උමන්දාව මහා විහාර ආශ්‍රමයෙහි දෛනික උදෑසන දානය, දවල් දානය වෙනුවෙන් සහ විදුලිය සදහා වූ වියදම වෙනුවෙන් ඔබටත් පින්සිත් පෙරදැරිව දායකත්වය එක්කල හැකිය. 



දැක්කත් ඇති හිත පිරෙනව
හිනා උනත් හිත පිරෙනව
ළඟින් ගියත් හිත පිරෙනව
මුනින්ද්‍රයාණෙනි..




Enjoy

දැක්කත් ඇති හිත පිරෙනව
හිනා උනත් හිත පිරෙනව
ළඟින් ගියත් හිත පිරෙනව
මුනින්ද්‍රයාණෙනි..
Enjoy
