Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු

පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු වෙනමම අරගන්නට ඔබට අවශ්‍ය වුනොත් ඔබ මොකද කරන්නේ. ඔබට එය නැවත Type කරන්න වෙනවා නේද? නමුත් දැන් එසේ කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහාම නිපදවපු විශේෂිත මෘදුකාංගයක් මගින් ඔබට පුළුවන් ඕනෑම පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු ක්ෂණිකව වෙන් කරගන්න.

පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු පිටපත් කරගැනීම සඳහාම නිර්මාණය කරපු එම මෘදුකාංගය [Download කරගන්න පහත තිබෙන link එකට යන්න.

ඉහතදී Download කරගත් file එක Install කරගන්න

දැන් ඔබ Download කරගෙන Install කරගත් Software එක Run කරන්න. දැන් ඔබට අකුරු වෙන් කරගන්න අවශ්‍ය කරන පින්තූරය Browse කර පෙන්වන්න. එම පින්තූරය කුමන Format එකකට අයිති පින්තූරයක්ද යන්න පහත තිබෙන පරිදි තෝරන්න. මෙම Software එක TIFF, JPG, GIF, PNG, BMP කියන formats සඳහා සාර්ථකව වැඩ කරනවා.

ඔබ ඉහතදී open කරගත් පින්තූරයේ ඔබට වෙන්කරගන්න අවශ්‍ය කරන අකුරු තිබෙන ප්‍රදේශය කොටු කර පෙන්වන්න.

එලෙස අවශ්‍ය කරන ප්‍රදේශය තෝරා mouse button එක නිදහස් කරනවාත් සමගම එම ප්‍රදේශයේ තිබු අකුරු සමග මෙම පහත තිබෙන පරිදි window එකක් ඔබට දැකගන්න පුළුවන්. එම අකුරු copy කරගැනීම සඳහා "Continue" කියන බටන් එක ක්ලික් කරන්න.

එලෙස copy කරගත් අකුරු දැන් ඔබට අවශ්‍ය කරන Application එකකට paste කිරීමට පුළුවන්. උදාහරණයක් විදියට මෙම පහතින් පේනවා තිබෙන්නේ Notepad එකකට Paste කරන ආකාරයයි.

ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

[QUOTE="keshara, post: 15764745, member: 4704"] [b]පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු[/b] [SIZE="4"][IMG]http://2.bp.blogspot.com/-9IGgQy72y2I/UhXX72wVYyI/AAAAAAAAAoo/XD6S0NTnaA4/s640/extract-tsdsdsdsext-from-images.jpg[/IMG] පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු වෙනමම අරගන්නට ඔබට අවශ්‍ය වුනොත් ඔබ මොකද කරන්නේ. ඔබට එය නැවත Type කරන්න වෙනවා නේද? නමුත් දැන් එසේ කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහාම නිපදවපු විශේෂිත මෘදුකාංගයක් මගින් ඔබට පුළුවන් ඕනෑම පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු ක්ෂණිකව වෙන් කරගන්න. පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු පිටපත් කරගැනීම සඳහාම නිර්මාණය කරපු එම මෘදුකාංගය [B][[URL="http://www.mediafire.com/download/3khch05h7l93bi3/GT_Text_1.4.5.exe"]Download [/URL][/B]කරගන්න පහත තිබෙන link එකට යන්න. ඉහතදී Download කරගත් file එක Install කරගන්න [IMG]http://1.bp.blogspot.com/-2m5b1Q9jhUo/UhXOtuejAGI/AAAAAAAAAno/Uu7FfGKCUqg/s400/gt-text-install.jpg[/IMG] දැන් ඔබ Download කරගෙන Install කරගත් Software එක Run කරන්න. දැන් ඔබට අකුරු වෙන් කරගන්න අවශ්‍ය කරන පින්තූරය Browse කර පෙන්වන්න. එම පින්තූරය කුමන Format එකකට අයිති පින්තූරයක්ද යන්න පහත තිබෙන පරිදි තෝරන්න. මෙම Software එක TIFF, JPG, GIF, PNG, BMP කියන formats සඳහා සාර්ථකව වැඩ කරනවා. [IMG]http://4.bp.blogspot.com/-Urj4Q30N2J8/UhXRvXWG_0I/AAAAAAAAAn0/iRgkmuqT_sI/s400/gt-text-open-file.jpg[/IMG] ඔබ ඉහතදී open කරගත් පින්තූරයේ ඔබට වෙන්කරගන්න අවශ්‍ය කරන අකුරු තිබෙන ප්‍රදේශය කොටු කර පෙන්වන්න. [IMG]http://4.bp.blogspot.com/-CemW7ahrpsU/UhXShYhSkRI/AAAAAAAAAn8/FcrqkD352v4/s400/gt-text-select-button.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-V_Gxu_efLiE/UhXTrJ21SMI/AAAAAAAAAoI/7Ep_AfuEf9A/s400/gt-text-highlight.jpg[/IMG] එලෙස අවශ්‍ය කරන ප්‍රදේශය තෝරා mouse button එක නිදහස් කරනවාත් සමගම එම ප්‍රදේශයේ තිබු අකුරු සමග මෙම පහත තිබෙන පරිදි window එකක් ඔබට දැකගන්න පුළුවන්. එම අකුරු copy කරගැනීම සඳහා "Continue" කියන බටන් එක ක්ලික් කරන්න. [IMG]http://1.bp.blogspot.com/-mUhlo5mIrDg/UhXUcWTLwSI/AAAAAAAAAoQ/HgZVbOjV7Ck/s400/gt-text-copy-text.jpg[/IMG] එලෙස copy කරගත් අකුරු දැන් ඔබට අවශ්‍ය කරන Application එකකට paste කිරීමට පුළුවන්. උදාහරණයක් විදියට මෙම පහතින් පේනවා තිබෙන්නේ Notepad එකකට Paste කරන ආකාරයයි. [IMG]http://2.bp.blogspot.com/-Te-T1JYoFXY/UhXVF9Lb_ZI/AAAAAAAAAoc/PztZa-uWvP4/s400/gt-text-paste-text.jpg[/IMG] ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom