Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කියන්නෙ දෙමවිපියො මොන ජඩ වැඩක් කලත් ඒකට ඔලුව වනන්න කියන එකද? කෙනෙක්ගෙ වත්කම් මත ඒ පුදගලයව පහත් කරල සලකන එක මනුස්සකමටත් නිගා දෙන වැඩක්. දෙමව්පියන්ට ආදරේ කරනව කියන්නෙ එයාල කියන කියන එකට එකග වෙන එක නෙමෙය්. අසාධාරන වැඩක් නම් තමන්ගෙ දෙමව්පියන්ට උනත් ඒක කෙලින් කියන්න පුලුවන් කමක් තියෙන්න ඕන. අපි ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවුරුදු 80, ඒ අවුරුදු 80ත් වෙන කාටවත් උවමනා විදියට ජීවත් වෙන එක හරි ආතල් කියල හිතෙන අය එහෙමම හිතාගෙන දුකෙන්ම මැරිල යනව. හොන්ද දෙමව්පියන්ගෙ වගමකීම තමන්ගෙ ලමයගෙ සතුට ගැන හිතීම මිසක්, තමන්ගෙ ලමයව සල්ලිකාරයෙක්ට විවාහ කරල දීල විකුනන් කන එක නෙමේ. ඒක හරියට මසට සතුන්ව ඇති දැඩි කරනව වගේ. හරියට කුකුල් පැටියට කන්න බොන්න දීල ලොකු කරල මස් වලට විකුනනව වගේ වැඩ්ක්. අනේ ඉතින් අපි උඹලට පොඩි කාලෙ ඉන්දන් කන්න බොන්න දීල, උගන්නල හැදුවනෙ,ඒක නිසා හොන්ද සල්ලිකාරයෙක් බැන්දල අපිටත් හොන්ද ගානක් හොයල දියන්කො කියනව වගේ කතාවක්.

මම මගේ දෙමවිපියන්ට ආදරෙය්. ඒ උනාට ඒගොල්ලො කියන හැම දේටම මම එකග වෙන්නෙ නැහැ. ඒ වගේම මගේ දෙමවිපියො මගේ තීරන වලට බලපෑම් කරන්නෙත් නැහැ.අපේ ජීවිතේ වැදගත්ම අවස්තා 3 ඉපදීම, විවාහය සහ මරණය. ඕකෙන් ඉපදීමවත්, මරණයවත් අපිට ඕන විදියට ඕන වෙලාවට කෙරෙන්නෙ නැහැ. එහෙම කරන්න පුලුවන් එකම් දේ විවාහය විතරය්. ඒකත් අනිත් අයට ඕන විදියට කරනවනම් ඒක මහා මෝඩ වැඩක්.

[QUOTE="Destiny Found, post: 9621860, member: 341010"] [SIZE="5"]ඒ කියන්නෙ දෙමවිපියො මොන ජඩ වැඩක් කලත් ඒකට ඔලුව වනන්න කියන එකද? කෙනෙක්ගෙ වත්කම් මත ඒ පුදගලයව පහත් කරල සලකන එක මනුස්සකමටත් නිගා දෙන වැඩක්. දෙමව්පියන්ට ආදරේ කරනව කියන්නෙ එයාල කියන කියන එකට එකග වෙන එක නෙමෙය්. අසාධාරන වැඩක් නම් තමන්ගෙ දෙමව්පියන්ට උනත් ඒක කෙලින් කියන්න පුලුවන් කමක් තියෙන්න ඕන. අපි ජීවත් වෙන්නෙ වැඩිම උනොත් අවුරුදු 80, ඒ අවුරුදු 80ත් වෙන කාටවත් උවමනා විදියට ජීවත් වෙන එක හරි ආතල් කියල හිතෙන අය එහෙමම හිතාගෙන දුකෙන්ම මැරිල යනව. හොන්ද දෙමව්පියන්ගෙ වගමකීම තමන්ගෙ ලමයගෙ සතුට ගැන හිතීම මිසක්, තමන්ගෙ ලමයව සල්ලිකාරයෙක්ට විවාහ කරල දීල විකුනන් කන එක නෙමේ. ඒක හරියට මසට සතුන්ව ඇති දැඩි කරනව වගේ. හරියට කුකුල් පැටියට කන්න බොන්න දීල ලොකු කරල මස් වලට විකුනනව වගේ වැඩ්ක්. අනේ ඉතින් අපි උඹලට පොඩි කාලෙ ඉන්දන් කන්න බොන්න දීල, උගන්නල හැදුවනෙ,ඒක නිසා හොන්ද සල්ලිකාරයෙක් බැන්දල අපිටත් හොන්ද ගානක් හොයල දියන්කො කියනව වගේ කතාවක්. මම මගේ දෙමවිපියන්ට ආදරෙය්. ඒ උනාට ඒගොල්ලො කියන හැම දේටම මම එකග වෙන්නෙ නැහැ. ඒ වගේම මගේ දෙමවිපියො මගේ තීරන වලට බලපෑම් කරන්නෙත් නැහැ.අපේ ජීවිතේ වැදගත්ම අවස්තා 3 ඉපදීම, විවාහය සහ මරණය. ඕකෙන් ඉපදීමවත්, මරණයවත් අපිට ඕන විදියට ඕන වෙලාවට කෙරෙන්නෙ නැහැ. එහෙම කරන්න පුලුවන් එකම් දේ විවාහය විතරය්. ඒකත් අනිත් අයට ඕන විදියට කරනවනම් ඒක මහා මෝඩ වැඩක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom