Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට z&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට z&

පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට zහිටු කියා' පොලු තියලා

හොරණ - විධුර විජයනාථ

තානායම්වල දිගු කලක් නතරව එහි බිල්පත් ගෙවීම් වංචාකාරී ලෙස පැහැරහරිමින් පොලිසියටද කට්ටි පනිමින් සිටි එකම පවුලේ හතර දෙනකු ඉකුත් 22 වැනිදා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

හොරණ රජයේ තානායමේ නතරව සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම තානායමේද මාස හයකට ආසන්න කාලයක් නතරව ඇති බවත් ඒ නිමිත්තෙන් එම තානායමට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ හයකට ආසන්න බවත් පොලිසිය පවසයි.

මෙම පියා, මව, දියණිය හා පුතා යන එකම පවුලේ හතර දෙනාගේ පදිංචිය තහවුරු කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.

සැකකරුවන් පෙරේදා (22 වැනිදා) බණ්ඩාරගම ජංගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත.

[QUOTE="somadasa, post: 12742437, member: 220773"] [b]පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට z&[/b] [FONT=Times New Roman][SIZE=4][COLOR=#003300]පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට zහිටු කියා' පොලු තියලා [/COLOR] [/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4] හොරණ - විධුර විජයනාථ[/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=4] තානායම්වල දිගු කලක් නතරව එහි බිල්පත් ගෙවීම් වංචාකාරී ලෙස පැහැරහරිමින් පොලිසියටද කට්ටි පනිමින් සිටි එකම පවුලේ හතර දෙනකු ඉකුත් 22 වැනිදා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හොරණ රජයේ තානායමේ නතරව සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එම තානායමේද මාස හයකට ආසන්න කාලයක්:eek: නතරව ඇති බවත් ඒ නිමිත්තෙන් එම තානායමට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ෂ හයකට ආසන්න බවත් පොලිසිය පවසයි. මෙම පියා, මව, දියණිය හා පුතා යන එකම පවුලේ හතර දෙනාගේ පදිංචිය තහවුරු කර ගැනීමට මෙතෙක් හැකිවී නැත. සැකකරුවන් පෙරේදා (22 වැනිදා) බණ්ඩාරගම ජංගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom