Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියයුර 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂීරපායී ගැහැනු සත්තුංගේ උර හෝ උදර ප්‍රදේශයේ ස්ථන ග්‍රන්ථි ඒකරාශී වෙලා තියෙන ස්ථාන තියෙනවා.මිනිස් සතාගේ උරස ප්‍රදේශයේ දෙපස ස්ථාන දෙකක්.ඒකට අපි කියනවා පියොයුරු කියලා.

පහිය + උර = පියයුර

වෙනවා කියලා තමයි මට හිතුනේ.වයසට යද්දි මේක පයෝදර වෙනවා. ( පහිය + උදර )

වැඩිවිය පැමිණියාට පස්සේ දිගටම අර්ධ ගෝලාකාර පියයුරු තියෙන්නේ මිනිස් සතාට විතරයි.අනිත් සත්තුන්ගේ පියයුරු වර්ධනය වෙන්නේ කිරිදෙන කාලයට විතරයි.කිරිදෙන එක නවත්තලා දාපුවාම ආයෙත් ප්‍රමාණයෙන් ක්ෂය වෙලා යනවලු.මේ තත්ත්වය අනෙකුත් වානර ගෝත්‍රවලට පවා පොදුයි කියලයි කියන්නේ.

මේක තමයි සාමාන්‍ය පියයුරක හැඩය.ඔයිට අමතරව ඉතිං බුබ්බුලාකාර, ඝණ්ඨාකාර, ආමලාකාර, ඝටාකාර වගේ හැඩවලට ඒවා තිබුණට ගොඩක් ඒවා කෘත්‍රිමයි.ඔය සිලිකන් දාලා පුරවනවට වැඩිය පිරිමි පුරුදු වෙන්ඩ ඕනෙ ලද දෙයින් සතුටු වෙන්ඩ.

පියයුරු ඈත අතීතයේ පටන්ම කලාකාරයින් අමන්දානන්දයට පත් කරලා තියෙනවනෙ.මේකට හංසයෝ වගේ කිව්වේ ඇයි කියලා මටනං තේරුමක් නෑ.අර 'ගාමණි' එකේ කිව්වා වගේ එක්කෝ දෙකම සුදු හින්දා එහෙම නැත්තං දියෙන් කිරි වෙන් කිරීමේ හැකියාව, රුධිරයෙන් කිරි වෙන් කිරීමේ හැකියාවට සමාන කරලා වෙන්ඩත් පුළුවං.හැබැයි ඔය දෙවෙනියට කියපු හේතුව ටිකක් විශ්වාස කරන්ඩ අමාරුයි.මොකද පියොයුරුවල ජීවවිද්‍යාත්මක ගුණයක් විස්තර කෙරෙන උදාහරණයක් සෘංගාරය ජනිත කරවන චේතනාවෙන් යොදා ගනියි කියලා මටනං හිතාගන්ඩ බෑ.හංසයාට අමතරව රන්කුඹු ඒකියන්නේ රත්තරං කළවලටත් උපමා කරලා තියෙනවා.අනේ මන්දා ලංකාවේ රත්තරං පාට ගෑනු හිටියද කියලා.ගිජිඳු කුඹු එහෙම නැත්තං අලියෙකුගේ කුම්බ්ස්තලයටත් සමාන කරපු අවස්ථා තියෙනවා.ගෑනුංව ලැජ්ජාවට පත්කරන්ඩ ඕනෙ උනාම එල්ලෙන වැටකොළු වගේ කියලත් කියලා තියෙනවනෙ.

ඒ විතරක්නං මදෑ ඔය පියොයුරු පහළට වැටෙන්ඩ නොදී පුළුවන් තරං කල් ඉහළම රැක ගන්ඩ ඇඳපු තනපට ගැනත් කියලා තියෙනවනේ.රාහුල හාමුදුරුවො නගර ප්‍රාකාරය සමාන කරන්නේ බැඳලා තියෙන මැණික් තනපටයකටනේ. 'බැඳහල රුවන් තනපට කියෙලිය පවුර' කියලා නෙව ලියලා තිබුණෙ.ලෝක ඉතිහාසය වෙනස් කරන්ඩ දායක වෙච්ච 'මාතාහාරී' කියන ඔත්තුකාරිගේ රහස් සාක්කු සහිත තනපටයක් ගැනත් මොනවා හරි කියෙව්වා මට මතකයි.බලන්ඩ එතනත්, ඕක ඉතිං කවුරුත් අල්ලලා බලන්නැති හින්දා පාවිච්චි කරලා තියෙන්නෙ මොකටද කියලා.පිරිමින්ගේ විශ්වාසය ඝාතනය කරලා නෙව.

ස්ත්‍රී පියයුරක ක්ෂීර නිශ්පාදනයට අවශ්‍ය පටක ප්‍රමාණය පියයුරේ ප්‍රමාණයට සාපේක්ෂකව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ.වැඩි කොටසක් තියෙන්නේ මේදය තැන්පත් වූ පටකයක්.ඒ පටකයට නිශ්චිත කාර්යයක් තවම හරියට දන්නේ නෑ.විශ්වාස කරන්නේ ඒ පටකය තියෙන්නේ පියොයුරුවල ප්‍රමාණය විශාල කිරීමට විතරයි කියලා.

ඉතිං මේ හේතුව හින්දයි, අර මම මුළිං කිව්ව දිගටම ප්‍රමාණයෙන් විශාලව තිබීම යන සාධකයයි සහ ඕක දැක්කම පිරිමින්ට කිචි හැදෙන හින්දයි විශ්වාස කරන්නේ මේක හැදිලා තියෙන්නේ ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා.මෙතනදි මම ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා කිව්වට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනයටයි කියලා තමයි විශ්වාස කරන්නේ.මොකද කිරි නිශ්පාදනයට අවශ්‍ය වෙන පටක ටික ඔච්චර ලොකුවට තියෙන්ඩ ඕනේ නැති හින්දා.

දැං ඉතිහාස කථාව.ගොඩාක් ඉස්සර ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මිනිසාගේ සිවුපා පූර්වජයින් මේ ධරණීතලයේ වැජඹෙන කාලේ ඒ අයට දැං වගේ කාමසූත්රය කියලා පොතක්වත් ප්‍රජනක ක්‍රියාව සඳහා බහුවිධ ඉරියවු වත් තිබුණේ නෑ.දැනං හිටියේ සහ සිරුරේ පිහිටීමෙන් ඉඩ ලැබුණේ ගැහැණු සතාගේ අපර පැත්තෙන් පිරිමි සතා එළඹීම විතරයි.ඉතිං පිරිමි සතා ආකර්ශනය කරගන්ඩ මේ සත්තුංගේ තට්ටම් ලොකුවට හැදිලා තිබුණලු.මේකෙම විකරණයක් තමයි ඔයලා සත්තුවත්තේ දැකලා තියෙන තාපස බැබුන්ට තියෙන්නේ. රක්ත වර්ණයෙනුත් දීලා තියෙනවා ආකර්ශනය.

ඔන්න ඉතිං පරිණාමයේ කථාව අහලා ඇතිනේ.මිනිස් සතා දෙපාවත් උනා.ඒ දෙපාවත් වීම ඔහුට සැවානා වනාන්තරවල ජීවිතය ජයගන්ඩ හේතු උනාට ප්‍රජනක ක්‍රියාවට වගේම දරු ගැබක් දරාගැනීම වගේ ක්‍රියාවලට යම් යම් අහිතකර බලපෑම් ඇති කළා.සංසර්ගීය ප්රවිෂ්ඨයේදී මිනිසාට ඔහුගේ සෘජු කාය නිසා පැරණි අපර දිශාව අමතක කරලා උදරීය දිශාවට යොමු වෙන්න සිද්ද වුනා.ඔන්න එතකොට තට්ටම්වලින් කෙරෙමින් තිබුණු කාර්යභාරය ඒ කියන්නේ ආකර්ශනය භාරගන්ඩ අවයවයක් ඕනෙ උනාලු.ඔන්න වර්ධනය උනා පියයුරු ලොකුවට.

පියයුර වර්ධනය වීම Tanner කියන විද්‍යාඥයා අවධි 5කට දක්වනවා.පැතලි උරස් ප්‍රදේශයක සිට වැඩිහිටි පියයුරු දක්වා වර්ධනය වීම මේ විදිහට අවධිවලට වෙන් කරලා තියෙන පියයුරු වර්ධන අවධි වර්ගීකරණය සිංහලට හරවපුවාම එන්නේ මෙන්න මෙහෙම අවධි 5ක්,

1. බොත්තං

2. යංතං

3. තං

4. පතං

5. නොපතං

ඉතිං මේ පසු කාලීනව වර්ධනය අවයවයක් වන පියයුරු හා බැඳුණු අසාමාන්‍යතා කීපයක් ගැන අහන්න

ලැබෙනවා. Mammary heterotopia හෙවත් අමතර පියයුරක් හෝ කිහිපයක් පැවතීම.

කුවේණිටත් තිබ්බය කියනවනේ තුනක්ම.මේ අමතර පියයුරු බොහොමයක් වෙලාවට ඇතිවෙන්නේ milk line එහෙම නැත්තං ක්ෂීර රේඛාව දිගේ.ස්ත්‍රී යෝනි ප්‍රදේශයේ සිට කිහිල්ල දක්වා අඳින මනඃකල්පිත රේඛාවට තමයි milk line කියන්නේ.මේ රේඛාවෙන් බැහැරව දණහිස, කළවා, තට්ටම්, කන, මුහුන වගේම බෙල්ලේ උනත් මේ අමතර පියයුර හෙවත් බහිස් ස්ථන ග්‍රන්ථි පිහිටන්න පුළුවන්.

අනිත් තත්ත්වය තමයි පියයුරක් නැති වීම මේ තත්ත්වයට amastia කියලා කියනවා.

ඊටත් අමතරව අව්ප්රමාණික පියයුරු එහෙම නැත්නම් නොවැඩුණු පියයුරු සහිත තත්ත්වත් දැකගන්ඩ පුළුවන්.ඒකට hypomastia කියලා කියනවා.

amastia සහ hypomastia තත්ත්ව වලට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කරන්න පුළුවන්.hypomastia තත්ත්වයට ව්‍යායාම වගේ වෙනත් ප්රථිකර්මත් තියෙනවා.

පියයුරු කිව්වම වැඩිපුරම කියවෙන්නේ පියයුරු පිළිකා ගැනනේ.ලංකාවේ ගැහැනු අයට හැදෙන පිළිකා අතර අංක එකට ඉන්නේ පියයුරු පිළිකා තමයි.ඒ නිසා කාන්තාවට හෝ ඇයගේ සහකරුට පියයුරක ගැටිත්තක් අහු උනොත් සහ වෙනත් අසාමාන්‍යතාවයක් දකින්න පුළුවන් උනොත් ඒ කියන්නේ,

* තන පුඬුව පියයුර ඇතුලට ඇදී යාම. ( පිටතට නෙරා තිබූ )

* තන පුඬුවෙන් රුධිරය මිශ්‍ර හෝ නොවූ දියරයක් ස්රාවය වීම. (කිරි හැර )

* පියයුරෙහි සම දොඩම් ලෙල්ලක් ආකාර ගැනීම. ( pue de orange.....මෙහිදී වර්ණය ගැන සැළකිලිමත් නොවන්න )

* කිහිලිවල කුද්දටි ඇති වීම.

වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි වඩා හොඳ.තරුණ අය අතරේ ඒ කියන්නේ අවුරුදු 40-45 විතර වෙනකං වයස්වල අයට ඇතිවෙනෙ පියුයුරු ගැටිති බොහෝ විට පිළිකාම නොවන හානිකර නොවන තත්ත්වයන් උනත් අපරාදේ අවධානමක් ගන්නවට වඩා පරීක්ෂණයකින් තහවුරු කරගන්න එක හොඳයි නේ නේද? ඔය වයස් කාණ්ඩයෙන් පස්සේ කට්ටියටනං බොහෝ විට පිළිකාමය තත්ත්ව තමයි ඇතිවෙන්නේ.

* පවුලේ පිළිකා ඉතිහාසයක් ඇති අය.

* වයසින් වැඩි අය

* අඩු වයසින් මල්වර වූ අය

* වැඩි වයසින් අර්ථවහරණය සිදුවූ අය

* වැඩ්පුර තෙල් ආහාරයට ගන්න අය

ටිකක් පරිස්සම් වෙන එක හොඳයි.මොකද මේ අයට පියයුරු පිළිකා සඳහා අවධානම වැඩි නිසා.

ස්වයං පියයුරු පරීක්ෂාව (තනියම කරගන්ඩ බැරිනං කාගේ හරි උදව්වක් එහෙම ගත්තට ගැටළුවක් නෑ ) සහ මැමෝග්රෑම් පරීක්ෂාවක් එහෙම කරගන්ඩ පුළුවන්නං වඩා හොඳයි.මොකද පියයුරු පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගන්න පුළුවන්නං සුවකරන්න පුලුවං.

අන්තිමට කියන්ඩ තියෙන්නේ කොල්ලනේ උඹලටත් පියයුරු පිළිකා හැදීමේ අවධානමක් තියෙනවා.කොල්ලො කිව්වම ඉතිං අංකල්ලා, සීයලා, බාප්පලා, මස්සිනාලා ඔක්කොටම තමයි.

පෑල දොර ඇසුරෙනි

[QUOTE="Fakeman, post: 23198255, member: 560961"] [COLOR="Green"][SIZE="4"][B]ක්ෂීරපායී ගැහැනු සත්තුංගේ උර හෝ උදර ප්‍රදේශයේ ස්ථන ග්‍රන්ථි ඒකරාශී වෙලා තියෙන ස්ථාන තියෙනවා.මිනිස් සතාගේ උරස ප්‍රදේශයේ දෙපස ස්ථාන දෙකක්.ඒකට අපි කියනවා පියොයුරු කියලා. පහිය + උර = පියයුර වෙනවා කියලා තමයි මට හිතුනේ.වයසට යද්දි මේක පයෝදර වෙනවා. ( පහිය + උදර ) වැඩිවිය පැමිණියාට පස්සේ දිගටම අර්ධ ගෝලාකාර පියයුරු තියෙන්නේ මිනිස් සතාට විතරයි.අනිත් සත්තුන්ගේ පියයුරු වර්ධනය වෙන්නේ කිරිදෙන කාලයට විතරයි.කිරිදෙන එක නවත්තලා දාපුවාම ආයෙත් ප්‍රමාණයෙන් ක්ෂය වෙලා යනවලු.මේ තත්ත්වය අනෙකුත් වානර ගෝත්‍රවලට පවා පොදුයි කියලයි කියන්නේ. [IMG]http://4.bp.blogspot.com/-lpIvgraL_qE/T_hXkUr-H_I/AAAAAAAAARc/XsudAIMHlN8/s400/Untitled.jpg[/IMG] මේක තමයි සාමාන්‍ය පියයුරක හැඩය.ඔයිට අමතරව ඉතිං බුබ්බුලාකාර, ඝණ්ඨාකාර, ආමලාකාර, ඝටාකාර වගේ හැඩවලට ඒවා තිබුණට ගොඩක් ඒවා කෘත්‍රිමයි.ඔය සිලිකන් දාලා පුරවනවට වැඩිය පිරිමි පුරුදු වෙන්ඩ ඕනෙ ලද දෙයින් සතුටු වෙන්ඩ. පියයුරු ඈත අතීතයේ පටන්ම කලාකාරයින් අමන්දානන්දයට පත් කරලා තියෙනවනෙ.මේකට හංසයෝ වගේ කිව්වේ ඇයි කියලා මටනං තේරුමක් නෑ.අර 'ගාමණි' එකේ කිව්වා වගේ එක්කෝ දෙකම සුදු හින්දා එහෙම නැත්තං දියෙන් කිරි වෙන් කිරීමේ හැකියාව, රුධිරයෙන් කිරි වෙන් කිරීමේ හැකියාවට සමාන කරලා වෙන්ඩත් පුළුවං.හැබැයි ඔය දෙවෙනියට කියපු හේතුව ටිකක් විශ්වාස කරන්ඩ අමාරුයි.මොකද පියොයුරුවල ජීවවිද්‍යාත්මක ගුණයක් විස්තර කෙරෙන උදාහරණයක් සෘංගාරය ජනිත කරවන චේතනාවෙන් යොදා ගනියි කියලා මටනං හිතාගන්ඩ බෑ.හංසයාට අමතරව රන්කුඹු ඒකියන්නේ රත්තරං කළවලටත් උපමා කරලා තියෙනවා.අනේ මන්දා ලංකාවේ රත්තරං පාට ගෑනු හිටියද කියලා.ගිජිඳු කුඹු එහෙම නැත්තං අලියෙකුගේ කුම්බ්ස්තලයටත් සමාන කරපු අවස්ථා තියෙනවා.ගෑනුංව ලැජ්ජාවට පත්කරන්ඩ ඕනෙ උනාම එල්ලෙන වැටකොළු වගේ කියලත් කියලා තියෙනවනෙ. ඒ විතරක්නං මදෑ ඔය පියොයුරු පහළට වැටෙන්ඩ නොදී පුළුවන් තරං කල් ඉහළම රැක ගන්ඩ ඇඳපු තනපට ගැනත් කියලා තියෙනවනේ.රාහුල හාමුදුරුවො නගර ප්‍රාකාරය සමාන කරන්නේ බැඳලා තියෙන මැණික් තනපටයකටනේ. 'බැඳහල රුවන් තනපට කියෙලිය පවුර' කියලා නෙව ලියලා තිබුණෙ.ලෝක ඉතිහාසය වෙනස් කරන්ඩ දායක වෙච්ච 'මාතාහාරී' කියන ඔත්තුකාරිගේ රහස් සාක්කු සහිත තනපටයක් ගැනත් මොනවා හරි කියෙව්වා මට මතකයි.බලන්ඩ එතනත්, ඕක ඉතිං කවුරුත් අල්ලලා බලන්නැති හින්දා පාවිච්චි කරලා තියෙන්නෙ මොකටද කියලා.පිරිමින්ගේ විශ්වාසය ඝාතනය කරලා නෙව. ස්ත්‍රී පියයුරක ක්ෂීර නිශ්පාදනයට අවශ්‍ය පටක ප්‍රමාණය පියයුරේ ප්‍රමාණයට සාපේක්ෂකව ඉතා කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ.වැඩි කොටසක් තියෙන්නේ මේදය තැන්පත් වූ පටකයක්.ඒ පටකයට නිශ්චිත කාර්යයක් තවම හරියට දන්නේ නෑ.විශ්වාස කරන්නේ ඒ පටකය තියෙන්නේ පියොයුරුවල ප්‍රමාණය විශාල කිරීමට විතරයි කියලා. [IMG]http://2.bp.blogspot.com/-fTWYRzZJJ24/T_hfiX1MMdI/AAAAAAAAARo/zmi-QT4lFg4/s320/can1.jpg[/IMG] ඉතිං මේ හේතුව හින්දයි, අර මම මුළිං කිව්ව දිගටම ප්‍රමාණයෙන් විශාලව තිබීම යන සාධකයයි සහ ඕක දැක්කම පිරිමින්ට කිචි හැදෙන හින්දයි විශ්වාස කරන්නේ මේක හැදිලා තියෙන්නේ ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා.මෙතනදි මම ලිංගික ආකර්ශනයටත් එක්ක කියලා කිව්වට ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ලිංගික ආකර්ශනයටයි කියලා තමයි විශ්වාස කරන්නේ.මොකද කිරි නිශ්පාදනයට අවශ්‍ය වෙන පටක ටික ඔච්චර ලොකුවට තියෙන්ඩ ඕනේ නැති හින්දා. දැං ඉතිහාස කථාව.ගොඩාක් ඉස්සර ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මිනිසාගේ සිවුපා පූර්වජයින් මේ ධරණීතලයේ වැජඹෙන කාලේ ඒ අයට දැං වගේ කාමසූත්රය කියලා පොතක්වත් ප්‍රජනක ක්‍රියාව සඳහා බහුවිධ ඉරියවු වත් තිබුණේ නෑ.දැනං හිටියේ සහ සිරුරේ පිහිටීමෙන් ඉඩ ලැබුණේ ගැහැණු සතාගේ අපර පැත්තෙන් පිරිමි සතා එළඹීම විතරයි.ඉතිං පිරිමි සතා ආකර්ශනය කරගන්ඩ මේ සත්තුංගේ තට්ටම් ලොකුවට හැදිලා තිබුණලු.මේකෙම විකරණයක් තමයි ඔයලා සත්තුවත්තේ දැකලා තියෙන තාපස බැබුන්ට තියෙන්නේ. රක්ත වර්ණයෙනුත් දීලා තියෙනවා ආකර්ශනය. ඔන්න ඉතිං පරිණාමයේ කථාව අහලා ඇතිනේ.මිනිස් සතා දෙපාවත් උනා.ඒ දෙපාවත් වීම ඔහුට සැවානා වනාන්තරවල ජීවිතය ජයගන්ඩ හේතු උනාට ප්‍රජනක ක්‍රියාවට වගේම දරු ගැබක් දරාගැනීම වගේ ක්‍රියාවලට යම් යම් අහිතකර බලපෑම් ඇති කළා.සංසර්ගීය ප්රවිෂ්ඨයේදී මිනිසාට ඔහුගේ සෘජු කාය නිසා පැරණි අපර දිශාව අමතක කරලා උදරීය දිශාවට යොමු වෙන්න සිද්ද වුනා.ඔන්න එතකොට තට්ටම්වලින් කෙරෙමින් තිබුණු කාර්යභාරය ඒ කියන්නේ ආකර්ශනය භාරගන්ඩ අවයවයක් ඕනෙ උනාලු.ඔන්න වර්ධනය උනා පියයුරු ලොකුවට. පියයුර වර්ධනය වීම Tanner කියන විද්‍යාඥයා අවධි 5කට දක්වනවා.පැතලි උරස් ප්‍රදේශයක සිට වැඩිහිටි පියයුරු දක්වා වර්ධනය වීම මේ විදිහට අවධිවලට වෙන් කරලා තියෙන පියයුරු වර්ධන අවධි වර්ගීකරණය සිංහලට හරවපුවාම එන්නේ මෙන්න මෙහෙම අවධි 5ක්, 1. බොත්තං 2. යංතං 3. තං 4. පතං 5. නොපතං ඉතිං මේ පසු කාලීනව වර්ධනය අවයවයක් වන පියයුරු හා බැඳුණු අසාමාන්‍යතා කීපයක් ගැන අහන්න ලැබෙනවා. Mammary heterotopia හෙවත් අමතර පියයුරක් හෝ කිහිපයක් පැවතීම. [IMG]http://1.bp.blogspot.com/-pXkP6pCvOWk/T_hV5-OLgrI/AAAAAAAAAQ0/vdjkrGZaH-0/s400/10661-0550x0475.jpg[/IMG] කුවේණිටත් තිබ්බය කියනවනේ තුනක්ම.මේ අමතර පියයුරු බොහොමයක් වෙලාවට ඇතිවෙන්නේ milk line එහෙම නැත්තං ක්ෂීර රේඛාව දිගේ.ස්ත්‍රී යෝනි ප්‍රදේශයේ සිට කිහිල්ල දක්වා අඳින මනඃකල්පිත රේඛාවට තමයි milk line කියන්නේ.මේ රේඛාවෙන් බැහැරව දණහිස, කළවා, තට්ටම්, කන, මුහුන වගේම බෙල්ලේ උනත් මේ අමතර පියයුර හෙවත් බහිස් ස්ථන ග්‍රන්ථි පිහිටන්න පුළුවන්. අනිත් තත්ත්වය තමයි පියයුරක් නැති වීම මේ තත්ත්වයට amastia කියලා කියනවා. [IMG]http://1.bp.blogspot.com/-gHOn4Sjgdsc/T_hW9jPb-NI/AAAAAAAAAQ8/0ciOsWCohpU/s400/Untitled-2.jpg[/IMG] ඊටත් අමතරව අව්ප්රමාණික පියයුරු එහෙම නැත්නම් නොවැඩුණු පියයුරු සහිත තත්ත්වත් දැකගන්ඩ පුළුවන්.ඒකට hypomastia කියලා කියනවා. [IMG]http://4.bp.blogspot.com/-ieqm_KptGpc/T_hXHlXzT7I/AAAAAAAAARE/0xDmAvbiMIQ/s320/breast-augmentation-severe-hypomastia-dr-barry-eppley-indianapolis.jpg[/IMG] amastia සහ hypomastia තත්ත්ව වලට ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කරන්න පුළුවන්.hypomastia තත්ත්වයට ව්‍යායාම වගේ වෙනත් ප්රථිකර්මත් තියෙනවා. පියයුරු කිව්වම වැඩිපුරම කියවෙන්නේ පියයුරු පිළිකා ගැනනේ.ලංකාවේ ගැහැනු අයට හැදෙන පිළිකා අතර අංක එකට ඉන්නේ පියයුරු පිළිකා තමයි.ඒ නිසා කාන්තාවට හෝ ඇයගේ සහකරුට පියයුරක ගැටිත්තක් අහු උනොත් සහ වෙනත් අසාමාන්‍යතාවයක් දකින්න පුළුවන් උනොත් ඒ කියන්නේ, * තන පුඬුව පියයුර ඇතුලට ඇදී යාම. ( පිටතට නෙරා තිබූ ) * තන පුඬුවෙන් රුධිරය මිශ්‍ර හෝ නොවූ දියරයක් ස්රාවය වීම. (කිරි හැර ) * පියයුරෙහි සම දොඩම් ලෙල්ලක් ආකාර ගැනීම. ( pue de orange.....මෙහිදී වර්ණය ගැන සැළකිලිමත් නොවන්න ) [IMG]http://3.bp.blogspot.com/-Fd3fNuLJ5AU/T_hXSdBs4qI/AAAAAAAAARM/ayU8b0ZJOnc/s320/DSC_0234.JPG[/IMG] * කිහිලිවල කුද්දටි ඇති වීම. වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි වඩා හොඳ.තරුණ අය අතරේ ඒ කියන්නේ අවුරුදු 40-45 විතර වෙනකං වයස්වල අයට ඇතිවෙනෙ පියුයුරු ගැටිති බොහෝ විට පිළිකාම නොවන හානිකර නොවන තත්ත්වයන් උනත් අපරාදේ අවධානමක් ගන්නවට වඩා පරීක්ෂණයකින් තහවුරු කරගන්න එක හොඳයි නේ නේද? ඔය වයස් කාණ්ඩයෙන් පස්සේ කට්ටියටනං බොහෝ විට පිළිකාමය තත්ත්ව තමයි ඇතිවෙන්නේ. * පවුලේ පිළිකා ඉතිහාසයක් ඇති අය. * වයසින් වැඩි අය * අඩු වයසින් මල්වර වූ අය * වැඩි වයසින් අර්ථවහරණය සිදුවූ අය * වැඩ්පුර තෙල් ආහාරයට ගන්න අය ටිකක් පරිස්සම් වෙන එක හොඳයි.මොකද මේ අයට පියයුරු පිළිකා සඳහා අවධානම වැඩි නිසා. ස්වයං පියයුරු පරීක්ෂාව (තනියම කරගන්ඩ බැරිනං කාගේ හරි උදව්වක් එහෙම ගත්තට ගැටළුවක් නෑ ) සහ මැමෝග්රෑම් පරීක්ෂාවක් එහෙම කරගන්ඩ පුළුවන්නං වඩා හොඳයි.මොකද පියයුරු පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගන්න පුළුවන්නං සුවකරන්න පුලුවං. අන්තිමට කියන්ඩ තියෙන්නේ කොල්ලනේ උඹලටත් පියයුරු පිළිකා හැදීමේ අවධානමක් තියෙනවා.කොල්ලො කිව්වම ඉතිං අංකල්ලා, සීයලා, බාප්පලා, මස්සිනාලා ඔක්කොටම තමයි. [IMG]http://3.bp.blogspot.com/-Sq49iDbnY2A/T_hXcGqPJ1I/AAAAAAAAARU/M-1on0R8K4w/s1600/612218733breast_cancer.jpg[/IMG][/B][/SIZE][/COLOR] [B][COLOR="DarkRed"]පෑල දොර ඇසුරෙනි[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom