Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පින සහ විපාකය-ථෙර අපදාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින සහ විපාකය-ථෙර අපදාන

පින සහ විපාකය

කුශලය සහ ඒවායේ විපාකය හඳුනා ගැනීමට බුදු දහමේ ත්රිපිටකයේ තිබෙන ප්රධානම ධර්ම කොටසක් වන්නේ "ථෙර අපදානයයි." එනම් යම් යම් භික්ෂූන් වහන්සේලා පෙර ආත්ම වල කළ කුසල කර්ම හේතුවෙන් ගෞතම බුදුන්ගේ ශාසනයේ සියළු කෙළෙස් නසා රහත් වූ අයුරුයි.. එම කතා සැම දෙනාගේම හිත සුව පිනිස පහත දැක්වේ... මෙවැනි පින්කම් කරමින් අද කාලයේදී ද ඔබට නිවන් සම්පත් පැතිය හැකිය..

පුණ්ණ ථෙරාපදානය.

216ග ´´වේද හදාරවන්නාවූ, මන්ත්රධරවූ, වේදත්රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.

217ග ´´පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් මාගේ කර්මය ප්රකාශ කළ සේක.

228ග ´´මම ඒ ධර්මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්ෂිණාභිමුඛව ගියෙමි.

22්රග ´´සංක්ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,

22ුග ´´ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.

221ග ´´අභිධර්ම ක්රම දන්නාවූ මම කථාවත්ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්රව එහිතව වෙසෙමි.

222ග ´´මින් කප් පන්සියයක් පෙර අති ප්රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.

223ග ´´සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.

224ග ´´මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක.

[QUOTE="Gstar, post: 10449919, member: 101258"] [b]පින සහ විපාකය-ථෙර අපදාන[/b] [SIZE=5][COLOR=DarkRed]පින සහ විපාකය කුශලය සහ ඒවායේ විපාකය හඳුනා ගැනීමට බුදු දහමේ ත්රිපිටකයේ තිබෙන ප්රධානම ධර්ම කොටසක් වන්නේ "ථෙර අපදානයයි." එනම් යම් යම් භික්ෂූන් වහන්සේලා පෙර ආත්ම වල කළ කුසල කර්ම හේතුවෙන් ගෞතම බුදුන්ගේ ශාසනයේ සියළු කෙළෙස් නසා රහත් වූ අයුරුයි.. එම කතා සැම දෙනාගේම හිත සුව පිනිස පහත දැක්වේ... මෙවැනි පින්කම් කරමින් අද කාලයේදී ද ඔබට නිවන් සම්පත් පැතිය හැකිය..[/COLOR][/SIZE][COLOR=DarkRed] -------------------------------------------------------------------- [/COLOR][B]පුණ්ණ ථෙරාපදානය.[/B] [SIZE=4][COLOR=DarkRed]216ග ´´වේද හදාරවන්නාවූ, මන්ත්රධරවූ, වේදත්රයෙහි පරතෙරට ගිය, (මම) ශිෂ්යයන්විසින් පිරිවරණ ලදුයේද වෙමි. මනුෂ්යෝත්තමවූ බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]217ග ´´පූජා සත්කාරයන් පිළිගැනීමට සුදුසුවූ තුන් ලෝ දත්, මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සංක්ෂිප්ත වශයෙන් මාගේ කර්මය ප්රකාශ කළ සේක.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]228ග ´´මම ඒ ධර්මය බුදුරජාණන් වහන්සේට අභිවාදනය කොට ඇඳිලි බැඳගෙන දක්ෂිණාභිමුඛව ගියෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]22්රග ´´සංක්ෂිප්තව අසා විස්තර වශයෙන් දෙසීමි. එසේ කියන්නාවූ මට සියලු ශිල්පයෝ අසා සතුටුවූවාහි,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]22ුග ´´ස්වකීය දෘෂ්ටිය අත්හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැදවූහ. මම සංක්ෂිප්තවද දෙසමි. එසේම විස්තර වශයෙන්ද දෙසමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]221ග ´´අභිධර්ම ක්රම දන්නාවූ මම කථාවත්ථුප්පරණවිශුද්ධියෙන් සියල්ලන්ට අවබෝධ කරවා ආශ්රව එහිතව වෙසෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]222ග ´´මින් කප් පන්සියයක් පෙර අති ප්රකටවූ, සත් රුවණින් යුත් සතර මහා වීපයෙහි සක්විති රජවරු සතර දෙනෙක් වූහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]223ග ´´සිවි පිළිසිඹියාවෝද, අෂ්ටවිමෝක්ෂයෝද, ෂඩභිඥාවෝද (මා විසින්) සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ ශාසනයද කරණ ලදී.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]224ග ´´මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්නමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක. [/COLOR][/SIZE][COLOR=DarkRed] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom