Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාඹන පීරිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්වල මිතුරෝ

ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයකු වූ ඩෑන් ගෝලි විසින් ඇමරිකානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යොජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දිනය ප්‍රසිද්ධ විය. ඒ අනුව සෑම වර්ෂයකම පෙබරවාරි මස දෙවැනි බ්රහස්පතිපතින්දාව පිට සක්වළ ජීවීන් සඳහා වූ ලෝක දිනය ලෙස සමරයි.පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීමේ මුල්ම විද්‍යාත්මක ව්‍යාපෘතිය 1960 වර්ෂයේදී ආරම්භ විය. ඒ තාරකා විද්‍යාඥයකු වූ ෆ්රෑන්ක් ඩී. ඩ්‍රේක් නම් විද්‍යාඥයා විසිනි. මෙම ව්‍යාපෘතිය නම් වූයේ “ සෙටී “ යන නාමයෙනි. එහි අරුත Search for Extraterrestriel Intelligence යන්නය. අනතුරුව සෙටී ව්‍යාපෘතිය යටතේ බෙටා (Beta) මෙටා (Meta) ෆීනික්ස් (Pheonix) සෙරන්ඩිප් (Serendip) වශයෙන් නම් වූ ශාඛා ව්‍යාපෘති ද බිහිවිය. එහිදී ඔවුන්ගේ අරමුණ වූයේ පිටසක්වළ ජීවින්ගේ පණිවුඩ සංඥා සොයා ගැනීමයි.ඒ අනුව 1985 පමණ වන විට පිටසක්වළින් පැමිණි රේඩියෝ සංඥා ලෙස අනුමාන කරන ලද රේඩියෝ සංඥා ක්‍රම 37 ක් පමණ විද්‍යාඥයින්ට පටිගත කර ගැනීමට හැකි විය. මෙම සංඥා බොහොමයක් පෘථිවියට පැමිණ ඇත්තේ ධනු රාශියේ සිට වේ. ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයින් දෙපළක් වන පෝල් හොරොට්ටිස් හා කාල් සේගන් විසින් මෙම සංඥා ක්ෂීරපථ නම් අප අයත් මන්දාකිණියේ සිට එන බව පවසා ඇත.

පියාඹන පීරිසි යනු මොනවාද?ඈත අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් අහස පිළිබඳ යම් යම් අධ්‍යයනයන් කොට තිබේ. එවැනි අවස්ථාවල හඳුනානොගත් ආකාශ වස්තූන් ඔවුනට දැක ගැනීමට හැකි වී තිබේ.කි‍්‍ර. පූ. 1500 දී පළමු හඳුනානොගත් ආකාශ වස්තුව දැක ඇති බව වාර්තාවල සඳහන් වේ. ඒ ඊජිප්තු වැසියන්ය. ඉන් අනතුරු විවිධ අවස්ථාවල හඳුනා නොගත් අභ්‍යාවකාශ යානා පිළිබඳ තොරතුරු ලැබුණ ද වර්තමාන ලෝකයේ පිළිගත හැකි අභිරහස් යානාවන් පිළිබඳ පුවත පළවූයේ 1947 ජුනි 24 වනදාය. ඒ ව්‍යාපාර හිමිකරුවකු වූ කෙනත් ආනෝල්ඩ් මහතා තම ගුවන් යානය පදවාගෙන යන විටදීය. ඔහු දුටු අභිරහස් යානා පීරිසි දෙකක් එකට තබා වසන ලද තැටියක් මෙන් විය. ඒවා රිදී පාටින් බැබළෙන අතර වේගයෙන් කැරකැවෙමින් ගුවනේ පාවී යයි. මතු පිටින් දිග ඇන්ටනාවක් සහ යානය පත්ලේ එළියට පැමිණි පාද කිහිපයකි. ඔහු මෙවැනි යානා 09 ක් දැක ඇති අතර ක්ෂණයකින් එම යානා 09 අතුරුදන්ව ගොස් ඇත. මෙහි හැඩය පීරිසියක ආකාර වන බැවින් පියාඹන පීරිසි ලෙස හැඳීන්වේ.පියාඹන පීරිසි දුටු අවස්ථාව1947 වර්ෂයේදී මෙම අභිරහස් යානා පිළිබඳ ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා විය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි රෝස්වෙල් ප්‍රාන්තයට අභිරහස් යානාවක් පිපිරී සුන් බුන් කඩා වැටීමත් සමගයි. එනම් 1947 ජූලි මස 02 දාය. එම අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ දීප්තිමත් වස්තුවක් මෙම රොස්වෙල් හි කාන්තාරයට ඇද වැටී ඇත. එසේම 1947 වර්ෂයේ දීම ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඩ්, රේනර් කඳුවැටිය අසලදී අත්භූත පියාඹන වස්තූන් 9ක් දැකීමද එම වර්ෂයේ ලොව කැළඹීමට හේතුවක් විය. මීට අමතරව ගගනගාමීන් ද පියාඹන පීරිසි හෙවත් අභිරහස් අභ්‍යාවකාෂ යානා දැක ඇති අවස්ථා වාර්තා වේ.පළපුරුදු ගගනගාමියකු වූ ගෝඩන් කූපර් මහතා පවසා ඇත්තේ තමා ප්‍රහාරක යානාවක් පදවාගෙන යන අවස්ථාවේ අරුම පුදුම යානාවක් මතුවී වේගයෙන් ඉහළ අහසට ගොස් අතුරු දහන් වූ බවයි. මෙම සිදුවීම සිදුවූයේ 1950 දශකයේ මුල් භාගයේදීය. 1957 වර්ෂයේ දී මෙම ගගනගාමියාටම නැවත වතාවක් මෙවැනිම අභිරහස් යානාවක් දැක ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී ඔහු දුටු යානාව රිදී පාටින් බැබළුන බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම අභිරහස් යානාව ඡායාරූප ගතකර ගැනීමට කූපර්ට හැකි වී ඇත. තවද පෘථිවිවාසීන් අභ්‍යවකාශය නිරීක්ෂණය කරන අවස්ථාවල දී ද මෙසේ ගමන් ගන්නා අභිරහස් යානා දැක තිබේ.

මේ අනුව 1966 සැප්තැම්බර් 12 වැනි දින කක්ෂගත වූ ජෙමිනි යානයේ ගමන් ගත් අභ්‍යාවකාශගාමීන් ද ජෙමිනි යානයේ ගමන් ගත් අභ්‍යවකාශ යානයේ සිටි ගගනගාමීන් ද ජෙමිනි අභ්‍යවකාශ යානයේ සිටි අයද 1988 වර්ෂයේ අභ්‍යවකාශ ගත වූ ඩිස්කවරි ෂටලයේ සිටි ගගනගාමීන් ද මෙසේ පියාඹන පීරිසි හෙවත් පිටසක්වලින් පැමිණෙතැයි සලකනු ලැබූ යානා දැක ඇති බව වාර්තාවේ.මීට අමතරව පෘථිවි තලයේද යම් යම් ස්ථානවලදී මෙවැනි යානා දැක ගැනීමට හැකි වූ බව වාර්තාවේ. ඒ අනුව ඇමරිකාවේ මෙක්සිකෝව ප්‍රධාන වේ. තවද රුසියාවේ වෙරෝනෙස් නගරය, ඕස්ටේ්රලියාවේ බටහිර හා දකුණ යාකරන මාර්ගය ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල, දියතලාව, පුනෑව, පොළොන්නරුව ආදී ප්‍රදේශද මෙවැනි අභිරහස් යානා පැමිණ ඇතැයි සැකකරනු ලැබූ ප්රදේශවේ.මායා ශිෂ්ටාචාරයට අයත් පුරවරයක් වූ මෙක්සිකෝවේ භමිය ඓතිහාසික වටිනාකමක් ඇති එකක් වේ. පුරාවෘතාන්ත වලට අනුව අතීත මායා රජවරු සූර්යය දෙවියන් හා චන්ද්‍ර දෙවියන් උදෙසා පිරමීඩ තනා පුද පූජා කළ බව වාර්තා වේ. එසේම ඔවුහු අභ්‍යාවකාශ නිරීක්ෂණය සඳහාද ගොඩනැගිලි තනා තිබේ. ඒවා ඉහළ තාක්ෂණයෙන් යුක්ත වන අතර මොවුන් ද පිටසක්වළ ජීවින් සමඟ සම්බන්ධතා පැවැත් වූ බව කියැවේ. ඒ අදින් වසර 1200 කට වඩා ඈත අතීතයේ දීය. එබැවින් එම සම්බන්ධතා මත තවමත් මෙක්සිකෝ ප්‍රදේශයට පිටසක්වළ යානා පැමිණෙන බව විශ්වාස කෙරේ.1991 ජූලි මස 21 වන දින සූර්ය ග්‍රහණයක් රූපගත කළ රූපවාහිනී අධ්‍යක්ෂක වරයකු වූ ජෙම් මෝසන් විසින් පියාඹන පීරිසියක් දක්නා ලදී. මීට අමතරව 1993 වර්ෂයේ දී ද මෙක්සිකෝ ජනතාව කුතුහලයට පත් කරමින් නගරයට ඉහළින් මෙවැනි යානා 03 ක් පියාසර කොට ඇත. 1994 අගෝස්තු 08 වෙනි දින ද මෙසේ පියාඹන පීරිසියක් පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.ශ්‍රී ලංකාවේ පියාඹන පීරිසි පිළිබඳව සිදු වීම් විශාල ප්‍රමාණයක් වාර්තා වුවද පිළිගත හැකි සිද්ධීන් ඇත්තේ කිහිපයකි. 1984 වර්ෂයේ ජූලි මසදී පොළොන්නරුව ප්‍රදේශයේදී ඉහත කී ආකාරයේ යානාවක් පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් දැක තිබේ. 1999 වර්ෂයේ මාර්තු 22 වන දින ද අනුරාධපුර ප්‍රදේශ වාසීන් සහ කහටගස්දිගිලිය ප්‍රදේශ වාසීන්ද මෙසේ අභිරහස් යානා පෙළක් දැක තිබේ. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙම ප්‍රදේශවාසීන් දෙපිරිසම එකම අවස්ථාවේ එහෙත් ආකාර දෙකක යානා පෙළක් දැක තිබේ. ඔවුන් දුටු අද්භූත යානා ඉතා දීප්තියෙන් බබළන ගිනිබෝල මෙන් වන අතර රටාවකට බටහිර සිට නැගෙනහිරට ඒවා ගමන් කර ඇත. මෙම දර්ශනය දැක ඇත්තේ රාති‍්‍ර කාලයේ දී බැවින් මෙම යානාවල හැඩය විස්තර කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. තවද 1998 අපේර්ල් මස දියතලාව ප්‍රදේශයේදී ද මෙවැනිම අභිරහස් යානා දැක ගැනීමට හැකි වී තිබේ. එම යානා හැඩයෙන් පීරිසි දෙකක් එක මත එක නැමූ විට දිස්වන අයුරින් දුටු බව ප්‍රදේශවාසීන් පවසා ඇත.

[QUOTE="sweets, post: 10555810, member: 363554"] [IMG]http://www.galactic-server.com/rune/area51ufo2.jpg[/IMG] [SIZE=5] [CENTER]සක්වල මිතුරෝ[/CENTER] ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයකු වූ ඩෑන් ගෝලි විසින් ඇමරිකානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යොජනාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දිනය ප්‍රසිද්ධ විය. ඒ අනුව සෑම වර්ෂයකම පෙබරවාරි මස දෙවැනි බ්රහස්පතිපතින්දාව පිට සක්වළ ජීවීන් සඳහා වූ ලෝක දිනය ලෙස සමරයි.පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීමේ මුල්ම විද්‍යාත්මක ව්‍යාපෘතිය 1960 වර්ෂයේදී ආරම්භ විය. ඒ තාරකා විද්‍යාඥයකු වූ ෆ්රෑන්ක් ඩී. ඩ්‍රේක් නම් විද්‍යාඥයා විසිනි. මෙම ව්‍යාපෘතිය නම් වූයේ “ සෙටී “ යන නාමයෙනි. එහි අරුත Search for Extraterrestriel Intelligence යන්නය. අනතුරුව සෙටී ව්‍යාපෘතිය යටතේ බෙටා (Beta) මෙටා (Meta) ෆීනික්ස් (Pheonix) සෙරන්ඩිප් (Serendip) වශයෙන් නම් වූ ශාඛා ව්‍යාපෘති ද බිහිවිය. එහිදී ඔවුන්ගේ අරමුණ වූයේ පිටසක්වළ ජීවින්ගේ පණිවුඩ සංඥා සොයා ගැනීමයි.ඒ අනුව 1985 පමණ වන විට පිටසක්වළින් පැමිණි රේඩියෝ සංඥා ලෙස අනුමාන කරන ලද රේඩියෝ සංඥා ක්‍රම 37 ක් පමණ විද්‍යාඥයින්ට පටිගත කර ගැනීමට හැකි විය. මෙම සංඥා බොහොමයක් පෘථිවියට පැමිණ ඇත්තේ ධනු රාශියේ සිට වේ. ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයින් දෙපළක් වන පෝල් හොරොට්ටිස් හා කාල් සේගන් විසින් මෙම සංඥා ක්ෂීරපථ නම් අප අයත් මන්දාකිණියේ සිට එන බව පවසා ඇත. පියාඹන පීරිසි යනු මොනවාද?ඈත අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් අහස පිළිබඳ යම් යම් අධ්‍යයනයන් කොට තිබේ. එවැනි අවස්ථාවල හඳුනානොගත් ආකාශ වස්තූන් ඔවුනට දැක ගැනීමට හැකි වී තිබේ.කි‍්‍ර. පූ. 1500 දී පළමු හඳුනානොගත් ආකාශ වස්තුව දැක ඇති බව වාර්තාවල සඳහන් වේ. ඒ ඊජිප්තු වැසියන්ය. ඉන් අනතුරු විවිධ අවස්ථාවල හඳුනා නොගත් අභ්‍යාවකාශ යානා පිළිබඳ තොරතුරු ලැබුණ ද වර්තමාන ලෝකයේ පිළිගත හැකි අභිරහස් යානාවන් පිළිබඳ පුවත පළවූයේ 1947 ජුනි 24 වනදාය. ඒ ව්‍යාපාර හිමිකරුවකු වූ කෙනත් ආනෝල්ඩ් මහතා තම ගුවන් යානය පදවාගෙන යන විටදීය. ඔහු දුටු අභිරහස් යානා පීරිසි දෙකක් එකට තබා වසන ලද තැටියක් මෙන් විය. ඒවා රිදී පාටින් බැබළෙන අතර වේගයෙන් කැරකැවෙමින් ගුවනේ පාවී යයි. මතු පිටින් දිග ඇන්ටනාවක් සහ යානය පත්ලේ එළියට පැමිණි පාද කිහිපයකි. ඔහු මෙවැනි යානා 09 ක් දැක ඇති අතර ක්ෂණයකින් එම යානා 09 අතුරුදන්ව ගොස් ඇත. මෙහි හැඩය පීරිසියක ආකාර වන බැවින් පියාඹන පීරිසි ලෙස හැඳීන්වේ.පියාඹන පීරිසි දුටු අවස්ථාව1947 වර්ෂයේදී මෙම අභිරහස් යානා පිළිබඳ ආන්දෝලනාත්මක සිද්ධියක් වාර්තා විය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි රෝස්වෙල් ප්‍රාන්තයට අභිරහස් යානාවක් පිපිරී සුන් බුන් කඩා වැටීමත් සමගයි. එනම් 1947 ජූලි මස 02 දාය. එම අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ දීප්තිමත් වස්තුවක් මෙම රොස්වෙල් හි කාන්තාරයට ඇද වැටී ඇත. එසේම 1947 වර්ෂයේ දීම ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඩ්, රේනර් කඳුවැටිය අසලදී අත්භූත පියාඹන වස්තූන් 9ක් දැකීමද එම වර්ෂයේ ලොව කැළඹීමට හේතුවක් විය. මීට අමතරව ගගනගාමීන් ද පියාඹන පීරිසි හෙවත් අභිරහස් අභ්‍යාවකාෂ යානා දැක ඇති අවස්ථා වාර්තා වේ.පළපුරුදු ගගනගාමියකු වූ ගෝඩන් කූපර් මහතා පවසා ඇත්තේ තමා ප්‍රහාරක යානාවක් පදවාගෙන යන අවස්ථාවේ අරුම පුදුම යානාවක් මතුවී වේගයෙන් ඉහළ අහසට ගොස් අතුරු දහන් වූ බවයි. මෙම සිදුවීම සිදුවූයේ 1950 දශකයේ මුල් භාගයේදීය. 1957 වර්ෂයේ දී මෙම ගගනගාමියාටම නැවත වතාවක් මෙවැනිම අභිරහස් යානාවක් දැක ගැනීමට හැකි විය. ඒ අවස්ථාවේදී ඔහු දුටු යානාව රිදී පාටින් බැබළුන බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙම අභිරහස් යානාව ඡායාරූප ගතකර ගැනීමට කූපර්ට හැකි වී ඇත. තවද පෘථිවිවාසීන් අභ්‍යවකාශය නිරීක්ෂණය කරන අවස්ථාවල දී ද මෙසේ ගමන් ගන්නා අභිරහස් යානා දැක තිබේ. මේ අනුව 1966 සැප්තැම්බර් 12 වැනි දින කක්ෂගත වූ ජෙමිනි යානයේ ගමන් ගත් අභ්‍යාවකාශගාමීන් ද ජෙමිනි යානයේ ගමන් ගත් අභ්‍යවකාශ යානයේ සිටි ගගනගාමීන් ද ජෙමිනි අභ්‍යවකාශ යානයේ සිටි අයද 1988 වර්ෂයේ අභ්‍යවකාශ ගත වූ ඩිස්කවරි ෂටලයේ සිටි ගගනගාමීන් ද මෙසේ පියාඹන පීරිසි හෙවත් පිටසක්වලින් පැමිණෙතැයි සලකනු ලැබූ යානා දැක ඇති බව වාර්තාවේ.මීට අමතරව පෘථිවි තලයේද යම් යම් ස්ථානවලදී මෙවැනි යානා දැක ගැනීමට හැකි වූ බව වාර්තාවේ. ඒ අනුව ඇමරිකාවේ මෙක්සිකෝව ප්‍රධාන වේ. තවද රුසියාවේ වෙරෝනෙස් නගරය, ඕස්ටේ්රලියාවේ බටහිර හා දකුණ යාකරන මාර්ගය ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල, දියතලාව, පුනෑව, පොළොන්නරුව ආදී ප්‍රදේශද මෙවැනි අභිරහස් යානා පැමිණ ඇතැයි සැකකරනු ලැබූ ප්රදේශවේ.මායා ශිෂ්ටාචාරයට අයත් පුරවරයක් වූ මෙක්සිකෝවේ භමිය ඓතිහාසික වටිනාකමක් ඇති එකක් වේ. පුරාවෘතාන්ත වලට අනුව අතීත මායා රජවරු සූර්යය දෙවියන් හා චන්ද්‍ර දෙවියන් උදෙසා පිරමීඩ තනා පුද පූජා කළ බව වාර්තා වේ. එසේම ඔවුහු අභ්‍යාවකාශ නිරීක්ෂණය සඳහාද ගොඩනැගිලි තනා තිබේ. ඒවා ඉහළ තාක්ෂණයෙන් යුක්ත වන අතර මොවුන් ද පිටසක්වළ ජීවින් සමඟ සම්බන්ධතා පැවැත් වූ බව කියැවේ. ඒ අදින් වසර 1200 කට වඩා ඈත අතීතයේ දීය. එබැවින් එම සම්බන්ධතා මත තවමත් මෙක්සිකෝ ප්‍රදේශයට පිටසක්වළ යානා පැමිණෙන බව විශ්වාස කෙරේ.1991 ජූලි මස 21 වන දින සූර්ය ග්‍රහණයක් රූපගත කළ රූපවාහිනී අධ්‍යක්ෂක වරයකු වූ ජෙම් මෝසන් විසින් පියාඹන පීරිසියක් දක්නා ලදී. මීට අමතරව 1993 වර්ෂයේ දී ද මෙක්සිකෝ ජනතාව කුතුහලයට පත් කරමින් නගරයට ඉහළින් මෙවැනි යානා 03 ක් පියාසර කොට ඇත. 1994 අගෝස්තු 08 වෙනි දින ද මෙසේ පියාඹන පීරිසියක් පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.ශ්‍රී ලංකාවේ පියාඹන පීරිසි පිළිබඳව සිදු වීම් විශාල ප්‍රමාණයක් වාර්තා වුවද පිළිගත හැකි සිද්ධීන් ඇත්තේ කිහිපයකි. 1984 වර්ෂයේ ජූලි මසදී පොළොන්නරුව ප්‍රදේශයේදී ඉහත කී ආකාරයේ යානාවක් පාසල් සිසුවියන් දෙදෙනෙකු විසින් දැක තිබේ. 1999 වර්ෂයේ මාර්තු 22 වන දින ද අනුරාධපුර ප්‍රදේශ වාසීන් සහ කහටගස්දිගිලිය ප්‍රදේශ වාසීන්ද මෙසේ අභිරහස් යානා පෙළක් දැක තිබේ. ඔවුන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙම ප්‍රදේශවාසීන් දෙපිරිසම එකම අවස්ථාවේ එහෙත් ආකාර දෙකක යානා පෙළක් දැක තිබේ. ඔවුන් දුටු අද්භූත යානා ඉතා දීප්තියෙන් බබළන ගිනිබෝල මෙන් වන අතර රටාවකට බටහිර සිට නැගෙනහිරට ඒවා ගමන් කර ඇත. මෙම දර්ශනය දැක ඇත්තේ රාති‍්‍ර කාලයේ දී බැවින් මෙම යානාවල හැඩය විස්තර කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. තවද 1998 අපේර්ල් මස දියතලාව ප්‍රදේශයේදී ද මෙවැනිම අභිරහස් යානා දැක ගැනීමට හැකි වී තිබේ. එම යානා හැඩයෙන් පීරිසි දෙකක් එක මත එක නැමූ විට දිස්වන අයුරින් දුටු බව ප්‍රදේශවාසීන් පවසා ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom