පින්වතුනි!!! සාදුකාර දෙන්න එන්න.. එන්න..
හාමුදුරුවෝ තෙල් සාත්තුවක් කරන්න.... අම්ම එළියේ තබා ...කෙල්ල ආවාස ගෙට අරගෙන
තෙල් සාත්තුවක් සඳහා මැදවච්චිය, කටුකැළියාව ප‍්‍රදේශයේ විහාරස්ථානයකට ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් සිහිසුන් කර දූෂණය කළේ යැයි සැකපිට එහි සිටි භික්ෂුවක් ඉකුත් 10 වැනිදා මැදවච්චිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කිරිමෙන්
අනතුරුව චීවරධාරියා විසින් දැරිය දූෂණය කර ඇතැයි පොලිසිය සැක කරයි. අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු මේ මස 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මැදවච්චිය, කටුකැළියාව, යකා වැව ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියගේ මව මැදවච්චිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකාරිය මැදවච්චිය පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ ඉකුත් 02 වැනිදා දියණියට වැළඳී තිබෙන රෝග තත්ත්වයක් හේතුවෙන් ඇයට තෙල් සාත්තුව කර ගැනීම සඳහා ප‍්‍රදේශයේ නම් දරා සිටින සැකකාර භික්ෂුව වැඩවසන විහාරස්ථානයට රාත‍්‍රියේ ගිය බවයි.
එහිදී තමන්ට ආවාස ගෙයි ඉදිරිපිට රැඳී සිටින ලෙස දන්වා දියණිය ආවාස ගෙය තුළට ගත් බව ඇය පොලිසියට පවසා ඇත. ඉන් අනතුරුව පැය භාගයකට පමණ පසුව දියණිය කෑ ගසන හඬ ඇසී ආවාස ගෙය තුළට ගිය තමන්ට දියණිය පැදුරක් මත නිදා සිටින අයුරුත්, ඇගේ යට ඇඳුම් ගලවා දමා තිබෙන අයුරුත් දකින්නට ලැබුණ බව පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත.හාමුදුරැවෝ තමන්ගේ නළලේ පරාග වර්ගයක් ගෑ බවත්, ඒ අවස්ථාවේ සිහිසුන් වූ බවත් දියණිය පසුව පැවසී යැයි පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ දී පවසා තිබේ.
යළි සිහිය පැමිණි අවස්ථාවේ භික්ෂුව තමන්ගේ ඇඟෙහි පරාග ගල්වා නැවතත් සිහිසුන් කළ බව දියණිය තමන්ට පැවසූ බවත්, සිහිය පැමිණෙන විට තමන් චීවරධාරියාගේ ඇඳේ සිටි බවට මතක තිබූ බවත් දියණිය පැවසී යැයි පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත.
සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරන ලෙස මහේසත‍්‍රාත්වරයා නියෝග කළේය. ඇයට වැළඳී තිබෙන රෝගී තත්ත්වය හේතුවෙන් ඇය අතවරයකට පත්වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට දැන්ම නොහැකි නිසා වෛද්‍ය පරීක්ෂණ පසුව සිදු කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා තීරණය කළේය.
මැදවච්චිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්.ඒ දිසානායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෝමා මහත්මිය ඇතුළු පිරිසක් පරීක්‍ෂණ සිදුකර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.