Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිපුණු මලේ රුව එමල දනීදෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිපුණු මලේ රුව එමල දනීදෝ

පිපුණු මලේ රුව එමල දනීදෝ

පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹහැඩ රුව බලන්නෙපා

නැති බැරිකම මුතු මාල හතක් වී

කඩුල්ල පැන එයි

නුඹ අත කරලන දා

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා

රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ

එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ

නොතලන් සිත මා ආදර දියණියනේ

පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ

පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹ

හැඩ රුව බලන්නෙපා

දුප්පත් කම අගහිග කම පිරුණු ජිවිත තුල ඉතිරිව අැත්තේ අතොරක් නැතිව කඩාවැටෙන බලාපොරොත්තු ගොන්නකි. දියණියගේ අනාගතය යනු දුගී පැල්පතකට ඉතිරි වී අැති තවත් මහා මෙරක් බව සනාත කිරීමට මේ සමාජයේ සැරිසරණ මට ඔබට අටුවාටිකා අැවැසි නැත. කන කර ධන හිස් තම දියණි වරුන්ගේ අනාගතය ගැන අම්මාවරු තරම් සුසුම් ලන වෙනත් කවුරුවත් ලොව නැත. දියණියකගේ රූ සපුවට, යහපත් ගති ගුණයන්ට වඩා සියල්ලට මිලක් අැති සමාජයක විවාහයද විකිණි අවසන්ය. මේ ගීතයෙන් අපුර්ව චිත්ත රූප රාශියක් මනසේ මවන්නට ලුෂන් බුලත් සිංහලයන්ගේ විදග්ධ වචන හැසරවිම තුලින් සමත් වී අැත. විවාහය ඉස්මත්තේ සිටින නව යොවුන් වියට එළඹ අැති තම දියණිය හා තම දුප්පත් කමේ පතුලේ කිමිදෙන මවක් අතර වන සංවේදී කතා බහ ලුෂන් බුලත්සිංහල විසින් හද සසලවන සෞන්දර්යාත්මක වියමනක් ගොතා නන්දා මාලනියගේ හඩට දයාද කර අැත.

පිපුණු මලේ රුව එමල දනීදෝ

මලකි දුවේ නුඹ

හැඩ රුව බලන්නේපා

නැති බැරි කම මුතු මාල හතක්වී

කඩුල්ල පැන එයි නුබ අත කරලනදා

අගහිග කම් ඉහට උඩුන් පාවි ගියද, තම දියණියට ස්වභාවයෙන් ලැබී අැති රුව සැබැවින්ම දකින්නේ මවයි. මලක රුව මල නොදකිනසේ අැයගේ දියණියට තම රුවට වඩා දිස්වන්නේ දුප්පත් කමේ තිත්ත රසය පමණි. මවක් ලෙස අැය සනහා ලන්නට ගන්නා සංවේදී පද පෙල හර බුලත් සිංහලයන් එසේ ලියන්නේය.

බත් පත පිසාගන්නට තඹයක් නැති ගෙයක කනට අරුංගල් පලදින්නේ කෙලෙසද…. හදේ බුර බුරා නැගෙන වේදනාව මව සමඟ දියණිය දරාගන්නේ හැඩ රුව දකින කැඩ පත බිම දැමීමෙනි…. අැති නැති පරතරය හුවාදක්වමින් සම්පත් බෙදීයාමේ විෂමාචාරය දෙස දේශපාලනිකව බැලීමට මේ ගිය හරහා රචකයා උත්සාහ කර අැත. දුගී බව යනු උරුමයක් නොවන බව නොතේරෙන සතිශය බහුතරය වු ලාංකිකයන්ගේ ජිවන අන්දරයද මෙවැන්නකි. ලුෂන් බුලත් සිංහල තම කළා කෘති තුලින් සමාජයේ අතපස නොගැසෙන ඉසවුවල සැරිසරන්නට හපනෙකි.ජනතාවාදී අැසකින් බලන කළාකරුවකුට සමාජයේ දැවෙන ප්රශ්න වැල මගහැර යා නොහැක.. ඔහු මේ උත්සාහා ගන්නේද ඒ කඩුල්ල බිඳ දැමීමටය..

පාලු කනට නුබේ අත නොගැටෙන්නයි

වීදුරු කැඩපත බිම දැම්මේ

කටුමැටි බිත්තිය හැඩ කර අදිනා

රැ හෙවනැල්ලෙන් හිස පිරෙන්නේ

නොතලන් මා සිත අාදර දියණියනේ

දුගී බව ස්නනාමයක් වී අැත්තේ පවත්නා සමාජ ක්රමයෙම අනීවාරනිය ප්රතිඵලයකිනි.ඉන් එතෙරවිමට නිසි මගක් නිර්මාණය නොවීම තුල,එවන් සමාජ තුල කුටුම්බ තුල දියවීයන යෞවනය තුල අැත්තේ කෙතරම් නිහඩ විලාපයක්ද.සමාජයේ අැති නැති හැකි දනන් ගේ ජීවන විලාසය අභියස ඔවුන් අනෙක වාරයක් දැවි දැවි මිය යන්නේය.මේ ගැයෙන්නේ අඟහිගකම් වලින් දැවී ගිනි ලන මවකගේ දියණියකගේ හදවතින් පිටවන සුසුම් පොදයි..

source http://thewoman.lk/archives/5895

[QUOTE="sankicool, post: 23717223, member: 567977"] [b]පිපුණු මලේ රුව එමල දනීදෝ[/b] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="Indigo"][CENTER] පිපුණු මලේ රුව එමල දනීදෝ[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [CENTER][B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹහැඩ රුව බලන්නෙපා නැති බැරිකම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ නොතලන් සිත මා ආදර දියණියනේ පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ නොතලන් සිත මා ආදර දියණියනේ පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා [/COLOR][/SIZE][/FONT][/B][/CENTER] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="Navy"][B]දුප්පත් කම අගහිග කම පිරුණු ජිවිත තුල ඉතිරිව අැත්තේ අතොරක් නැතිව කඩාවැටෙන බලාපොරොත්තු ගොන්නකි. දියණියගේ අනාගතය යනු දුගී පැල්පතකට ඉතිරි වී අැති තවත් මහා මෙරක් බව සනාත කිරීමට මේ සමාජයේ සැරිසරණ මට ඔබට අටුවාටිකා අැවැසි නැත. කන කර ධන හිස් තම දියණි වරුන්ගේ අනාගතය ගැන අම්මාවරු තරම් සුසුම් ලන වෙනත් කවුරුවත් ලොව නැත. දියණියකගේ රූ සපුවට, යහපත් ගති ගුණයන්ට වඩා සියල්ලට මිලක් අැති සමාජයක විවාහයද විකිණි අවසන්ය. මේ ගීතයෙන් අපුර්ව චිත්ත රූප රාශියක් මනසේ මවන්නට ලුෂන් බුලත් සිංහලයන්ගේ විදග්ධ වචන හැසරවිම තුලින් සමත් වී අැත. විවාහය ඉස්මත්තේ සිටින නව යොවුන් වියට එළඹ අැති තම දියණිය හා තම දුප්පත් කමේ පතුලේ කිමිදෙන මවක් අතර වන සංවේදී කතා බහ ලුෂන් බුලත්සිංහල විසින් හද සසලවන සෞන්දර්යාත්මක වියමනක් ගොතා නන්දා මාලනියගේ හඩට දයාද කර අැත. [CENTER][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkGreen"]පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නේපා නැති බැරි කම මුතු මාල හතක්වී කඩුල්ල පැන එයි නුබ අත කරලනදා[/COLOR][/SIZE][/FONT][/CENTER] අගහිග කම් ඉහට උඩුන් පාවි ගියද, තම දියණියට ස්වභාවයෙන් ලැබී අැති රුව සැබැවින්ම දකින්නේ මවයි. මලක රුව මල නොදකිනසේ අැයගේ දියණියට තම රුවට වඩා දිස්වන්නේ දුප්පත් කමේ තිත්ත රසය පමණි. මවක් ලෙස අැය සනහා ලන්නට ගන්නා සංවේදී පද පෙල හර බුලත් සිංහලයන් එසේ ලියන්නේය. බත් පත පිසාගන්නට තඹයක් නැති ගෙයක කනට අරුංගල් පලදින්නේ කෙලෙසද…. හදේ බුර බුරා නැගෙන වේදනාව මව සමඟ දියණිය දරාගන්නේ හැඩ රුව දකින කැඩ පත බිම දැමීමෙනි…. අැති නැති පරතරය හුවාදක්වමින් සම්පත් බෙදීයාමේ විෂමාචාරය දෙස දේශපාලනිකව බැලීමට මේ ගිය හරහා රචකයා උත්සාහ කර අැත. දුගී බව යනු උරුමයක් නොවන බව නොතේරෙන සතිශය බහුතරය වු ලාංකිකයන්ගේ ජිවන අන්දරයද මෙවැන්නකි. ලුෂන් බුලත් සිංහල තම කළා කෘති තුලින් සමාජයේ අතපස නොගැසෙන ඉසවුවල සැරිසරන්නට හපනෙකි.ජනතාවාදී අැසකින් බලන කළාකරුවකුට සමාජයේ දැවෙන ප්රශ්න වැල මගහැර යා නොහැක.. ඔහු මේ උත්සාහා ගන්නේද ඒ කඩුල්ල බිඳ දැමීමටය.. [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkGreen"][CENTER]පාලු කනට නුබේ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ කටුමැටි බිත්තිය හැඩ කර අදිනා රැ හෙවනැල්ලෙන් හිස පිරෙන්නේ නොතලන් මා සිත අාදර දියණියනේ[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] දුගී බව ස්නනාමයක් වී අැත්තේ පවත්නා සමාජ ක්රමයෙම අනීවාරනිය ප්රතිඵලයකිනි.ඉන් එතෙරවිමට නිසි මගක් නිර්මාණය නොවීම තුල,එවන් සමාජ තුල කුටුම්බ තුල දියවීයන යෞවනය තුල අැත්තේ කෙතරම් නිහඩ විලාපයක්ද.සමාජයේ අැති නැති හැකි දනන් ගේ ජීවන විලාසය අභියස ඔවුන් අනෙක වාරයක් දැවි දැවි මිය යන්නේය.මේ ගැයෙන්නේ අඟහිගකම් වලින් දැවී ගිනි ලන මවකගේ දියණියකගේ හදවතින් පිටවන සුසුම් පොදයි.. source [url]http://thewoman.lk/archives/5895[/url][/B][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom