Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාඹන පීරිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිටසක්වළ ජීවින් සමඟ සබඳතා පැවැත්ම සත්‍යයක් ද?ලොව නොයෙක් ප්‍රදේශයන්ට පිටසක්වළ ජීවින් ගේ යැයි සැළකෙන යානා පැමිණ ඇති බවට ලැබෙන තොරතුරු අතර පිටසක්වළ ජීවින් සමඟ පෘථිවි වාසීන් සබඳතා පැවැත්වූ බවට ද තොරතුරු ලැබී ඇත.පිටසක්වළ ජීවීන් යැයි සැලකෙන අය දුටු පිරිස්ගේ මතයට අනුව ඔවුන් විවිධ වෙනස් කම් වලින් යුතු බව තහවුරු වී ඇත. ඇමරිකාවේ ජනප්‍රිය විෂයක් වූ උ.ජ්.ර්ණ. තධඨර විෂයට අනුව මෙම ජීවීන් කොටස් කිහිපයකට වර්ග කොට තිබේ.ඒ අනුව 1.ග්‍රේස් (Greys)2.ප්ලීඩියන්ස් ( Pleiadians)3. හයිබි්රඩ්ස් (Hybrids)4.නෝර්ඩික් (Nordics) ලෙස දක්වා ඇත.පෘථිවි වාසීන්ගේ තොරතුරු අනුව අපට වැඩිපුරම දක්නට ලැබී ඇත්තේ ග්‍රේස් වර්ගයේ සක්වළ ජීවීන්ය. මොවුන්ගේ හිස විශාලය. දෙඇස දිග් වන අතර විශාලද වේ. කන් සහ නාසය කුඩා සිදුරු ලෙස තිබෙන අතර ලිංග භේදයෙන් තොර වේ. මිනිසාට කිසිසේත්ම සමාන නොවුවද මෙම ජීවීන්ගේ අවයව මිනිස් අවයව පිහිටි ස්ථානවල පිහිටා තිබේ. මේ පිළිබඳ පිළිගත හැකි සාක්ෂින් හමුවූයේ 1995 වර්ෂයේදීය. වෘත්තීය චිත්‍රපට නිෂ්පාදක වරයකු වූ රේ ස්ටැන්ලි විසින් එම වර්ෂයේදී පෙන්වූ වාර්තා චිත්‍රපටියක් හේතුවෙන් මෙසේ මුළු ලොවම පුදුමයට සහ කුතුහලයට පත්විය. ඒ අනෙකක් නිසා නොව එහි අඩංගු දර්ශන තුළ වූ 1947 දී රූගත කරන ලද පිටසක්වළ ජීවියකුගේ මළ සිරුරක් පිරික්සන පෘථිවි වැසි වෛද්‍යවරු කිහිපදෙනෙක් එහි සිටීම හේතුවෙනි.කලක් ඇමරිකානු යුද හමුදා භටයකු වූ ජැක් බානට් විසින් ඉහළින් ලැබුණු අණපරිදි එක්තරා රෝහලකට ගොස් එහි සිදුවන යම්කිසි සිදුවීමක් රූ ගත කරන ලදී. මෙම සිදු වීම වූයේ 1947 දීය .එහි ගිය ජැක්ට දැන ගැනීමට හැකිවූයේ එහි මියගොස් සිටින අරුම පුදුම මිනිසුන් කිහිපදෙනා එම දින වලදී කඩා වැටුණා වූ සක්වල යානයේ සිටි ජීවීන් බවය.ජැක්ට නියමිත වූ කාර්යය වූයේ එහි සිදුවන සියල්ල රූප ගත කොට වොෂින්ටන් ප්‍රධාන හමුදා මූූලස්ථානයට යැවීමයි. නමුත් ජැක් මෙම රූප ගත කළ සේයාපටයේ පිටපතක් යවා තවත් පිටපතක් සඟවා තබා ගන්නා ලදී. කාලයත් සමඟ මේ පිළිබඳ මතකයන් ජැක්ට අමතකව ගිය අතර රේ ස්ටැන්ලිට මෙය හමුවන විට ජැක් විශ්‍රාම ගිය මහලු හමුදා භටයෙකි.කෙසේ වෙතත් මේ පිළිබඳ සත්‍යය අදටත් හෙළි කර ගැනීමට නොහැකි වී ඇත්තේ 1947 දී සිදුවූ සිදුවීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරන බැවිනි. ඔවුන් පවසන පරිදි එදින අනතුරට ලක්ව ඇත්තේ පිටසක්වළ යානයක් නොව අප විසින්ම යවන ලද බැලූනයක්ය යන්නයි.

සක්වළ ජීවින් නිසා ඇති වූ අනතුරු තිබේද?1945 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින ෆේර්ට් ලවුඩර් ඩේල් නාවුක ගුවන් තොටුපළින් පුහුණු වීම් සඳහා ගුවන් ගතකරනු ලැබූ ගුවන් යානා 05 ක් එකවර අතුරුදහන් විය. මෙම යානා 05 ට සිදු වූ දෙය නිරීක්ෂණය කිරීමට ගිය යානයද එසේ අභිරහස් ලෙස අතුරු දන් විය. එම යානයේ සිටි නියමුවා අවසන් වරට දුන් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ විශාල අමුතු යානාවක් තම යානය සිය පාලනයෙන් තොරව ඒ තුළට ඇදගන්නා බවක්ය. ඉන් අනතුරුව එම යානයෙන් කිසිඳු තොරතුරක් අනාවරණය නොවීය.මෙම යානා අතුරුදන් වීමට ප්‍රථම හා පසුවද මෙම ප්‍රදේශයේදීම ගුවන් යානා බොහෝ සංඛ්‍යාවක් අභිරහස් ලෙස අතුරුදන් විය. එම ප්‍රදේශය හඳුන්වන්නේ “ බර්මියුඩා ති‍්‍රකෝණය “ ලෙසය. බටහිර අත්ලන්තික් සාගරයේ මෙම අත්භූත ප්‍රදේශය පිහිටා තිබෙන අතර මේ හරහා වැටී ඇත්තේ අප්‍රිකාව හා ඇමරිකාව යාකෙරෙන මුහුදු මාර්ගයයි. එම නිසා මෙම ප්‍රදේශයේදී ගුවන් යානා පමණක් නොව නැව් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ගොස් තිබේ.1872 දී මේරි සෙලෙස්ටේ නෞකාව මෙසේ අතුරුදහන් වූ නැව් වලින් එකකි. එහෙත් නැවට කිසිදු අනතුරක් නොවී අත්ලන්තික් සාගරයේ දී මෙම නැව පසුව සොයා ගත් අතර එහි සිටි මිනිසුන් අතුරුදහන්ව තිබුණි.එහෙත් බොහෝ අතුරුදහන් වූ නෞකා කිසිදු තොරතුරක් ඉතිරි නොකර අභිරහසේම සැඟව ගිය ඒවා වේ. මෙහිදී අතුරුදහන් වූ ගුවන්යානා ප්‍රමාණය 300 කට අධික වන අතර නෞකා ප්‍රමාණය 250 ඉක්මවයි. එහිදී අභිරහස් ලෙස සැඟව ගිය මිනිසුන් ප්‍රමාණය දස දහස් සංඛ්‍යාවක් වේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම කලාපය තුළ මුහුදු පත්ලේ ගිනි කඳු ඇති බවය. එම ගිනි කඳු සකි‍්‍රය වීම නිසා මෙම ප්‍රදේශයේදී ගමන් කරන ගුවන් යානා හා නෞකා අනතුරුවලට ලක් වන්නට ඇති බව ඔවුන් පෙන්වා දෙයි. නමුත් මෙම මතය පිළි නොගන්නා පිරිසක්ද සිටින අතර ඔවුන් පවසන්නේ එසේ අනතුරට ලක් වූ යානා හෝ යාත්‍රාවල හෝ සුන්බුන් පසුව හමුවිය යුතු බවත්, අතහැර දමා හමු වූ නෞකාවන් කිසිදු අනතුරකට ලක් නොවී මිනිසුන් පමණක් අතුරුදහන්වීම පිළිබඳ පිටුපස යම්කිසි රහසක් ඇති බවත්ය.කෙසේ වෙතත් අදටත් නිශ්චිතව නොවිසදුණු පැනයක් වන සක්වළ ජීවීන්ගේ පෘථිවියට පැමිණීම පිළිබඳ තවමත් විවිධ මත පළවෙමින් තිබේ. ඔවුන් පිළිබඳ පර්යේෂණයන් ද අඛන්ඩව සිදුවේ. යම් දිනක ඔවුන් සැබවින්ම දැක ගැනීමේ බලාපොරොත්තුව සැමදෙනාගේම සිත්වල පැල්පදියම් වී ඇත. එහෙත් විවිධ ග්‍රහලෝක වලින් පැමිණෙන මෙම ජීවින් අපට මිත්‍රශිලි දැයි තවම දන්නා කෙනෙකු නොමැත.මෙම පිරිස පෘථිවියේ මහත් ආන්දෝලනයක් ඇති කළ බැවින් ලොව පුරා මෙසේ සක්වළ ජීවින්ගේ දිනයක් සමරයි. “ සක්වළ මිතුරෝ “ යම් දිනක අපි හමුවටද පැමිණෙන තුරු අපි ද බලා සිටිමු.

[QUOTE="sweets, post: 10555830, member: 363554"] [SIZE=5][IMG]http://www.tanmonkey.com/images/ufo%20over%20water.jpg[/IMG][/SIZE] [SIZE=5]පිටසක්වළ ජීවින් සමඟ සබඳතා පැවැත්ම සත්‍යයක් ද?ලොව නොයෙක් ප්‍රදේශයන්ට පිටසක්වළ ජීවින් ගේ යැයි සැළකෙන යානා පැමිණ ඇති බවට ලැබෙන තොරතුරු අතර පිටසක්වළ ජීවින් සමඟ පෘථිවි වාසීන් සබඳතා පැවැත්වූ බවට ද තොරතුරු ලැබී ඇත.පිටසක්වළ ජීවීන් යැයි සැලකෙන අය දුටු පිරිස්ගේ මතයට අනුව ඔවුන් විවිධ වෙනස් කම් වලින් යුතු බව තහවුරු වී ඇත. ඇමරිකාවේ ජනප්‍රිය විෂයක් වූ උ.ජ්.ර්ණ. තධඨර විෂයට අනුව මෙම ජීවීන් කොටස් කිහිපයකට වර්ග කොට තිබේ.ඒ අනුව 1.ග්‍රේස් (Greys)2.ප්ලීඩියන්ස් ( Pleiadians)3. හයිබි්රඩ්ස් (Hybrids)4.නෝර්ඩික් (Nordics) ලෙස දක්වා ඇත.පෘථිවි වාසීන්ගේ තොරතුරු අනුව අපට වැඩිපුරම දක්නට ලැබී ඇත්තේ ග්‍රේස් වර්ගයේ සක්වළ ජීවීන්ය. මොවුන්ගේ හිස විශාලය. දෙඇස දිග් වන අතර විශාලද වේ. කන් සහ නාසය කුඩා සිදුරු ලෙස තිබෙන අතර ලිංග භේදයෙන් තොර වේ. මිනිසාට කිසිසේත්ම සමාන නොවුවද මෙම ජීවීන්ගේ අවයව මිනිස් අවයව පිහිටි ස්ථානවල පිහිටා තිබේ. මේ පිළිබඳ පිළිගත හැකි සාක්ෂින් හමුවූයේ 1995 වර්ෂයේදීය. වෘත්තීය චිත්‍රපට නිෂ්පාදක වරයකු වූ රේ ස්ටැන්ලි විසින් එම වර්ෂයේදී පෙන්වූ වාර්තා චිත්‍රපටියක් හේතුවෙන් මෙසේ මුළු ලොවම පුදුමයට සහ කුතුහලයට පත්විය. ඒ අනෙකක් නිසා නොව එහි අඩංගු දර්ශන තුළ වූ 1947 දී රූගත කරන ලද පිටසක්වළ ජීවියකුගේ මළ සිරුරක් පිරික්සන පෘථිවි වැසි වෛද්‍යවරු කිහිපදෙනෙක් එහි සිටීම හේතුවෙනි.කලක් ඇමරිකානු යුද හමුදා භටයකු වූ ජැක් බානට් විසින් ඉහළින් ලැබුණු අණපරිදි එක්තරා රෝහලකට ගොස් එහි සිදුවන යම්කිසි සිදුවීමක් රූ ගත කරන ලදී. මෙම සිදු වීම වූයේ 1947 දීය .එහි ගිය ජැක්ට දැන ගැනීමට හැකිවූයේ එහි මියගොස් සිටින අරුම පුදුම මිනිසුන් කිහිපදෙනා එම දින වලදී කඩා වැටුණා වූ සක්වල යානයේ සිටි ජීවීන් බවය.ජැක්ට නියමිත වූ කාර්යය වූයේ එහි සිදුවන සියල්ල රූප ගත කොට වොෂින්ටන් ප්‍රධාන හමුදා මූූලස්ථානයට යැවීමයි. නමුත් ජැක් මෙම රූප ගත කළ සේයාපටයේ පිටපතක් යවා තවත් පිටපතක් සඟවා තබා ගන්නා ලදී. කාලයත් සමඟ මේ පිළිබඳ මතකයන් ජැක්ට අමතකව ගිය අතර රේ ස්ටැන්ලිට මෙය හමුවන විට ජැක් විශ්‍රාම ගිය මහලු හමුදා භටයෙකි.කෙසේ වෙතත් මේ පිළිබඳ සත්‍යය අදටත් හෙළි කර ගැනීමට නොහැකි වී ඇත්තේ 1947 දී සිදුවූ සිදුවීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරන බැවිනි. ඔවුන් පවසන පරිදි එදින අනතුරට ලක්ව ඇත්තේ පිටසක්වළ යානයක් නොව අප විසින්ම යවන ලද බැලූනයක්ය යන්නයි.[/SIZE] [SIZE=5]සක්වළ ජීවින් නිසා ඇති වූ අනතුරු තිබේද?1945 වර්ෂයේ දෙසැම්බර් 05 වන දින ෆේර්ට් ලවුඩර් ඩේල් නාවුක ගුවන් තොටුපළින් පුහුණු වීම් සඳහා ගුවන් ගතකරනු ලැබූ ගුවන් යානා 05 ක් එකවර අතුරුදහන් විය. මෙම යානා 05 ට සිදු වූ දෙය නිරීක්ෂණය කිරීමට ගිය යානයද එසේ අභිරහස් ලෙස අතුරු දන් විය. එම යානයේ සිටි නියමුවා අවසන් වරට දුන් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ විශාල අමුතු යානාවක් තම යානය සිය පාලනයෙන් තොරව ඒ තුළට ඇදගන්නා බවක්ය. ඉන් අනතුරුව එම යානයෙන් කිසිඳු තොරතුරක් අනාවරණය නොවීය.මෙම යානා අතුරුදන් වීමට ප්‍රථම හා පසුවද මෙම ප්‍රදේශයේදීම ගුවන් යානා බොහෝ සංඛ්‍යාවක් අභිරහස් ලෙස අතුරුදන් විය. එම ප්‍රදේශය හඳුන්වන්නේ “ බර්මියුඩා ති‍්‍රකෝණය “ ලෙසය. බටහිර අත්ලන්තික් සාගරයේ මෙම අත්භූත ප්‍රදේශය පිහිටා තිබෙන අතර මේ හරහා වැටී ඇත්තේ අප්‍රිකාව හා ඇමරිකාව යාකෙරෙන මුහුදු මාර්ගයයි. එම නිසා මෙම ප්‍රදේශයේදී ගුවන් යානා පමණක් නොව නැව් විශාල සංඛ්‍යාවක් අතුරුදන්ව ගොස් තිබේ.1872 දී මේරි සෙලෙස්ටේ නෞකාව මෙසේ අතුරුදහන් වූ නැව් වලින් එකකි. එහෙත් නැවට කිසිදු අනතුරක් නොවී අත්ලන්තික් සාගරයේ දී මෙම නැව පසුව සොයා ගත් අතර එහි සිටි මිනිසුන් අතුරුදහන්ව තිබුණි.එහෙත් බොහෝ අතුරුදහන් වූ නෞකා කිසිදු තොරතුරක් ඉතිරි නොකර අභිරහසේම සැඟව ගිය ඒවා වේ. මෙහිදී අතුරුදහන් වූ ගුවන්යානා ප්‍රමාණය 300 කට අධික වන අතර නෞකා ප්‍රමාණය 250 ඉක්මවයි. එහිදී අභිරහස් ලෙස සැඟව ගිය මිනිසුන් ප්‍රමාණය දස දහස් සංඛ්‍යාවක් වේ. කෙසේ වෙතත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෙම කලාපය තුළ මුහුදු පත්ලේ ගිනි කඳු ඇති බවය. එම ගිනි කඳු සකි‍්‍රය වීම නිසා මෙම ප්‍රදේශයේදී ගමන් කරන ගුවන් යානා හා නෞකා අනතුරුවලට ලක් වන්නට ඇති බව ඔවුන් පෙන්වා දෙයි. නමුත් මෙම මතය පිළි නොගන්නා පිරිසක්ද සිටින අතර ඔවුන් පවසන්නේ එසේ අනතුරට ලක් වූ යානා හෝ යාත්‍රාවල හෝ සුන්බුන් පසුව හමුවිය යුතු බවත්, අතහැර දමා හමු වූ නෞකාවන් කිසිදු අනතුරකට ලක් නොවී මිනිසුන් පමණක් අතුරුදහන්වීම පිළිබඳ පිටුපස යම්කිසි රහසක් ඇති බවත්ය.කෙසේ වෙතත් අදටත් නිශ්චිතව නොවිසදුණු පැනයක් වන සක්වළ ජීවීන්ගේ පෘථිවියට පැමිණීම පිළිබඳ තවමත් විවිධ මත පළවෙමින් තිබේ. ඔවුන් පිළිබඳ පර්යේෂණයන් ද අඛන්ඩව සිදුවේ. යම් දිනක ඔවුන් සැබවින්ම දැක ගැනීමේ බලාපොරොත්තුව සැමදෙනාගේම සිත්වල පැල්පදියම් වී ඇත. එහෙත් විවිධ ග්‍රහලෝක වලින් පැමිණෙන මෙම ජීවින් අපට මිත්‍රශිලි දැයි තවම දන්නා කෙනෙකු නොමැත.මෙම පිරිස පෘථිවියේ මහත් ආන්දෝලනයක් ඇති කළ බැවින් ලොව පුරා මෙසේ සක්වළ ජීවින්ගේ දිනයක් සමරයි. “ සක්වළ මිතුරෝ “ යම් දිනක අපි හමුවටද පැමිණෙන තුරු අපි ද බලා සිටිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom