Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියවි ඇසින් ඔබ්බට : 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියවි ඇසින් ඔබ්බට : 11

නාග දෂ්ටයෙන් කෙළවර වූ නොසන්සිඳුණු වෛරය

තමන් කැමැති දෙයට ආශාවෙන් තණ්හා වෙන්, උපාදානයෙන් හෙවත් ඇලීමෙන් මිය යන පුදගලයාත් තමන් අකැමැති දෙයට තරහවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් , ක්‍රෝධයෙන් හෙවත් ගැටීමෙන් මිය යන පුද්ගලයාත් දුගතියෙහි ඉපැදීම අනිවාර්ය වේ.

ක්‍රමයෙන් දාන ,ශීල භාවනාදියෙහි නොයෙදෙන සිත දියුණු කැර නොගත් පුද්ගලයා ගේ සිතෙහි ඇලීම හා ගැටීම ඇතිවීම ස්වාභාවිකය. ඇත්ත ඇති සැටියෙන් නොදැනීම හෙවත් මෝහය ද මීට ඉවහල් වේ.

පල්ලේකැලේ, දෙවැනි පෑතිස් ජාත්‍යන්තර සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අපට මුණ ගැසුණු ජා ඇල, මාකේවිට, පී, සමරසිංහ මහතා ද්වේෂයේ ආදීනවය පිළිබඳ පැවසූ කතාවකි මේ.

මෙය කන්ද උඩරය සුප්‍රසිද්ධ ගම්මානයක මෙයට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ දෙයකි. මේ කතාව ලියැවෙන්නේ සමරසිංහ මහතාගෙන් කියැවුණූ තොරතුරු ඇසුරෙනි.

විමලාවතී ගුණරත්නගේත්, ජයසේනගේත් මෑණියෝය. පියාගේ මරණයෙන් පසු මේ දරු දෙදෙනා හදා වඩා ගත්තේ විමලාවතීගේ උත්සාහයෙනි.

චාම් ජීවිතය හා අරපරෙස්සම ඉක්මවාගිය දැඩි ලෝභකමකින් යුතු විමලාවතී මසුරු ගැහැනියක බව ගම ම දන්නා කාරණයකි.

නිසි වයස් එළැඹි වැඩි මහල් පුත් ගුණරත්නට සුදුසු පෙළවහක් කැරදීමට විමලාවතීට අවශ්‍ය වීය. ගුණරත්නට අවශ්‍ය වූයේ හුරුබුහුටි කරුණාවන්ත කෙල්ලකි.

විමලාවතීට අවශ්‍ය වුයේ ගෙදර දොරේ වැඩ පළෙහි දක්ෂකමත්, සියල්ලටම වඩා දායාදයන් ය. මනාලියන් විසි තිස් දෙනකු බලන්නට ගොස් අන්තිමේ විමලාවතීගේ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූයේ චන්ද්‍රිකා ය.

ගුණරත්න ගේ බිරිය වශයෙන් මේ නිවසට පැමිණි දා සිටම පුතුන් දෙදෙනා සේම චන්ද්‍රිකා ද විමලාවතී ගේ පාලන අධිකාරියට යටත් විය යුතුවිය.

විවාහක තරුණ අඹු සැමි දෙදෙනකුට අවශ්‍ය වූ සතුට සොම්නස හා විනෝදය විමලාවතීගේ ඒකාධිකාරය විසින් දැඩි සේ පාලනයට යටත් කරනු ලැබිණි.

අධ්‍යාපනයෙන්, ගුණදහමෙන් හා සමාජ ආශ්රයෙන් හැදුණු වැඩුණු චන්ද්‍රිකා පවුලේ සමගියට බාධා නොවන ලෙසින්, අඬදබර ඇති නොවන ලෙසින් නුවණින් හා ප්‍රවේශමෙන් කටයුතු කළාය.

කෙසේ නමුත් මේ ඒකාධිපති නැන්දම්මා ගේ සීමාව ඉක්මවා ගිය පාලනයට යටි හිතින් අකැමැති වූ චන්ද්‍රිකා සිය ස්වාමි පුරුෂයා ද පොළඹවා ගෙන මේ නිවසට තරමක් ඈතින් ඉඩම් කොටසක් මිල දී ගත්තාය.

”දැන් ඉතින් මල්ලිටත් අනාගතයක් තියෙන්නෙට එපායැ.

නේද අම්මේ “ යි කියමින් අලුතින් ගත් ඉඩමේ නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළාය.

මේ හිර ගෙදරින් නිදහස් වී තමන්ගේ ස්වාමි පුරුෂයා සමඟ පී‍්‍රතියෙන් ජීවත්වීම ඇගේ එකම උවමනාව වීය.

ලොකු පුතාගේ අලුත් නිවසේ වැඩ අවසන් වන විට ජයසේනටත් විවාහයක් කැර දීමට විමලාවතී පියවර ගත්තාය.

ජයසේන ගේ භාර්යාව වශයෙන් විමලාවතීගේ තේරීම වූයේ රංජනීය .

රංජනී කැන්දා ගෙන ඇවිත් සතියක් පමණ ගත වනවිට ගුණරත්න, චන්ද්‍රිකා සමඟ අලුත් ගෙදර පදිංචියට ගියේය.

දැන් මහ ගෙදර ඉන්නේ විමලාවතීත් පොඩි පුතාත් ලේලියත්ය. රංජනී චන්ද්‍රිකා තරම්ම මටසිළිටි වූයේ නැත.

රංජනී ඇයට අවශ්‍ය පරිදි තමන් කැමති කෑම්බීම් උයා පිහාගෙන කෑවාය.

තමන් කැමති පරිදි ඇන්දාය. පැළැන්දාය. ජයසේන සමඟ නෑදෑ ගමන් ගියාය. චිත්‍රපට බලන්න ගියාය.

විය පැහැදම් කළාය. විමලාවතී මේවාට හරස් වන විට ඊට පිළිතුරු දෙන්නට ද පසු බට වූයේ නැත.

” ඒක හරි කෝළමක් නෙ. තරුණ කාලෙට හොඳට කාලබීල විනෝද වෙන්නෙ නැතුව. කුම්මැහිකමෙන් ජීවත්වෙලා මොන මඟªලටදැ”යි කියන්න තරම් රංජනී නිර්භීත වූවාය.

”මේවා හරිහම්බ කළේ මම , ගොඩ නැගුවේ මම. මේ ගෙදර මට ඕනෑ විදිහටයි වැඩ කෙරෙන්න ඕනෑ.

ජයසේන පුතේ! උඹ එහෙම නොවෙයි ඔය අලුත් පද වලට නටන්නේ . එහෙනං කො,” විමලාවතී ද යුද්ධ ප්‍රකාශ කළාය.

ඒවා ගණන් ගත්තේ රංජනී නොවේ. දැන් දැන් සතියකට කීප වතාවක් මේ බෙලිකටු මලු දෙකේ කච කචය නිවසින් පිටතට ද ඇහෙන්නට පටන් ගැනිණි.

”මේ සැරේ හම්බ වෙච්ච ලේලි නම් විමලාවතී උන්දැට තකට තක හරි. ඒකිත් අරින්නෙ නෑ. හොඳ වැඩේ මසුරු කමට කුණූ කං කර කර හිටියා “ යි අහල පහළ අයද කියන්නට වූහ.

මේ දෙන්නාගේ යුද්ධය පටන් ගත් සැණින් ජයසේන කළේ පාපැදියට නැඟී මඟ හැර අයියලාගේ නිවසට යෑමය.

”මොකද මල්ලී! මේ පැත්තට පැන ගත්තේ ඒ පැත්තේ යුද්දෙ පටන් අරගෙනද? හෙº හෙº “ යැයි ගුණරත්න සිය සොහොයුරාට විහිළුවක් කරමින් මහ ගෙදර තත්ත්වය විමසයි.

”අනේ ! ඔව් අය්යේ ! බට කැලේට ගිනි අර ගත්තා වගෙයි. කණක් ඇහිලා ඉන්න නෑ. මං මේ පැත්තට ආවා “ යි ජයසේන ද පිළිතුරු දෙයි.

”ආ ….මල්ලී, මං වගේ හැම ගෑනියෙක්ම ඉවසන්නේ නෑ. දෙන්නෙක් කසාද බැන්දහම ඒ දෙන්නටත් ටිකක් නිදහසේ සන්තෝසෙන් විනෝදෙන් ඉන්න එපායැ.

හැම දේටම ඇඟිලි ගගහා පාලනේ කරන්න ආවාම හැමෝම ඉවසන්නේ නෑ. ඉක්මනින්ම ගේ හදාගෙන අපි අයින් වෙලා ආවෙත් ඔය කට හින්දම තමයි.

කොයි දේක වුණත් සීමාවක් තියෙන්න එපැයැ “ යි චන්ද්‍රිකා දෙසොහොයුරන්ගේ කතාව ඌණ පූරණය කළාය.

හොඳට හොයා බලා තෝරා බේරා පිරිපහදු කොට තමන්ට ම උවමනා විදිහට කැන්දා ගෙන ආ ලේලිය තමන්ගේ අධිරාජ්‍යයේ බලය තහවුරු කැර ගැනීම විමලාවතීට නම් ඔරොත්තු දුන්නේ ම නැත.

”මේක තමයි දවසකටවත් බඩ්ඩ. අනේ! අර චන්ද්‍රිකා කෙල්ල නම් වාසනා කරන්න ඕනෑ. මේ පට්ට …..මේ ගෙදරට ආවත් හරි. ජයසේන කොලුවත් මේකි ගහන ගහන පදේට නටන්න පටන් ගත්තා. මේව පේන කොට තමයි මගේ ඇඟේ මාළු නටන්නෙ “ යි විමලාවතී කියවන්නට පටන් ගනී.

ඒ සමඟ ම “ ඔන්න පටන්ගත්තා. ඔන්න පටන් ගත්තා මළ වඳෙ කණක් ඇහිල ඉන්න නෑ”යි කියමින් ප්‍රලය වෙමින් කාමරයේ සිට සාලයට එන රංජනී ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍රය ගමට ම ඇහෙන හඩින් කි‍්‍රයාත්මක කරන්නීය.

ඊට අමතරව “නොදෝකින් යස්සනී වගේ තු විතරක් “ යැයි කාරා කෙළ ගැසීමටද රංජනී බියක් නොදක්වයි.

ජයසේන රැකියාවට ගොස් හැන්දෑවට ගෙදර ආ හැටියේ විමලාවතී නැවතත් පටන් ගනී. එහෙත් ජයසේන ද සිය බිරියට වචනයකින්වත් දොසක් නොපැවරීම ගැන උදහස් වෙන විමලාවතී පුතාටත් ලේලියටත් දෙස් දෙවොල් තියන්නට පටන් ගනී.

ලේලි යටත් කැර ගන්නට බැරිම තැන විමලාවතී වෙන ම උයාගෙන කන්නට වූවා ය. මෙයින් මේ නැන්දා ලේලි දෙන්නා ගේ වෛරය තවත් දිග් ගැසිණි.

විමලාවතී ගේ සීමාව ඉක්මවා ගිය ලෝබ මසුරුකම නිසා ඇගේ ගමේ සහෝදර සහෝදරියෝද ඇය සමඟ අමනාපව පසුවූහ.

තමන්ට උරුමයෙන් අයිතිවූ ඉඩම් කොටස් සහෝදරියින්ට නොදී වැඩි මිලකට පිටස්තරයන්ට විකිණීම නිසා විමලාවතීගේ සහෝදරයන් ද සහෝදරකම් අතහැර දමා ඇත.

මේ දැඩි තණ්හාව නිසා ම මේ ගමේ අය ද ඇය සමඟ ඇසුරක් නැත. සාධාරණය අසාධාරණය කුමක් හෝ වේවා රංජනී ද හොස්සාගෙන් මැස්සා යන්න බැරිව කුපිත වන ජාතියේ වෙඩි බෙහෙත් කරලකි.

මේ දෙන්නාගේ සණ්ඩු සරුවල් බැණ ගැනීම් දෙස් දෙවොල් දැන් ගමේ අයට ද සාමාන්‍ය දෙයක් වී ඇත.

ඊර්ෂ්‍යාව,වෛරය හා ඔරොත්තු නොදෙන කෝපය නිසා විමලාවතී දියවැඩියා රෝගිණියක බවට පත් වූවාය.

ඉවසාගත නොහැකි කේන්තිය හා පීඩනය නිසා රංජනීට ද අධික රුධිර පීඩනය වැළඳුණි.

රැකියාව කරන තැන නිදහසේ දහවල් දවස ගෙවා, හැන්දෑවට අපායට යන සෙයින් ගෙදර එන ජයසේන ද හොර පොළෙන් දෙකක් දා ගෙන එන්නට ද පුරුදු වූයේය.

වෙනදා උදේ පාන්දර හතරට පහට අවදී වී රංජනී වෙනුවෙන් විමලාවතී ආරම්භ කරන යාතිකාව එදා ඇසුනේ නැත. රංජනීටත් ජයසේනටත් පුදුමයකි. උදේ හයට ද දෙස් දෙවොල් වැඩ සටහන ආරම්භ වුයේ නැත.

කාමරයට එබී බලන්නට ද ජයසේන ගේ හිත බියක් දනවයි. කිසිම හැලහොල්මනක් නැත. රැකියාවට යන්නට සූදානම් වී ජයසේන දොර රෙද්ද මෑත් කොට අම්මාගේ කාමරයට එබිකම් කොට බැලීය.

දෙයියනේ! මෙච්චර කාලයක් තණ්හාවෙන් අල්ලා ගෙන සියල්ල අත හැර දමා විමලාවතී අවසන් ගමන් ගොස් සිටියාය. ”ඒයි! රංජනී “ යි ජයසේන හඬ නඟා සිය බිරියට කතා කළේය.

ජයසේන ගේ හඩින්ම තිගැස්සුණු රංජනී මොකක් හෝ ලොකු අමුත්තක් වී ඇතැයි සිතා දුව ගෙන ආවාය.

”ඇස්ගෙඩි දෙකත් එළියට දාගෙන යස්සනියෙක් වගේ මැරිල තියෙන හැටි . තුº විතරක් “ යැයි කෙළ ගහන්නට තරම් රංජනී ද දරුණු වූවාය.

අම්මාගේ සීමාව ඉක්මවා ගිය අසාධාරණ කම් නිසා මෙතෙක් කල් ඉවසා සිටි ජයසේනට ද යක්ෂයා ආරූඩ වූයේය.

”පරට්ට බැල්ලියෙ, මොකා වුණත් මේ වදාපු අම්මා “ යැයි කියමින් රංජනීගේ බෙල්ලෙන් අල්ලා දත් ටික බඩට යවන්නට තරම් වේගයෙන් මිට මොළවා එසැවූ අත යළි ඉවසා පහත හෙළීය.

රංජනී ද නුදුසුදු අවස්ථාවකදීත් සීමාව ඉක්මවා යෑම පිළිබඳ උහුලා බිම බලාගෙන ගොස් චන්ද්‍රිකාට දුරකතන ඇමතුමක් දී සිද්ධිය සැළ කළාය.

ගුණරත්නත් ජයසේනත් තම අම්මාගේ අවසන් කටයුතු චාම් අන්දමින් ඉටු කළහ. රංජනී ද ඉඩක් ලැබුණු සැටියේ චන්ද්‍රිකා සමග කටු කුටු ගෑවත් ජයසේනට ඇහෙන්නට කට ඉස්සුවේ නැත. ලේලිලා දෙන්නාද සිය නැන්දණිය වෙනුවෙන් අවශ්‍ය සමාජ චාරිත්‍ර ඉටු කරන්නට වග බලා ගත්හ.

මහගෙදර පිටුපස කුරුඳු ඉඩමේ කෙළවරක විමලාවතීගේ දේහය මිහිදන් කළ අතර සත් දවසේ හා තුන් මාසයේ පින්කම්ද ඉටු කැරිණි. දැන් ඇගේ මරණයෙන් වසරක් ගතවීමටද ආසන්නය.

මේ කාලය පුරා දර ටිකක් සොයා ගැනීමට හෝ විමලාවතීගේ මිනීවළ අසලින් යන්නට සිදුවුවහොත් “තු“ යැයි කාරා කෙළ ගැසීම රංජනී කෙරෙන් නොවරදවා ම සිදුවීය.

අවුරුද්දේ පිංකමද සූදානම් කැරිණි. දානයේ අවශ්‍යතා සඳහා දර ටිකත් සොයා ගන්නට රංජනී චන්ද්‍රිකා සමඟ ඉඩම පිටුපස ඉඩමක ගියාය.

ඒ යන අවස්ථාවේ ද නැන්දණියගේ මිනීවළට “තුº” යැයි කාරා කෙළ ගැසුවාය.

”නැන්දම්මා නපුරු තමයි. ඒත් මැරුණු උන්දැ එක්කත් මේකිගෙ තියෙන පුදුම තරහක්” යැයි චන්ද්‍රිකා තනිවම කල්පනා කළාය.

දර බිඳගෙන ආපසසු එද්දී රංජනී චන්ද්‍රිකාට ඉදිරියෙන් ගමන් කළාය. නැන්දම්මාගේ මිනී වළ ළඟ දී රංජනී “ඌයි” කියා හිටි හැටියේ කෑ ගැසුවාය.

කුඩා නයි පැටවෙක් ඇයට දෂ්ට කළේය. ඇය කෑ ගසා ගෙන දුවද්දී නයි පැටවා ගේ ළඟටම පන්න පන්නා ඇයට දෂ්ට කළේය. ඇය දුවගෙන ගොස් ගේ දොරකඩ වැටුණා වැටුණාමය. රංජනී ද මෙලොවින් සමු ගත්තාය.

ද්වේෂයේ තරමක මහත!

සිද්ධිය කුමක් වුවත් එයින් පසු ඒ ගමට විශාල යහපතක් උදා වීය. එනම් ඒ ගමේ නැන්දම්මලා ලේලිලා කිරි පැණි මෙන් සමගියෙන් විසීමට වග බලා ගැනීම යැයි සමරසිංහ මහතා කතාව අවසන් කළෙය.

මතුගම මහින්ද විජේතිලක

www.silumina.lk

[QUOTE="chk99, post: 11760476, member: 302144"] [b]පියවි ඇසින් ඔබ්බට : 11[/b] [CENTER][B][SIZE=5]නාග දෂ්ටයෙන් කෙළවර වූ නොසන්සිඳුණු වෛරය[/SIZE][/B] [IMG]http://www.silumina.lk/2008/08/17/aw0808171.jpg[/IMG] [LEFT] [SIZE=3][COLOR=Navy]තමන් කැමැති දෙයට ආශාවෙන් තණ්හා වෙන්, උපාදානයෙන් හෙවත් ඇලීමෙන් මිය යන පුදගලයාත් තමන් අකැමැති දෙයට තරහවෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් , ක්‍රෝධයෙන් හෙවත් ගැටීමෙන් මිය යන පුද්ගලයාත් දුගතියෙහි ඉපැදීම අනිවාර්ය වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ක්‍රමයෙන් දාන ,ශීල භාවනාදියෙහි නොයෙදෙන සිත දියුණු කැර නොගත් පුද්ගලයා ගේ සිතෙහි ඇලීම හා ගැටීම ඇතිවීම ස්වාභාවිකය. ඇත්ත ඇති සැටියෙන් නොදැනීම හෙවත් මෝහය ද මීට ඉවහල් වේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පල්ලේකැලේ, දෙවැනි පෑතිස් ජාත්‍යන්තර සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී අපට මුණ ගැසුණු ජා ඇල, මාකේවිට, පී, සමරසිංහ මහතා ද්වේෂයේ ආදීනවය පිළිබඳ පැවසූ කතාවකි මේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මෙය කන්ද උඩරය සුප්‍රසිද්ධ ගම්මානයක මෙයට අවුරුදු දහයකට පමණ පෙර සිදු වූ දෙයකි. මේ කතාව ලියැවෙන්නේ සමරසිංහ මහතාගෙන් කියැවුණූ තොරතුරු ඇසුරෙනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විමලාවතී ගුණරත්නගේත්, ජයසේනගේත් මෑණියෝය. පියාගේ මරණයෙන් පසු මේ දරු දෙදෙනා හදා වඩා ගත්තේ විමලාවතීගේ උත්සාහයෙනි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]චාම් ජීවිතය හා අරපරෙස්සම ඉක්මවාගිය දැඩි ලෝභකමකින් යුතු විමලාවතී මසුරු ගැහැනියක බව ගම ම දන්නා කාරණයකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]නිසි වයස් එළැඹි වැඩි මහල් පුත් ගුණරත්නට සුදුසු පෙළවහක් කැරදීමට විමලාවතීට අවශ්‍ය වීය. ගුණරත්නට අවශ්‍ය වූයේ හුරුබුහුටි කරුණාවන්ත කෙල්ලකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විමලාවතීට අවශ්‍ය වුයේ ගෙදර දොරේ වැඩ පළෙහි දක්ෂකමත්, සියල්ලටම වඩා දායාදයන් ය. මනාලියන් විසි තිස් දෙනකු බලන්නට ගොස් අන්තිමේ විමලාවතීගේ සම්මුඛ පරීක්ෂණවලින් සමත් වූයේ චන්ද්‍රිකා ය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ගුණරත්න ගේ බිරිය වශයෙන් මේ නිවසට පැමිණි දා සිටම පුතුන් දෙදෙනා සේම චන්ද්‍රිකා ද විමලාවතී ගේ පාලන අධිකාරියට යටත් විය යුතුවිය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විවාහක තරුණ අඹු සැමි දෙදෙනකුට අවශ්‍ය වූ සතුට සොම්නස හා විනෝදය විමලාවතීගේ ඒකාධිකාරය විසින් දැඩි සේ පාලනයට යටත් කරනු ලැබිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අධ්‍යාපනයෙන්, ගුණදහමෙන් හා සමාජ ආශ්රයෙන් හැදුණු වැඩුණු චන්ද්‍රිකා පවුලේ සමගියට බාධා නොවන ලෙසින්, අඬදබර ඇති නොවන ලෙසින් නුවණින් හා ප්‍රවේශමෙන් කටයුතු කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කෙසේ නමුත් මේ ඒකාධිපති නැන්දම්මා ගේ සීමාව ඉක්මවා ගිය පාලනයට යටි හිතින් අකැමැති වූ චන්ද්‍රිකා සිය ස්වාමි පුරුෂයා ද පොළඹවා ගෙන මේ නිවසට තරමක් ඈතින් ඉඩම් කොටසක් මිල දී ගත්තාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”දැන් ඉතින් මල්ලිටත් අනාගතයක් තියෙන්නෙට එපායැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]නේද අම්මේ “ යි කියමින් අලුතින් ගත් ඉඩමේ නව නිවසක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ හිර ගෙදරින් නිදහස් වී තමන්ගේ ස්වාමි පුරුෂයා සමඟ පී‍්‍රතියෙන් ජීවත්වීම ඇගේ එකම උවමනාව වීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ලොකු පුතාගේ අලුත් නිවසේ වැඩ අවසන් වන විට ජයසේනටත් විවාහයක් කැර දීමට විමලාවතී පියවර ගත්තාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජයසේන ගේ භාර්යාව වශයෙන් විමලාවතීගේ තේරීම වූයේ රංජනීය .[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]රංජනී කැන්දා ගෙන ඇවිත් සතියක් පමණ ගත වනවිට ගුණරත්න, චන්ද්‍රිකා සමඟ අලුත් ගෙදර පදිංචියට ගියේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දැන් මහ ගෙදර ඉන්නේ විමලාවතීත් පොඩි පුතාත් ලේලියත්ය. රංජනී චන්ද්‍රිකා තරම්ම මටසිළිටි වූයේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]රංජනී ඇයට අවශ්‍ය පරිදි තමන් කැමති කෑම්බීම් උයා පිහාගෙන කෑවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]තමන් කැමති පරිදි ඇන්දාය. පැළැන්දාය. ජයසේන සමඟ නෑදෑ ගමන් ගියාය. චිත්‍රපට බලන්න ගියාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විය පැහැදම් කළාය. විමලාවතී මේවාට හරස් වන විට ඊට පිළිතුරු දෙන්නට ද පසු බට වූයේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]” ඒක හරි කෝළමක් නෙ. තරුණ කාලෙට හොඳට කාලබීල විනෝද වෙන්නෙ නැතුව. කුම්මැහිකමෙන් ජීවත්වෙලා මොන මඟªලටදැ”යි කියන්න තරම් රංජනී නිර්භීත වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”මේවා හරිහම්බ කළේ මම , ගොඩ නැගුවේ මම. මේ ගෙදර මට ඕනෑ විදිහටයි වැඩ කෙරෙන්න ඕනෑ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජයසේන පුතේ! උඹ එහෙම නොවෙයි ඔය අලුත් පද වලට නටන්නේ . එහෙනං කො,” විමලාවතී ද යුද්ධ ප්‍රකාශ කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒවා ගණන් ගත්තේ රංජනී නොවේ. දැන් දැන් සතියකට කීප වතාවක් මේ බෙලිකටු මලු දෙකේ කච කචය නිවසින් පිටතට ද ඇහෙන්නට පටන් ගැනිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”මේ සැරේ හම්බ වෙච්ච ලේලි නම් විමලාවතී උන්දැට තකට තක හරි. ඒකිත් අරින්නෙ නෑ. හොඳ වැඩේ මසුරු කමට කුණූ කං කර කර හිටියා “ යි අහල පහළ අයද කියන්නට වූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ දෙන්නාගේ යුද්ධය පටන් ගත් සැණින් ජයසේන කළේ පාපැදියට නැඟී මඟ හැර අයියලාගේ නිවසට යෑමය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”මොකද මල්ලී! මේ පැත්තට පැන ගත්තේ ඒ පැත්තේ යුද්දෙ පටන් අරගෙනද? හෙº හෙº “ යැයි ගුණරත්න සිය සොහොයුරාට විහිළුවක් කරමින් මහ ගෙදර තත්ත්වය විමසයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”අනේ ! ඔව් අය්යේ ! බට කැලේට ගිනි අර ගත්තා වගෙයි. කණක් ඇහිලා ඉන්න නෑ. මං මේ පැත්තට ආවා “ යි ජයසේන ද පිළිතුරු දෙයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ආ ….මල්ලී, මං වගේ හැම ගෑනියෙක්ම ඉවසන්නේ නෑ. දෙන්නෙක් කසාද බැන්දහම ඒ දෙන්නටත් ටිකක් නිදහසේ සන්තෝසෙන් විනෝදෙන් ඉන්න එපායැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]හැම දේටම ඇඟිලි ගගහා පාලනේ කරන්න ආවාම හැමෝම ඉවසන්නේ නෑ. ඉක්මනින්ම ගේ හදාගෙන අපි අයින් වෙලා ආවෙත් ඔය කට හින්දම තමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කොයි දේක වුණත් සීමාවක් තියෙන්න එපැයැ “ යි චන්ද්‍රිකා දෙසොහොයුරන්ගේ කතාව ඌණ පූරණය කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]හොඳට හොයා බලා තෝරා බේරා පිරිපහදු කොට තමන්ට ම උවමනා විදිහට කැන්දා ගෙන ආ ලේලිය තමන්ගේ අධිරාජ්‍යයේ බලය තහවුරු කැර ගැනීම විමලාවතීට නම් ඔරොත්තු දුන්නේ ම නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”මේක තමයි දවසකටවත් බඩ්ඩ. අනේ! අර චන්ද්‍රිකා කෙල්ල නම් වාසනා කරන්න ඕනෑ. මේ පට්ට …..මේ ගෙදරට ආවත් හරි. ජයසේන කොලුවත් මේකි ගහන ගහන පදේට නටන්න පටන් ගත්තා. මේව පේන කොට තමයි මගේ ඇඟේ මාළු නටන්නෙ “ යි විමලාවතී කියවන්නට පටන් ගනී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ සමඟ ම “ ඔන්න පටන්ගත්තා. ඔන්න පටන් ගත්තා මළ වඳෙ කණක් ඇහිල ඉන්න නෑ”යි කියමින් ප්‍රලය වෙමින් කාමරයේ සිට සාලයට එන රංජනී ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍රය ගමට ම ඇහෙන හඩින් කි‍්‍රයාත්මක කරන්නීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඊට අමතරව “නොදෝකින් යස්සනී වගේ තු විතරක් “ යැයි කාරා කෙළ ගැසීමටද රංජනී බියක් නොදක්වයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජයසේන රැකියාවට ගොස් හැන්දෑවට ගෙදර ආ හැටියේ විමලාවතී නැවතත් පටන් ගනී. එහෙත් ජයසේන ද සිය බිරියට වචනයකින්වත් දොසක් නොපැවරීම ගැන උදහස් වෙන විමලාවතී පුතාටත් ලේලියටත් දෙස් දෙවොල් තියන්නට පටන් ගනී.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ලේලි යටත් කැර ගන්නට බැරිම තැන විමලාවතී වෙන ම උයාගෙන කන්නට වූවා ය. මෙයින් මේ නැන්දා ලේලි දෙන්නා ගේ වෛරය තවත් දිග් ගැසිණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]විමලාවතී ගේ සීමාව ඉක්මවා ගිය ලෝබ මසුරුකම නිසා ඇගේ ගමේ සහෝදර සහෝදරියෝද ඇය සමඟ අමනාපව පසුවූහ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]තමන්ට උරුමයෙන් අයිතිවූ ඉඩම් කොටස් සහෝදරියින්ට නොදී වැඩි මිලකට පිටස්තරයන්ට විකිණීම නිසා විමලාවතීගේ සහෝදරයන් ද සහෝදරකම් අතහැර දමා ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ දැඩි තණ්හාව නිසා ම මේ ගමේ අය ද ඇය සමඟ ඇසුරක් නැත. සාධාරණය අසාධාරණය කුමක් හෝ වේවා රංජනී ද හොස්සාගෙන් මැස්සා යන්න බැරිව කුපිත වන ජාතියේ වෙඩි බෙහෙත් කරලකි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ දෙන්නාගේ සණ්ඩු සරුවල් බැණ ගැනීම් දෙස් දෙවොල් දැන් ගමේ අයට ද සාමාන්‍ය දෙයක් වී ඇත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඊර්ෂ්‍යාව,වෛරය හා ඔරොත්තු නොදෙන කෝපය නිසා විමලාවතී දියවැඩියා රෝගිණියක බවට පත් වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඉවසාගත නොහැකි කේන්තිය හා පීඩනය නිසා රංජනීට ද අධික රුධිර පීඩනය වැළඳුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]රැකියාව කරන තැන නිදහසේ දහවල් දවස ගෙවා, හැන්දෑවට අපායට යන සෙයින් ගෙදර එන ජයසේන ද හොර පොළෙන් දෙකක් දා ගෙන එන්නට ද පුරුදු වූයේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]වෙනදා උදේ පාන්දර හතරට පහට අවදී වී රංජනී වෙනුවෙන් විමලාවතී ආරම්භ කරන යාතිකාව එදා ඇසුනේ නැත. රංජනීටත් ජයසේනටත් පුදුමයකි. උදේ හයට ද දෙස් දෙවොල් වැඩ සටහන ආරම්භ වුයේ නැත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කාමරයට එබී බලන්නට ද ජයසේන ගේ හිත බියක් දනවයි. කිසිම හැලහොල්මනක් නැත. රැකියාවට යන්නට සූදානම් වී ජයසේන දොර රෙද්ද මෑත් කොට අම්මාගේ කාමරයට එබිකම් කොට බැලීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දෙයියනේ! මෙච්චර කාලයක් තණ්හාවෙන් අල්ලා ගෙන සියල්ල අත හැර දමා විමලාවතී අවසන් ගමන් ගොස් සිටියාය. ”ඒයි! රංජනී “ යි ජයසේන හඬ නඟා සිය බිරියට කතා කළේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ජයසේන ගේ හඩින්ම තිගැස්සුණු රංජනී මොකක් හෝ ලොකු අමුත්තක් වී ඇතැයි සිතා දුව ගෙන ආවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”ඇස්ගෙඩි දෙකත් එළියට දාගෙන යස්සනියෙක් වගේ මැරිල තියෙන හැටි . තුº විතරක් “ යැයි කෙළ ගහන්නට තරම් රංජනී ද දරුණු වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අම්මාගේ සීමාව ඉක්මවා ගිය අසාධාරණ කම් නිසා මෙතෙක් කල් ඉවසා සිටි ජයසේනට ද යක්ෂයා ආරූඩ වූයේය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”පරට්ට බැල්ලියෙ, මොකා වුණත් මේ වදාපු අම්මා “ යැයි කියමින් රංජනීගේ බෙල්ලෙන් අල්ලා දත් ටික බඩට යවන්නට තරම් වේගයෙන් මිට මොළවා එසැවූ අත යළි ඉවසා පහත හෙළීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]රංජනී ද නුදුසුදු අවස්ථාවකදීත් සීමාව ඉක්මවා යෑම පිළිබඳ උහුලා බිම බලාගෙන ගොස් චන්ද්‍රිකාට දුරකතන ඇමතුමක් දී සිද්ධිය සැළ කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ගුණරත්නත් ජයසේනත් තම අම්මාගේ අවසන් කටයුතු චාම් අන්දමින් ඉටු කළහ. රංජනී ද ඉඩක් ලැබුණු සැටියේ චන්ද්‍රිකා සමග කටු කුටු ගෑවත් ජයසේනට ඇහෙන්නට කට ඉස්සුවේ නැත. ලේලිලා දෙන්නාද සිය නැන්දණිය වෙනුවෙන් අවශ්‍ය සමාජ චාරිත්‍ර ඉටු කරන්නට වග බලා ගත්හ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මහගෙදර පිටුපස කුරුඳු ඉඩමේ කෙළවරක විමලාවතීගේ දේහය මිහිදන් කළ අතර සත් දවසේ හා තුන් මාසයේ පින්කම්ද ඉටු කැරිණි. දැන් ඇගේ මරණයෙන් වසරක් ගතවීමටද ආසන්නය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]මේ කාලය පුරා දර ටිකක් සොයා ගැනීමට හෝ විමලාවතීගේ මිනීවළ අසලින් යන්නට සිදුවුවහොත් “තු“ යැයි කාරා කෙළ ගැසීම රංජනී කෙරෙන් නොවරදවා ම සිදුවීය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]අවුරුද්දේ පිංකමද සූදානම් කැරිණි. දානයේ අවශ්‍යතා සඳහා දර ටිකත් සොයා ගන්නට රංජනී චන්ද්‍රිකා සමඟ ඉඩම පිටුපස ඉඩමක ගියාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඒ යන අවස්ථාවේ ද නැන්දණියගේ මිනීවළට “තුº” යැයි කාරා කෙළ ගැසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]”නැන්දම්මා නපුරු තමයි. ඒත් මැරුණු උන්දැ එක්කත් මේකිගෙ තියෙන පුදුම තරහක්” යැයි චන්ද්‍රිකා තනිවම කල්පනා කළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දර බිඳගෙන ආපසසු එද්දී රංජනී චන්ද්‍රිකාට ඉදිරියෙන් ගමන් කළාය. නැන්දම්මාගේ මිනී වළ ළඟ දී රංජනී “ඌයි” කියා හිටි හැටියේ කෑ ගැසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]කුඩා නයි පැටවෙක් ඇයට දෂ්ට කළේය. ඇය කෑ ගසා ගෙන දුවද්දී නයි පැටවා ගේ ළඟටම පන්න පන්නා ඇයට දෂ්ට කළේය. ඇය දුවගෙන ගොස් ගේ දොරකඩ වැටුණා වැටුණාමය. රංජනී ද මෙලොවින් සමු ගත්තාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ද්වේෂයේ තරමක මහත![/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]සිද්ධිය කුමක් වුවත් එයින් පසු ඒ ගමට විශාල යහපතක් උදා වීය. එනම් ඒ ගමේ නැන්දම්මලා ලේලිලා කිරි පැණි මෙන් සමගියෙන් විසීමට වග බලා ගැනීම යැයි සමරසිංහ මහතා කතාව අවසන් කළෙය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=Navy]:yes::yes::yes::yes: [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Navy]මතුගම මහින්ද විජේතිලක[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]www.silumina.lk [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] [/COLOR][/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom