Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පින් අතේ වැඩක්..උදවු කරන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින් අතේ වැඩක්..උදවු කරන්න...

"මං මෙයාලට කන්න දෙන්නේ පිං බලාගෙන නෙවෙයි.. මට පුලුවන් කාලයක් මං මෙයාලගේ බඩගිනි නිවනවා..."

නිහාල් අංකල්

උදේ පාන්දර 4ට නැගිටලා සීරුවට බත බෙරි වෙන්න නොදී හදාගෙන නිහාල් අංකල් දහයට එකොළහට එළියට බැස්සම ආයේ ගෙදර යන්නේ හවස පහට හයට..හංදියෙන් හංදියට වාහනේ හොන් සද්දෙ ඇහුනම යාලුවෝ ටික එක සීරුවට දුවන් එන්නෙ ගාල කඩාගත්තු හරක් රෑනක් වගේ.. රන්ඩු සරුවල් නෑ.. තමන්ගේ බත් ටික කාලා අනිත් අයගේ බත් එකට හොම්බ දැමිලි නෑ..අඩිය හරිය ආයෙත් අනලා තවත් බත් චුට්ටක් ඒකට දාලා නිහාල් අංකල් ලොකු බේසමකට වතුරත් තියනවා..බස බස ගාලා වතුර එක ගහලා දාන්නේ..එතනින් රාජකාරි ඉවර නෑ..ඔන්න කටිටයට ආදරේ ඕන වෙලාව..හිරි ඇරලා කාරිය නිහාල් අංකල් ගාවට හෙමින් හේත්තු වෙනවා..කිනිතුල්ලෝ ඉන්නවනං උන්ව අයින් කරලා..පුංචි තට්ටුවක් දාලා ආදරේ කරනවට යාලුවෝ හරි කැමතියි..සමහරුන්ව බලෙන් අයින් කරන්න ඕනි..ඒ තරමට ඒ ලැබෙන ෂුට්ටි ආදරේට එයාලා ලෝබයි..ලොකු පොඩි..අබල දුබල..කකුල් තුනේ..කුෂ්ට හැදුනු හැමෝම එකම විදියට ආදරේ ලබනවා..ඔය අතරේ අපිට සද්දෙ දාපු අයත් හිටියා..හිතන්න ඇති මේ කොහෙං ආපු නර පනුවොද කියලා.. නිහාල් අංකල් කරන දේවල් වලට මං පිං දෙන්නේ නෑ..මගේ පිනෙන් බලු යාලුවන්ගේ බන්ඩි පිරෙන්නෙවත් එයාලට ලැබෙන ආදරේ ජුන්ඩවත් ලැබෙන්නේ නෑ..පුලුවන්නං එක රුපියල් 100 ක් මෙයාලා වෙනුවෙන් වෙන් කරන්න..නිහාල් අංකල්ට තව සෑහෙන කාලයක් අපේ යාලුවන්ගේ බන්ඩි පුරවන්න පුලුවන් වෙයි...We desperately need funds to keep feeding program happening! Please inbox Adopt a Dog in Sri Lanka if you can help! its only cost Rs 3200/= To feed 126 doggies.. but just about any amount will help us and Nihal uncle keep feeding program going !

please visit fb page:

https://www.facebook.com/adoptadoginsrilanka

[QUOTE="Fox C2, post: 14699163, member: 370633"] [b]පින් අතේ වැඩක්..උදවු කරන්න...[/b] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/555030_475686139153651_402933716_n.jpg[/IMG] [SIZE=3]"මං මෙයාලට කන්න දෙන්නේ පිං බලාගෙන නෙවෙයි.. මට පුලුවන් කාලයක් මං මෙයාලගේ බඩගිනි නිවනවා..." නිහාල් අංකල් උදේ පාන්දර 4ට නැගිටලා සීරුවට බත බෙරි වෙන්න නොදී හදාගෙන නිහාල් අංකල් දහයට එකොළහට එළියට බැස්සම ආයේ ගෙදර යන්නේ හවස පහට හයට..හංදියෙන් හංදියට වාහනේ හොන් සද්දෙ ඇහුනම යාලුවෝ ටික එක සීරුවට දුවන් එන්නෙ ගාල කඩාගත්තු හරක් රෑනක් වගේ.. රන්ඩු සරුවල් නෑ.. තමන්ගේ බත් ටික කාලා අනිත් අයගේ බත් එකට හොම්බ දැමිලි නෑ..අඩිය හරිය ආයෙත් අනලා තවත් බත් චුට්ටක් ඒකට දාලා නිහාල් අංකල් ලොකු බේසමකට වතුරත් තියනවා..බස බස ගාලා වතුර එක ගහලා දාන්නේ..එතනින් රාජකාරි ඉවර නෑ..ඔන්න කටිටයට ආදරේ ඕන වෙලාව..හිරි ඇරලා කාරිය නිහාල් අංකල් ගාවට හෙමින් හේත්තු වෙනවා..කිනිතුල්ලෝ ඉන්නවනං උන්ව අයින් කරලා..පුංචි තට්ටුවක් දාලා ආදරේ කරනවට යාලුවෝ හරි කැමතියි..සමහරුන්ව බලෙන් අයින් කරන්න ඕනි..ඒ තරමට ඒ ලැබෙන ෂුට්ටි ආදරේට එයාලා ලෝබයි..ලොකු පොඩි..අබල දුබල..කකුල් තුනේ..කුෂ්ට හැදුනු හැමෝම එකම විදියට ආදරේ ලබනවා..ඔය අතරේ අපිට සද්දෙ දාපු අයත් හිටියා..හිතන්න ඇති මේ කොහෙං ආපු නර පනුවොද කියලා.. නිහාල් අංකල් කරන දේවල් වලට මං පිං දෙන්නේ නෑ..මගේ පිනෙන් බලු යාලුවන්ගේ බන්ඩි පිරෙන්නෙවත් එයාලට ලැබෙන ආදරේ ජුන්ඩවත් ලැබෙන්නේ නෑ..පුලුවන්නං එක රුපියල් 100 ක් මෙයාලා වෙනුවෙන් වෙන් කරන්න..නිහාල් අංකල්ට තව සෑහෙන කාලයක් අපේ යාලුවන්ගේ බන්ඩි පුරවන්න පුලුවන් වෙයි...We desperately need funds to keep feeding program happening! Please inbox Adopt a Dog in Sri Lanka if you can help! its only cost Rs 3200/= To feed 126 doggies.. but just about any amount will help us and Nihal uncle keep feeding program going ! please visit fb page:[/SIZE] [URL]https://www.facebook.com/adoptadoginsrilanka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom