Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
>>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!!

දැන් ඔය එක එක පින්තුරෙ තියනවානෙ සමහර පින්තූර වල අකුරු ලියලත් තියනවනෙ ඉතින් මෙ ලියල තියන අකුරු ටික අපිඅ ගන්න ඕන උනොත් මොකද කරන්නෙ පින්තුරෙ දිහා බලාගන එකෙ තියන අකුරු ටික word file එකක් ලියාගන්නවා

අකුරු හෙන ගොඩක් තියන පින්තූරයක්නම් මොකද කරන්නෙ ඒත් ඉතින් කොරන්න දෙයක් නැත ටයිප් කරන්න තමා තියන්නෙ

මෙහෙම වද වින්ද කාලෙ ඉවරයි ඕනම image එකකින් එකෙ තියන text එක විතරක් ගලවලා ගන්න පුලුවන් විදිය තමා අද කියලා දෙන්න යන්නෙ

මෙ වැඩෙ කරගන්න ක්‍රම කීපයක් තියනවා මුලිනම මම කියන්නම අපි කවුරුත් දන්නෙ Microsoft office package එකෙම තියන සම්මජ්ජාතියට පාවිච්චි නොකරන Microsoft one note කියන software එකෙන් මැ වැඩේ කරගන්න විදිය හරි

මුලින්ම මෙන්න මේ image එක බලන්නකො

හරි දැන් මෙකෙ වචන කිහිපයක්ම තියනවනෙ බලමු මෙ ටික වෙන්කරගන්න විදිය Microsoft one note open කරගන්න තාමත් office දාගන නැති උන් නිකන් හිටපල්ලා

දැන් one note වලින් ඉහත image එක open කරගන්න පහල රූපයෙ විදියට image එක උඩ right click කරාම එන copy text from a picture කියන option එක තෝරගන්න

දැන් word open කරලා paste කරලා බලන්න

word art වගෙ එවගෙන් අකුරු copy කරද්දි පොඩි mistakes එන්න පුලුවන් one note වලදී නමුත් normal text එකක් නම් තියන්නෙ කිසිම අවුලක් නැ ගින්දර වගෙ copy වෙනවා one note වලට වඩා තවත් හොද software කිහිපයක් තියනවා මේ වැඩේට එවා ගැන දැන් කියන්න යන්නෙ

Using a free software tool Gttext

මෙන්න මේ Gttext කියන free software එකෙනුත් මෙ වැඩෙම කරගන්න පුලුවන්

මෙතනින් බා ගන්න

http://code.google.com/p/gttext/downloads/list

මෙකෙදි කෙලින්ම copy වෙන අකුරු ටික පෙන්නනවා අපිට සැටිස් නැත්තන් try again ඔබලා ආයෙත් උත්සහ කරන්න පුලුවන්

මෙන්න අනිත් එක

Using Google Docs

මෙන්න

[CODE] [B]http://docs.google.com[/B][/CODE]

මෙකට ගිහින් ඔයාලගෙ Google account එකට ලොග් වෙලා මෙතනට ඔයාලට අවශය image එක හෝ PDF උනත් ගන්න පුලුවන්

upload කරගන්න ඊලගට මෙන්න මෙ රූපයෙ විදියට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන

තවත් තියනවා online service එකක ඒක තමා

OCR Service

[CODE]http://www.ocrconvert.com/[/CODE]

මේක ගැනත් වැඩි විස්තර අවශය නැහැනෙ picture එක upload කරලා වැඩේ කරගන්න තියන්නෙ

කස්ටියට වැදගත් වෙයි කියලා හිතනවා ගැටලුවක් තිබුනොත් අහන්න

[QUOTE="maheshsenadheera, post: 12831569, member: 181897"] [b]>>>>>>>>පින්තූරෙකින් අකුරු ගලවමු.......!!![/b] [CENTER][SIZE=4]දැන් ඔය එක එක පින්තුරෙ තියනවානෙ සමහර පින්තූර වල අකුරු ලියලත් තියනවනෙ ඉතින් මෙ ලියල තියන අකුරු ටික අපිඅ ගන්න ඕන උනොත් මොකද කරන්නෙ පින්තුරෙ දිහා බලාගන එකෙ තියන අකුරු ටික word file එකක් ලියාගන්නවා :yes: අකුරු හෙන ගොඩක් තියන පින්තූරයක්නම් මොකද කරන්නෙ ඒත් ඉතින් කොරන්න දෙයක් නැත:(:sorry: ටයිප් කරන්න තමා තියන්නෙ:frown: මෙහෙම වද වින්ද කාලෙ ඉවරයි ඕනම image එකකින් එකෙ තියන text එක විතරක් ගලවලා ගන්න පුලුවන් විදිය තමා අද කියලා දෙන්න යන්නෙ :shocked::shocked: [COLOR=Blue]මෙ වැඩෙ කරගන්න ක්‍රම කීපයක් තියනවා මුලිනම මම කියන්නම අපි කවුරුත් දන්නෙ Microsoft office package එකෙම තියන සම්මජ්ජාතියට පාවිච්චි නොකරන Microsoft one note කියන software එකෙන් මැ වැඩේ කරගන්න විදිය හරි[/COLOR] :) [COLOR=Blue]මුලින්ම මෙන්න මේ image එක බලන්නකො [/COLOR] [IMG]http://techtrickz.com/wp-content/uploads/2012/03/Win-8-logo-for-sidebar.png[/IMG] [COLOR=Blue]හරි දැන් මෙකෙ වචන කිහිපයක්ම තියනවනෙ බලමු මෙ ටික වෙන්කරගන්න විදිය[/COLOR] [/SIZE][SIZE=4][COLOR=Blue]Microsoft one note open කරගන්න තාමත් office දාගන නැති උන් නිකන් හිටපල්ලා:lol: දැන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]one note වලින් ඉහත image එක open කරගන්න පහල රූපයෙ විදියට image එක උඩ right click කරාම එන copy text from a picture කියන option එක තෝරගන්න [IMG]http://img163.imageshack.us/img163/563/snap2012060822h33m06s00.png[/IMG] දැන් word open කරලා paste කරලා බලන්න [IMG]http://img641.imageshack.us/img641/7678/snap2012060822h33m47s00.png[/IMG] word art වගෙ එවගෙන් අකුරු copy කරද්දි පොඩි mistakes එන්න පුලුවන් one note වලදී නමුත් normal text එකක් නම් තියන්නෙ කිසිම අවුලක් නැ ගින්දර වගෙ copy වෙනවා one note වලට වඩා තවත් හොද software කිහිපයක් තියනවා මේ වැඩේට එවා ගැන දැන් කියන්න යන්නෙ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]Using a free software tool Gttext[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙන්න මේ Gttext කියන free software එකෙනුත් මෙ වැඩෙම කරගන්න පුලුවන් [/COLOR][/SIZE]:shocked: [SIZE=4][COLOR=Blue]මෙතනින් බා ගන්න [/COLOR][/SIZE] [URL]http://code.google.com/p/gttext/downloads/list[/URL] [IMG]http://img546.imageshack.us/img546/6549/gttext.jpg[/IMG] [SIZE=4][COLOR=Blue] මෙකෙදි කෙලින්ම copy වෙන අකුරු ටික පෙන්නනවා අපිට සැටිස් නැත්තන් try again ඔබලා ආයෙත් උත්සහ කරන්න පුලුවන් මෙන්න අනිත් එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] [B]Using Google Docs[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙන්න [CODE] [B]http://docs.google.com[/B][/CODE] මෙකට ගිහින් ඔයාලගෙ Google account එකට ලොග් වෙලා මෙතනට ඔයාලට අවශය image එක හෝ PDF උනත් ගන්න පුලුවන් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]upload කරගන්න ඊලගට මෙන්න මෙ රූපයෙ විදියට පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන[/COLOR][/SIZE]:) [IMG]http://img824.imageshack.us/img824/5514/googledocs.png[/IMG] [SIZE=4][COLOR=Blue]තවත් තියනවා online service එකක ඒක තමා[/COLOR][/SIZE] [B][B][SIZE=4]OCR Service[/SIZE][/B][/B] [CODE]http://www.ocrconvert.com/[/CODE] [SIZE=4][COLOR=Blue]මේක ගැනත් වැඩි විස්තර අවශය නැහැනෙ picture එක upload කරලා වැඩේ කරගන්න තියන්නෙ [/COLOR][/SIZE] [IMG]http://img39.imageshack.us/img39/6192/ocrconvert.jpg[/IMG] [SIZE=4][COLOR=Blue]කස්ටියට වැදගත් වෙයි කියලා හිතනවා:( ගැටලුවක් තිබුනොත් අහන්න:eek:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom