Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින් කිරීමෙන් නිවන් දැකිය හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුඥ්ඥාභිසන්ස්කාර,

අපුඥ්ඥාභිසන්ස්කාර

අනින්ජාභි සන්ස්කාර(අරූප ලෝකවල උපදීමට, විපාකදීමට හේතුවන සන්ස්කාර )

මේවාගෙන් නැවත ඉපදීමට සසර ගමන තව ඉදිරියට යාමට හේතුවෙනවා.එහෙමදේවල් විද්යාවක් තියන කෙනෙක් කරන්නෑ.අවිද්යාවෙන්මතමයි එහෙමදේවල් කරන්නේ.

අවිජ්ජ පච්චයා සන්ඛාරා

අවිද්යාව දුරුකල කෙනෙක්ගෙන් කෙනෙක්ගෙන් ඔය සන්ස්කාර වෙන්නේත් නෑ.

මගේදැනුමට අනුව , කෙනෙක් එහෙම සසර ගමන දීර්ග කරගැනීමට විශේශ උවමනාවක් නැතුව

කර්ම කර්මඵල විස්වාසකරගන,

අලෝභ අදෝස අද්වේශ චේතනාවෙන්ම පුඥ්ඥාභිසන්ස්කාර(පින්) කරා කියලා හිතමු.

එතකොට ඒවා ත්රිහේතුක , ඥාන සම්ප්රයුක්ත කුසලයක් වෙනවා.නමුත් ඔහු , අවිද්යාව දුරුකරලා නැතිනිසා,නැවත කාම රූප භවයන්ගේ උපදීමේ කැමැත්ත තමුන්ගේ චිත්ත සන්තානයේ තියන නිසා,ඔහු කරනලද පින, ඔහුගේ සසර දීර්ගකරගන්න හේතුවෙනවා.තව විදියකින් ඒ පින විසින් ඔහුගේ සසර දීර්ග කරනවා.

තව පැත්තකින්, පින නිවනට රිජුව හේතු උනේ නැතත්,නිවනට සහයහදෙන විදියේ පුන්යවිපාක තියනනිසා .පින අහක දාන්න කියන්න බෑ නිවන්දකින තුරු.

හේතුව, නිවනට හෝ දහම අවබෝධවෙන්න

කල්යාන මිත්ර සම්පත්තිය,

ශ්රී සද්ධර්මශවනය,

යෝනිසෝ මනසිකාරය,

ධම්ම-අනුනුධම්ම ප්රතිපදාව ඔනේ කියනවා.

(ධම්ම- සතරමග සතර ඵල, අනුධම්ම -සත්තිස්බෝධිපාක්ශික ධර්ම ධර්ම. මතක විදියට )

දැන් බැලුවොත්,මේ භවයේ ඔය කිව්ව අනුපිලිවෙල කරන්න යම්කිසි ප්රමානයක පෙරපින් ඵලදීමක් ඇතිකෙනෙක්ම වෙන්න ඔනේ.දුර්වල පිනකින් මන්දමානසික උනොත් සද්ධර්මශ්රවනය චාන්ස් එකනෑ.කල්යාම මිත්රයෙක් හිටියත්.යෝනිසෝමනසිකාරය පවත්තන්නත් බෑ.පින හා නිවන්මග අතර රිජුසම්බන්දයක් නැතත් ඒකේ බලපෑමකුත් තියනවා.

ඒ කෙසේ වෙතත්, තම තමනුත් සිහිය පිහිටුවලා, අනිච්ච දුක්ඛ වඩන්නැතුව, සතරසතිපට්ඨානයවත් අඩුමගානේ වඩන්නැතුව මේවට ඇවිත් කියව කියවම ඉන්නවනම් අපිත් පින තිබිලත් තමුන්ට දෙයක් කරගන්නැති මෝඩයෝ වෙනවනවා.බුදුහාමුදුරුවෝ කෝටිල හාමුදුරුවන්ට තුච්ච කෝටිල කිව්වේත් , අනිත් අයට දහම කියාදිදී හිටියා තමුන්ට දෙයක් කරගත්තේ නැතිනිසා.

[QUOTE="shamil45, post: 23728070, member: 559278"] [COLOR="Purple"][SIZE="4"] පුඥ්ඥාභිසන්ස්කාර, අපුඥ්ඥාභිසන්ස්කාර අනින්ජාභි සන්ස්කාර(අරූප ලෝකවල උපදීමට, විපාකදීමට හේතුවන සන්ස්කාර ) මේවාගෙන් නැවත ඉපදීමට සසර ගමන තව ඉදිරියට යාමට හේතුවෙනවා.එහෙමදේවල් විද්යාවක් තියන කෙනෙක් කරන්නෑ.අවිද්යාවෙන්මතමයි එහෙමදේවල් කරන්නේ. අවිජ්ජ පච්චයා සන්ඛාරා අවිද්යාව දුරුකල කෙනෙක්ගෙන් කෙනෙක්ගෙන් ඔය සන්ස්කාර වෙන්නේත් නෑ. මගේදැනුමට අනුව , කෙනෙක් එහෙම සසර ගමන දීර්ග කරගැනීමට විශේශ උවමනාවක් නැතුව කර්ම කර්මඵල විස්වාසකරගන, අලෝභ අදෝස අද්වේශ චේතනාවෙන්ම පුඥ්ඥාභිසන්ස්කාර(පින්) කරා කියලා හිතමු. එතකොට ඒවා ත්රිහේතුක , ඥාන සම්ප්රයුක්ත කුසලයක් වෙනවා.නමුත් ඔහු , අවිද්යාව දුරුකරලා නැතිනිසා,නැවත කාම රූප භවයන්ගේ උපදීමේ කැමැත්ත තමුන්ගේ චිත්ත සන්තානයේ තියන නිසා,ඔහු කරනලද පින, ඔහුගේ සසර දීර්ගකරගන්න හේතුවෙනවා.තව විදියකින් ඒ පින විසින් ඔහුගේ සසර දීර්ග කරනවා. තව පැත්තකින්, පින නිවනට රිජුව හේතු උනේ නැතත්,නිවනට සහයහදෙන විදියේ පුන්යවිපාක තියනනිසා .පින අහක දාන්න කියන්න බෑ නිවන්දකින තුරු. හේතුව, නිවනට හෝ දහම අවබෝධවෙන්න කල්යාන මිත්ර සම්පත්තිය, ශ්රී සද්ධර්මශවනය, යෝනිසෝ මනසිකාරය, ධම්ම-අනුනුධම්ම ප්රතිපදාව ඔනේ කියනවා. (ධම්ම- සතරමග සතර ඵල, අනුධම්ම -සත්තිස්බෝධිපාක්ශික ධර්ම ධර්ම. මතක විදියට ) දැන් බැලුවොත්,මේ භවයේ ඔය කිව්ව අනුපිලිවෙල කරන්න යම්කිසි ප්රමානයක පෙරපින් ඵලදීමක් ඇතිකෙනෙක්ම වෙන්න ඔනේ.දුර්වල පිනකින් මන්දමානසික උනොත් සද්ධර්මශ්රවනය චාන්ස් එකනෑ.කල්යාම මිත්රයෙක් හිටියත්.යෝනිසෝමනසිකාරය පවත්තන්නත් බෑ.පින හා නිවන්මග අතර රිජුසම්බන්දයක් නැතත් ඒකේ බලපෑමකුත් තියනවා. ඒ කෙසේ වෙතත්, තම තමනුත් සිහිය පිහිටුවලා, අනිච්ච දුක්ඛ වඩන්නැතුව, සතරසතිපට්ඨානයවත් අඩුමගානේ වඩන්නැතුව මේවට ඇවිත් කියව කියවම ඉන්නවනම් අපිත් පින තිබිලත් තමුන්ට දෙයක් කරගන්නැති මෝඩයෝ වෙනවනවා.බුදුහාමුදුරුවෝ කෝටිල හාමුදුරුවන්ට තුච්ච කෝටිල කිව්වේත් , අනිත් අයට දහම කියාදිදී හිටියා තමුන්ට දෙයක් කරගත්තේ නැතිනිසා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom