Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාඹන පීරිසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 70කට උඩ දී සිදු වූ සක්වළ ජීවීන්ගේ පැමිණීමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා නිකුත් වූ පොතක් යළි කරළියට පැමිණ තිබෙනවා.

ඇමෙරිකාවේ නිව් මැක්සිකෝ ජනපදයේ රොස්වෙල්හී සිදුවූ මේ අපූර්ව සිදුවීම ඇසින් දුටු සාක්කියක් ලෙස එවකට නියෝජ්‍ය පොලිස් නිලධරයා (ෂෙරිෆ්වරයා) වූ චාල්ස් ෆෝගස් ඒ අවස්ථාවට මුහුණු අන්දම ගැන කරන විස්තරය දැක්විය හැකියි.

ඔහු එදා වසර 70කට පෙර ඒ ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ඒ මොහොතේ ම වාගේ ගොස් තියෙනවා. එය පියාඹන පීරිසියක් අනතුරට ලක්වීමක් බවත් අප අද ටෙලිවිශනයෙන් දකින ආකාරයේ සක්වළ ජීවීන් එහි ඉන්නවා දුටු බවත් ඔහු කියනවා. මේ බව ඔහු හෙළිදරවු කළේ මෑතදී පැවැත්වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වෙමිනුයි.

මේ විස්තර අලූතින් ප්‍රකාශයට පත් කළ පොතක සඳහන් කර තියෙනවා. ඔහු කියන අන්දමට ඒ පියාඹන පීරිසිය අඩි 100ක් පමණ පළලයි. කඩා වැටුණු එම යානයේ උන් පිරිස හමුදා භටයන් විසින් ඉවත් කරනු තමා හොඳින් ම දුටු බව ඔහු වැඩිදුරටත් කියනවා.

සක්වළ ජීවීන් ගැන උනන්දුවක් දැක් වූ අය අන්දමන්ද කළ මේ සිදුවීම පරීක්ෂණ බැලූනයක කඩා වැටීමක් යැයි කියා එම සිදුවීම යට ගැසීමට හමුදාව තැත් කළ බව සඳහන් වෙනවා

1947 ජූනි මාසයේ දී රොස්වෙල් හමුදා ගුවන් කඳවුරේ එවකට සේවය කළ මේජර් ජනරල් ජෙසී මාසෙල් රොස්වෙල් නගරයේ සිට සැතැපුම් 75ක් වයඹ දෙස ප්‍රදේශයට කඩා වැටුණු සක්වළ යානයේ සුන්බුන් පරීක්ෂා කළ අයුරු

චාල්ස් ෆෝගස් ඒ අවස්ථාව ගැන සඳහන් කරමින් විස්තර කියා ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයේ පුද්ගලික රහස් පරීක්ෂකයකු වූ ඞීනා ෂෝට් සමඟයි. ‘මින් වසර 70කට පෙර 1947 දී තමා එහි ගියේ තම ප්‍රධානියා වූ ෂෙරිෆ් ජෙස් ස්ලෝටර් සමඟ බවත් ඒ වන විට හමුදා භටයන් 300ත් - 400ත් අතර පිරිසක් ඒ අනතුර සිදු වූ ස්ථානයේ රැස්ව සිටි බවත්’ ඔහු විසින් කියා තියෙනවා.

ඒ සම්මුඛ සාකච්ඡුාවේ වාර්තාවක් 1999දී ‘ද මිරර්’ පුවත්පතේ ද පළවී ඇති අතර එය මෑතකදී ඇමෙරිකාවේදී පළ කරන ලද ‘හඳුනා නොගත් පියාසර වස්තු අද - 70 වසරක බොරු වැරදි වාර්තා සහ රජය මගින් වසන් කළ දේ’ (UFOs TODAY – 70 Years of Lies, Misinformation and Government Cover-Up) නම් පොතට ඇතුළත් කර තියෙනවා. මෙය අයිරිනා මැකොමන් ස්කොට් නම් ආචාර්ය උපාධිධාරිනියක් විසින් ලියන ලද්දක්. මේ පොත ප්‍රකාශයට පත් කර ඇත්තේ පිලිප් මැන්ටල් විසිනුයි. ඔහු බි්රතාන්යයේ හඳුනා නොගත් අකාශ වස්තු පර්යේෂණායතනයේ හිටපු අධ්යක්ෂවරයායි.

‘එදා ඔවුන් ඇද ගෙන ගියේ අඩි 5ක් උස සිරුරක් ඇති අමුතු සත්වයෙක්. ඔහුගේ දෙපා අපේ දෙපා වාගෙයි. හම දුඹුරු පැහැතියි. අව්වේ සිටීම නිසා ඒ විදියට පාට ගැහෙන්න ඇති.’ ඔහු එහිදී විස්තර කරනවා.

[YOUTUBE]https://youtu.be/JivvHHDLsZY[/YOUTUBE]

පියාඹන පීරිසියක කඩා වැටීම ‘රොස්වෙල් ඬේලි’ පුවත්පතේ පළ වී තිබුණු අන්දම.

සක්වළ ජීවීන්ගේ ආගමනය නිසා ප්‍රසිද්ධ වූ රොස්වෙල් නගර පිවිසුම

සක්වළ ජීවීන්ගේ තතු විමසන අලූත් පොත ‘යූඑෆ් ඕස් ටුඬේ: 70 ඉයර්ස් ඔෆ් ලයිස් මිස්ෆෝචූන්ස් ඇන්ඞ් ගවන්මන්ට් කවර්අප්’ නම් කෘතියයි මේ

මේ පොත සම්බන්ධයෙන් ඔහු කියා ඇත්තේ මෙවන් කතාවක්. ‘එදා රොස්වෙල් සිදුවීම ඇසින් දුටු අයකුගේ වාර්තාවක් ඇතුළත් වීම නිසා මෙය ඉතා වැදගත් පොතක් ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ නොවිසඳුණු අභිරහස ගැන අලූතින් පරීක්ෂණ කිරීමට මෙය හොඳ මඟක් වේවි.’

එහෙත් ඇමෙරිකානු හමුදා එදා සිට පුනාපුනා කීවේ රොස්වෙල්හී සිදුවූයේ සක්වළ ජීවීන් පැමිණීමක් නොව න්‍යෂ්ටික ආවේක්ෂණ කටයුතුවලට ඉහළ යවන ලද බැලූනයක කඩා වැටීමක් බවයි.

මේ සම්බන්ධයෙන් සැක කරන එය සක්වළ ජීවීන් පැමිණීමක් ලෙස විශ්වාස කරන අය කියන්නේ රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ අභිරහස විස ගැනීමට තවත් සාක්ෂි ඇති බවයි. එවන් එකක් ලෙස ඔවුන් දක්වන්නේ ඒ අවස්ථාවේ ගත් හමුදා නිලධරයකු ගේ ඡුායාරූපයක ඇති බොඳ වූ අකුරු සහිත ලිපියක්.

ඒ ඡුායාරූපයේ ඉන්නේ ගුවන් හමුදා ජනරාල් රොජර් රැමේ විසින් රොස්වෙල් සුන්බුන් ලෙස සැලකෙන දේ පරීක්ෂා කරන අයුරුයි.

ඒ මොහොතේ ඔහුගේ අතේ ඇති ලිපිය මගින් වසර 70කට පෙර නිව් මෙක්සිකෝ කාන්තාරයේ සිදුවූ ඒ අභිරහස හෙළි කර ගත හැකි බවයි සක්වළ ජීවීන් පැමිණීමක් ලෙස විශ්වාස කරන අය කියන්නේ.

සක්වළ ජීවී පර්යේෂකයකු වූ ඬේවිඞ් රුඩියැක් විසින් නවීන තාක්ෂණය යොදා ගෙන ඒ ලිපිය විශාල කොට සකස්කර තියෙනවා.

‘ ඕපන් මයින්ඞ්ස් රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන ඇලියන්ද්‍රෝ රොජාස් කියන නිවේදකයා එක්ස්ප්‍රස් අන්තර්ජාල පුවත් සේවාවට කියා ඇත්තේ මෙහෙම දෙයක්. ‘ඬේවිඞ් පැහැදිලිව ම කියනවා එහි තැටියක් ගැනත් එහිදී සිදුවූ අනතුර ගැනත් සඳහන් වන බව. ඔහු කියනවා එයින් කියැවෙන්නේ කඩා වැටුණු සක්වළ ජීවි යානය ගැන බව.’

1947 දී රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තුව පිළිබඳ අභිරහස ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් විවාදාත්මක සිදුවීම බවට සැකයක් නැහැ.

ඇමෙරිකාවේ නිව් මැක්සිකෝහී රොස්වෙල් නගරය අසල කාන්තාර ප්‍රදේශය ලොකුම සංචාරක ආකර්ෂණයක් වෙලා. සංචාරකයන් මෙහි වැල නොකැඞී එන්නේ සක්වළ ජීවීන් ගැන කුමක් හෝ අලූත් දෙයක් දැකිය හැකි වෙතැයි සිතා ගෙනයි.

හමුදාව දැන් කීවත් එය න්‍යෂ්ටික පරීක්ෂණ සඳහා යවන ලද බැලූනයක් කඩා වැටීමක් බව. එදා ඒ සිදුවීමට පසුදා ඔවුන් මුලින් ප්‍රකාශ කළේ සක්වළ ජීවී යානයක් කඩා වැටුණු බවයි. ඒ බව පසුදා රොස්වෙල් ඬේලි පුවත් පතේ පළ වුණා. ඇමෙරිකානු රාජකීය හමුදාව පියාඹන පීරිසියක් අල්ලා ගත් බව කියා.

එහෙත් ගුවන් හමුදා පසුවදා ඒ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත්තා– එහෙම අස් කර ගෙන තමයි එය න්‍යෂ්ටික පරීක්ෂණ සඳහා යවන ලද බැලූනයක් කඩා වැටීමක් යැයි කියන කතාව ප්‍රචාරය කළේ.

එහෙත් නිසා ඒ පිළිබඳ සැකය ඉවත් කිරීමට ඒ පුවත සමත් වූයේ නැහැ. දැන් යළිත් යට කළ පුවත උඩට ඇවිත් තියෙනවා මේ නිසා සක්වළ ජීවීන්ගේ පැමිණීම ගැන අලූතින් උනන්දුවක් ඇති වී තියෙනවා.

ගත්තෙ මෙතනින්...

http://www.malkakulu.com/2017/06/blog-post.html

[QUOTE="libero, post: 21847982, member: 563332"] [SIZE="5"]වසර 70කට උඩ දී සිදු වූ සක්වළ ජීවීන්ගේ පැමිණීමක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා නිකුත් වූ පොතක් යළි කරළියට පැමිණ තිබෙනවා. ඇමෙරිකාවේ නිව් මැක්සිකෝ ජනපදයේ රොස්වෙල්හී සිදුවූ මේ අපූර්ව සිදුවීම ඇසින් දුටු සාක්කියක් ලෙස එවකට නියෝජ්‍ය පොලිස් නිලධරයා (ෂෙරිෆ්වරයා) වූ චාල්ස් ෆෝගස් ඒ අවස්ථාවට මුහුණු අන්දම ගැන කරන විස්තරය දැක්විය හැකියි. ඔහු එදා වසර 70කට පෙර ඒ ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ඒ මොහොතේ ම වාගේ ගොස් තියෙනවා. එය පියාඹන පීරිසියක් අනතුරට ලක්වීමක් බවත් අප අද ටෙලිවිශනයෙන් දකින ආකාරයේ සක්වළ ජීවීන් එහි ඉන්නවා දුටු බවත් ඔහු කියනවා. මේ බව ඔහු හෙළිදරවු කළේ මෑතදී පැවැත්වූ රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකට සහභාගි වෙමිනුයි. මේ විස්තර අලූතින් ප්‍රකාශයට පත් කළ පොතක සඳහන් කර තියෙනවා. ඔහු කියන අන්දමට ඒ පියාඹන පීරිසිය අඩි 100ක් පමණ පළලයි. කඩා වැටුණු එම යානයේ උන් පිරිස හමුදා භටයන් විසින් ඉවත් කරනු තමා හොඳින් ම දුටු බව ඔහු වැඩිදුරටත් කියනවා.[/SIZE] [IMG]https://1.bp.blogspot.com/-28DCdmAkDoM/WUWi9WYDDMI/AAAAAAAAMpk/7BEpXH5GMA8qLtSI0-BqgXMHLNI2nKUSgCLcBGAs/s640/0.jpg[/IMG] [SIZE="5"]සක්වළ ජීවීන් ගැන උනන්දුවක් දැක් වූ අය අන්දමන්ද කළ මේ සිදුවීම පරීක්ෂණ බැලූනයක කඩා වැටීමක් යැයි කියා එම සිදුවීම යට ගැසීමට හමුදාව තැත් කළ බව සඳහන් වෙනවා [/SIZE] [IMG]https://4.bp.blogspot.com/-P5MAKcDeU_g/WUWjCnTs_eI/AAAAAAAAMpo/Vhw7978vI5QPHF8bHuVnKlHKEGatblSuACLcBGAs/s640/1.jpg[/IMG] [I][U]1947 ජූනි මාසයේ දී රොස්වෙල් හමුදා ගුවන් කඳවුරේ එවකට සේවය කළ මේජර් ජනරල් ජෙසී මාසෙල් රොස්වෙල් නගරයේ සිට සැතැපුම් 75ක් වයඹ දෙස ප්‍රදේශයට කඩා වැටුණු සක්වළ යානයේ සුන්බුන් පරීක්ෂා කළ අයුරු[/U][/I] [SIZE="5"]චාල්ස් ෆෝගස් ඒ අවස්ථාව ගැන සඳහන් කරමින් විස්තර කියා ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරයේ පුද්ගලික රහස් පරීක්ෂකයකු වූ ඞීනා ෂෝට් සමඟයි. ‘මින් වසර 70කට පෙර 1947 දී තමා එහි ගියේ තම ප්‍රධානියා වූ ෂෙරිෆ් ජෙස් ස්ලෝටර් සමඟ බවත් ඒ වන විට හමුදා භටයන් 300ත් - 400ත් අතර පිරිසක් ඒ අනතුර සිදු වූ ස්ථානයේ රැස්ව සිටි බවත්’ ඔහු විසින් කියා තියෙනවා. ඒ සම්මුඛ සාකච්ඡුාවේ වාර්තාවක් 1999දී ‘ද මිරර්’ පුවත්පතේ ද පළවී ඇති අතර එය මෑතකදී ඇමෙරිකාවේදී පළ කරන ලද ‘හඳුනා නොගත් පියාසර වස්තු අද - 70 වසරක බොරු වැරදි වාර්තා සහ රජය මගින් වසන් කළ දේ’ (UFOs TODAY – 70 Years of Lies, Misinformation and Government Cover-Up) නම් පොතට ඇතුළත් කර තියෙනවා. මෙය අයිරිනා මැකොමන් ස්කොට් නම් ආචාර්ය උපාධිධාරිනියක් විසින් ලියන ලද්දක්. මේ පොත ප්‍රකාශයට පත් කර ඇත්තේ පිලිප් මැන්ටල් විසිනුයි. ඔහු බි්රතාන්යයේ හඳුනා නොගත් අකාශ වස්තු පර්යේෂණායතනයේ හිටපු අධ්යක්ෂවරයායි. ‘එදා ඔවුන් ඇද ගෙන ගියේ අඩි 5ක් උස සිරුරක් ඇති අමුතු සත්වයෙක්. ඔහුගේ දෙපා අපේ දෙපා වාගෙයි. හම දුඹුරු පැහැතියි. අව්වේ සිටීම නිසා ඒ විදියට පාට ගැහෙන්න ඇති.’ ඔහු එහිදී විස්තර කරනවා.[/SIZE] [YOUTUBE][url]https://youtu.be/JivvHHDLsZY[/url][/YOUTUBE] [IMG]https://2.bp.blogspot.com/-c6uOckYC0fo/WUWjGx8yvGI/AAAAAAAAMps/6TdCaC5PikQkhGFNX31b0u06zfLpNLqYwCLcBGAs/s640/2.jpg[/IMG] [I][U]පියාඹන පීරිසියක කඩා වැටීම ‘රොස්වෙල් ඬේලි’ පුවත්පතේ පළ වී තිබුණු අන්දම.[/U][/I] [IMG]https://4.bp.blogspot.com/-QoiuXDqtu7A/WUWjKT69tTI/AAAAAAAAMpw/valMF_TKZ5Uef8-Y68tlNRN85JKssFjQACLcBGAs/s640/3.jpg[/IMG] [U][I]සක්වළ ජීවීන්ගේ ආගමනය නිසා ප්‍රසිද්ධ වූ රොස්වෙල් නගර පිවිසුම [/I][/U] [IMG]https://4.bp.blogspot.com/-1GerIC-UMc0/WUWjZD-V7PI/AAAAAAAAMp0/IuXm4_dIrAM0wboCFW2b_a034UXZ1SYvgCLcBGAs/s640/7.jpg[/IMG] [U][I]සක්වළ ජීවීන්ගේ තතු විමසන අලූත් පොත ‘යූඑෆ් ඕස් ටුඬේ: 70 ඉයර්ස් ඔෆ් ලයිස් මිස්ෆෝචූන්ස් ඇන්ඞ් ගවන්මන්ට් කවර්අප්’ නම් කෘතියයි මේ[/I][/U] [SIZE="5"]මේ පොත සම්බන්ධයෙන් ඔහු කියා ඇත්තේ මෙවන් කතාවක්. ‘එදා රොස්වෙල් සිදුවීම ඇසින් දුටු අයකුගේ වාර්තාවක් ඇතුළත් වීම නිසා මෙය ඉතා වැදගත් පොතක් ලෙස සලකන්න පුළුවන්. ඒ නිසා රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ නොවිසඳුණු අභිරහස ගැන අලූතින් පරීක්ෂණ කිරීමට මෙය හොඳ මඟක් වේවි.’ එහෙත් ඇමෙරිකානු හමුදා එදා සිට පුනාපුනා කීවේ රොස්වෙල්හී සිදුවූයේ සක්වළ ජීවීන් පැමිණීමක් නොව න්‍යෂ්ටික ආවේක්ෂණ කටයුතුවලට ඉහළ යවන ලද බැලූනයක කඩා වැටීමක් බවයි. මේ සම්බන්ධයෙන් සැක කරන එය සක්වළ ජීවීන් පැමිණීමක් ලෙස විශ්වාස කරන අය කියන්නේ රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තු පිළිබඳ අභිරහස විස ගැනීමට තවත් සාක්ෂි ඇති බවයි. එවන් එකක් ලෙස ඔවුන් දක්වන්නේ ඒ අවස්ථාවේ ගත් හමුදා නිලධරයකු ගේ ඡුායාරූපයක ඇති බොඳ වූ අකුරු සහිත ලිපියක්. ඒ ඡුායාරූපයේ ඉන්නේ ගුවන් හමුදා ජනරාල් රොජර් රැමේ විසින් රොස්වෙල් සුන්බුන් ලෙස සැලකෙන දේ පරීක්ෂා කරන අයුරුයි. ඒ මොහොතේ ඔහුගේ අතේ ඇති ලිපිය මගින් වසර 70කට පෙර නිව් මෙක්සිකෝ කාන්තාරයේ සිදුවූ ඒ අභිරහස හෙළි කර ගත හැකි බවයි සක්වළ ජීවීන් පැමිණීමක් ලෙස විශ්වාස කරන අය කියන්නේ. සක්වළ ජීවී පර්යේෂකයකු වූ ඬේවිඞ් රුඩියැක් විසින් නවීන තාක්ෂණය යොදා ගෙන ඒ ලිපිය විශාල කොට සකස්කර තියෙනවා. ‘ ඕපන් මයින්ඞ්ස් රේඩියෝ වැඩසටහන ඉදිරිපත් කරන ඇලියන්ද්‍රෝ රොජාස් කියන නිවේදකයා එක්ස්ප්‍රස් අන්තර්ජාල පුවත් සේවාවට කියා ඇත්තේ මෙහෙම දෙයක්. ‘ඬේවිඞ් පැහැදිලිව ම කියනවා එහි තැටියක් ගැනත් එහිදී සිදුවූ අනතුර ගැනත් සඳහන් වන බව. ඔහු කියනවා එයින් කියැවෙන්නේ කඩා වැටුණු සක්වළ ජීවි යානය ගැන බව.’ 1947 දී රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු හඳුනා නොගත් පියාසර වස්තුව පිළිබඳ අභිරහස ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් විවාදාත්මක සිදුවීම බවට සැකයක් නැහැ. ඇමෙරිකාවේ නිව් මැක්සිකෝහී රොස්වෙල් නගරය අසල කාන්තාර ප්‍රදේශය ලොකුම සංචාරක ආකර්ෂණයක් වෙලා. සංචාරකයන් මෙහි වැල නොකැඞී එන්නේ සක්වළ ජීවීන් ගැන කුමක් හෝ අලූත් දෙයක් දැකිය හැකි වෙතැයි සිතා ගෙනයි. හමුදාව දැන් කීවත් එය න්‍යෂ්ටික පරීක්ෂණ සඳහා යවන ලද බැලූනයක් කඩා වැටීමක් බව. එදා ඒ සිදුවීමට පසුදා ඔවුන් මුලින් ප්‍රකාශ කළේ සක්වළ ජීවී යානයක් කඩා වැටුණු බවයි. ඒ බව පසුදා රොස්වෙල් ඬේලි පුවත් පතේ පළ වුණා. ඇමෙරිකානු රාජකීය හමුදාව පියාඹන පීරිසියක් අල්ලා ගත් බව කියා. එහෙත් ගුවන් හමුදා පසුවදා ඒ ප්‍රකාශය ඉල්ලා අස් කර ගත්තා– එහෙම අස් කර ගෙන තමයි එය න්‍යෂ්ටික පරීක්ෂණ සඳහා යවන ලද බැලූනයක් කඩා වැටීමක් යැයි කියන කතාව ප්‍රචාරය කළේ. එහෙත් නිසා ඒ පිළිබඳ සැකය ඉවත් කිරීමට ඒ පුවත සමත් වූයේ නැහැ. දැන් යළිත් යට කළ පුවත උඩට ඇවිත් තියෙනවා මේ නිසා සක්වළ ජීවීන්ගේ පැමිණීම ගැන අලූතින් උනන්දුවක් ඇති වී තියෙනවා. [/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]ගත්තෙ මෙතනින්...[/COLOR][/SIZE] [SIZE="5"][FONT="Arial Black"][COLOR="Red"]http://www.malkakulu.com/2017/06/blog-post.html[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom