Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පියාඹන වාහන දැන් ස්ථිරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියාඹන වාහන දැන් ස්ථිරයි.

විද්‍යාඥයන් කියන්නේ බිම දුවන වාහන පියාඹන වාහන බවට පෙරළීම දැන් ස්ථිර නිසා අහසේ වලාකුළු මත ඩිජිටල් මාර්ග සිතියම් සැකසීම අද හෙට ම පටන් ගත යුතු බවයි. දහස් ගණනක් කාර් අහසේ යන්න එන්න ගියා ම පාලනය කිරීම ලේසිපාසු කටයුත්තක් නෙවෙයි. මේ කාර්යයට දැනටමත් විශේෂඥයන් අත ගහල ඉවරයි.

අනාගතයේ දී පැල් - 5 රියක් එක්සත් රාජධානියේ රථවාහන තදබදයකට ඉහළින් මෙසේ යනු ඇති.

ගුවන් අවකාශ ඉංජිනේරුවන් කියන්නේ මේ නව නිපැයුම නිසා දැනට යුරෝපයේ පවතින මාර්ගවල රථවාහන තදබදය අඩු වී යන එක සිකුරුයි, කියලයි.

එය කාරයක් මෙන් මහ මඟ ධාවනය කළ හැකි යැයි කියන එහි නිෂ්පාදන සමාගම තත්පර 8ක් ඇතුළත පැ.සැ. 60ක වේගයක් ලබා ගත හැකි බව ද කියනවා. ලීටරයකින් කි.මී. 12ක් යා හැකි වන අතර වරක් ඉන්ධන පිර වූ පසු එක දිගට කි.මී. 750ක් යන්න පුළුවන්.

ඉතාමත් කෙටි කාලයක් තුළ මහ මග තදබදයෙන් තොරව මෙයින් ඕනෑම තැනකට යා හැකියි. හැබැයි වර්තමාන මිල නම් හුඟක් වැඩියි. පවුම් ලක්ෂ එකහමාරක් විතර වෙනවා. ලොකු මිලක් ගෙවා ගුවන්යානා පැදවීම ඉගෙන ගෙන බලපත්‍රයක් ලබා ගන්නත් වෙනවා.

මීළඟ වසර 20 ඇතුළත මේ පැල් ගයිරොකොප්ටර අහසේ සුලබ දසුනක් වේවි.

‘ෆිෆ්ත් එලිමන්ට්’ චිත්‍රපටයේ එන ඉගිල්ලෙන කාර් ඇතුළත් මේ ජවනිකාව අනාගතයේදී හැබෑවට ම දැක ගත හැකි වේවි.

[QUOTE="nalinweer, post: 12573187, member: 238261"] [b]පියාඹන වාහන දැන් ස්ථිරයි.[/b] [SIZE="6"][COLOR="Green"][B]විද්‍යාඥයන් කියන්නේ බිම දුවන වාහන පියාඹන වාහන බවට පෙරළීම දැන් ස්ථිර නිසා අහසේ වලාකුළු මත ඩිජිටල් මාර්ග සිතියම් සැකසීම අද හෙට ම පටන් ගත යුතු බවයි. දහස් ගණනක් කාර් අහසේ යන්න එන්න ගියා ම පාලනය කිරීම ලේසිපාසු කටයුත්තක් නෙවෙයි. මේ කාර්යයට දැනටමත් විශේෂඥයන් අත ගහල ඉවරයි. [/B][/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-k_AucOV_Q0A/T5TvlCBiADI/AAAAAAAACVo/Hy16B8PSaI8/s1600/1.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"][B]අනාගතයේ දී පැල් - 5 රියක් එක්සත් රාජධානියේ රථවාහන තදබදයකට ඉහළින් මෙසේ යනු ඇති. [/B][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Sienna"][B]ගුවන් අවකාශ ඉංජිනේරුවන් කියන්නේ මේ නව නිපැයුම නිසා දැනට යුරෝපයේ පවතින මාර්ගවල රථවාහන තදබදය අඩු වී යන එක සිකුරුයි, කියලයි. එය කාරයක් මෙන් මහ මඟ ධාවනය කළ හැකි යැයි කියන එහි නිෂ්පාදන සමාගම තත්පර 8ක් ඇතුළත පැ.සැ. 60ක වේගයක් ලබා ගත හැකි බව ද කියනවා. ලීටරයකින් කි.මී. 12ක් යා හැකි වන අතර වරක් ඉන්ධන පිර වූ පසු එක දිගට කි.මී. 750ක් යන්න පුළුවන්. ඉතාමත් කෙටි කාලයක් තුළ මහ මග තදබදයෙන් තොරව මෙයින් ඕනෑම තැනකට යා හැකියි. හැබැයි වර්තමාන මිල නම් හුඟක් වැඩියි. පවුම් ලක්ෂ එකහමාරක් විතර වෙනවා. ලොකු මිලක් ගෙවා ගුවන්යානා පැදවීම ඉගෙන ගෙන බලපත්‍රයක් ලබා ගන්නත් වෙනවා. [/B][/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-MdD-59c9Clo/T5TwJjhC2RI/AAAAAAAACVw/Q2j8cRe5gow/s1600/2.jpg[/IMG] [SIZE="4"][B]මීළඟ වසර 20 ඇතුළත මේ පැල් ගයිරොකොප්ටර අහසේ සුලබ දසුනක් වේවි.[/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-y40EVAJEOzg/T5TwMZHCqXI/AAAAAAAACV4/CUmtApM3A3U/s1600/3.jpg[/IMG] [SIZE="4"][COLOR="Indigo"][B]‘ෆිෆ්ත් එලිමන්ට්’ චිත්‍රපටයේ එන ඉගිල්ලෙන කාර් ඇතුළත් මේ ජවනිකාව අනාගතයේදී හැබෑවට ම දැක ගත හැකි වේවි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom