Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
පියයුරු පිරී වැඩෙන්නට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියයුරු පිරී වැඩෙන්නට

පියයුරු පිරී වැඩෙන්නට

පුන් පියයුරු කාන්තාවකගේ සුන්දරත්වය, කාන්තා ලාලිත්‍ය වර්ධනය කරන බව නොරහසකි. එහෙත් පියයුරු පමණට වඩා කුඩා වීම මෙන්ම විශාල වීම ද කාන්තාව මනසින් පීඩා විඳින ගැටලුවකි. එහෙත් ඔබ ආයුර්වේද ප්‍රතිකර්ම කෙරෙහි නැඹුරුතාවක් දක්වන්නියක නම් සරල ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමෙන් පිරිපුන් පියයුරු යුග්මයක් ලබා ගත හැකිවේ.

පියයුරු පිරී වැඩෙන්නට

* ගජ තිප්පිලි කුඩු, සුවඳ කොට්ටං කුඩු, අමුක්කරා කුඩු, වද කහ කුඩු යන මේවා සමව ගෙන විනාකිරි හා එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් පියයුරු යුගල පිරී වැඩේ.

* අබ තෙල් ළිප තබා එයට වද කහ කුඩු හා දෙළුම් පොතු කුඩු දමා සිඳ ගත් තෙල් ආලේපයෙන් කාන්තාවන්ගේ පියයුරු මනහර සේ වැඩේ.

* බිං තල් මුල් කුඩු එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් ද පියයුරු මනාව වැඩේ.

* තිත්ත ලබු මදය, බුළු කුඩු, සුවඳ කොට්ටං කුඩු, අමුක්කරා කුඩු, හාතවාරිය කුඩු සමව ගෙන තල තෙලට දමා සිඳ ආලේපයෙන් පියයුරු යුගලය මනා සේ වැඩේ.

* මහා නාරයන තෛලය, මහාමාෂ තෛලය, අශ්ව ගන්ධ තෛලය යන තෛල වර්ගවලින් එකක් ආලේප කිරීමෙන් ද පියයුරු වර්ධනය වේ.

නෙල්ලි සමඟ උඳුපියලි ද

කොටා තනෙහි ගැල්ලූ ස ඳ

තනය මහත්වන බව සෙ ද

මින් දැක ගනුවයි නිවර ද

කෝට්ටේ හයවැනි බුවනෙකබාහු රාජ්‍ය පාලන කාලයේ විසු මෝදර ගම්මන වෙද හිමියන් විසින් රචිත සිංහල

යෝගරත්නාකරයේ සඳහන් ඉහත කවියෙන් අදහස් වන්නේ නෙල්ලි හා උඳුපියලිය අඹරා ආලේපයෙන් පියයුරු වර්ධනය වන බවය.

විශාලව එල්ලා වැටෙන පියයුරු සඳහා

කුඩා පියයුරු මෙන්ම විශාල වු එල්ලා වැටෙන පියයුරු කාන්තාවගේ මනසට වධදෙන ප්රශ්නයකි.

* තල ඇට හා දෙළුම් පොතු එළඟි තෙල් සමඟ අඹරා ආලේපයෙන් කුඩා පියයුරු වර්ධනයවන බවත් විශාල පියයුරු කුඩාවන බවත් එල්ලා වැටුණු පියයුරු කුඩා වී සෘජු වන බවත් පැවසේ.

* සුවඳ කොට්ටං කුඩු, වද කහ කුඩු, ගජ තිප්පිලි කුඩු, ඇත් බැබිල කුඩු, අමුක්කරා කුඩු සමව ගෙන එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් එල්ලා වැටෙන පියයුරු සෘජු වේ.

කාන්තාවන් කිසිදා එල්ලා නොවැටෙන සෘජු පියයුරු යුග්මයකට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්.

පළමු මල්වර කාලයේ දී හාල් පානු දියෙන් නශ්‍ය කිරීමෙන් යුවතියන්ගේ පියයුරු යුගල පිරී වැඩේ. කිසිදා එල්ලා නොවැටී පවතී.

පියයුරු පැහැපත් වීමට

* අමුක්කාර කුඩු එළකිරි සමඟ මිශ්‍රකර මී පැණි බිංදු අටක් දමා ආලේපයෙන් පියයුරු වර්ධනය වීමක් හා පැහැපත් වීමක් සිදූවේ.

* පියයුරු විශාල කෙනකුට තම පියයුරු පැහැපත් කරගැනීම සඳහා ආමන්ඩ් එළකිරිවලට රැයක් පෙඟෙන්නට දමා කුඩුකර එයට නැවත එළකිරි හා මී පැණි බිංදු අටක් දමා ආලේප කළ හැකිවේ.

උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන්

මට වැඩිපුර රේප් දුනොත් පුරුෂ ලිංගය වඩවා ගැනීමට බෙහෙතක් කියා දෙනු ලැබේ.

[QUOTE="යකඩයා, post: 16614386, member: 505351"] [b]පියයුරු පිරී වැඩෙන්නට[/b] [SIZE="6"]පියයුරු පිරී වැඩෙන්නට[/SIZE] [IMG]http://www.tharunie.lk/images/girls-1-s.jpg[/IMG] [SIZE="4"]පුන් පියයුරු කාන්තාවකගේ සුන්දරත්වය, කාන්තා ලාලිත්‍ය වර්ධනය කරන බව නොරහසකි. එහෙත් පියයුරු පමණට වඩා කුඩා වීම මෙන්ම විශාල වීම ද කාන්තාව මනසින් පීඩා විඳින ගැටලුවකි. එහෙත් ඔබ ආයුර්වේද ප්‍රතිකර්ම කෙරෙහි නැඹුරුතාවක් දක්වන්නියක නම් සරල ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවීමෙන් පිරිපුන් පියයුරු යුග්මයක් ලබා ගත හැකිවේ. පියයුරු පිරී වැඩෙන්නට * ගජ තිප්පිලි කුඩු, සුවඳ කොට්ටං කුඩු, අමුක්කරා කුඩු, වද කහ කුඩු යන මේවා සමව ගෙන විනාකිරි හා එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් පියයුරු යුගල පිරී වැඩේ. * අබ තෙල් ළිප තබා එයට වද කහ කුඩු හා දෙළුම් පොතු කුඩු දමා සිඳ ගත් තෙල් ආලේපයෙන් කාන්තාවන්ගේ පියයුරු මනහර සේ වැඩේ. * බිං තල් මුල් කුඩු එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් ද පියයුරු මනාව වැඩේ. * තිත්ත ලබු මදය, බුළු කුඩු, සුවඳ කොට්ටං කුඩු, අමුක්කරා කුඩු, හාතවාරිය කුඩු සමව ගෙන තල තෙලට දමා සිඳ ආලේපයෙන් පියයුරු යුගලය මනා සේ වැඩේ. * මහා නාරයන තෛලය, මහාමාෂ තෛලය, අශ්ව ගන්ධ තෛලය යන තෛල වර්ගවලින් එකක් ආලේප කිරීමෙන් ද පියයුරු වර්ධනය වේ. නෙල්ලි සමඟ උඳුපියලි ද කොටා තනෙහි ගැල්ලූ ස ඳ තනය මහත්වන බව සෙ ද මින් දැක ගනුවයි නිවර ද කෝට්ටේ හයවැනි බුවනෙකබාහු රාජ්‍ය පාලන කාලයේ විසු මෝදර ගම්මන වෙද හිමියන් විසින් රචිත සිංහල යෝගරත්නාකරයේ සඳහන් ඉහත කවියෙන් අදහස් වන්නේ නෙල්ලි හා උඳුපියලිය අඹරා ආලේපයෙන් පියයුරු වර්ධනය වන බවය. විශාලව එල්ලා වැටෙන පියයුරු සඳහා කුඩා පියයුරු මෙන්ම විශාල වු එල්ලා වැටෙන පියයුරු කාන්තාවගේ මනසට වධදෙන ප්රශ්නයකි. * තල ඇට හා දෙළුම් පොතු එළඟි තෙල් සමඟ අඹරා ආලේපයෙන් කුඩා පියයුරු වර්ධනයවන බවත් විශාල පියයුරු කුඩාවන බවත් එල්ලා වැටුණු පියයුරු කුඩා වී සෘජු වන බවත් පැවසේ. * සුවඳ කොට්ටං කුඩු, වද කහ කුඩු, ගජ තිප්පිලි කුඩු, ඇත් බැබිල කුඩු, අමුක්කරා කුඩු සමව ගෙන එළඟි තෙල් සමඟ මිශ්‍රකර ආලේපයෙන් එල්ලා වැටෙන පියයුරු සෘජු වේ. කාන්තාවන් කිසිදා එල්ලා නොවැටෙන සෘජු පියයුරු යුග්මයකට දක්වන්නේ පුදුමාකාර කැමැත්තක්. පළමු මල්වර කාලයේ දී හාල් පානු දියෙන් නශ්‍ය කිරීමෙන් යුවතියන්ගේ පියයුරු යුගල පිරී වැඩේ. කිසිදා එල්ලා නොවැටී පවතී. පියයුරු පැහැපත් වීමට * අමුක්කාර කුඩු එළකිරි සමඟ මිශ්‍රකර මී පැණි බිංදු අටක් දමා ආලේපයෙන් පියයුරු වර්ධනය වීමක් හා පැහැපත් වීමක් සිදූවේ. * පියයුරු විශාල කෙනකුට තම පියයුරු පැහැපත් කරගැනීම සඳහා ආමන්ඩ් එළකිරිවලට රැයක් පෙඟෙන්නට දමා කුඩුකර එයට නැවත එළකිරි හා මී පැණි බිංදු අටක් දමා ආලේප කළ හැකිවේ. උපදෙස් - ආචාර්ය වෛද්‍ය භූෂන්[/SIZE] [SIZE="6"]මට වැඩිපුර රේප් දුනොත් පුරුෂ ලිංගය වඩවා ගැනීමට බෙහෙතක් කියා දෙනු ලැබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom