Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රී ශරීරයේ අනෙත් සෑම තැනටමත් වඩා විරුද්ධ ලිංගිකයාගෙ ආකර්ෂනය දිනාගැනීමට සමත් වෙච්ච අවයවයක් පියයුරු ... ජනනේන්ද්රියට පවා මෙවැනි ආවධානයක් කෙලින්ම යොමුකිරීම බෙහෙවින්ම සීමාන්තිකයි.. මෙ මවිත කරවන සුළු ආකර්ෂණය හේතුවන් සියවස් ගනනක සිට සිත්ගන්නා සුළු නාමයන් 74කට නොඅඩු ප්‍රමානයක් ඒවාටා අරෝපණය කරගෙන කරගන්න පුලුවන් වෙලා තියෙනවා...

කෙට්ල් ඩ්‍රම්ස් ( මල්සරාගෙ බෙරය ) ගෝල්ඩන් ඇපල්ස් ( රන් ඇපල් ) මූන් ඔෆ් පැරඩයිස් ( පාරාදීසේ චද්රයන් ) වැනි ලංකාර සටෝපයෙන් යුතු නම් වලින්ද ... බුස්ම් ( 16 වන සියවස ) බබීස් , ටිටීස් ( 17 වැනි සියවස ) බස්ට් ඩිඩීස් ( 18 වැනි සියවස ) ඩගස් ( 19 වැනි සියවස ) බූබ්ස් , බ්රස්ටල් , ගැසුන්ගාස් , හුවර්ස් , ජග්ස් , නොකර්ස් , මැමරීස් ,මෙලෝන්ස් (20 වැනි සියවස ) වැනි නම්වලින් විවිද කාල පරාස වලදීද... රණ හසුන්, රණ මොනරුන් වැනි නම්වලින් ලාංකීය පුරාණ සාහීත්යේද පියයුරු හදුන්වල තියෙනවා ...

මනුෂ්‍ය පියයුරු වලට ජීව විද්‍යාත්මක කාර්යන් දෙකක් හිමිවෙලා තියෙනවා... එකක් මාතෲමය වන අතර අනික ලිංගිකයි.. මාතෲමය වශයෙන් කිරි ලෙස හදුන්වන විකිරණය වූ දහඩිය නිපදවන විශාල දහඩිය ග්‍රන්ථි දෙකක් ලෙස ක්‍රියා කරන අතර මෙම කිරි නිපදවන ග්‍රන්ථි පටකයන් ගැබ්බර සමයේ තරමක් පියයුරු ලොකු කරමින් විශාල වෙනවා...තන පුඩුව වඩා ඇති දුඹුරු පැහැති පදාසයන්ට පිටුපසින් මේවා පිහිට ඇති අතර ගැබ්බර සමයේ විශාල පියයුරු මතුපිට මේවාට රුධිරය සපයන රුධිර නලිකා පැහැදිලිව දැකගන්න පුලුවන්...

මේ දුඹුරුපාට තන මඩල ප්‍රදේෂය නොඉඳුල් කාන්තාවන්ගේ හා නව යවුවනියන්ගෙ ලා රෝස පැහැයක් ගන්නා අතර (යුරෝපා රටවල ) ආසියා කරේ ඊට වඩා මද දුඹුරු පැහැයක් ගන්නවා... මෙයට ආසියාත්කයන්ගෙ ඇගේ ඇති මෙලනින් වර්ණකය බලපෑ බව හිතන්න පුලුවන්

මෙම ලා දුඹුරු පැහැති අදුරු රෝස පැහැති තන මඩල ප්‍රදේශය ස්ත්‍රිය ගැබ්බර වී පලමු මාස දෙකෙන් පසුව වඩා අදුරු පැහැයට හැරෙන අතර කිරිදීමෙන් අනතුරුව බිළිදා කිරි වරන විට යලි කිසිම විටක මුල් පැහැයට හැරෙන්නේනන් නෑ .... මෙයට හේතුව තන මඩල ප්‍රදේසය තුල මේදයමය ද්‍රව්‍යන් ස්රාවය කරණ (ස්ථන ග්‍රන්ති ආරක්ෂා කිරීමට ) විශේෂිත වූ ග්රන්තීන්ගෙන් පිරී තිබීමයි... පියවි ඇසට තන මඩල මත කුඩා ගැටිති හිරිගඩු පිපීම් ලෙස දැක ගත හැක්කෙ මේවායි... කිරිදෙන ස්ත්රීන්ගේ මෙම තන මඩලේ වෙනස නව යොවුන් ස්ත්‍රියකගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන්...නමුත් තම බිළිදා පෝෂණය කිරීමට කිරි දීමට මාතෲ මය කාර්ය භාරයක් පැවරුන පියයුරු... කිරිදීමට වඩාත්ම උචිතහැඩය ගන්නේ නෑ... අනිත් සිලුම සතුන්ගෙ... ( මිනිසාට වඩාත්ම සමීප වදුරා උදාහරණයට ගෙන බලන්න ) ස්ථන ග්‍රන්ති එල්ලා වැටෙන, බිලිදාට පහසුවෙන් මුව තුලට ගැනීමට පුලුවන් හැඩයකටයි වර්ධනය වන්නේ... (සූපුවක හැඩය ) නමුත් මනුෂ්‍ය ස්ත්‍රියගෙ මාතෲ කාර්ය අභිබවා ලිංගික කර්ය වන විරුද්ද ලිංගිකයා අකර්ෂණය කරගැනීමේ අර්ධ ගෝලාකරා හැඩය පරිණාමීය වශයෙන් පියයුරු වලට හිමි වෙලා තියෙනවා... ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීමයි...

හතර ගාතයෙන් ඇවිදින සියලුම ප්රිමාටෙස් සතුන්ගේ තම වර්ගයා බෝ කිරීමට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමේ කාර්ය මිනිසා සේම ස්ත්‍රියට පැවරී තිබුනත් ... ඔවුන් හතර ගාතයෙන් යන නිසා පසුපස තට්ට්ම ඉස්සී ජනනේන්ද්‍රිය කෙලින්ම පිරිමියාට දර්ශණය වීම මගින් ඔවුන් ඒ ඈ වෙත ආකර්ෂණය කරගත්තත් ... දෙපැයින් ඇවිදින ස්ත්‍රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා සිටියදී පමණයි.. එම නිසා මුහුණට මුහුණලා සිටින විට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට පරිණාමීය වශයෙන් පියයුරු ඒවයෙ මාතෲමය කාර්යි අභිබවා යන්න සමත් උනා...

පියයුරුවල ලිංගික භූමිකාවේදී... ඒවා මුලින් දෘෂ්‍ය උත්තේජකයක් ලෙසත් පසුව ස්පර්ශමය උත්තේජකයක් වශයෙන්ද ක්‍රියා කරනවා... බොහෝ දුරකදී පවා පියයුරු වැඩිහිටි පිරිමි හා ස්ත්‍රීන් අදුමා ගැනීමට සාදකයක් වන අතර සමීපයේදී ඒවා ක්‍රියා කරන්නෙ ස්ත්රීන්ගේ වයස් දර්ශකයක් විදියට...

ස්ත්‍රී පියයුරු වයස් සීමාවන් හතකට සරළව වෙන කරන්න පුලුවන්...

1.ළමා විය නිපල පයෝදර ( අවු 7 - 8 පමණ දක්වා )2.වැඩිහිටි පයෝදර අංකුර ( 8 - 12 )3.තරුණ වියේ උල් පයෝදර (12 - 18)4.තරුණ වැඩිහිටි වියේ තද පයෝදර ( 18 - 25 )5.මාතෲමය පයොදර (25 -34 )6.මැදිවියේ එල්ලා වැටෙන පයෝදර (34 -44 )7.මහලු වියේ හැකිළුන පැද්දෙන පයෝදර (44 -

පියයුරු වල මෙම ආදර්ශ වයස් සීමාව විවිධ අවදි වල බොහෝ විචලණය වෙන්න පුලුවන්.. සිහින් සිරුරැති කාන්තාවකගෙ මෙහි නැඹුරුතාව අඩුයි... රූපලාවන්‍ය සැත්කම් මගින් කෘතීමව තරුණ කල තද ස්භාවය දීර්ග කාලීනව තබා ගන්න එකත් දැන් විලාසිත ගනයට වැටිලා... ඒ වගේම විවිධ වර්ගයේ යට ඇදුම් වලින් එහි හැඩය තමන්ට කැමති විදියට පවත්වාගන්නත් ( මිනි බිකිනි , පුෂප් බ්‍රා වැනි යට ඇදුම් වලින් ආකර්ෂනය වැඩි කිරීමටද.. බොස්තැරැක්ක වැනි අදුම් වලින් එහි ආකර්ෂණ්‍ය අඩු කිරීමටද ) පුළුවන්...

ත්‍රී පයෝදරේ දෘෂ්‍ය ඉඟි හා අනෙත් මානසික කායික වසගයන් පිරිමි සහකරුවෙකු වසගයට හෙන ලිංගික ස්පර්ෂය පටන් ගත් විට පියයුරුවල ස්පර්ෂක ගුණයන් කිර්යාත්මක වීම පටන්ගන්නවා... පූර්ව සංසර්ගමය අනුක්‍රමයන් තුල පිරිමියා පියයුරු හස්ථමය හ මුඛමය වශයෙන් ස්පර්ශ කරවීම් නිතරම සිදුවන්නක් ..... මෙය ස්ත්‍රියට වඩා පිරිමියා උත්තේජනය කිරීමක්... එය සිදුවන්නෙ අර කලින් සදහන් කල තනමඩල වටා ඇති මෙදමය ස්රාවය පිටකරන ග්රන්ථීන් පිටකරණ කාමුක ගන්ධයෙන් පිරිමි නොදැනුවත්වම උවත් එයට අකර්ෂණ වීමයි.. ( ලිංගේන්ද්ය හ කිහිලි ඉකිලි වැනි ප්‍රදේෂ වලත් ඇපොක්රීන් නම් මෙම ග්‍රන්ථය සිනි ඇති කරණ ගන්ධයන් ලිංගික ක්‍රියාවලියට පිරිමියගේ ලිංගික පද්දතියට රුධිරය හොදින් ගලායැවීමේ ක්‍රියාවලියට රුකුලක් වෙයි )

ආදි මානවයගේ සිට වත්මන් හතරගාතයෙන් ඇවිදින පිරිමි සතුන් ( බල්ලන් වදුරන් ) තම සහකාරියගෙ සිරුර වටා ඉව අල්ලමින් බොහෝ වෙලා ගතකරණු දැකල ඇති.. ඒ ප්රිමාටෙස් වර්ගයට පොදු වූ ලිංගික ක්‍රියවලියෙ කොටසක්...

ලිංගික උත්තේජනයේදී ස්ත්‍රී පියයුරු වෙනස් වීම කිහිපයකට භාජනව වෙනවා ... තන පුඩු සමස්ථ ප්‍රමණයෙන් සියයට 25කට වඩා විශාල වෙමින් සෘජු වන අතර පියයුරු රුධිරයෙන් පිරී විශාල වෙනවා... මෙම පිම්බීමෙන් සංසර්ගයේ යෙදෙන යුවලගේ සිරුරු වෙලී තිබීමට සංවේදක හ ප්‍රතිචාරක ලෙස ක්‍රියා කරනවා...

සුරතාන්තයත් සමග තවත් වෙනස් කම් දෙකක් දැකගන්න පුලුවන්... සෘජු වූ තන පුඩු ගිල්වමින් පියයුරේ තන මාඩල ප්‍රදේශ පිම්බීමට පටන් ගන්න අතර සියයට හැතෑ පහක් පමන දෙනාට සරම්ප බිබිලි වැනි රතු පැහැයට හුරු බිබිලි විශේෂයක් ( sex flush ) මතු වීමද සිදුවෙනවා... සුරතානතයට මොහොතකට ප්‍රථම මේවා ශණිකව ඇතිවිය හැකි අතර ප්‍රභල ලිංගික උතේජණයකින් තොරව මේවා හට ගන්නේ නැහැ... ඒ වගේම අනිවාර්යත් නැහැ... මොකද මේ සදාහා උෂ්ණත්වය බලපනවා... ..

තවත් පියයුරු සමබන්ද වැදගත් කරණයක් නම් ... පොහෝ දෙනා සිතන පරිදි ස්ත්‍රීයකට ඇත්තේ පියයුරු යුගලක් පමණක් උවත් සෑම ස්ත්රින් 200 කෙගෙන් කෙනෙකුටම පියයුරු දෙකට වඩා පිහිට තිබෙනවාලු....

එම තත්වය පොලිමැස්ටියා ( polymastia) ලෙස හදුන්වන අතර මෙම අතිරේක පියයුරු සාමන්කාර්යෙන් තොරයි... මෙය සාමාන්‍ය තත්වයක් වන අතර අපේ ආදීතමයා වන වදුරාගෙන ඉතිරිවී එන පරිණාමීය සාදකයක් ....

[QUOTE="snoop, post: 16110742, member: 3495"] [SIZE=3]ස්ත්‍රී ශරීරයේ අනෙත් සෑම තැනටමත් වඩා විරුද්ධ ලිංගිකයාගෙ ආකර්ෂනය දිනාගැනීමට සමත් වෙච්ච අවයවයක් පියයුරු ... ජනනේන්ද්රියට පවා මෙවැනි ආවධානයක් කෙලින්ම යොමුකිරීම බෙහෙවින්ම සීමාන්තිකයි.. මෙ මවිත කරවන සුළු ආකර්ෂණය හේතුවන් සියවස් ගනනක සිට සිත්ගන්නා සුළු නාමයන් 74කට නොඅඩු ප්‍රමානයක් ඒවාටා අරෝපණය කරගෙන කරගන්න පුලුවන් වෙලා තියෙනවා... කෙට්ල් ඩ්‍රම්ස් ( මල්සරාගෙ බෙරය ) ගෝල්ඩන් ඇපල්ස් ( රන් ඇපල් ) මූන් ඔෆ් පැරඩයිස් ( පාරාදීසේ චද්රයන් ) වැනි ලංකාර සටෝපයෙන් යුතු නම් වලින්ද ... බුස්ම් ( 16 වන සියවස ) බබීස් , ටිටීස් ( 17 වැනි සියවස ) බස්ට් ඩිඩීස් ( 18 වැනි සියවස ) ඩගස් ( 19 වැනි සියවස ) බූබ්ස් , බ්රස්ටල් , ගැසුන්ගාස් , හුවර්ස් , ජග්ස් , නොකර්ස් , මැමරීස් ,මෙලෝන්ස් (20 වැනි සියවස ) වැනි නම්වලින් විවිද කාල පරාස වලදීද... රණ හසුන්, රණ මොනරුන් වැනි නම්වලින් ලාංකීය පුරාණ සාහීත්යේද පියයුරු හදුන්වල තියෙනවා ... මනුෂ්‍ය පියයුරු වලට ජීව විද්‍යාත්මක කාර්යන් දෙකක් හිමිවෙලා තියෙනවා... එකක් මාතෲමය වන අතර අනික ලිංගිකයි.. මාතෲමය වශයෙන් කිරි ලෙස හදුන්වන විකිරණය වූ දහඩිය නිපදවන විශාල දහඩිය ග්‍රන්ථි දෙකක් ලෙස ක්‍රියා කරන අතර මෙම කිරි නිපදවන ග්‍රන්ථි පටකයන් ගැබ්බර සමයේ තරමක් පියයුරු ලොකු කරමින් විශාල වෙනවා...තන පුඩුව වඩා ඇති දුඹුරු පැහැති පදාසයන්ට පිටුපසින් මේවා පිහිට ඇති අතර ගැබ්බර සමයේ විශාල පියයුරු මතුපිට මේවාට රුධිරය සපයන රුධිර නලිකා පැහැදිලිව දැකගන්න පුලුවන්... මේ දුඹුරුපාට තන මඩල ප්‍රදේෂය නොඉඳුල් කාන්තාවන්ගේ හා නව යවුවනියන්ගෙ ලා රෝස පැහැයක් ගන්නා අතර (යුරෝපා රටවල ) ආසියා කරේ ඊට වඩා මද දුඹුරු පැහැයක් ගන්නවා... මෙයට ආසියාත්කයන්ගෙ ඇගේ ඇති මෙලනින් වර්ණකය බලපෑ බව හිතන්න පුලුවන් මෙම ලා දුඹුරු පැහැති අදුරු රෝස පැහැති තන මඩල ප්‍රදේශය ස්ත්‍රිය ගැබ්බර වී පලමු මාස දෙකෙන් පසුව වඩා අදුරු පැහැයට හැරෙන අතර කිරිදීමෙන් අනතුරුව බිළිදා කිරි වරන විට යලි කිසිම විටක මුල් පැහැයට හැරෙන්නේනන් නෑ .... මෙයට හේතුව තන මඩල ප්‍රදේසය තුල මේදයමය ද්‍රව්‍යන් ස්රාවය කරණ (ස්ථන ග්‍රන්ති ආරක්ෂා කිරීමට ) විශේෂිත වූ ග්රන්තීන්ගෙන් පිරී තිබීමයි... පියවි ඇසට තන මඩල මත කුඩා ගැටිති හිරිගඩු පිපීම් ලෙස දැක ගත හැක්කෙ මේවායි... කිරිදෙන ස්ත්රීන්ගේ මෙම තන මඩලේ වෙනස නව යොවුන් ස්ත්‍රියකගෙන් වෙන්කර හදුනාගන්න පුලුවන්...නමුත් තම බිළිදා පෝෂණය කිරීමට කිරි දීමට මාතෲ මය කාර්ය භාරයක් පැවරුන පියයුරු... කිරිදීමට වඩාත්ම උචිතහැඩය ගන්නේ නෑ... අනිත් සිලුම සතුන්ගෙ... ( මිනිසාට වඩාත්ම සමීප වදුරා උදාහරණයට ගෙන බලන්න ) ස්ථන ග්‍රන්ති එල්ලා වැටෙන, බිලිදාට පහසුවෙන් මුව තුලට ගැනීමට පුලුවන් හැඩයකටයි වර්ධනය වන්නේ... (සූපුවක හැඩය ) නමුත් මනුෂ්‍ය ස්ත්‍රියගෙ මාතෲ කාර්ය අභිබවා ලිංගික කර්ය වන විරුද්ද ලිංගිකයා අකර්ෂණය කරගැනීමේ අර්ධ ගෝලාකරා හැඩය පරිණාමීය වශයෙන් පියයුරු වලට හිමි වෙලා තියෙනවා... ඊට හේතුව වන්නෙ මිනිසා දෙපයින් ඇවිදින සතෙක් වීම හා.. තෘප්තියට පමණක් ලිංගිකව හැසිරෙන ලොව එකම සත්ව වර්ගයා වීමයි... හතර ගාතයෙන් ඇවිදින සියලුම ප්රිමාටෙස් සතුන්ගේ තම වර්ගයා බෝ කිරීමට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමේ කාර්ය මිනිසා සේම ස්ත්‍රියට පැවරී තිබුනත් ... ඔවුන් හතර ගාතයෙන් යන නිසා පසුපස තට්ට්ම ඉස්සී ජනනේන්ද්‍රිය කෙලින්ම පිරිමියාට දර්ශණය වීම මගින් ඔවුන් ඒ ඈ වෙත ආකර්ෂණය කරගත්තත් ... දෙපැයින් ඇවිදින ස්ත්‍රියගේ තට්ටම ඒ ආකරයටම අර්ධ ගෝලාකාරව ඒ කාර්ය ඉටුකරනට හැකිවන්නෙ ඇය පිටුපස හරවා සිටියදී පමණයි.. එම නිසා මුහුණට මුහුණලා සිටින විට විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීමට පරිණාමීය වශයෙන් පියයුරු ඒවයෙ මාතෲමය කාර්යි අභිබවා යන්න සමත් උනා... පියයුරුවල ලිංගික භූමිකාවේදී... ඒවා මුලින් දෘෂ්‍ය උත්තේජකයක් ලෙසත් පසුව ස්පර්ශමය උත්තේජකයක් වශයෙන්ද ක්‍රියා කරනවා... බොහෝ දුරකදී පවා පියයුරු වැඩිහිටි පිරිමි හා ස්ත්‍රීන් අදුමා ගැනීමට සාදකයක් වන අතර සමීපයේදී ඒවා ක්‍රියා කරන්නෙ ස්ත්රීන්ගේ වයස් දර්ශකයක් විදියට... ස්ත්‍රී පියයුරු වයස් සීමාවන් හතකට සරළව වෙන කරන්න පුලුවන්... 1.ළමා විය නිපල පයෝදර ( අවු 7 - 8 පමණ දක්වා )2.වැඩිහිටි පයෝදර අංකුර ( 8 - 12 )3.තරුණ වියේ උල් පයෝදර (12 - 18)4.තරුණ වැඩිහිටි වියේ තද පයෝදර ( 18 - 25 )5.මාතෲමය පයොදර (25 -34 )6.මැදිවියේ එල්ලා වැටෙන පයෝදර (34 -44 )7.මහලු වියේ හැකිළුන පැද්දෙන පයෝදර (44 - පියයුරු වල මෙම ආදර්ශ වයස් සීමාව විවිධ අවදි වල බොහෝ විචලණය වෙන්න පුලුවන්.. සිහින් සිරුරැති කාන්තාවකගෙ මෙහි නැඹුරුතාව අඩුයි... රූපලාවන්‍ය සැත්කම් මගින් කෘතීමව තරුණ කල තද ස්භාවය දීර්ග කාලීනව තබා ගන්න එකත් දැන් විලාසිත ගනයට වැටිලා... ඒ වගේම විවිධ වර්ගයේ යට ඇදුම් වලින් එහි හැඩය තමන්ට කැමති විදියට පවත්වාගන්නත් ( මිනි බිකිනි , පුෂප් බ්‍රා වැනි යට ඇදුම් වලින් ආකර්ෂනය වැඩි කිරීමටද.. බොස්තැරැක්ක වැනි අදුම් වලින් එහි ආකර්ෂණ්‍ය අඩු කිරීමටද ) පුළුවන්... ත්‍රී පයෝදරේ දෘෂ්‍ය ඉඟි හා අනෙත් මානසික කායික වසගයන් පිරිමි සහකරුවෙකු වසගයට හෙන ලිංගික ස්පර්ෂය පටන් ගත් විට පියයුරුවල ස්පර්ෂක ගුණයන් කිර්යාත්මක වීම පටන්ගන්නවා... පූර්ව සංසර්ගමය අනුක්‍රමයන් තුල පිරිමියා පියයුරු හස්ථමය හ මුඛමය වශයෙන් ස්පර්ශ කරවීම් නිතරම සිදුවන්නක් ..... මෙය ස්ත්‍රියට වඩා පිරිමියා උත්තේජනය කිරීමක්... එය සිදුවන්නෙ අර කලින් සදහන් කල තනමඩල වටා ඇති මෙදමය ස්රාවය පිටකරන ග්රන්ථීන් පිටකරණ කාමුක ගන්ධයෙන් පිරිමි නොදැනුවත්වම උවත් එයට අකර්ෂණ වීමයි.. ( ලිංගේන්ද්ය හ කිහිලි ඉකිලි වැනි ප්‍රදේෂ වලත් ඇපොක්රීන් නම් මෙම ග්‍රන්ථය සිනි ඇති කරණ ගන්ධයන් ලිංගික ක්‍රියාවලියට පිරිමියගේ ලිංගික පද්දතියට රුධිරය හොදින් ගලායැවීමේ ක්‍රියාවලියට රුකුලක් වෙයි ) ආදි මානවයගේ සිට වත්මන් හතරගාතයෙන් ඇවිදින පිරිමි සතුන් ( බල්ලන් වදුරන් ) තම සහකාරියගෙ සිරුර වටා ඉව අල්ලමින් බොහෝ වෙලා ගතකරණු දැකල ඇති.. ඒ ප්රිමාටෙස් වර්ගයට පොදු වූ ලිංගික ක්‍රියවලියෙ කොටසක්... ලිංගික උත්තේජනයේදී ස්ත්‍රී පියයුරු වෙනස් වීම කිහිපයකට භාජනව වෙනවා ... තන පුඩු සමස්ථ ප්‍රමණයෙන් සියයට 25කට වඩා විශාල වෙමින් සෘජු වන අතර පියයුරු රුධිරයෙන් පිරී විශාල වෙනවා... මෙම පිම්බීමෙන් සංසර්ගයේ යෙදෙන යුවලගේ සිරුරු වෙලී තිබීමට සංවේදක හ ප්‍රතිචාරක ලෙස ක්‍රියා කරනවා... සුරතාන්තයත් සමග තවත් වෙනස් කම් දෙකක් දැකගන්න පුලුවන්... සෘජු වූ තන පුඩු ගිල්වමින් පියයුරේ තන මාඩල ප්‍රදේශ පිම්බීමට පටන් ගන්න අතර සියයට හැතෑ පහක් පමන දෙනාට සරම්ප බිබිලි වැනි රතු පැහැයට හුරු බිබිලි විශේෂයක් ( sex flush ) මතු වීමද සිදුවෙනවා... සුරතානතයට මොහොතකට ප්‍රථම මේවා ශණිකව ඇතිවිය හැකි අතර ප්‍රභල ලිංගික උතේජණයකින් තොරව මේවා හට ගන්නේ නැහැ... ඒ වගේම අනිවාර්යත් නැහැ... මොකද මේ සදාහා උෂ්ණත්වය බලපනවා... .. තවත් පියයුරු සමබන්ද වැදගත් කරණයක් නම් ... පොහෝ දෙනා සිතන පරිදි ස්ත්‍රීයකට ඇත්තේ පියයුරු යුගලක් පමණක් උවත් සෑම ස්ත්රින් 200 කෙගෙන් කෙනෙකුටම පියයුරු දෙකට වඩා පිහිට තිබෙනවාලු.... එම තත්වය පොලිමැස්ටියා ( polymastia) ලෙස හදුන්වන අතර මෙම අතිරේක පියයුරු සාමන්කාර්යෙන් තොරයි... මෙය සාමාන්‍ය තත්වයක් වන අතර අපේ ආදීතමයා වන වදුරාගෙන ඉතිරිවී එන පරිණාමීය සාදකයක් .... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom