickcrypto.com/products/QS12Setup.zip"][SIZE="6"][FONT="Impact"][COLOR="DeepSkyBlue"][U]Click Here For Soft ware Download[/U][/COLOR][/FONT][/SIZE][/URL][/CENTER] [SIZE="5"][COLOR="DeepSkyBlue"]මුලින්ම Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න. කැමතිනම් වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් එතන අලවන්නත් පුළුවන්. දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා විතරයි. (ගෑණු ළමයට හොරෙන් පණිවිඩයක් යවන්න කියපු ක්‍රමේ නේද. අය්යට අහු වෙන්නෙත් නැනේ.) [/COLOR][/SIZE]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom