Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාගේ යකා නැටිල්ලෙන් දුවගේ මඟුල හබක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම දියණිය බැලීමට පැමිණි මනමාල පාර්ශවයේ පිරිසට සංග්‍රහ කිරීමට ගෙනා මධුවිතින් හොදහැටි සප්පායම් වු පියකු මනාල පාර්ශවය ඉදිරියේ යකා නැටීමට ගොස් දියණියගේ මඟුල ලත් තැනම ලෝප්කර දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය.

ඇය රජයේ උසස් රැකියාවක නිරතවන්නියකි. ඇයට මංගල යෝජනාවක් බලා නම්බුකාර පවුලක පිරිසක් මනාලයා ද සමග පසුගිය දිනෙක ඇයගේ නිවසට ගොඩ වුයේ ඒ ගැන තීරණයක් ගැනීමටය. පැමිණි පිරිසට බතින් බුලතින් සමග මධුවිතින්ද සංග්‍රහ කරන්නට මනාලියගේ පාර්ශවයේ පිරිස කටයුතු කළේ එය පරම යුතුකමක් සේ සළකමිනි.

කාන්තා පාර්ශවයේ පිරිස අසළින්ම මනාලයා හා මනාලිය වෙන් වෙන්ව ආගිය තොරතුරු කතා කරද්දී පිරිමි පාර්ශවයේ සෙසු පිරිස ද කාමරයකට වී මධු විත තොලගාන්නට පටන්ගත්තේ මනාලියගේ පියාගේ බලවත් ඉල්ලීමට ඇනුම්කන් දෙමිනි. මතට දැඩි ලොල් බවක් දක්වු මනාලියගේ පියාද පිරිස හා එක්ව යහමින් මධුවිත ගන්නට වුයේ සෙසු පිරිස සමඟ ද තමාට ඒ පිළිබඳව ඇති පළපුරුද්ද පිළිබද පුරාජේරු කතාද ඇදබාමිනි.

කෙසේ වෙතත් බෝතල් එකින් එක හිස් වද්දී මනාලියගේ පියාගේ සසර පුරුදු එකින් එක මතුවන්නට පටන් ගත් අතර

‘මං දුව හැදුවෙ උඹල වගේ අයට දීග දෙන්න නෙමේ.. මං දැනගත්තා කතාව ලොකුවට තිබ්බට උඹල හිඟන්නො වග..‘

මොහොතක් ගතවෙද්දී එය මහා ගාලගෝට්ටියකට පෙරලුනේ පරුෂ වචන වරෂාවක්ද සමගිනි.සිද්ධියෙන් අන්ද මන්ද වු පිරිස දහවල් ආහාරයටත් ආයුබෝවන් කියා කල්තබාම එතනින් පිටව ගියේ මොන මඟුල්දැයි " කාටත් ඇහෙන්නට පවසමිනි. කදුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටිනවා විනා ඇයටද කරන්නට යාමක් නොවිණි.

[QUOTE="hichchiputha, post: 29205634, member: 565736"] තම දියණිය බැලීමට පැමිණි මනමාල පාර්ශවයේ පිරිසට සංග්‍රහ කිරීමට ගෙනා මධුවිතින් හොදහැටි සප්පායම් වු පියකු මනාල පාර්ශවය ඉදිරියේ යකා නැටීමට ගොස් දියණියගේ මඟුල ලත් තැනම ලෝප්කර දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. ඇය රජයේ උසස් රැකියාවක නිරතවන්නියකි. ඇයට මංගල යෝජනාවක් බලා නම්බුකාර පවුලක පිරිසක් මනාලයා ද සමග පසුගිය දිනෙක ඇයගේ නිවසට ගොඩ වුයේ ඒ ගැන තීරණයක් ගැනීමටය. පැමිණි පිරිසට බතින් බුලතින් සමග මධුවිතින්ද සංග්‍රහ කරන්නට මනාලියගේ පාර්ශවයේ පිරිස කටයුතු කළේ එය පරම යුතුකමක් සේ සළකමිනි. [CENTER][/CENTER] කාන්තා පාර්ශවයේ පිරිස අසළින්ම මනාලයා හා මනාලිය වෙන් වෙන්ව ආගිය තොරතුරු කතා කරද්දී පිරිමි පාර්ශවයේ සෙසු පිරිස ද කාමරයකට වී මධු විත තොලගාන්නට පටන්ගත්තේ මනාලියගේ පියාගේ බලවත් ඉල්ලීමට ඇනුම්කන් දෙමිනි. මතට දැඩි ලොල් බවක් දක්වු මනාලියගේ පියාද පිරිස හා එක්ව යහමින් මධුවිත ගන්නට වුයේ සෙසු පිරිස සමඟ ද තමාට ඒ පිළිබඳව ඇති පළපුරුද්ද පිළිබද පුරාජේරු කතාද ඇදබාමිනි. කෙසේ වෙතත් බෝතල් එකින් එක හිස් වද්දී මනාලියගේ පියාගේ සසර පුරුදු එකින් එක මතුවන්නට පටන් ගත් අතර ‘මං දුව හැදුවෙ උඹල වගේ අයට දීග දෙන්න නෙමේ.. මං දැනගත්තා කතාව ලොකුවට තිබ්බට උඹල හිඟන්නො වග..‘ [CENTER][/CENTER] මොහොතක් ගතවෙද්දී එය මහා ගාලගෝට්ටියකට පෙරලුනේ පරුෂ වචන වරෂාවක්ද සමගිනි.සිද්ධියෙන් අන්ද මන්ද වු පිරිස දහවල් ආහාරයටත් ආයුබෝවන් කියා කල්තබාම එතනින් පිටව ගියේ මොන මඟුල්දැයි " කාටත් ඇහෙන්නට පවසමිනි. කදුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටිනවා විනා ඇයටද කරන්නට යාමක් නොවිණි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom