Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියදාස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අකුරැස්සට නුදුරු බලුකාවල ගමෙහි විසූ පියදාස හා සිරිසේන යන දෙදෙනා පාසල් යන වියේ සිට එකට හැදුණු වැඩුණු මිත්රයෝ දෙදෙනක් වූහ. අටවෙනි පන්තියේ ඉගෙනීම ලබන අවධියේදී පියදාස පාසැලෙන් අස්විය. ගමේ මැරවර කල්ලිය ආශ්රය කරමින් මැරවරයෙක් විය. ගමේ හොරකම් මංකොල්ලකෑම් ස්ත්රීදූෂණ ආදී අපරාධ කරමින් පියදාස ගමට එපා වූ මිනිසෙකු වශයෙන් ජීවත් වූයේය. එහෙත් සිරිසේන එයට හාත් පසින්ම විරුද්ධව ජීවිතය ගතකල කෙනෙකි. ඔහු ඉගෙනීම අවසන් කර රජයේ රැකියාවක්ද ලබා ගත්තේය. නමුත් පියදාස සහ සිරිසේන අතර තිබුණු මිත්රත්වයට කැළලක් නොවීය.

මෙසේ කාලය ගෙවීයත්ම පියදාස උන්හිටි ගමන් අතුරු දහන් විය. ඔහුගේ පවුලේ සියලු දෙනාම ඔහු ගැන සෙවූ නමුත් මොනම ආරන්චියක්වත් නොලැබුණි. සිරිසේනද පියදාස ගැන සොයා බැලීය ඔහුටද සතුටුදායක ප්රතිඵලයක් අත් නොවීය. සමහරු පියදාස ගම අතහැර ගියේ යයි කියති. තවත් සමහරු ගමෙන් පිට කැඳවාගෙන ගොස් මරාදමන්නට ඇතැයි කියති. කාලය ගෙවී ගියේය. ගම්වාසීන් තුලින් පියදාස පිලිබඳ මතකය අතුරුදහන් වූයේය. මේ කාලයේ තේ දළු මිල පහත වැටීම නිසා තේ ඉඩම් එලිපෙහෙළි කිරීමක්ද නොවීය. එහෙත් උන්හිටිගමන් තේ මිල ඉහල ගියේය. තේ වතු කාරයෝ කඩිමුඩියේ තේ ඉඩම් ශුද්ධ කර දළු නෙලීම ආරම්භ කළහ. වල් බිහිවූ තේ ඉඩමක් ශුද්ධ කරන කම්කරුවන්ට කාණුවක තිබී මොනවාදෝ පුරවා කට බඳින ලද මල්ලක් හමුවිය. කානුවෙන් ගොඩගත් ගෝනියේ කට ලිහා බැලූහ. මිනී ඇට ගෝනියකි. කැබලි වලට කපන ලද බැවින් ඇටකටුද කැබලි වලට කැපී තිබුණි. එහෙත් මිනිහා විසින් අඳින ලද සරමේ කැබලි කිහිපයක්ද තිබී හමුවිය. මේ රෙදි කැබලි පරීක්ෂා කල පියදාසගේ ගෙදර අය පියදාස ඇඳ සිටි සරමේ කැබලි බව නිශ්චය වශයෙන්ම හැඳින් ගත්හ. කිසියම් විරුද්ධ කාරයෙකු විසින් පියදාස මරණ ලදුව කැබලි වලට කපා ගෝනියකද දමා එහි කට බැඳ කැලයෙන් වැසී ගිය තේ වත්තේ කානුවක දමන්නට ඇත යන නිගමනයට හැමෝම බැස ගත්හ. අපරාධකාරයන් සෙවූ නමුත් සොයා ගත නොහැකි විය

ගෝනිය හමුවී අවුරුද්දකට පමණ පසු දිනක රාත්රී 9 ට පමණ සිරිසේන ගෙදර යද්දී අතර මගදී පියදාස හමුවිය. පියදාස මළ බව සිරිසේනගේ මතකයට නොආවේය. ටික දුරක් දෙදෙනා කථාකරමින් යන අතර ඉදිරියෙන් එන මෝටර් රථයක එළිය ඔවුන්ට පෙනුණි. රථයට යාම පිණිස සිරිසේන පාරෙන් අයින් විය. එක් පයක් පාරේ තිබුණි. වතුර වළක වැටුණි. මෝටර් රථය ඔවුන් පසුකර ගියේය. එහෙත් කථාකරමින් පැමිණි පියදාස දක්නට නොලැබුණි. එවිට පියදාස මළ බව සිරිසේනට සිහිවිය. මේ සිදුවූයේ කුමක්ද යන්න ඔහුට ප්රහේළිකාවකි. ඔහුට භයක් ඇති විය. ගෙදරට ගියේ උන ගැනීමෙනි. කාරණය ගෙදර අයට විස්තර කළේය. ඒ සමගම සිරිසේනට සිහිය නැතිවිය. දොඩවන්නට විය. ගෙදර සිටි අය වහා ක්රියාත්මක වී යකදුරෙකු ගෙන්වා වත් පිළිවෙත් කළේය. සුවයක් නොලද බැවින් පසුදින යකදුරෙකු ගෙන්වා ශාන්ති කර්මයක් කරවීමෙන් පසු සිරිසේනට සුවයක් ලැබුනේය.

[QUOTE="baba3, post: 21605217, member: 559764"] [SIZE="3"]අකුරැස්සට නුදුරු බලුකාවල ගමෙහි විසූ පියදාස හා සිරිසේන යන දෙදෙනා පාසල් යන වියේ සිට එකට හැදුණු වැඩුණු මිත්රයෝ දෙදෙනක් වූහ. අටවෙනි පන්තියේ ඉගෙනීම ලබන අවධියේදී පියදාස පාසැලෙන් අස්විය. ගමේ මැරවර කල්ලිය ආශ්රය කරමින් මැරවරයෙක් විය. ගමේ හොරකම් මංකොල්ලකෑම් ස්ත්රීදූෂණ ආදී අපරාධ කරමින් පියදාස ගමට එපා වූ මිනිසෙකු වශයෙන් ජීවත් වූයේය. එහෙත් සිරිසේන එයට හාත් පසින්ම විරුද්ධව ජීවිතය ගතකල කෙනෙකි. ඔහු ඉගෙනීම අවසන් කර රජයේ රැකියාවක්ද ලබා ගත්තේය. නමුත් පියදාස සහ සිරිසේන අතර තිබුණු මිත්රත්වයට කැළලක් නොවීය. මෙසේ කාලය ගෙවීයත්ම පියදාස උන්හිටි ගමන් අතුරු දහන් විය. ඔහුගේ පවුලේ සියලු දෙනාම ඔහු ගැන සෙවූ නමුත් මොනම ආරන්චියක්වත් නොලැබුණි. සිරිසේනද පියදාස ගැන සොයා බැලීය ඔහුටද සතුටුදායක ප්රතිඵලයක් අත් නොවීය. සමහරු පියදාස ගම අතහැර ගියේ යයි කියති. තවත් සමහරු ගමෙන් පිට කැඳවාගෙන ගොස් මරාදමන්නට ඇතැයි කියති. කාලය ගෙවී ගියේය. ගම්වාසීන් තුලින් පියදාස පිලිබඳ මතකය අතුරුදහන් වූයේය. මේ කාලයේ තේ දළු මිල පහත වැටීම නිසා තේ ඉඩම් එලිපෙහෙළි කිරීමක්ද නොවීය. එහෙත් උන්හිටිගමන් තේ මිල ඉහල ගියේය. තේ වතු කාරයෝ කඩිමුඩියේ තේ ඉඩම් ශුද්ධ කර දළු නෙලීම ආරම්භ කළහ. වල් බිහිවූ තේ ඉඩමක් ශුද්ධ කරන කම්කරුවන්ට කාණුවක තිබී මොනවාදෝ පුරවා කට බඳින ලද මල්ලක් හමුවිය. කානුවෙන් ගොඩගත් ගෝනියේ කට ලිහා බැලූහ. මිනී ඇට ගෝනියකි. කැබලි වලට කපන ලද බැවින් ඇටකටුද කැබලි වලට කැපී තිබුණි. එහෙත් මිනිහා විසින් අඳින ලද සරමේ කැබලි කිහිපයක්ද තිබී හමුවිය. මේ රෙදි කැබලි පරීක්ෂා කල පියදාසගේ ගෙදර අය පියදාස ඇඳ සිටි සරමේ කැබලි බව නිශ්චය වශයෙන්ම හැඳින් ගත්හ. කිසියම් විරුද්ධ කාරයෙකු විසින් පියදාස මරණ ලදුව කැබලි වලට කපා ගෝනියකද දමා එහි කට බැඳ කැලයෙන් වැසී ගිය තේ වත්තේ කානුවක දමන්නට ඇත යන නිගමනයට හැමෝම බැස ගත්හ. අපරාධකාරයන් සෙවූ නමුත් සොයා ගත නොහැකි විය ගෝනිය හමුවී අවුරුද්දකට පමණ පසු දිනක රාත්රී 9 ට පමණ සිරිසේන ගෙදර යද්දී අතර මගදී පියදාස හමුවිය. පියදාස මළ බව සිරිසේනගේ මතකයට නොආවේය. ටික දුරක් දෙදෙනා කථාකරමින් යන අතර ඉදිරියෙන් එන මෝටර් රථයක එළිය ඔවුන්ට පෙනුණි. රථයට යාම පිණිස සිරිසේන පාරෙන් අයින් විය. එක් පයක් පාරේ තිබුණි. වතුර වළක වැටුණි. මෝටර් රථය ඔවුන් පසුකර ගියේය. එහෙත් කථාකරමින් පැමිණි පියදාස දක්නට නොලැබුණි. එවිට පියදාස මළ බව සිරිසේනට සිහිවිය. මේ සිදුවූයේ කුමක්ද යන්න ඔහුට ප්රහේළිකාවකි. ඔහුට භයක් ඇති විය. ගෙදරට ගියේ උන ගැනීමෙනි. කාරණය ගෙදර අයට විස්තර කළේය. ඒ සමගම සිරිසේනට සිහිය නැතිවිය. දොඩවන්නට විය. ගෙදර සිටි අය වහා ක්රියාත්මක වී යකදුරෙකු ගෙන්වා වත් පිළිවෙත් කළේය. සුවයක් නොලද බැවින් පසුදින යකදුරෙකු ගෙන්වා ශාන්ති කර්මයක් කරවීමෙන් පසු සිරිසේනට සුවයක් ලැබුනේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom