Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පියාඹන වාහන දැන් ස්ථිරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිජිටල් සිතියම් සකසන වැඩසටහනේ මයික් ජම්ප් කියන්නේ තවත් වසර 20ක් 30ක් ඇතුළත මේ කාර් ගමනාගමනය සුලබ දෙයක් වන බවයි. ඔහු කියන විදියට නව අහස් ගමන් සැලසුම් කරන්නේ ලොකු ගුවන්තොටුපොළවල් මඟ හැර යන විදියටයි.

ඒ හැරෙන්නට පැල් යානා අහසේ යන්නේ නවීන මගී ජෙට් යානා යන මට්ටමට වඩා හුඟක් පහළින්. එනම් අඩි 1000ත් අඩි 1500ත් අතර උසකින්.

මෙම මාර්ග ව්‍යාපෘතියට සහය දෙන ස්විට්සර්ලන්තයේ ලවුසේන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මේ සඳහා එකවර පියාසර කර අත්හදා බැලීම පිණිස ආදර්ශ යානා 10ක් තනෙව්වා.

මේ ගුවන් කාරය අනාගතයේ පොලීසියේ වැඩට මෙන් ම අවදානම් තැන්වල එක්සත් ජාතීන්ගේ සහන කටයුතුවලටත් යොදා ගන්න පුළුවන්.

බි්රතාන්ය හා යුරෝපීය අත්හදා බැලීම් මෙසේ සිදු කෙරෙද්දී ඇමරිකාවේ නාසා ආයතනයත් තනිව ඔවුන්ගේ ව්‍යාපෘතියක් පටන් අරන්.

පැල් යානය කි‍්‍රයා කරන්නේ ගයිරොකොප්ටරයක් කි‍්‍රයා කරන ආකාරයටයි. එසවීම සිදු කරන්නේ බමනය වන රෝටරයකින්. ඉදිරියට තල්ලූ කරන වේගය ලබා ගන්නේ පසුපස ඇති අවර පෙත්තකින්.

මේ අහස් රිය ඇතුළෙ යන්න වෙන්නෙ ටිකක් හිර වෙලා වගෙයි. මේ ති‍්‍රරෝද අහස් රියේ දෙදෙනකුට යතෑකි. කිලෝග්‍රෑම් 230ක බරක් ඔසවා ගෙන යන්න පුළුවන්. මහ මග යද්දී, ඉහළින් කැරකෙන, මීටර හතරක් දිග තටු අකුළා ගෙනයි යන්නෙ. මහ මග යන විට මෙහි ප්‍රමාණය උස හා පළල මීටර 1.6ක් විතර වෙනවා.

[QUOTE="nalinweer, post: 12573225, member: 238261"] [SIZE="6"][COLOR="SeaGreen"][B]ඩිජිටල් සිතියම් සකසන වැඩසටහනේ මයික් ජම්ප් කියන්නේ තවත් වසර 20ක් 30ක් ඇතුළත මේ කාර් ගමනාගමනය සුලබ දෙයක් වන බවයි. ඔහු කියන විදියට නව අහස් ගමන් සැලසුම් කරන්නේ ලොකු ගුවන්තොටුපොළවල් මඟ හැර යන විදියටයි. ඒ හැරෙන්නට පැල් යානා අහසේ යන්නේ නවීන මගී ජෙට් යානා යන මට්ටමට වඩා හුඟක් පහළින්. එනම් අඩි 1000ත් අඩි 1500ත් අතර උසකින්. මෙම මාර්ග ව්‍යාපෘතියට සහය දෙන ස්විට්සර්ලන්තයේ ලවුසේන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් මේ සඳහා එකවර පියාසර කර අත්හදා බැලීම පිණිස ආදර්ශ යානා 10ක් තනෙව්වා.[/B][/COLOR][/SIZE] [IMG]http://4.bp.blogspot.com/-dUBUtJV6STM/T5TwRr6H5iI/AAAAAAAACWA/m3_Hpt1xyHM/s1600/4.JPG[/IMG] [SIZE="4"][COLOR="Blue"][B]මේ ගුවන් කාරය අනාගතයේ පොලීසියේ වැඩට මෙන් ම අවදානම් තැන්වල එක්සත් ජාතීන්ගේ සහන කටයුතුවලටත් යොදා ගන්න පුළුවන්. [/B][/COLOR][/SIZE] [SIZE="6"][COLOR="SeaGreen"][B]බි්රතාන්ය හා යුරෝපීය අත්හදා බැලීම් මෙසේ සිදු කෙරෙද්දී ඇමරිකාවේ නාසා ආයතනයත් තනිව ඔවුන්ගේ ව්‍යාපෘතියක් පටන් අරන්. පැල් යානය කි‍්‍රයා කරන්නේ ගයිරොකොප්ටරයක් කි‍්‍රයා කරන ආකාරයටයි. එසවීම සිදු කරන්නේ බමනය වන රෝටරයකින්. ඉදිරියට තල්ලූ කරන වේගය ලබා ගන්නේ පසුපස ඇති අවර පෙත්තකින්. මේ අහස් රිය ඇතුළෙ යන්න වෙන්නෙ ටිකක් හිර වෙලා වගෙයි. මේ ති‍්‍රරෝද අහස් රියේ දෙදෙනකුට යතෑකි. කිලෝග්‍රෑම් 230ක බරක් ඔසවා ගෙන යන්න පුළුවන්. මහ මග යද්දී, ඉහළින් කැරකෙන, මීටර හතරක් දිග තටු අකුළා ගෙනයි යන්නෙ. මහ මග යන විට මෙහි ප්‍රමාණය උස හා පළල මීටර 1.6ක් විතර වෙනවා.[/B][/COLOR][/SIZE] [IMG]http://2.bp.blogspot.com/-ffa05cs_BUM/T5TwVbI0GHI/AAAAAAAACWI/qEKwxEDCvUg/s1600/5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom