Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාඹා එන මාරයා පරදවමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියාඹා එන මාරයා පරදවමු

උඹලා දන්නවනේ මේ දවස්වල ලංකාවේ හැමතැනම වගේ ඩෙංගු රෝගය පැතිරිලා කියල.ඉතින් හොඳම දේ ඩෙංගු වලින් ආරක්ෂා විම උනත් රෝගය වැලදුනොත් කොහොම හරි සනීප කර ගන්න ඕන.උඹලා දන්න කියන කෙනෙකුට දැනටමත් ඩෙංගු රෝගය වැලඳිලා එහෙම ඉන්නවනම් මේ තොරතුරත් වැදගත් වෙය් කියල හිතුනු නිසය් දැම්මේ

‘පියාඹා එන මාරයා’නිසාවෙන් ජීවිතයක් අහිමි නො වූ පවුලක් සෙවීම නො මළ ගෙයකින් අබ මිටක් සෙවීමක් ම විය හැකි තරමට ඩෙංගු උණ රෝගය වසංගතයක් ලෙස අපට බැට දෙන්නට පටන් ගත්තේ ගෙවී ගිය දශකයේ පටන් ය. වතු සුද්ද කිරීමේ පටන් බී. ටී. අයි. බැක්ටීරියාව විදේශයන්ගෙන් ගෙන්වා ඩෙංගු මදුරුවන්ට එරෙහිව භාවිත කිරීම දක්වා පුළුල් පරාසයක් තුළ පැතිර ගිය ඩෙංගු මර්දන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුව ද ඩෙංගු මරණ සංඛ්‍යාව එන්න එන්න ම වැඩිවූවා මිස අඩුවක් නම් වූයේ නැත. ඒ නිසා ම නිවැසියෙකු ඩෙංගු ආසාදිතයෙකු වූයේ නම් මළගමක් වූ තරමේ කම්පනයක් අනෙකුන් තුළ ඉබේ ම ජනිත විය. මේ විපතට වග කිව යුතු යැයි කියා රටවැසියන් පාලන තන්ත්රයටත්, පාලකයන් රටවැසියන්ටත් ඇඟිලි දිගු කරගනිමින් සිටිනා පසුබිමක, පසු ගිය දිනෙක වාර්තා වූයේ මාරාන්තික ඩෙංගු රෝගය සුව කළ හැකි හෙළ ඔසුවක් සොයා ගන්නට ශී‍්‍ර ලාංකේය දියණියක් සමත් වූ බවයි. ඇය ආයුර්වේද වෛද්‍යාචාරිනී තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනවියයි. රටක් ගිලන් කළ රෝගයකින් පීඩා විඳින සුවහසක් ගිලනුන් සුවපත් කරවන්නට සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයාගත් ඒ ජීවක පරපුරේ දිරිය දියණියට මහාමේඝ උත්තමාචාරය පුදකරමින් අපි ඇය සමඟ කළ සාකච්ඡාව මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

වෛද්‍යතුමියනි, අපි පළමුවෙන් ඔබ ගැන විස්තර දැන ගන්න කැමතියි?

මගේ ගම අම්බලන්ගොඩ, අලූත්වෙල. පහ වසරට එනකල් අලූත්වෙල මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තා. පස්සේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ඇතුළු වුණා. මේ වසරේ මම ශී‍්‍ර ලංකා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ මගේ

උපාධිය සම්පූර්ණ කළා.

වෛද්‍යතුමියනි, ඔබ මේ රෝගය ගැන ම පර්යේෂණ සිදු කරන්නට හේතු වුණ කාරණා ගැන සඳහන් කළොත්?

මම සර්වාංග රෝග වෛද්‍යවරියක්. මගේ අම්මගේ පැත්තෙන් පාරම්පරිකව සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවා. ඒ වගේ ම තාත්තාගේ පැත්තෙන් පාරම්පරිකව සර්ප විෂට වෙදකම් කරනවා. දේශීය වෛද්‍යක්‍රමයේ දී මදුරුවාගේ දෂ්ට කිරීම විෂක් ලෙස තමයි සලකන්නේ. මං පුංචි කාලේ ඉඳල ම විෂ වෙදකම සහ සර්වාංග වෙදකම ගැන අහලා, දැකලා අත්දැකීම් තිබුණා. ඒ දෙපැත්තෙන් ම තිබුණ දැනුම යොදා ගෙන තමයි මම ඩෙංගු රෝගයට මේ ප්‍රතිකාරය අත්හදා බැලූවේ. මේ ඖෂධ නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන් ම යොදා ගන්නේ දේශීය ශාක වර්ගවල කොටස්. ඉතා සාර්ථකව මේ ප්‍රතිකාරය ඩෙංගු සුව කිරීම පිණිස යොදා ගන්න පුළුවන් වුණා.

වෛද්‍යතුමියනි, මෙයින් ලද සාර්ථකත්වය ගැනත් අපි සටහනක් තැබුවොත්..?

මං මේ ඖෂධය භාවිත කර ප්‍රතිකාර කරන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. ඉගෙන ගන්න කාලයේ නම් රෝගීන් සියයක්, දෙසීයක් වගේ ප්‍රමාණයකට පමණයි ප්‍රතිකාර කරන්නට ලැබුණේ. මගේ

උපාධිය සම්පූර්ණ කළාට පසුවයි මාධ්‍ය හරහා මේ පිළිබඳ ව දැනුවත් කිරීම් සිදු කළේ. දැනට රෝගීන් හාරසියපණහකට පමණ ප්රතිකාරකර තිබෙනවා. ඔවුන් සුවපත් වෙලා අදටත් මට කථා කරනවා.

වෛද්‍යතුමියනි, ඔබතුමිය විසින් ප්‍රතිකාර කරණු ලබන අනෙකුත් රෝග මොනවා ද?

විශේෂයෙන් ම ස්නායු ආබාධවලට ප්‍රතිකාර කරණු ලබනවා. ඒ වගේ ම දණහිස් තුළ ශ්ලේෂ්මල තරලය (Synovial Fluid) අඩු වීම නිසා ඇති වන ආබාධයන්ට ප්‍රතිකර්ම ලෙස ඒ තරලය යළි නිෂ්පාදනය කරවීමට දේශීය ඖෂධ භාවිතය සිදු කරනවා. උපතින් ම ස්නායු ආබාධවලට ගොදුරු වූ (Cerebral palsy) දරුවන්ටත් ප්‍රතිකාර සිදු කරනවා.

වෛද්‍යතුමියනි, මාරාන්තික ඩෙංගු රෝගය සුවපත් කරවීම උදෙසා ඔබ සොයා ගත් ඖෂධය භාවිතයට අවසර පත්‍රය ලැබුණා. ඒ පිළිබඳ සහ ප්‍රතිකාර සිදු කරන ආකාරය ගැන සඳහන් කළොත්?

ඔව්, ඒ සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබුණා. මේ ඖෂධයේ නිෂ්පාදනාගාර අයිතියත් ඒ සමඟ ම මට හිමි වුණා. දැනට නම් මගේ නිවසින් පමණයි මෙය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නේවාසික පහසුකම් සලසා දෙන්න පුළුවන්කමක් තවම නැහැ. ඒ නිසා ප්‍රතිකාර ලබා දී ඔවුන් ව පිටත් කරන්නට සිදු වෙනවා.

වෛද්‍යතුමියනි, මේ ප්‍රතිකාර ක්‍රමවේදයේ සාර්ථකත්වය උදෙසා සමාජීය පාර්ශ්වයෙන් ඉටු විය යුත්තේ කවර කාර්ය භාරයක් ද?

ඇත්තට ම මේ රෝගයේ අවසන් අදියරට එළඹෙන්න පෙරාතුව, රෝගයේ පළමු අවස්ථාවන්වල දී ම ප්‍රතිකාර කරන්නට පුළුවන් නම් එය රෝගියාගේ පැත්තෙන් ලොකු වාසියක්. එය ඔවුන්ට පහසුවක්. මේ රෝගයේ අවසන් ම අදියර ඖෂධ භාවිතයෙන් සුවපත් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා රෝගය හඳුනාගත් වහා ම ප්‍රතිකාර සඳහා රෝගියාව රැගෙන ඒම තමයි කළ යුත්තේ. එලෙස කටයුතු කරන්න කියා සමාජය දැනුවත් කිරීමක් වගේ ම ඒ අයුරට ම ක්‍රියා කිරීමක් සමාජයෙන් සිදු වෙනවා නම් අපිට මේ සොයා ගැනීම අති සාර්ථක ආකාරයට භාවිත කරන්න පුළුවන්. එයයි සමාජයෙන් වෙන්න ඕන දේ.

ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි.

ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. ඒ නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට ප්‍රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා.

වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී‍්‍ර ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක ය. මෙවන් සුජාත දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින් ම පින්බර ය. දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ්‍ය ගංගාවක් සකසා අවසාන ය. සත්වගට ම දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ්‍ය මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට ම සුවපත් වීම පිණිස ම උපකාර වේවා!

වෛද්‍යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක :

0917 914202

ගමන් මාර්ගය :

ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වී, අලූත් බටපොළ හරහා අලූත්වෙල

mahamegha.lk

[QUOTE="rm1980, post: 15159927, member: 413392"] [b]පියාඹා එන මාරයා පරදවමු[/b] [SIZE="5"][COLOR="Red"]උඹලා දන්නවනේ මේ දවස්වල ලංකාවේ හැමතැනම වගේ ඩෙංගු රෝගය පැතිරිලා කියල.ඉතින් හොඳම දේ ඩෙංගු වලින් ආරක්ෂා විම උනත් රෝගය වැලදුනොත් කොහොම හරි සනීප කර ගන්න ඕන.උඹලා දන්න කියන කෙනෙකුට දැනටමත් ඩෙංගු රෝගය වැලඳිලා එහෙම ඉන්නවනම් මේ තොරතුරත් වැදගත් වෙය් කියල හිතුනු නිසය් දැම්මේ [/COLOR][/SIZE] [SIZE="4"][SIZE="4"]‘පියාඹා එන මාරයා’නිසාවෙන් ජීවිතයක් අහිමි නො වූ පවුලක් සෙවීම නො මළ ගෙයකින් අබ මිටක් සෙවීමක් ම විය හැකි තරමට ඩෙංගු උණ රෝගය වසංගතයක් ලෙස අපට බැට දෙන්නට පටන් ගත්තේ ගෙවී ගිය දශකයේ පටන් ය. වතු සුද්ද කිරීමේ පටන් බී. ටී. අයි. බැක්ටීරියාව විදේශයන්ගෙන් ගෙන්වා ඩෙංගු මදුරුවන්ට එරෙහිව භාවිත කිරීම දක්වා පුළුල් පරාසයක් තුළ පැතිර ගිය ඩෙංගු මර්දන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුව ද ඩෙංගු මරණ සංඛ්‍යාව එන්න එන්න ම වැඩිවූවා මිස අඩුවක් නම් වූයේ නැත. ඒ නිසා ම නිවැසියෙකු ඩෙංගු ආසාදිතයෙකු වූයේ නම් මළගමක් වූ තරමේ කම්පනයක් අනෙකුන් තුළ ඉබේ ම ජනිත විය. මේ විපතට වග කිව යුතු යැයි කියා රටවැසියන් පාලන තන්ත්රයටත්, පාලකයන් රටවැසියන්ටත් ඇඟිලි දිගු කරගනිමින් සිටිනා පසුබිමක, පසු ගිය දිනෙක වාර්තා වූයේ මාරාන්තික ඩෙංගු රෝගය සුව කළ හැකි හෙළ ඔසුවක් සොයා ගන්නට ශී‍්‍ර ලාංකේය දියණියක් සමත් වූ බවයි. ඇය ආයුර්වේද වෛද්‍යාචාරිනී තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනවියයි. රටක් ගිලන් කළ රෝගයකින් පීඩා විඳින සුවහසක් ගිලනුන් සුවපත් කරවන්නට සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක් සොයාගත් ඒ ජීවක පරපුරේ දිරිය දියණියට මහාමේඝ උත්තමාචාරය පුදකරමින් අපි ඇය සමඟ කළ සාකච්ඡාව මෙසේ ඔබ හමුවේ තබන්නෙමු. [SIZE="5"]වෛද්‍යතුමියනි, අපි පළමුවෙන් ඔබ ගැන විස්තර දැන ගන්න කැමතියි?[/SIZE] මගේ ගම අම්බලන්ගොඩ, අලූත්වෙල. පහ වසරට එනකල් අලූත්වෙල මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තා. පස්සේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ඇතුළු වුණා. මේ වසරේ මම ශී‍්‍ර ලංකා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ මගේ උපාධිය සම්පූර්ණ කළා. [SIZE="5"]වෛද්‍යතුමියනි, ඔබ මේ රෝගය ගැන ම පර්යේෂණ සිදු කරන්නට හේතු වුණ කාරණා ගැන සඳහන් කළොත්?[/SIZE] මම සර්වාංග රෝග වෛද්‍යවරියක්. මගේ අම්මගේ පැත්තෙන් පාරම්පරිකව සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවා. ඒ වගේ ම තාත්තාගේ පැත්තෙන් පාරම්පරිකව සර්ප විෂට වෙදකම් කරනවා. දේශීය වෛද්‍යක්‍රමයේ දී මදුරුවාගේ දෂ්ට කිරීම විෂක් ලෙස තමයි සලකන්නේ. මං පුංචි කාලේ ඉඳල ම විෂ වෙදකම සහ සර්වාංග වෙදකම ගැන අහලා, දැකලා අත්දැකීම් තිබුණා. ඒ දෙපැත්තෙන් ම තිබුණ දැනුම යොදා ගෙන තමයි මම ඩෙංගු රෝගයට මේ ප්‍රතිකාරය අත්හදා බැලූවේ. මේ ඖෂධ නිෂ්පාදනය සඳහා සම්පූර්ණයෙන් ම යොදා ගන්නේ දේශීය ශාක වර්ගවල කොටස්. ඉතා සාර්ථකව මේ ප්‍රතිකාරය ඩෙංගු සුව කිරීම පිණිස යොදා ගන්න පුළුවන් වුණා. [SIZE="5"]වෛද්‍යතුමියනි, මෙයින් ලද සාර්ථකත්වය ගැනත් අපි සටහනක් තැබුවොත්..?[/SIZE] මං මේ ඖෂධය භාවිත කර ප්‍රතිකාර කරන්නට පටන් ගෙන දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. ඉගෙන ගන්න කාලයේ නම් රෝගීන් සියයක්, දෙසීයක් වගේ ප්‍රමාණයකට පමණයි ප්‍රතිකාර කරන්නට ලැබුණේ. මගේ උපාධිය සම්පූර්ණ කළාට පසුවයි මාධ්‍ය හරහා මේ පිළිබඳ ව දැනුවත් කිරීම් සිදු කළේ. දැනට රෝගීන් හාරසියපණහකට පමණ ප්රතිකාරකර තිබෙනවා. ඔවුන් සුවපත් වෙලා අදටත් මට කථා කරනවා. [SIZE="5"]වෛද්‍යතුමියනි, ඔබතුමිය විසින් ප්‍රතිකාර කරණු ලබන අනෙකුත් රෝග මොනවා ද?[/SIZE] විශේෂයෙන් ම ස්නායු ආබාධවලට ප්‍රතිකාර කරණු ලබනවා. ඒ වගේ ම දණහිස් තුළ ශ්ලේෂ්මල තරලය (Synovial Fluid) අඩු වීම නිසා ඇති වන ආබාධයන්ට ප්‍රතිකර්ම ලෙස ඒ තරලය යළි නිෂ්පාදනය කරවීමට දේශීය ඖෂධ භාවිතය සිදු කරනවා. උපතින් ම ස්නායු ආබාධවලට ගොදුරු වූ (Cerebral palsy) දරුවන්ටත් ප්‍රතිකාර සිදු කරනවා. [SIZE="5"]වෛද්‍යතුමියනි, මාරාන්තික ඩෙංගු රෝගය සුවපත් කරවීම උදෙසා ඔබ සොයා ගත් ඖෂධය භාවිතයට අවසර පත්‍රය ලැබුණා. ඒ පිළිබඳ සහ ප්‍රතිකාර සිදු කරන ආකාරය ගැන සඳහන් කළොත්[/SIZE]? ඔව්, ඒ සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබුණා. මේ ඖෂධයේ නිෂ්පාදනාගාර අයිතියත් ඒ සමඟ ම මට හිමි වුණා. දැනට නම් මගේ නිවසින් පමණයි මෙය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නේවාසික පහසුකම් සලසා දෙන්න පුළුවන්කමක් තවම නැහැ. ඒ නිසා ප්‍රතිකාර ලබා දී ඔවුන් ව පිටත් කරන්නට සිදු වෙනවා. [SIZE="5"]වෛද්‍යතුමියනි, මේ ප්‍රතිකාර ක්‍රමවේදයේ සාර්ථකත්වය උදෙසා සමාජීය පාර්ශ්වයෙන් ඉටු විය යුත්තේ කවර කාර්ය භාරයක් ද?[/SIZE] ඇත්තට ම මේ රෝගයේ අවසන් අදියරට එළඹෙන්න පෙරාතුව, රෝගයේ පළමු අවස්ථාවන්වල දී ම ප්‍රතිකාර කරන්නට පුළුවන් නම් එය රෝගියාගේ පැත්තෙන් ලොකු වාසියක්. එය ඔවුන්ට පහසුවක්. මේ රෝගයේ අවසන් ම අදියර ඖෂධ භාවිතයෙන් සුවපත් කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා රෝගය හඳුනාගත් වහා ම ප්‍රතිකාර සඳහා රෝගියාව රැගෙන ඒම තමයි කළ යුත්තේ. එලෙස කටයුතු කරන්න කියා සමාජය දැනුවත් කිරීමක් වගේ ම ඒ අයුරට ම ක්‍රියා කිරීමක් සමාජයෙන් සිදු වෙනවා නම් අපිට මේ සොයා ගැනීම අති සාර්ථක ආකාරයට භාවිත කරන්න පුළුවන්. එයයි සමාජයෙන් වෙන්න ඕන දේ. [SIZE="5"]ඔබතුමිය විසින් සිදු කරණු ලබන අනෙකුත් පර්යේෂණ ගැනත් අපි දැන ගන්න කැමතියි.[/SIZE] ඩෙංගු ඇති වන්නේ වෛරසයකින්. වෛරස්වලට බෙහෙත් නෑ කියන එකයි සාමාන්‍ය පිළිගැනීම. මේ සොයා ගැනීම වෛරස්වලට හොඳ උත්තරයක්. ඒ නිසා ඉදිරියේදීත් වෛරස් නිසා ඇති වෙන රෝගවලට ප්‍රතිකාර විධි සොයා ගැනීම සඳහා පර්යේෂණ සිදු කරන්න මං බලාපොරොත්තු වෙනවා. ලියුකේමියා වැනි රෝග පිළිබඳවත් පර්යේෂණ සිදු කෙරෙනවා. වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනවිය විසින් සිදු කළ මේ මහානීය සොයා ගැනීම, හිස ඔසවන්නට නො දී පැතිර යන ඩෙංගු රෝගය ගැන බය සංකා උරුමකොට ගත් ශී‍්‍ර ලාංකිකයන්ගේ නො මඳ සැනසීම පිණිස හේතු වන බව නිසැක ය. මෙවන් සුජාත දූ පුතුන් ලබන්නට ලක්මව සැබැවින් ම පින්බර ය. දුර්ලභව ලද මනුසත් බව නිරෝගී කොට සුවපත් කරවන්නට ඇය තැබූ මේ පියවර හෙළ ඉතිහාසයේ මහා සන්ධිස්ථානයක් වනු ඇත. ගිලන් ලොවට පිළිසරණක් වෙමින් ඇය සිදු කළ මේ මෙහෙවර ඇයගේ ජීවිතය කරා ගලා එන පුණ්‍ය ගංගාවක් සකසා අවසාන ය. සත්වගට ම දුකට වෙදාණන් වූ සම්බුදු සමිඳුන්ගේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන මේ යුගයේ, ලොවක් සුවපත් කරමින් සිදු කරනා මේ උත්තම පුණ්‍ය මෙහෙවර, මේ වෙදැදුරුතුමියට මතු යම් දිනෙක සසර දුකින් මිදී සදහට ම සුවපත් වීම පිණිස ම උපකාර වේවා! [SIZE="5"]වෛද්‍යතුමිය හා සම්බන්ධ විය හැකි දුරකථන අංක : 0917 914202[/SIZE] ගමන් මාර්ගය : ගාල්ල, කුමාරකන්ද හරහා අලූත්වෙල හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරුවෙන් පිට වී, අලූත් බටපොළ හරහා අලූත්වෙල[/SIZE] mahamegha.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom