Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාද නීතිඥයකු වන පුතෙකුට තරම් නොවනා තත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියාද නීතිඥයකු වන පුතෙකුට තරම් නොවනා තත්&#3501

රිමාන්ඩ් නාමල් – දේශපාලන සිරකරු පට්ට්ම ට බොරුකීම

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැන් කොලම් රචකයකු බවටද පත්වී ඇත. ‘කුරහන් සුවඳ’ යනුවෙන් වූ ඔහුගේ නමින් ලියන කොලමක් ජූලි 20 දින සිට ‘අද’ පුවත්පත ආරම්භ කර තිබේ. එම පළමු කොලමේ සිරස්තලය වන්නේ ‘දේශපාලන සිරකරු අංක 5500’ යන්නය.

නාමල් රාජපක්ෂ රිමාන්ඞ්භාරයට පත්වීමෙන් පසු එවැනි අංකයක් පිළිබඳව මුලින්ම අවධාරණය කර තිබුණේ ජූලි 17 දින ‘දේශය’ පුවත්පතය. එහි සතියේ දේශපාලන ඕපාදූප තීරයේ අවධාරණය කර තිබුණේ නාමල් – සිරකරු අංක 5502 වශයෙන්ය.

දේශය පුවත්පතෙන් ලබාදුන් එම හංවඩුව ඉදිරියට ගෙන යමින් නාමල් රාජපක්ෂ ඔහුගේ කොලමට මූලාරම්භයක් ලබාදී තිබුණද එම අංක දෙක සමාන නැත. කෙසේ හෝ අපගේ අවධානය එම අසමානකම ගැන නොවන අතර එම අංකය හා එමගින් සමාජයට අවධාරණය කරන කරුණු පිළිබඳවය.

නාමල් රාජපක්ෂ ඔහුගේ කොලම ආරම්භ කරන්නේ ‘මගේ ජීවිතයට නොමැකෙන අංකයක් එකතු වුණා. ඒ අංකය තමයි 5500. වර්තමාන යහපාලන ආණ්ඩුව තුළ දේශපාලන සිරකරු – අංක 5500 මැගසින් බන්ධනාගාරය. ඒ තමයි ඒ අංකය.

ඔහු වැඩිදුරටත් එහි මෙසේ සඳහන් කරනවා. ‘ජීවිතය කියන්නේ පුදුමාකාර සිදුවීම් සමුදායක එකතුවක්. මැගසින් බන්ධනාගාරයේ සිටිය දින කිහිපය තුළදී මාව රඳවලා සිටියේ ඊ වාට්ටුවෙයි. මේ ඊ වාට්ටුව අපේ පවුලේ නොමැකෙන සලකුණක්. මොකද 1985 අවුරුද්දේ එවකට ධර්මිෂ්ඨ පාලන රජයේ දේශපාලන සිරකරුවෙක් ලෙස මගේ පියාව සිරකරනු ලැබුවේ මේ ඊ වාට්ටුවෙයි.’

ඉහත සඳහන් කිරීම් තුළ ඇත්තේ බොරු තොරතුරුය. පළමුවැන්න නාමල් රාජපක්ෂ දේශපාලන සිරකරුවෙකු නොවන බවය. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. නොඑසේව පවතින පාලනයට එරෙහිව කැරලි ගැසීම යන කරුණ යටතේ නොවේ. ඒ නිසා නාමල් රාජපක්ෂ කෙසේවත් දේශපාලන සිරකරුවෙකු වන්නේ නැත. එමෙන්ම ‘සිරකරු’ යන වචනයද ඔහු සම්බන්ධයෙන් අදාළ නැත. සිරකරුවෙකු වශයෙන් හඳුන්වන්නේ අධිකරණය විසින් දඬූවම් ලබාදී සිරදඬුවමකට ලක්කරන ලද පුද්ගලයන්ය. එසේ සිරදඬුවම් ලබාදී ඇති පුද්ගලයන්ට බන්ධනාගාරයේදී අංකයක් ලබාදෙනවාය. ඒ මැදට ඉංග්‍රීසි අකුරක්ද සමගින්ය. නාමල් රාජපක්ෂ මේ කියන අංකය බන්ධනාගාරගත කරන සැකකරුවන් ලියාපදිංචියේදී ඔහුගේ නම ඉදිරියෙන් ලැබෙන අංකයය. කොටින්ම නාමල් රාජපක්ෂ එකී මුදල් විශුද්ධිකරණ චෝදනාවලට සැකකරුවෙකු පමණය. ඔහු තවමත් චූදිතයෙකු බවට හෝ පත්වී නැත. ඒ සම්බන්ධ නඩුවේදී ඔහු වැරදිකරු වී සිරදඬුවම් ලැබුවහොත් අනිවාර්යයෙන්ම ඔහුට ඉංග්‍රීසි අක්ෂරයක්ද සමග සිරකරු අංකයක් ලැබෙන්නේය.

එසේම නාමල් රාජපක්ෂ සඳහන් කරන ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරුණුද සාවද්‍යය. එදා මහින්ද රාජපක්ෂ? දි.මු. ජයරත්න ඇතුළු පිරිස රිමාන්ඞ් බන්ධනාගාර ගතවන්නේ මුල්කිරිගල අතුරු මැතිවරණයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියයෑමේ සිද්ධියකටය. මහින්ද රාජපක්ෂද එදා පළමුව සිරකරුවකු පමණය. කෙසේ වෙතත් ඔහුද සිරකරුවකු බවට පත්වීමට සිරදඬුවම් ලැබුවේ නැත. එම වෙඩි තැබීමට වරද බාරගෙන ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවකු ඒ සඳහා සිරදඬුවම් ලැබීම නිසාය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මේ සමීපතම දේශපාලන ආධාරකරු සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයකු වශයෙන් කටයුතු කළේය. ඔහුට මහින්ද රාජපක්ෂ සමග ඇති සම්බන්ධතාව කොතෙක්ද යන්න දන්නා සමහර මැති ඇමතිවරුන් පවා ඔහු එන විට පුටුවෙන් නැගිටින තත්ත්වයක් එදා තිබුණේය.

දේශපාලන සිරකරුවන් යන්න පිළිබඳව නිදහසින් පසු අපගේ ශබ්දකෝෂයට එකතු වූයේ 1971 කැරැුල්ලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ ක්‍රියාවලිය තුළය. පසුව උතුරේ කැරැුල්ලට අදාළව රඳවා තබාගත්තවුන් පිළිබඳවය. රජය පෙරළීමේ කුමන්ත්රණවලට විටින් විට නැක්සලයිට් ආදි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් විජය කුමාරතුංග ඇතුළු පුද්ගලයන් පිළිබඳවය.

නීති උපදෙස් සමාගමක් පවත්වාගෙන ගිය හා නීති විද්‍යාල විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ ඉහත කරුණු නොදැන සිටීම ඔහුගේ නීති දැනුම පිළිබඳ ප්රශ්නයකි. තවද පියාද නීතිඥයකු වන පුතෙකුට තරම් නොවනා තත්ත්වයකි. ජනතාව ගොනාට අන්දවා සානුකම්පාව ලබාගැනීම සඳහා නම් හොඳ බොරු කීමෙකි.

ලසන්ත රුහුණගේ

( රාවය )

[QUOTE="kolla elakiri, post: 20519394, member: 363248"] [b]පියාද නීතිඥයකු වන පුතෙකුට තරම් නොවනා තත්ත[/b] [CENTER] [B][SIZE=4]රිමාන්ඩ් නාමල් – දේශපාලන සිරකරු පට්ට්ම ට බොරුකීම[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][IMG]http://lakjana.com/wp-content/uploads/2016/08/lakjana-namal2.png[/IMG] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දැන් කොලම් රචකයකු බවටද පත්වී ඇත. ‘කුරහන් සුවඳ’ යනුවෙන් වූ ඔහුගේ නමින් ලියන කොලමක් ජූලි 20 දින සිට ‘අද’ පුවත්පත ආරම්භ කර තිබේ. එම පළමු කොලමේ සිරස්තලය වන්නේ ‘දේශපාලන සිරකරු අංක 5500’ යන්නය.[/SIZE] [SIZE=4]නාමල් රාජපක්ෂ රිමාන්ඞ්භාරයට පත්වීමෙන් පසු එවැනි අංකයක් පිළිබඳව මුලින්ම අවධාරණය කර තිබුණේ ජූලි 17 දින ‘දේශය’ පුවත්පතය. එහි සතියේ දේශපාලන ඕපාදූප තීරයේ අවධාරණය කර තිබුණේ නාමල් – සිරකරු අංක 5502 වශයෙන්ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දේශය පුවත්පතෙන් ලබාදුන් එම හංවඩුව ඉදිරියට ගෙන යමින් නාමල් රාජපක්ෂ ඔහුගේ කොලමට මූලාරම්භයක් ලබාදී තිබුණද එම අංක දෙක සමාන නැත. කෙසේ හෝ අපගේ අවධානය එම අසමානකම ගැන නොවන අතර එම අංකය හා එමගින් සමාජයට අවධාරණය කරන කරුණු පිළිබඳවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නාමල් රාජපක්ෂ ඔහුගේ කොලම ආරම්භ කරන්නේ ‘මගේ ජීවිතයට නොමැකෙන අංකයක් එකතු වුණා. ඒ අංකය තමයි 5500. වර්තමාන යහපාලන ආණ්ඩුව තුළ දේශපාලන සිරකරු – අංක 5500 මැගසින් බන්ධනාගාරය. ඒ තමයි ඒ අංකය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔහු වැඩිදුරටත් එහි මෙසේ සඳහන් කරනවා. ‘ජීවිතය කියන්නේ පුදුමාකාර සිදුවීම් සමුදායක එකතුවක්. මැගසින් බන්ධනාගාරයේ සිටිය දින කිහිපය තුළදී මාව රඳවලා සිටියේ ඊ වාට්ටුවෙයි. මේ ඊ වාට්ටුව අපේ පවුලේ නොමැකෙන සලකුණක්. මොකද 1985 අවුරුද්දේ එවකට ධර්මිෂ්ඨ පාලන රජයේ දේශපාලන සිරකරුවෙක් ලෙස මගේ පියාව සිරකරනු ලැබුවේ මේ ඊ වාට්ටුවෙයි.’[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉහත සඳහන් කිරීම් තුළ ඇත්තේ බොරු තොරතුරුය. පළමුවැන්න නාමල් රාජපක්ෂ දේශපාලන සිරකරුවෙකු නොවන බවය. ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය. නොඑසේව පවතින පාලනයට එරෙහිව කැරලි ගැසීම යන කරුණ යටතේ නොවේ. ඒ නිසා නාමල් රාජපක්ෂ කෙසේවත් දේශපාලන සිරකරුවෙකු වන්නේ නැත. එමෙන්ම ‘සිරකරු’ යන වචනයද ඔහු සම්බන්ධයෙන් අදාළ නැත. සිරකරුවෙකු වශයෙන් හඳුන්වන්නේ අධිකරණය විසින් දඬූවම් ලබාදී සිරදඬුවමකට ලක්කරන ලද පුද්ගලයන්ය. එසේ සිරදඬුවම් ලබාදී ඇති පුද්ගලයන්ට බන්ධනාගාරයේදී අංකයක් ලබාදෙනවාය. ඒ මැදට ඉංග්‍රීසි අකුරක්ද සමගින්ය. නාමල් රාජපක්ෂ මේ කියන අංකය බන්ධනාගාරගත කරන සැකකරුවන් ලියාපදිංචියේදී ඔහුගේ නම ඉදිරියෙන් ලැබෙන අංකයය. කොටින්ම නාමල් රාජපක්ෂ එකී මුදල් විශුද්ධිකරණ චෝදනාවලට සැකකරුවෙකු පමණය. ඔහු තවමත් චූදිතයෙකු බවට හෝ පත්වී නැත. ඒ සම්බන්ධ නඩුවේදී ඔහු වැරදිකරු වී සිරදඬුවම් ලැබුවහොත් අනිවාර්යයෙන්ම ඔහුට ඉංග්‍රීසි අක්ෂරයක්ද සමග සිරකරු අංකයක් ලැබෙන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේම නාමල් රාජපක්ෂ සඳහන් කරන ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කරුණුද සාවද්‍යය. එදා මහින්ද රාජපක්ෂ? දි.මු. ජයරත්න ඇතුළු පිරිස රිමාන්ඞ් බන්ධනාගාර ගතවන්නේ මුල්කිරිගල අතුරු මැතිවරණයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියයෑමේ සිද්ධියකටය. මහින්ද රාජපක්ෂද එදා පළමුව සිරකරුවකු පමණය. කෙසේ වෙතත් ඔහුද සිරකරුවකු බවට පත්වීමට සිරදඬුවම් ලැබුවේ නැත. එම වෙඩි තැබීමට වරද බාරගෙන ඔහුගේ සමීප දේශපාලන ආධාරකරුවකු ඒ සඳහා සිරදඬුවම් ලැබීම නිසාය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මේ සමීපතම දේශපාලන ආධාරකරු සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්යක්ෂවරයකු වශයෙන් කටයුතු කළේය. ඔහුට මහින්ද රාජපක්ෂ සමග ඇති සම්බන්ධතාව කොතෙක්ද යන්න දන්නා සමහර මැති ඇමතිවරුන් පවා ඔහු එන විට පුටුවෙන් නැගිටින තත්ත්වයක් එදා තිබුණේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දේශපාලන සිරකරුවන් යන්න පිළිබඳව නිදහසින් පසු අපගේ ශබ්දකෝෂයට එකතු වූයේ 1971 කැරැුල්ලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ ක්‍රියාවලිය තුළය. පසුව උතුරේ කැරැුල්ලට අදාළව රඳවා තබාගත්තවුන් පිළිබඳවය. රජය පෙරළීමේ කුමන්ත්රණවලට විටින් විට නැක්සලයිට් ආදි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් විජය කුමාරතුංග ඇතුළු පුද්ගලයන් පිළිබඳවය.[/SIZE] [SIZE=4]නීති උපදෙස් සමාගමක් පවත්වාගෙන ගිය හා නීති විද්‍යාල විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තා යැයි කියන නාමල් රාජපක්ෂ ඉහත කරුණු නොදැන සිටීම ඔහුගේ නීති දැනුම පිළිබඳ ප්රශ්නයකි. තවද පියාද නීතිඥයකු වන පුතෙකුට තරම් නොවනා තත්ත්වයකි. ජනතාව ගොනාට අන්දවා සානුකම්පාව ලබාගැනීම සඳහා නම් හොඳ බොරු කීමෙකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලසන්ත රුහුණගේ[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]( රාවය )[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom