Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවි ඇසින් ඔබ්බට : 05

මං චාමිකට කසාද බඳින්න දෙන්නේ නෑ

මිනිසා අධර්ම රාගයෙන් හා විෂම ලෝභයෙන් පෙළෙන්නේ මිථ්‍යා දෘෂ්ටික සිතුම් පැතුම් නිසා ය.

මා උගතෙකැයි, බුද්ධි මතෙකැයි, බෞද්ධයෙකැයි සිතා සිටිය ද අධර්ම රාගයෙන් පෙළෙමින් වැරදි හා අසාධාරණ මාර්ගවලින් සිය ඕනෑ එපාකම් ඉෂ්ට කැර ගන්නා තාක් කල්, විෂම ලෝභයෙන් “මට” ම ය, මගේ පවුලේ අය ට ම යැයි දරුණු වූ ද සීමාවන් ඉක්ම ගියා වූද තණ්හාවෙන් හඹා යමින් වැරදි හා අසාධාරණ අන්දමින් වස්තු සම්පත් රැස් කිරීම සඳහා හඹා යන තාක්කල් ඔහු හෝ ඇය මිථ්‍යා දෘෂ්ටික ය.

මේ අධර්ම රාගයත්, විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් නිසා ලෝකය අපවිත්‍ර වී ඇත. වායු ගෝලය දූෂිතව ඇත. පරිසරය, ජලය, ආහාරපාන විෂ සහගතව ඇත. මිනිසා ගේ ක්‍රියාකාරකම් වෙන කවදාටත් වඩා අමානුෂික වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ පෘථිවියෙන් ඈත් වී ඇත.

ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සමත්ව සිවිල් ඉංජිනේරුවකු ලෙස රැකියාවේ නිරතව සිටී. මෙයින් වසර දෙකකට පෙර පොළොන්නරු දිස්ත්‍රික්කයේ සේවය කළේ ය. වැදගත් පවුල් පරිසරයක් ඇතිව ජීවත්වන බැවින් මව්පිය වැඩිහිටියෝ ද ඔහු කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබා සිටිති. ඔහු නමින් චාමික ය.

පොළොන්නරු ප්‍රදේශයේ සේවය කරද්දී ඔහුට වසන්ති මුණ ගැසුණි.

ඇය ද ඒ ක්ෂේත්රයේ ම රැකියාව කළ නිලධාරිනියකි.

ඇගේ ගති ගුණ හා චරිත දුර්වලකම් නිසා කලින් විවාහ වී සිට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වී සිටි අතර චාමික හා වසන්ති දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි බැඳීමක් ගොඩ නැගුණි.

කලකට පසු චාමික කොළඹ ප්‍රදේශයට සේවය සඳහා පැමිණියේය. ටික දිනකින් ඔහුගේ දෙකකුල් රිදෙන්නට විය. වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොලැබුණි. ඔහු හෝ නිවසේ වෙනත් කෙනකු ගෙදර දී බුදුන් වඳින විට පිරිත් කියන විට චාමික ගැහෙන්නට විය.

එසේ ම මේ වන විට චාමික ගේ කල වයස හරි නිසා වැඩිහිටියෝ ඔහුට විවාහයක් කැර දීමට කටයුතු කළහ. එහෙත් මනාලියක් බලන්නට යන විට අතරමඟදී වාහනය යාන්ත්‍රික ;දීෂයක් ඇතිවීමෙන් හෝ අනතුරකට ලක්වීමේ ගමනට බාධා ඇති විය.

සමහර අවස්ථාවල බලන්නට යන මනාලියන් කලින් දින රාත්‍රියේ හීනෙන් බය වී එතැන් සිට නින්දක් නැතිව මනාලයා (චාමික) නිවසට පැමිණ යන තුරු තැති ගැන්වීමක් වැනි දෙයකින් බියපත්ව මංගල්‍යයට අකමැති වූහ. කිනම් හේතුවක් නිසා හෝ ඔහුට විවාහයක් සිදු කැර ගැනීමට නොහැකි තැනට කටයුතු යෙදේ.

වැඩිහිටියෝ බෝධි පූජාවලට ඔහු කැඳවාගෙන ගියහ. එහි දී ඒ පිළිවෙත් කටයුතු අවසන් වී බෝ මළුවෙන් පිටවන තුරු ඔහු ගැහෙන්නට වෙයි. අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ගියේය. එතැන දී ද ගැහෙන්නට විය. මිනිසුන් ඉදිරියේ මෙසේ ගැහෙන එක වළක්වා ගන්නට මේ තරුණ ඉංජිනේරුවරයා උත්සාහ කළ ද ඔහුට පාලනය කර ගන්නට නොහැකි වේ.

“කව්ද මේ ශරීයට රිංගා ගෙන ඉන්නේ?”

“……….” හිස දෙපසට වනයි. කතා නොකරයි.

“කතා කරන්න. කතා කරන්න”

“එහෙම නම් අපි කතා කරවන්න ද?”

“ම්හු….”

“වෛශ්රවන දෙවියන්ට පැමිණිලි කරන්න ද?”

“එපා එපා”

“ඇයි එපා කියන්නේ?”

“මම බයයි. මට දඬුවම් කරයි”

“ඔච්චර බය නම්, අපි අහන දේට උත්තර දෙන්න”

“බෑ… බෑ…”

“ඇයි බැරි?”

“එතකොට මට මේ ශරීරයෙන් යන්න වේවි”

“ඇයි යන්න අකමැති”

“මට පවරපු වගකීම තව ම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒකයි යන්න බැරි” දැන් තරුණ ඉංජිනේරුවරයා කතා කරන්නේ ගැහුනු කටහඬකිනි.

“හොඳයි දැන් කියන්න කවුද මේ කියලා?”

“මම පද්මිණී”

“පද්මිණී කවුද? කොහේ කෙනෙක් ද?”

“මහත්තයා මගේ ගම දෙහිඅත්තකණ්ඩියේ. 1988 භීෂණ කාලයේ මාව දූෂණය කර මැරුවා. මමත් ලස්සනට ජීවත්වෙන්න හිතාගෙන ඉගෙන ගත්ත කෙනෙක්. මාව බලයහත්කාරයෙන් දූෂණය කැර මරා දැම්මා. මම දැන් ඉන්නේ වෛරයෙන් දැවි දැවී. මා දූෂණය කරපු එවුන්, මරා දාපු එවුන් හොය හොයා ඇවිදිනවා. එහෙම ඇවිදින කොට තමයි මේ වසන්තිගෙ බන්ධනේට අහුවුණේ. වසන්තිගෙ ඇදුරා මතුරණ කොට මාව ඒ බන්ධනේට බැඳුණා. මම දැන් චාමිකගෙ ඇඟට වෙලා ඉන්නවා. චාමිකගෙ ලේ උරා බීලා තමයි ජීවත් වෙන්නේ. චාමික බෝධි පූජා තියන කොට මාව ගැහෙනවා. එතකොට චාමිකවත් වෙව්ලනවා.”

“මොකක්ද පද්මිණීට බාර දීලා තියෙන වගකීම”

“මට බාරදීලා තියෙන්නේ වසන්තිට චාමිකව සම්බන්ධ කර දෙන්නයි. මේවා සහගහන අපරාධ බව මම දන්නවා. ඒත් මන්ත්‍ර බලයට මම බැඳුණා. මට දැන් මෙතනින් මිදෙන්නත් බැහැ. චාමිකට පිස්සුහදලා හරි වසන්ති ළඟට ගෙනියන්න ඕනෑ. ඒකයි වගකීම.”

“කොහොමද බැන්දුවේ?”

“ඇදුරා කෑමකට මැතුරුවා. මාව ඒකට බැඳුණා. වසන්ති ඒ කෑම චාමිකට කන්න දුන්නා.”

“පද්මිණී දැන් චාමික ගේ ශරීරයෙන් නිදහස් වෙන්න කැමති නැද්ද?”

“කැමතියි. කැමැතියි. බැඳිලා ඉන්න මමත් කැමති නැහැ. හැබැයි ජීවත් වෙන්න ආහාර ඕනැ. මම දැන් ජීවත් වෙන්නෙ චාමිකගෙ ලේ උරා බීලා. මම නිදහස් වුණොත් මම කෙළින් ම වසන්තිව හොයා ගෙන යනවා. ගිහින් පළි ගන්නවා. ඒකිගෙ ලේ බොනවා. ඊළඟට අර ඇදුරා හොයා ගෙන යනවා. ඕකගෙ බොටුව කඩනවා. ඕකා ආරස්සා දාගෙන ඉන්නේ. ඒ වුණත් මම ඌට කිට්ටු වෙලා ඉඳලා ආරස්සා බිඳිච්ච වෙලාවක උගෙ බොටුව කඩනවා. එතකම් උගේ ගෑනිගෙයි, දරුවන්ගෙයි ලේ බොනවා.”

“ඉතින් පද්මිණී! ඇදුරා කළ වැරද්දට ඇදුරාගෙ ගෑනියි දරුවොයි වැරදි කාරයෝ නොවෙයිනෙ? ඉතින් ඒ අයගෙන් පළි ගැනීම අසාධාරණ නේද?”

“අසාධාරණ… අසාධාරණ… හඞ… හඞ… හා…. කොහේද මහත්තයා සාධාරණේ තියෙන්නේ? මාව දූෂණය කරපු එක සාධාරණ ද? මාව මරපු එක සාධාරණ ද? මොකද්ද මහත්තයා මහත්තයලත් සාධාරණේ හොයන්නේ අපෙන්. ඔය ලොකු ලොකු උදවිය කරන්නෙ සාධාරණ වැඩ ද? හිතලා බලන්න. මාව බන්ධනය කළ එවුන්ගෙන් පළිගන්න බැරි නම් උන්ගෙ පවුල්වල අයගෙන් පළි ගන්නවා. ඒ අපේ හැටි. රටේ හැම තැන ම අසාධාරණේ. පෙර පින් පල දෙන කොට, කල හොඳ කල් හොඳයි. කාලෙ නරක් වුණ ගමන් අපි උන්ට කිට්ටු වෙනවා. මම මට අසාධාරණේ කරපු උන් හොයා හොයා යද්දි මුන්ට අහුවුණා. මාව දූෂණ කර මරා දාපු උන්ගෙ තවම කාලේ හොඳ ඇති. කාලෙ නරක් වුණ හැටියෙ මට අවස්ථාව ඒවි. මම අවසර වරම් අරගෙන තියෙන්නෙ”

“මොකක්ද අවසර වරම් කීවෙ?”

“මහත්තයා අපටත් ප්‍රධානීන් ඉන්නවා. අපි ඒ අය ළඟට ගිහින් අපට කරපු අසාධාරණය කියලා උන්ගෙන් පළි ගන්න අවසර වරම් ලබා ගන්නවා. ඉතින් ඒ අවසර වරම් ඇතුව යන අපට බාධා කරන එවුන්ගෙනුත් පළි ගන්න අපට පුළුවන්. වසන්තිගෙනුත් ඇදුරාගෙනුත් පළි ගන්න එක පළි ගන්නවාමයි. දැන් මුන් තවත් අයට ඔය වැරැදි වැඩ කරනවා. මුන්ව මිහිපිට තියන්න හොඳ නෑ.”

“හරි හරි පද්මිණීට ඒ අවස්ථාව එනතුරු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න.”

“ඔව් ඒක නම් හොඳයි. ඒත් මම කොහොමද මේ බන්ධනයෙන් ගැලවෙන්නේ?”

“හොඳයි, පද්මිණී! මම චාමික ගෙ පවුලෙ අයට කියලා පද්මිණී නමින් පාංශුකූලයක් පූජා කරවන්නම්. තවත් පින්කම් කරවලා පින් අනුමෝදන් කරන්නම්. මමත් දැන් පද්මිණීට පින් දෙනවා. එතකොට ඔය බන්ධන පිපිරෙනවා. ඒ බන්ධන පුපුරා ගියා ම පද්මිණී නිදහස්, ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් පින් දහම්වලට පද්මිණි සම්බන්ධ වෙන්න.”

“එතකොට අරුන්ගෙන් පළිගන්නෙ?”

“ඒකට වෙලාව ඒවි. ඒ නැතත් දැන් මේ අවනඩුව අහගෙන ඉන්න අමනුෂ්‍යයෝ දැනටමත් ඒ අය ළඟට ගිහින් ඇති.”

“හොඳයි හොඳයි එහෙනම් මම යන්නම්. චාමිකටත් කියන්න පරෙස්සම් වෙන්න කියලා. ඔය කපටි ගෑනුන්ට අහු නොවී ඉන්න කියලා.”

“හොඳයි හොඳයි.”

“එහෙම නම් මේ අය පින් දුන්නා ම මම යන්නම් මහත්තයා.”

“හොඳයි පද්මිණීට තෙරුවන් සරණයි.”

බෝධි පූජා විසි එකක් තබා දන් පින් කොට නැවත පැමිණෙන ලෙස චාමිකට දැන්වීය.

[QUOTE="chk99, post: 11744114, member: 302144"] [b]පියවි ඇසින් ඔබ්බට : 05[/b] [CENTER][B][SIZE=5]මං චාමිකට කසාද බඳින්න දෙන්නේ නෑ[/SIZE][/B] [IMG]http://www.silumina.lk/2011/06/05/at-1.jpg[/IMG] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][LEFT][SIZE=3][COLOR=Navy]මිනිසා අධර්ම රාගයෙන් හා විෂම ලෝභයෙන් පෙළෙන්නේ මිථ්‍යා දෘෂ්ටික සිතුම් පැතුම් නිසා ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මා උගතෙකැයි, බුද්ධි මතෙකැයි, බෞද්ධයෙකැයි සිතා සිටිය ද අධර්ම රාගයෙන් පෙළෙමින් වැරදි හා අසාධාරණ මාර්ගවලින් සිය ඕනෑ එපාකම් ඉෂ්ට කැර ගන්නා තාක් කල්, විෂම ලෝභයෙන් “මට” ම ය, මගේ පවුලේ අය ට ම යැයි දරුණු වූ ද සීමාවන් ඉක්ම ගියා වූද තණ්හාවෙන් හඹා යමින් වැරදි හා අසාධාරණ අන්දමින් වස්තු සම්පත් රැස් කිරීම සඳහා හඹා යන තාක්කල් ඔහු හෝ ඇය මිථ්‍යා දෘෂ්ටික ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ අධර්ම රාගයත්, විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් නිසා ලෝකය අපවිත්‍ර වී ඇත. වායු ගෝලය දූෂිතව ඇත. පරිසරය, ජලය, ආහාරපාන විෂ සහගතව ඇත. මිනිසා ගේ ක්‍රියාකාරකම් වෙන කවදාටත් වඩා අමානුෂික වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ පෘථිවියෙන් ඈත් වී ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සමත්ව සිවිල් ඉංජිනේරුවකු ලෙස රැකියාවේ නිරතව සිටී. මෙයින් වසර දෙකකට පෙර පොළොන්නරු දිස්ත්‍රික්කයේ සේවය කළේ ය. වැදගත් පවුල් පරිසරයක් ඇතිව ජීවත්වන බැවින් මව්පිය වැඩිහිටියෝ ද ඔහු කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබා සිටිති. ඔහු නමින් චාමික ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පොළොන්නරු ප්‍රදේශයේ සේවය කරද්දී ඔහුට වසන්ති මුණ ගැසුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇය ද ඒ ක්ෂේත්රයේ ම රැකියාව කළ නිලධාරිනියකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඇගේ ගති ගුණ හා චරිත දුර්වලකම් නිසා කලින් විවාහ වී සිට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වී සිටි අතර චාමික හා වසන්ති දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි බැඳීමක් ගොඩ නැගුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කලකට පසු චාමික කොළඹ ප්‍රදේශයට සේවය සඳහා පැමිණියේය. ටික දිනකින් ඔහුගේ දෙකකුල් රිදෙන්නට විය. වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොලැබුණි. ඔහු හෝ නිවසේ වෙනත් කෙනකු ගෙදර දී බුදුන් වඳින විට පිරිත් කියන විට චාමික ගැහෙන්නට විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]එසේ ම මේ වන විට චාමික ගේ කල වයස හරි නිසා වැඩිහිටියෝ ඔහුට විවාහයක් කැර දීමට කටයුතු කළහ. එහෙත් මනාලියක් බලන්නට යන විට අතරමඟදී වාහනය යාන්ත්‍රික ;දීෂයක් ඇතිවීමෙන් හෝ අනතුරකට ලක්වීමේ ගමනට බාධා ඇති විය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]සමහර අවස්ථාවල බලන්නට යන මනාලියන් කලින් දින රාත්‍රියේ හීනෙන් බය වී එතැන් සිට නින්දක් නැතිව මනාලයා (චාමික) නිවසට පැමිණ යන තුරු තැති ගැන්වීමක් වැනි දෙයකින් බියපත්ව මංගල්‍යයට අකමැති වූහ. කිනම් හේතුවක් නිසා හෝ ඔහුට විවාහයක් සිදු කැර ගැනීමට නොහැකි තැනට කටයුතු යෙදේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]වැඩිහිටියෝ බෝධි පූජාවලට ඔහු කැඳවාගෙන ගියහ. එහි දී ඒ පිළිවෙත් කටයුතු අවසන් වී බෝ මළුවෙන් පිටවන තුරු ඔහු ගැහෙන්නට වෙයි. අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ගියේය. එතැන දී ද ගැහෙන්නට විය. මිනිසුන් ඉදිරියේ මෙසේ ගැහෙන එක වළක්වා ගන්නට මේ තරුණ ඉංජිනේරුවරයා උත්සාහ කළ ද ඔහුට පාලනය කර ගන්නට නොහැකි වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“කව්ද මේ ශරීයට රිංගා ගෙන ඉන්නේ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“……….” හිස දෙපසට වනයි. කතා නොකරයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“කතා කරන්න. කතා කරන්න”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“…….”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එහෙම නම් අපි කතා කරවන්න ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ම්හු….”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“වෛශ්රවන දෙවියන්ට පැමිණිලි කරන්න ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එපා එපා”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඇයි එපා කියන්නේ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම බයයි. මට දඬුවම් කරයි”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔච්චර බය නම්, අපි අහන දේට උත්තර දෙන්න”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“බෑ… බෑ…”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඇයි බැරි?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එතකොට මට මේ ශරීරයෙන් යන්න වේවි”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඇයි යන්න අකමැති”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මට පවරපු වගකීම තව ම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒකයි යන්න බැරි” දැන් තරුණ ඉංජිනේරුවරයා කතා කරන්නේ ගැහුනු කටහඬකිනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි දැන් කියන්න කවුද මේ කියලා?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මම පද්මිණී”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“පද්මිණී කවුද? කොහේ කෙනෙක් ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මහත්තයා මගේ ගම දෙහිඅත්තකණ්ඩියේ. 1988 භීෂණ කාලයේ මාව දූෂණය කර මැරුවා. මමත් ලස්සනට ජීවත්වෙන්න හිතාගෙන ඉගෙන ගත්ත කෙනෙක්. මාව බලයහත්කාරයෙන් දූෂණය කැර මරා දැම්මා. මම දැන් ඉන්නේ වෛරයෙන් දැවි දැවී. මා දූෂණය කරපු එවුන්, මරා දාපු එවුන් හොය හොයා ඇවිදිනවා. එහෙම ඇවිදින කොට තමයි මේ වසන්තිගෙ බන්ධනේට අහුවුණේ. වසන්තිගෙ ඇදුරා මතුරණ කොට මාව ඒ බන්ධනේට බැඳුණා. මම දැන් චාමිකගෙ ඇඟට වෙලා ඉන්නවා. චාමිකගෙ ලේ උරා බීලා තමයි ජීවත් වෙන්නේ. චාමික බෝධි පූජා තියන කොට මාව ගැහෙනවා. එතකොට චාමිකවත් වෙව්ලනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මොකක්ද පද්මිණීට බාර දීලා තියෙන වගකීම”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මට බාරදීලා තියෙන්නේ වසන්තිට චාමිකව සම්බන්ධ කර දෙන්නයි. මේවා සහගහන අපරාධ බව මම දන්නවා. ඒත් මන්ත්‍ර බලයට මම බැඳුණා. මට දැන් මෙතනින් මිදෙන්නත් බැහැ. චාමිකට පිස්සුහදලා හරි වසන්ති ළඟට ගෙනියන්න ඕනෑ. ඒකයි වගකීම.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“කොහොමද බැන්දුවේ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඇදුරා කෑමකට මැතුරුවා. මාව ඒකට බැඳුණා. වසන්ති ඒ කෑම චාමිකට කන්න දුන්නා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“පද්මිණී දැන් චාමික ගේ ශරීරයෙන් නිදහස් වෙන්න කැමති නැද්ද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“කැමතියි. කැමැතියි. බැඳිලා ඉන්න මමත් කැමති නැහැ. හැබැයි ජීවත් වෙන්න ආහාර ඕනැ. මම දැන් ජීවත් වෙන්නෙ චාමිකගෙ ලේ උරා බීලා. මම නිදහස් වුණොත් මම කෙළින් ම වසන්තිව හොයා ගෙන යනවා. ගිහින් පළි ගන්නවා. ඒකිගෙ ලේ බොනවා. ඊළඟට අර ඇදුරා හොයා ගෙන යනවා. ඕකගෙ බොටුව කඩනවා. ඕකා ආරස්සා දාගෙන ඉන්නේ. ඒ වුණත් මම ඌට කිට්ටු වෙලා ඉඳලා ආරස්සා බිඳිච්ච වෙලාවක උගෙ බොටුව කඩනවා. එතකම් උගේ ගෑනිගෙයි, දරුවන්ගෙයි ලේ බොනවා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඉතින් පද්මිණී! ඇදුරා කළ වැරද්දට ඇදුරාගෙ ගෑනියි දරුවොයි වැරදි කාරයෝ නොවෙයිනෙ? ඉතින් ඒ අයගෙන් පළි ගැනීම අසාධාරණ නේද?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“අසාධාරණ… අසාධාරණ… හඞ… හඞ… හා…. කොහේද මහත්තයා සාධාරණේ තියෙන්නේ? මාව දූෂණය කරපු එක සාධාරණ ද? මාව මරපු එක සාධාරණ ද? මොකද්ද මහත්තයා මහත්තයලත් සාධාරණේ හොයන්නේ අපෙන්. ඔය ලොකු ලොකු උදවිය කරන්නෙ සාධාරණ වැඩ ද? හිතලා බලන්න. මාව බන්ධනය කළ එවුන්ගෙන් පළිගන්න බැරි නම් උන්ගෙ පවුල්වල අයගෙන් පළි ගන්නවා. ඒ අපේ හැටි. රටේ හැම තැන ම අසාධාරණේ. පෙර පින් පල දෙන කොට, කල හොඳ කල් හොඳයි. කාලෙ නරක් වුණ ගමන් අපි උන්ට කිට්ටු වෙනවා. මම මට අසාධාරණේ කරපු උන් හොයා හොයා යද්දි මුන්ට අහුවුණා. මාව දූෂණ කර මරා දාපු උන්ගෙ තවම කාලේ හොඳ ඇති. කාලෙ නරක් වුණ හැටියෙ මට අවස්ථාව ඒවි. මම අවසර වරම් අරගෙන තියෙන්නෙ”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මොකක්ද අවසර වරම් කීවෙ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“මහත්තයා අපටත් ප්‍රධානීන් ඉන්නවා. අපි ඒ අය ළඟට ගිහින් අපට කරපු අසාධාරණය කියලා උන්ගෙන් පළි ගන්න අවසර වරම් ලබා ගන්නවා. ඉතින් ඒ අවසර වරම් ඇතුව යන අපට බාධා කරන එවුන්ගෙනුත් පළි ගන්න අපට පුළුවන්. වසන්තිගෙනුත් ඇදුරාගෙනුත් පළි ගන්න එක පළි ගන්නවාමයි. දැන් මුන් තවත් අයට ඔය වැරැදි වැඩ කරනවා. මුන්ව මිහිපිට තියන්න හොඳ නෑ.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හරි හරි පද්මිණීට ඒ අවස්ථාව එනතුරු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඔව් ඒක නම් හොඳයි. ඒත් මම කොහොමද මේ බන්ධනයෙන් ගැලවෙන්නේ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි, පද්මිණී! මම චාමික ගෙ පවුලෙ අයට කියලා පද්මිණී නමින් පාංශුකූලයක් පූජා කරවන්නම්. තවත් පින්කම් කරවලා පින් අනුමෝදන් කරන්නම්. මමත් දැන් පද්මිණීට පින් දෙනවා. එතකොට ඔය බන්ධන පිපිරෙනවා. ඒ බන්ධන පුපුරා ගියා ම පද්මිණී නිදහස්, ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් පින් දහම්වලට පද්මිණි සම්බන්ධ වෙන්න.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එතකොට අරුන්ගෙන් පළිගන්නෙ?”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“ඒකට වෙලාව ඒවි. ඒ නැතත් දැන් මේ අවනඩුව අහගෙන ඉන්න අමනුෂ්‍යයෝ දැනටමත් ඒ අය ළඟට ගිහින් ඇති.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි හොඳයි එහෙනම් මම යන්නම්. චාමිකටත් කියන්න පරෙස්සම් වෙන්න කියලා. ඔය කපටි ගෑනුන්ට අහු නොවී ඉන්න කියලා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි හොඳයි.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“එහෙම නම් මේ අය පින් දුන්නා ම මම යන්නම් මහත්තයා.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]“හොඳයි පද්මිණීට තෙරුවන් සරණයි.”[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]බෝධි පූජා විසි එකක් තබා දන් පින් කොට නැවත පැමිණෙන ලෙස චාමිකට දැන්වීය.[/COLOR][/SIZE] [/LEFT] :yes::yes::baffled::baffled::baffled::yes::yes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom