Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියසේන ගමගේ බැල්ලිග පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]57459[/ATTACH]

කදිරගාමර් මහත්තයව සුරලොව යවන්න උදවු කරයි කියන..

චාල්ස් ඥාණකෝන් මැතිතුමාගෙ සොයුරු ඩොනල්ඩ් ඥාණකෝන් මැතිතුමායි..

'කිලින් ෆීල්ඩ්' නිපදවලා ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනාව

'චැනල් හතර' රූපවාහිනියේ කැලම් මැක්රේ මැතිතුමයි...

තව ඩයස්පෝරා මැතිතුමන්ලා දෙන්නෙකුයි

'වීඅයිපී පර්යන්තයෙන්' ලංකාද්වීපයට ගොඩ බැහැලයි කියලා ආරංචි උනා...

( www.divaina.com/2014/12/14/defence.html )

හැබැයි.. ඒ ගොඩ බැහැල තියෙන්නෙ දැන් දවස් හතරකට කලින්...

ඒකාධිපති මහින්දගෙන් මේ රට ගලවගත්ත..

ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවන්ට ශක්තියක් වෙච්ච..

අපේ යහළු යෙහෙළියන්ට...

මේ ප්රවෘත්ති 'සැගවීමෙන්' තොරව එසැනින් දැන ගන්න ලැබිලා ඇති.. අපිට නැති උනාට...

මොකෑ.. තොරතුරු දැනගැනීමේ නිදහසට පනත් පවා ගේන්න ඉන්න එකේ...

ඒ නිදහස ක්රියාවෙන්ම තහවුරු කරලානේ ඇත්තෙ.. අඩුම ගානෙ ඒගොල්ලන්ට..

අර කලින් උන්න 'ඒකාධිපතියා'ගෙ කාලෙ අපිට කිසි දෙයක් දැන ගන්නට නැති උනා වගේ නැතුව..

එක අතකට රට ඥාණකෝන්ට නෙවෙයි.. වයිකෝලට.. රුද්රකුමාරන්ලට.. ගියත් අවුලක් නෑ..

ඊට වඩා සැපයි..

රාජපක්ෂලා හොරකම් කරපුවා අල්ලන හැටි බලන එක..

වන්ෂොට්ලගෙ ත්රාසජනක වටලෑම් නරඹන එක..

පළාත් සභාවල 'ජන කැමැත්ත' පෙරලන පෙරලිල්ල බලන එක...

යහපාලනය දෝරෙ ගලන හැටි නරඹන එක..

මේ වගේ සුබ සිහින දකින කොට නිදාගෙන ඉන්න අපිත් ඇහැරෙනවා...

මුහුදට තව දුර බව අමතක වෙනවා.. අමුඩ ගැහෙනවා....

ආතල් හීනියට කැඩෙනවා... (සමාවෙන්න..)

අපි අසරණ වෙලා වගේ..

සිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...

[ATTACH]57459[/ATTACH]

[ATTACH]57460[/ATTACH]

[QUOTE="N sriyantha, post: 17748071, member: 17937"] [ATTACH]57459._xfImport[/ATTACH] [SIZE="5"][COLOR="Magenta"][B]කදිරගාමර් මහත්තයව සුරලොව යවන්න උදවු කරයි කියන.. චාල්ස් ඥාණකෝන් මැතිතුමාගෙ සොයුරු ඩොනල්ඩ් ඥාණකෝන් මැතිතුමායි.. 'කිලින් ෆීල්ඩ්' නිපදවලා ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනාව 'චැනල් හතර' රූපවාහිනියේ කැලම් මැක්රේ මැතිතුමයි... තව ඩයස්පෝරා මැතිතුමන්ලා දෙන්නෙකුයි 'වීඅයිපී පර්යන්තයෙන්' ලංකාද්වීපයට ගොඩ බැහැලයි කියලා ආරංචි උනා... ( [url]www.divaina.com/2014/12/14/defence.html[/url] ) හැබැයි.. ඒ ගොඩ බැහැල තියෙන්නෙ දැන් දවස් හතරකට කලින්... ඒකාධිපති මහින්දගෙන් මේ රට ගලවගත්ත.. ප්රජාතන්ත්රවාදයේ මුරදේවතාවන්ට ශක්තියක් වෙච්ච.. අපේ යහළු යෙහෙළියන්ට... මේ ප්රවෘත්ති 'සැගවීමෙන්' තොරව එසැනින් දැන ගන්න ලැබිලා ඇති.. අපිට නැති උනාට... මොකෑ.. තොරතුරු දැනගැනීමේ නිදහසට පනත් පවා ගේන්න ඉන්න එකේ... ඒ නිදහස ක්රියාවෙන්ම තහවුරු කරලානේ ඇත්තෙ.. අඩුම ගානෙ ඒගොල්ලන්ට.. අර කලින් උන්න 'ඒකාධිපතියා'ගෙ කාලෙ අපිට කිසි දෙයක් දැන ගන්නට නැති උනා වගේ නැතුව.. එක අතකට රට ඥාණකෝන්ට නෙවෙයි.. වයිකෝලට.. රුද්රකුමාරන්ලට.. ගියත් අවුලක් නෑ.. ඊට වඩා සැපයි.. රාජපක්ෂලා හොරකම් කරපුවා අල්ලන හැටි බලන එක.. වන්ෂොට්ලගෙ ත්රාසජනක වටලෑම් නරඹන එක.. පළාත් සභාවල 'ජන කැමැත්ත' පෙරලන පෙරලිල්ල බලන එක... යහපාලනය දෝරෙ ගලන හැටි නරඹන එක.. මේ වගේ සුබ සිහින දකින කොට නිදාගෙන ඉන්න අපිත් ඇහැරෙනවා... මුහුදට තව දුර බව අමතක වෙනවා.. අමුඩ ගැහෙනවා.... ආතල් හීනියට කැඩෙනවා... (සමාවෙන්න..) අපි අසරණ වෙලා වගේ.. සිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ...[/B][/COLOR][/SIZE] [ATTACH]57459._xfImport[/ATTACH] [ATTACH]57460._xfImport[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom