Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
පියයුරු පිලිකා ඉදිරියෙන්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියයුරු පිලිකා ඉදිරියෙන්ම

ශ්‍රී ලංකාවේ සියලු පිළිකා අතර ඉදිරියෙන් ම පවතින්නේ පියයුරු පිළිකා බව මහරගම, ජාතික පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය සඳහන් කරයි.

දෙවැනි ස්ථානයේ මුඛ පිළිකා පවතින බව කී වෛද්‍ය අමරසිංහ මහත්මිය පියයුරු පිළිකා ප්‍රතිශතය සියයට 14.3%ක් බව පැවසුවා ය.

ලෝකයේ පිළිකා අතර මුඛ පිළිකා එකොළොස් වැනි ස්ථානයේ පවතී. වයස අවුරුදු 50ත් 60ත් අතර මුඛ පිළිකාව බහුල වෙයි. වසර 2011 දී බෙල්ල හා ඔලුව ශෛල්‍ය කර්ම 297ක් සියයට 40.9%ක් සිදු කර ඇති බවත් වසර 2012 දී එය සියයට 28% මට්ටමට පහළ වැටී ඇති බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය ජාතික පිළිකා මර්දන වැඩසටහන හා සෞඛ්‍ය සේවයේ කැපවීම ඒ සඳහා ඉවහල් වී ඇතැයි පැවසුවාය. පියයුරුවල ඇතිවු විශාල පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද පියයුරක නිදර්ශකයක්.(මෙය පියයුරුවල ක්ෂීර ප්‍රනාලවල ඇතිවන ආක්‍රමණශීලී පිළිකාවකි)

පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලය. පෙනහළු පිළිකා (සියළුම පිළිකා අතරින් 10.4% ක්) ළගට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවක් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. පියයුරු පිලිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂය වේ. මෙය මහාන්ත්‍රයේ සහ ගැබ්ගෙල පිළිකා මෙන් දෙගුණයක් වන අතර කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ෙමන් තුන්ගුණයක් වේ. කෙසේ නමුත්පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පෙනහළු පිළිකා වලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙන් 25% ගුණයක් වසර 2005 දී පියයුරු පිළිකා නිසා ලොව පුරාම සිදුවුන මරණ සංඛ්‍යාව 502,000 කි. මෙය එම වසරේදී ලොව පුරා පිළිකා නිසා සිදුවු මරණ සංඛ්‍යාවෙන් 7% ක් ද , සියළුම මරණ සංඛ්‍යාවෙන් 1% ක් ද වේ. 1970 සිට පියයුරු පිළිකාවන් වාරතාවීම සැලකිය යුතු අන්දමට ඉහල ගොස් ඇත. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල්වල ඇති නවීනපන්නයේ ජීවන ක්‍රමයයි.

සංවර්ධනය නොවු රටවල අඩු ප්‍රමාණයකින් ලෙසත් , සංවර්ධනය වු රටවල වැඩි ප්‍රමාණයක් ලෙසද පියයුරු පිළිකාවන්හි ව්‍යාප්තිය ලොවපුරා විවිධ වේ.ලොව පුරා ප්‍රධාන ප්‍රදේශ දොළහක් තුල වාර්ශිකව සිදුකරනු ලබන ප්රමිතිකරණයකට අනුව කාන්තාවන් 100,000 ක් ගත් කළ ඉන් එක් කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව නැගෙනහිර ආසියාවේ 18 , දකුණු මධ්‍යම ආසියාවේ 22 , අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයන් 22 , ගිනකොනදිග ආසියාවේ 26 , උතුරු අප්‍රිකාවේ සහ උතුරු යුරෝපයේ 73 , ඹ්ෂේනියාවේ 74 , බටහිර යුරෝපයේ 78 , ක් සහ උතුරු ඇමරිකාවේ 90 ක් ලෙසට විවිධ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සුදු කාන්තාවන් අතර 141 ක් ලෙසද , අප්‍රිකානු ඇමරිකා කාන්තාවන්ගේ 122 ක් ලෙසද වෙනස් වේ. ලොව වැඩිම පියයුරු පිළිකා ප්‍රමාණයක් වාර්ථාවන්නේ උතුරු ඇමරිකානු කාන්තාවන්ගෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් ප්‍රධානතම පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා වන අතර එය පිළිකා නිසා සිදුවන මරණ අතරින් දෙවන ස්ථානයට පත් වන්නේ පෙනහළු පිළිකා ප්‍රථම ස්ථානයට පත් කරමිනි. ඇමරිකානු කාන්තාවකට තම ජීවිත කාලය තුල ආක්‍රමණශීලී පියයුරු පිළිකාවක් ඇතිවීමට අටෙන් එකක සම්භාවිතාවයක් (එනම් 12.5% ක හැකියාවක්) සහ එමගින් මරණයට පත්වීමට තිස්පහෙන් එකක (3% ක) සම්භාවිතාවක් ඇත. වසර 2007 දී පියයුරු පිළිකා නිසා ඇමරිකාව තුළ මරණ 40,910ක් සිදුවීමට අපේක්ෂිතව තිබිනි.(මෙය පිළිකා නිසා සිදුවන මරණ වලින් 7% ක්ද, සියළුම මරණ වලින් 2% ක්ද වේ)

ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව හා එමගින් සිදුවන මරණ සංඛ්‍යාව පහත බැස ඇත. එසේ වුවද එරට කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සමීක්ෂණ සිදුකරන සමාජයක් මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇත්තේ කාන්තාවන් අතර මරණය ඇතිවීමට ප්‍රධානතම හේතුව හදවත් රෝග බවට හඳුනාගෙන ඇතත් පියයුරු පිළිකා තව දුරටත් කාන්තාවන් භීතියට පත්කරන රෝගයක් බවට පත්ව ඇති බවයි.

කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය වී ඇත්තේ එක හා සමාන පටක වර්ගවලින් නිසා පිරිමින් තුළද පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී එය කාන්තාවන්ට වඩා සිය ගුණයකින් අඩුය වැඩුණු පියයුරු පිළිකා සෑදුනු පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව එවන් කාන්තාවකගේ ආයු අපේක්ෂාවට සමාන වේ. උපුටා ගැනීමක්

[QUOTE="ගල් කොල්ලා, post: 14129426, member: 452193"] [b]පියයුරු පිලිකා ඉදිරියෙන්ම[/b] [IMG]http://sinhala.news.lk/images/resized/images/imagegallery/he__members_of_parliament/dr_nilamani_amarasinha_148_200.jpg[/IMG] [B][SIZE=5][COLOR=#222222][FONT=arial]ශ්‍රී ලංකාවේ සියලු පිළිකා අතර ඉදිරියෙන් ම පවතින්නේ පියයුරු පිළිකා බව මහරගම, ජාතික පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය සඳහන් කරයි. [/FONT][/COLOR][/SIZE][/B] [B][SIZE=5] [/SIZE][/B][COLOR=#222222][FONT=arial][B][SIZE=5] [/SIZE][/B][COLOR=#222222][FONT=arial][B][SIZE=5]දෙවැනි ස්ථානයේ මුඛ පිළිකා පවතින බව කී වෛද්‍ය අමරසිංහ මහත්මිය පියයුරු පිළිකා ප්‍රතිශතය සියයට 14.3%ක් බව පැවසුවා ය. [/SIZE][/B][COLOR=#222222][FONT=arial][B][SIZE=5]ලෝකයේ පිළිකා අතර මුඛ පිළිකා එකොළොස් වැනි ස්ථානයේ පවතී. වයස අවුරුදු 50ත් 60ත් අතර මුඛ පිළිකාව බහුල වෙයි. වසර 2011 දී බෙල්ල හා ඔලුව ශෛල්‍ය කර්ම 297ක් සියයට 40.9%ක් සිදු කර ඇති බවත් වසර 2012 දී එය සියයට 28% මට්ටමට පහළ වැටී ඇති බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය ජාතික පිළිකා මර්දන වැඩසටහන හා සෞඛ්‍ය සේවයේ කැපවීම ඒ සඳහා ඉවහල් වී ඇතැයි පැවසුවාය. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3f/BreastCancer.jpg/220px-BreastCancer.jpg[/IMG][/SIZE][/B][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][COLOR=#222222][FONT=arial][COLOR=#222222][FONT=arial][COLOR=#222222][FONT=arial][B][SIZE=5]පියයුරුවල ඇතිවු විශාල පිළිකාවක් හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන ලද පියයුරක නිදර්ශකයක්.(මෙය පියයුරුවල ක්ෂීර ප්‍රනාලවල ඇතිවන ආක්‍රමණශීලී පිළිකාවකි) [/SIZE][/B][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR] [SIZE=6]පියයුරු පිළිකාවන් ඇතිවන්නේ පියයුරෙහි ඇති සෛලවලය. පෙනහළු පිළිකා (සියළුම පිළිකා අතරින් 10.4% ක්) ළගට දෙවනුවට බහුලවම දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාවන්ය. මෙම සංඛ්‍යාව පිළිකාවක් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අතරින් පස්වන ස්ථානය ගනී. පියයුරු පිලිකා කාන්තාවන් අතර බහුලවම දක්නට ඇති පිළිකා විශේෂය වේ. මෙය මහාන්ත්‍රයේ සහ ගැබ්ගෙල පිළිකා මෙන් දෙගුණයක් වන අතර කාන්තාවන්ගේ පෙනහළු පිළිකා ෙමන් තුන්ගුණයක් වේ. කෙසේ නමුත්පියයුරු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව පෙනහළු පිළිකා වලින් සිදුවන මරණ සංඛ්‍යාව මෙන් 25% ගුණයක් වසර 2005 දී පියයුරු පිළිකා නිසා ලොව පුරාම සිදුවුන මරණ සංඛ්‍යාව 502,000 කි. මෙය එම වසරේදී ලොව පුරා පිළිකා නිසා සිදුවු මරණ සංඛ්‍යාවෙන් 7% ක් ද , සියළුම මරණ සංඛ්‍යාවෙන් 1% ක් ද වේ. 1970 සිට පියයුරු පිළිකාවන් වාරතාවීම සැලකිය යුතු අන්දමට ඉහල ගොස් ඇත. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල්වල ඇති නවීනපන්නයේ ජීවන ක්‍රමයයි.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]සංවර්ධනය නොවු රටවල අඩු ප්‍රමාණයකින් ලෙසත් , සංවර්ධනය වු රටවල වැඩි ප්‍රමාණයක් ලෙසද පියයුරු පිළිකාවන්හි ව්‍යාප්තිය ලොවපුරා විවිධ වේ.ලොව පුරා ප්‍රධාන ප්‍රදේශ දොළහක් තුල වාර්ශිකව සිදුකරනු ලබන ප්රමිතිකරණයකට අනුව කාන්තාවන් 100,000 ක් ගත් කළ ඉන් එක් කාන්තාවකට පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව නැගෙනහිර ආසියාවේ 18 , දකුණු මධ්‍යම ආසියාවේ 22 , අප්‍රිකාවේ උප සහරා ප්‍රදේශයන් 22 , ගිනකොනදිග ආසියාවේ 26 , උතුරු අප්‍රිකාවේ සහ උතුරු යුරෝපයේ 73 , ඹ්ෂේනියාවේ 74 , බටහිර යුරෝපයේ 78 , ක් සහ උතුරු ඇමරිකාවේ 90 ක් ලෙසට විවිධ වේ. ඇමරිකා එක්සත් ජනපදයේ මෙය සුදු කාන්තාවන් අතර 141 ක් ලෙසද , අප්‍රිකානු ඇමරිකා කාන්තාවන්ගේ 122 ක් ලෙසද වෙනස් වේ. ලොව වැඩිම පියයුරු පිළිකා ප්‍රමාණයක් වාර්ථාවන්නේ උතුරු ඇමරිකානු කාන්තාවන්ගෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ගෙන් ප්‍රධානතම පිළිකා විශේෂය වන්නේ පියයුරු පිළිකා වන අතර එය පිළිකා නිසා සිදුවන මරණ අතරින් දෙවන ස්ථානයට පත් වන්නේ පෙනහළු පිළිකා ප්‍රථම ස්ථානයට පත් කරමිනි. ඇමරිකානු කාන්තාවකට තම ජීවිත කාලය තුල ආක්‍රමණශීලී පියයුරු පිළිකාවක් ඇතිවීමට අටෙන් එකක සම්භාවිතාවයක් (එනම් 12.5% ක හැකියාවක්) සහ එමගින් මරණයට පත්වීමට තිස්පහෙන් එකක (3% ක) සම්භාවිතාවක් ඇත. වසර 2007 දී පියයුරු පිළිකා නිසා ඇමරිකාව තුළ මරණ 40,910ක් සිදුවීමට අපේක්ෂිතව තිබිනි.(මෙය පිළිකා නිසා සිදුවන මරණ වලින් 7% ක්ද, සියළුම මරණ වලින් 2% ක්ද වේ)[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව හා එමගින් සිදුවන මරණ සංඛ්‍යාව පහත බැස ඇත. එසේ වුවද එරට කාන්තාවන්ගේ සෞඛ්‍ය පිළිබඳව සමීක්ෂණ සිදුකරන සමාජයක් මගින් සිදුකරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇත්තේ කාන්තාවන් අතර මරණය ඇතිවීමට ප්‍රධානතම හේතුව හදවත් රෝග බවට හඳුනාගෙන ඇතත් පියයුරු පිළිකා තව දුරටත් කාන්තාවන් භීතියට පත්කරන රෝගයක් බවට පත්ව ඇති බවයි.[/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6]කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පියයුරු නිර්මාණය වී ඇත්තේ එක හා සමාන පටක වර්ගවලින් නිසා පිරිමින් තුළද පියයුරු පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී එය කාන්තාවන්ට වඩා සිය ගුණයකින් අඩුය වැඩුණු පියයුරු පිළිකා සෑදුනු පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව එවන් කාන්තාවකගේ ආයු අපේක්ෂාවට සමාන වේ. [SIZE=4][COLOR=Yellow]උපුටා ගැනීමක්[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom