Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පින දුගතියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මට අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට සවන් දෙන්න අවස්ථාවක් උදා වුණා. ඒ ස්වාමින්වහන්සේ ගැන මම කලින් අහල තිබ්බේ නැහැ... හුඟක් දෙනා කියනව උන්වහන්සේ මාර්ග පල අවබෝධ කරගත් ස්වාමින්වහන්සේ නමක් කියල... උන්වහන්සේ එක දිගට පැය 3කට වැඩිය ධර්මය දේශනා කලා, ඒ අතරතුර පැන් පානය කිරීමටවත්, වෙනත් කිසියම් දෙයකටවත් තත්පරයක නැවතීමක් උන්වහන්සේ කලේ නැහැ... එහෙම ධර්ම දේශනයකට මම සවන් දුන්නමයි... ඉතින් මේ thread එක ලියන්න ප්‍රධාන හේතුව වුනේ, මම ඒ සවන් දුන්න ධර්මයෙන් බිඳක්, එම ධර්ම දේශනාවේ හරය මට පුළුවන් උපරිමයෙන් මතක විදිහට ඔබත් එක්ක බෙදාගන්න... මම හැබැයි ලස්සනට ලියන්න දන්න රචකයෙක් නෙමෙයි... ඒ ගැන සමාවෙන්න...

ඇත්තටම බණ අපි හැමෝම දන්නවා, අපි අහල තියෙනව හුඟක් ධර්ම කරුණු. එත් කිසිදා ධර්ම කරුණක් නැවත නැවත ශ්‍රවනය කලා කියල, එය කිසිවිටකත් අපතේ යන්නේ නැහැ... මම මෙය කිව්වේ මම මේ ඔබත් එක්ක බෙදා ගන්න යන දේවල්, ඔබ අනන්තවත් අසා ඇති... කාටහරි මෙයින් ධෂමෙක දෙයක් ජීවිතයට ගන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්...

උන්වහන්සේ දේශනා කරපු ප්‍රධාන දෙයක් තමයි, ඔබ කුසලයෙහි දක්ෂයෙකු වන්න... ඔබ දන්නවා ඇති, පින සහ කුසලය යනු 2ක් බව? අපි මිනිසුන් වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුසල් රැස් කිරීම... අපි යම් පුණ්යක් ක්‍රියාවක් අනිත්‍ය මෙනෙහි කරගනිමින් සිදුකරනවනම් එය කුසයක් වෙනව... බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් තමා අනිත්‍ය... ඒක කවුරුත් දන්න දෙයක්නේ... අපි පුණ්යක් ක්‍රියා සිදුකල පමණින් අප සුගතිගාමී වෙන්නේ නැහැ... ලබන ආත්මය දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ උපත ලබන්නේ නැහැ... ඒ සඳහා බලපාන ප්‍රධාන දෙය තමයි අපගේ මරණ මංචකයේදී අපට ඇතිවෙන චුති සිතිවිලි... එයත් ඔබ අස ඇති... උන්වහන්සේ යම් කතාවක් කිව්ව... "අපගේ කාලෙයේ හිටිය කෝටිපතියෙක්, එතුමා සුදුවතින් නිතර සැරසෙන, පින් දහම්, දාන මාන සිදුකරමින් සිටි අයෙක්... හදිස්සියේම එතුමා මියැදුනා... ගමේ ලොකු හාමුදුරුවෝ දේශණා කලාලු, මෙතුමාට පින් ලබාදීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ... එතරම් පුණ්‍ය ක්‍රියා සිදු කල අයෙක්..., මරණ දේශනයේදී සහභාගී වූ ගමේ පුද්ගලෙකුත් කිව්ව, මෙතුමාගේ ගෙදර හිටිය කුහුබියෙක්ගෙන් ඇසුවත් කියයි, මෙතුමා කුහුබුවකුටවත් කරදරයක් කරපු කෙනෙක් නෙමෙයි කියල..." පස්සේ අපේ හාමුදුරුවෝ කිව්ව හිතවත් හිමිනමක් සමාධියට පත්වී තම ඤාණයෙන්, මියදුන පුද්ගලයා නැවත භවය ලබා ඇත්තේ කුමන ලෝකයකද කියල බැලුවලු.. එහෙත් එම පුද්ගලයා නැවත උප්පතියක් ලබා ඇත්තේ දිව්‍ය ලෝකයකවත්, මනුෂ්‍ය ලෝකයකවත් නොවේ... එතුමාගේම සන්තකයේ තිබුණු ලොකූ හිස් ඉඩමක ප්‍රේත ආත්මයක් වෙලා ඉපදිලා... (එම ආත්මයට නමක් කිව්ව, එකේ ඒකෙ නම මතක නෑ) එහෙත් ප්‍රේත අතමයකත් ලබන්න පුළුවන් හොඳ තත්වයක ඉපදී තිබෙනවා ඔහු පෙර කල පුණ්‍ය ක්‍රියා හේතුවෙන්... මෙයින් පැහැදිලි වන්නේ, අපගේ මරණාසන්න සිතුවිලි කොච්චර වැදගත්ද කියල... ඉතින් මේ මරණාසන්න සිතුවිලි හොඳ කරගන්නනම් අපි කුසලයෙහි දක්ෂයෙක් වන්න ඕනි... කුසලය හොඳට පුරුදු කරලා තියෙන්න ඕනි... මරණාසන්න මොහොතේදී අපි කරපු කුසල් නිසා අපට දිව්‍ය ලෝකයක් සිහියට එයි... එහෙත් දක්ෂයා එම දිව්‍ය සම්පත්ති වලත් තිබෙන අනිත්‍ය සිහිකරලා මාර්ග පල ලබාගනී...

අපට මේ ලැබිල තියෙන මනුස්ස ආත්මය හුඟක් දුර්ලභ එකක්, ඒක බෞද්ධයෝ වන අප කවුරුත් දන්නා දෙයක්... තවත් දුර්ලභ වන්නෙ අපි මිත්‍යා දෘෂ්ටික නොවන බුදු දහම සජීවීව පැවතෙන කාලයක මනුස්සයකු වශයෙන් උපත ලබා සිටීමයි... තවත් බුද්ධ සසනයක් ඇතිවෙන්න තව අවම වශයෙන් අවුරුදු ලක්ෂ 25ක් වත් ගතවෙනවා... එම නිසා මෙම ආත්ම භාවයෙන්ම අපිට සෝවාන්, අනාගාමී යන මාර්ගපලයන්ට පත්වෙන්න පුලුවන්නම් එය මහත් භාග්‍යක්...

අප දිව්‍ය ආත්මයක් බලාපොරොත්තුවෙන් මෙම ආත්මයේ පුණ්‍යක්‍රියා සිදුකර, මරණ මංචකයේදී දිව්‍ය ආත්මයක් ප්‍රර්ථනා කලොත් දිව්‍ය ආත්මයක් උපාදානය වී අපට දෙව් ලොව උපත ලබන්න පුළුවන්... එහෙත් අප සිදුකල පිං ගෙවියනවා... අපට හැමදාම දෙව් ලොව ඉන්න බැහැ... පින් ගෙවුණු පසු අප මනුස්ස ආත්මයක් ලබාවී පසුව, එහෙත් එහි තිබෙන භයානකකම නම්, දිව්‍ය ආත්මයෙන් පසුව අප මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනහොත්, අපට දැනගන්න ලැබෙන්නේ නෑ බුදු දහමේ ඉගැන්වීම්, එම කාලය වනවිට බුද්ධ සාසනයක් නොතිබෙන්න පුළුවන්... එහෙයින් සැමවිටම පුණ්යක්රිය සිදුකරමින් කුසල් සිත් වඩා... එම සිදුකරගත් පුණ්‍යක්‍රියා වලින් ලැබෙන ආනිසංස වල අනිත්‍ය බව සිහිකරන්න වගබලාගන්න...

පින දුගතියට...

පෙර කරපු පුණ්‍යක්‍රියා හේතුවෙන් අපට මෙම ආත්මයේදී හොඳ ලස්සන රූ සපුවක් ලැබෙන්න පුළුවන්... විශයෙන්ම මෙය අදලවන්නේ නළු නිළියන්ට.. එයිනුත් කාන්තාවන්ට... තමන්ගේ රූපය නිසාවෙන් කොටි සංඛ්‍යාවකගේ කමය අවුස්සනවා කියන්නේ ලොකු පාපයක්... එම පුද්ගලයට පෙර පිනෙන් ආකර්ෂණිය පෙනුමක් ලැබුනත්, එයින් ඔහු හෝ ඇය අන් අයගේ කාමච්චන්දය අවුස්සනවානම් එය ලොකූ පාපකර්මයක්... එම නිසා ඔබ මෙම ආත්මයේදී සල්ලි කාර, මිත්‍යා දෘෂ්ටික නොවන පවුලක ඉපදිලානම් එම සැප සම්පත් ගැන තෘෂ්ණාවෙන් කටයුතු කර තමන්ගේ දුර්ලභ මනුස්ස ආත්මය නාස්ති නොකරගන්න...

අද සමාජයේ සමහරක් දරන මතයක්නම්, අපිනම් පව් සිදුකරන්නේ නැහැ... ඒ නිසා වැඩිය පුණ්‍යක්‍රියා කිරීම අවශ්‍ය නෑ... ඒත් එහි කිසිදු සත්‍යතාවයක් නැත... අප සිදුකරගත් පුණ්‍යක්‍රියා මෙම භාවයේදී අහවර වෙමින් යනව... එම හේතුවෙන් ලබන ආත්මය මිනිස් ආත්මයක් හෝ දේව අතමයක් ලබාගැනීමට අපි අත්‍යාවශයෙන් පුණ්‍යක්‍රියා සිදුකරගත යුතුයි... එයින් අපගේ කුසල් සිත් වැඩෙනවා...

සෝවාන් වීමට...

1. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම

2. ධර්මය ශ්‍රවණය කිරීම

3. ශ්‍රවණය කල ධර්මය මනසින් අවබෝධ කරගැනීම

ඇත්තටම ඔබටයම් දෙයක් හෝ ලැබෙන්න ඇති මේකෙන්... මෙම කරුණම වෙන කවුරුහරි elakiri එකේ කලින් දාල තිබිල ඇති... ඔබ බෞද්ධ දර්ශනයට නැඹුරු කෙනෙකු නම් අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට පෙර සවන් දී නැත්තන්, මම දැක්ක youtube එකෙත් තියෙනවා උන්වහන්සේගේ ධර්ම සාකච්ඡ, ඒවා ශ්‍රවණය කරන්න...

මගේ ප්‍රාර්ථනයනම්, ඔබල සැවොම, අනිත්‍ය මෙනෙහි කරමින් පුණ්‍යක්‍රියා වල යෙදී... කුසල් සිත් වඩා... මරණාසන්න මොහොතේදීත් අනිත්ත්යම මෙනෙහි කොට සංසාර ගමන අහවර කරගැනීමට හැකිවේවා යන්නයි...

[YOUTUBE]CCO7egCqYsU[/YOUTUBE]

ඔබ සැමට තෙරුවන් සරණයි!

[QUOTE="shammaxxy, post: 16696949, member: 357460"] [SIZE=4]අද මට අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට සවන් දෙන්න අවස්ථාවක් උදා වුණා. ඒ ස්වාමින්වහන්සේ ගැන මම කලින් අහල තිබ්බේ නැහැ... හුඟක් දෙනා කියනව උන්වහන්සේ මාර්ග පල අවබෝධ කරගත් ස්වාමින්වහන්සේ නමක් කියල... උන්වහන්සේ එක දිගට පැය 3කට වැඩිය ධර්මය දේශනා කලා, ඒ අතරතුර පැන් පානය කිරීමටවත්, වෙනත් කිසියම් දෙයකටවත් තත්පරයක නැවතීමක් උන්වහන්සේ කලේ නැහැ... එහෙම ධර්ම දේශනයකට මම සවන් දුන්නමයි... ඉතින් මේ thread එක ලියන්න ප්‍රධාන හේතුව වුනේ, මම ඒ සවන් දුන්න ධර්මයෙන් බිඳක්, එම ධර්ම දේශනාවේ හරය මට පුළුවන් උපරිමයෙන් මතක විදිහට ඔබත් එක්ක බෙදාගන්න... මම හැබැයි ලස්සනට ලියන්න දන්න රචකයෙක් නෙමෙයි... ඒ ගැන සමාවෙන්න... ඇත්තටම බණ අපි හැමෝම දන්නවා, අපි අහල තියෙනව හුඟක් ධර්ම කරුණු. එත් කිසිදා ධර්ම කරුණක් නැවත නැවත ශ්‍රවනය කලා කියල, එය කිසිවිටකත් අපතේ යන්නේ නැහැ... මම මෙය කිව්වේ මම මේ ඔබත් එක්ක බෙදා ගන්න යන දේවල්, ඔබ අනන්තවත් අසා ඇති... කාටහරි මෙයින් ධෂමෙක දෙයක් ජීවිතයට ගන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්... උන්වහන්සේ දේශනා කරපු ප්‍රධාන දෙයක් තමයි, ඔබ කුසලයෙහි දක්ෂයෙකු වන්න... ඔබ දන්නවා ඇති, පින සහ කුසලය යනු 2ක් බව? අපි මිනිසුන් වශයෙන් අපගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුසල් රැස් කිරීම... අපි යම් පුණ්යක් ක්‍රියාවක් අනිත්‍ය මෙනෙහි කරගනිමින් සිදුකරනවනම් එය කුසයක් වෙනව... බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් තමා අනිත්‍ය... ඒක කවුරුත් දන්න දෙයක්නේ... අපි පුණ්යක් ක්‍රියා සිදුකල පමණින් අප සුගතිගාමී වෙන්නේ නැහැ... ලබන ආත්මය දිව්‍ය ලෝකයේ හෝ මනුස්ස ලෝකයේ උපත ලබන්නේ නැහැ... ඒ සඳහා බලපාන ප්‍රධාන දෙය තමයි අපගේ මරණ මංචකයේදී අපට ඇතිවෙන චුති සිතිවිලි... එයත් ඔබ අස ඇති... උන්වහන්සේ යම් කතාවක් කිව්ව... "අපගේ කාලෙයේ හිටිය කෝටිපතියෙක්, එතුමා සුදුවතින් නිතර සැරසෙන, පින් දහම්, දාන මාන සිදුකරමින් සිටි අයෙක්... හදිස්සියේම එතුමා මියැදුනා... ගමේ ලොකු හාමුදුරුවෝ දේශණා කලාලු, මෙතුමාට පින් ලබාදීමක් සිදුකිරීමට අවශ්‍ය නැහැ... එතරම් පුණ්‍ය ක්‍රියා සිදු කල අයෙක්..., මරණ දේශනයේදී සහභාගී වූ ගමේ පුද්ගලෙකුත් කිව්ව, මෙතුමාගේ ගෙදර හිටිය කුහුබියෙක්ගෙන් ඇසුවත් කියයි, මෙතුමා කුහුබුවකුටවත් කරදරයක් කරපු කෙනෙක් නෙමෙයි කියල..." පස්සේ අපේ හාමුදුරුවෝ කිව්ව හිතවත් හිමිනමක් සමාධියට පත්වී තම ඤාණයෙන්, මියදුන පුද්ගලයා නැවත භවය ලබා ඇත්තේ කුමන ලෝකයකද කියල බැලුවලු.. එහෙත් එම පුද්ගලයා නැවත උප්පතියක් ලබා ඇත්තේ දිව්‍ය ලෝකයකවත්, මනුෂ්‍ය ලෝකයකවත් නොවේ... එතුමාගේම සන්තකයේ තිබුණු ලොකූ හිස් ඉඩමක ප්‍රේත ආත්මයක් වෙලා ඉපදිලා... (එම ආත්මයට නමක් කිව්ව, එකේ ඒකෙ නම මතක නෑ) එහෙත් ප්‍රේත අතමයකත් ලබන්න පුළුවන් හොඳ තත්වයක ඉපදී තිබෙනවා ඔහු පෙර කල පුණ්‍ය ක්‍රියා හේතුවෙන්... මෙයින් පැහැදිලි වන්නේ, අපගේ මරණාසන්න සිතුවිලි කොච්චර වැදගත්ද කියල... ඉතින් මේ මරණාසන්න සිතුවිලි හොඳ කරගන්නනම් අපි කුසලයෙහි දක්ෂයෙක් වන්න ඕනි... කුසලය හොඳට පුරුදු කරලා තියෙන්න ඕනි... මරණාසන්න මොහොතේදී අපි කරපු කුසල් නිසා අපට දිව්‍ය ලෝකයක් සිහියට එයි... එහෙත් දක්ෂයා එම දිව්‍ය සම්පත්ති වලත් තිබෙන අනිත්‍ය සිහිකරලා මාර්ග පල ලබාගනී... අපට මේ ලැබිල තියෙන මනුස්ස ආත්මය හුඟක් දුර්ලභ එකක්, ඒක බෞද්ධයෝ වන අප කවුරුත් දන්නා දෙයක්... තවත් දුර්ලභ වන්නෙ අපි මිත්‍යා දෘෂ්ටික නොවන බුදු දහම සජීවීව පැවතෙන කාලයක මනුස්සයකු වශයෙන් උපත ලබා සිටීමයි... තවත් බුද්ධ සසනයක් ඇතිවෙන්න තව අවම වශයෙන් අවුරුදු ලක්ෂ 25ක් වත් ගතවෙනවා... එම නිසා මෙම ආත්ම භාවයෙන්ම අපිට සෝවාන්, අනාගාමී යන මාර්ගපලයන්ට පත්වෙන්න පුලුවන්නම් එය මහත් භාග්‍යක්... අප දිව්‍ය ආත්මයක් බලාපොරොත්තුවෙන් මෙම ආත්මයේ පුණ්‍යක්‍රියා සිදුකර, මරණ මංචකයේදී දිව්‍ය ආත්මයක් ප්‍රර්ථනා කලොත් දිව්‍ය ආත්මයක් උපාදානය වී අපට දෙව් ලොව උපත ලබන්න පුළුවන්... එහෙත් අප සිදුකල පිං ගෙවියනවා... අපට හැමදාම දෙව් ලොව ඉන්න බැහැ... පින් ගෙවුණු පසු අප මනුස්ස ආත්මයක් ලබාවී පසුව, එහෙත් එහි තිබෙන භයානකකම නම්, දිව්‍ය ආත්මයෙන් පසුව අප මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනහොත්, අපට දැනගන්න ලැබෙන්නේ නෑ බුදු දහමේ ඉගැන්වීම්, එම කාලය වනවිට බුද්ධ සාසනයක් නොතිබෙන්න පුළුවන්... එහෙයින් සැමවිටම පුණ්යක්රිය සිදුකරමින් කුසල් සිත් වඩා... එම සිදුකරගත් පුණ්‍යක්‍රියා වලින් ලැබෙන ආනිසංස වල අනිත්‍ය බව සිහිකරන්න වගබලාගන්න... [COLOR=RoyalBlue]පින දුගතියට... පෙර කරපු පුණ්‍යක්‍රියා හේතුවෙන් අපට මෙම ආත්මයේදී හොඳ ලස්සන රූ සපුවක් ලැබෙන්න පුළුවන්... විශයෙන්ම මෙය අදලවන්නේ නළු නිළියන්ට.. එයිනුත් කාන්තාවන්ට... තමන්ගේ රූපය නිසාවෙන් කොටි සංඛ්‍යාවකගේ කමය අවුස්සනවා කියන්නේ ලොකු පාපයක්... එම පුද්ගලයට පෙර පිනෙන් ආකර්ෂණිය පෙනුමක් ලැබුනත්, එයින් ඔහු හෝ ඇය අන් අයගේ කාමච්චන්දය අවුස්සනවානම් එය ලොකූ පාපකර්මයක්... එම නිසා ඔබ මෙම ආත්මයේදී සල්ලි කාර, මිත්‍යා දෘෂ්ටික නොවන පවුලක ඉපදිලානම් එම සැප සම්පත් ගැන තෘෂ්ණාවෙන් කටයුතු කර තමන්ගේ දුර්ලභ මනුස්ස ආත්මය නාස්ති නොකරගන්න... [/COLOR] [COLOR=DarkOrange]අද සමාජයේ සමහරක් දරන මතයක්නම්, අපිනම් පව් සිදුකරන්නේ නැහැ... ඒ නිසා වැඩිය පුණ්‍යක්‍රියා කිරීම අවශ්‍ය නෑ... ඒත් එහි කිසිදු සත්‍යතාවයක් නැත... අප සිදුකරගත් පුණ්‍යක්‍රියා මෙම භාවයේදී අහවර වෙමින් යනව... එම හේතුවෙන් ලබන ආත්මය මිනිස් ආත්මයක් හෝ දේව අතමයක් ලබාගැනීමට අපි අත්‍යාවශයෙන් පුණ්‍යක්‍රියා සිදුකරගත යුතුයි... එයින් අපගේ කුසල් සිත් වැඩෙනවා...[/COLOR] සෝවාන් වීමට... 1. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම 2. ධර්මය ශ්‍රවණය කිරීම 3. ශ්‍රවණය කල ධර්මය මනසින් අවබෝධ කරගැනීම ඇත්තටම ඔබටයම් දෙයක් හෝ ලැබෙන්න ඇති මේකෙන්... මෙම කරුණම වෙන කවුරුහරි elakiri එකේ කලින් දාල තිබිල ඇති... ඔබ බෞද්ධ දර්ශනයට නැඹුරු කෙනෙකු නම් අති පූජ්‍ය අරියඤාණ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයකට පෙර සවන් දී නැත්තන්, මම දැක්ක youtube එකෙත් තියෙනවා උන්වහන්සේගේ ධර්ම සාකච්ඡ, ඒවා ශ්‍රවණය කරන්න... මගේ ප්‍රාර්ථනයනම්, ඔබල සැවොම, අනිත්‍ය මෙනෙහි කරමින් පුණ්‍යක්‍රියා වල යෙදී... කුසල් සිත් වඩා... මරණාසන්න මොහොතේදීත් අනිත්ත්යම මෙනෙහි කොට සංසාර ගමන අහවර කරගැනීමට හැකිවේවා යන්නයි... [/SIZE][CENTER][SIZE=4][YOUTUBE]CCO7egCqYsU[/YOUTUBE][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4]ඔබ සැමට තෙරුවන් සරණයි! [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom