Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියාසර නිශේධන කලාප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියාසර නිශේධන කලාප

සිරියාව අද පවතින ඛේදනක ඉරණමට ඇද දැමුවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමේ පොරොන්දුව මත එරට අවුලුවා ලූ එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් සහ අරාබියේ සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ය.රටවල් විනාශ කිරීමේ ඔවුන්ගේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් අනෙක් රටවල් වන ලිබියාව සහ ඉරාකය තවමත් ගොඩ ඒමක් නොමැති යුද්ධවලට මැදිව සිටියි.ඒකාධිපතියන් යැයි ලොව සතර දෙසින් චෝදනා එල්ල වූ ලිබියානු ජනපති මුහම්වර් අල් ගඩාෆි සහ ඉරාක ජනපති සදාම් හුසේන් යටතේ ලිබියාව සහ ඉරාකය සාමකාමී රාජ්‍යයන් ලෙස පැවතුනු බව ලොවම දන්නා දෙයකි.

සිරියානු යුද්ධය ඇරඹී වසර හයකට පසුව පළමුවරට දැන් සිරියානු රජයේ හමුදා ජයග්‍රහණයේ රසය විදිමින් තිබෙන්නේ රුසියාවට පින් සිදුවන්නටය.එසේ නොවන්නට අද සිරියානු ජනපති බලයෙන් පහවී අවසානය.සිරියානු රජයට එරෙහිව සටන් කරන ප්‍රධාන පාර්ශ්වය දෙක වන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සහ නිදහස් සිරියානු හමුදාවයි.මේ දෙපාර්ශ්වයට බටහිර සහ අරාබි සුන්නි මුස්ලිම් රටවල සහාය ලැබෙන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.

ඇලැපෝ නගරය එදා සහ අද

2015 වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් සිරියානු යුද්ධයේ වාසිය තිබුණේ ඇමෙරිකාවේ සෘජු සහාය ලබන සිරියානු විරුද්ධ පක්ෂයටයි.සැප්තැම්බර් මස 30 වනදා පටන් රැසියාව සිරියානු යුද්ධයට සෘජුවම මැදිහත්වන්නේ සතුරු පාර්ශ්වයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමගයි.මෙම ගුවන් මෙහෙයුම්වල සාර්ථකත්වයක් එය ආරම්භ කල මුල් සමයේදී පැවතුණද සිරියානු රජයේ හමුදා පාබල සටන්වලදී අසාර්ථක වීම නිසා වසරකට පසුව හැරී බැලීමේදී රුසියානු දායක්තවයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට බෂාර් අල් අෂාඩ්ගේ හමුදා සමත්ව නැති බව සමහරුන්ගේ අදහස විය.රුසියාව මෙම යුද්ධයට එකතුවන්නේ සිරියාව ඔවුන් යුදමය සහ භූදේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක් නිසාය.රුසියාවේ තීරණය මුල පටන් ඇමෙරිකාවේ අප්‍රසාදයට මෙන්ම ඔවුන්ගේ සැලැසුම් කඩාකප්පල් කිරීමටද හේතුවක් වූබවට සැකයක් නොමැත.

ඉස්ලාමීය ත්රස්තවාදීන්ට පමණක් නොව "මධ්‍යස්ථ විපක්ෂය" හෙවත් අෂාඩ් විරෝධී ඇමෙරිකාව ඇතුලු රටවල සහාය ලබන කැරලිකාර කණ්ඩායම්වලටද රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකාව චෝදනා කලේ කාලයක පටන්ය.පසුගිය දිනෙක ඇමෙරිකාවද සිරියානු රජයේ හමුදාවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග රුසියා-ඇමෙරිකා විරසකය තවත් වර්ධනය විය.ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය හමුවේ සිරියාව තුල සිය හමුදා මර්මස්ථාන සහ සෙබලුන් දැඩි අනතුරක සිටින බව තේරුම් ගත් රුසියාව වහාම එස්-300 සහ Pantsir-S1 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සිරියාව තුල ස්ථානගත කිරීමට පියවර ගත්තේය.මේ හරහා අදාල ප්‍රදේශ ඔස්සේ ඇමෙරිකාවේ ප්‍රහාරක යානාවලට "පියාසර නිශේධන කලාප" නිර්මාණය වී තිබේ.ඒ නිසා සිරියානු හමුදාවේ ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කර විරුද්ධ පාර්ශවයට වාසි සහගත තත්ත්වයක් ඇතිකිරීමේ ඇමෙරිකානු සිහිනය බිද වැටී තිබේ.

ලිබියාවට නේටෝ හමුදාව බෝම්බ හෙළීම

ඇමෙරිකා-රුසියා විරසකය තවත් උත්සන්න වූයේ සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවෝ සතුව තිබෙන ඇලැපෝ නගරය අල්ලා ගැනීමට සිරියා-රුසියා ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹීමත් සමගයි.ඇලැපෝ නගරය අල්ලාගැනීමේ සටන රුසියා-ඇමෙරිකා යුද්ධයක් දක්වා දිග්ගැසිය හැකිබවට බොහෝදෙනා බිය පළකරයි.දෙරට අතර න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවිය හැකි යැයි කියමින් බටහිර මාධ්‍ය විසින් පුවත් මවමින් සිටියි.සිරියාවට අත්ව තිබෙන ඉරණමට රුසියාව වග කිවයුතු යැයි දැන් දැන් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් එළිපිට ප්‍රකාශ කරමින් සිටින්නේ තමන් කිසිවක් නොකල අයුරින්ය.ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත මාධ්‍ය ඒකාධිකාරය විසින් "ඇලැපෝ නගරය" තුල රුසියාව සහ සිරියානු රජය විසින් මහා මිනිස් සංහාරයක් සිදුකරන බව කියමින් දැවැන්ත ප්රචාරක යුද්ධයක් දැන් ඇරඹා තිබේ.ඇලැපෝ නගරය වැටීම වළක්වා ගැනීමට ඇමෙරිකාව-ජර්මනිය-ප්‍රංශය-බ්‍රිතාන්‍යය ආදී රටවල් දැඩි සටනක් දෙමින් සිටියි.සිරියානු යුද්ධයට විසඳුමක් සොයමින් සිටි ප්‍රංශය එකවරම රුසියාව හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කිරීම හමුවේ ලබන සතියට යොදාගෙන තිබූ රුසියා-ප්‍රංශ නායක හමුව අවලංගු කිරීමට ජනපති පුටීන් තීරණය කරන ලදි.ඒ අතරතුර රුසියාවට තවත් සම්බාධක පැනවිය යුතු යැයි කියමින් ජර්මන් චාන්සලර්වරියද පුටීන්ට දෝෂාරෝපණ එල්ල කර තිබේ.

no-fly zones හෙවත් "පියාසර තහනම් කලාප" සිරියාවට අවශ්‍ය බව ඇමෙරිකාව යෝජනා කරන්නේ කාලයක පටන්ය.ඇලැපෝ ඇතුලු සිරියාවේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය දරුණු අතට හැරී තිබේ.එවැනි අවස්ථාවක පියාසර තහනම් කලාපයක් යන අදහස බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගන්නා එකක් වන්නේ එය ගෙන එන්නේ මානුෂවාදී අදහසකින් යැයි බහුතරයක් වූ මෝඩයින් විශ්වාස කරන නිසාය.

සිරියාවේ පියාසර තහනම් කලාපයක් ඇතිකිරීම ඔස්සේ ඇමෙරිකාව ප්රමුඛ රටවල් බලාපොරොත්තුව එන්නේ සිය යටි අරමුණු ඉටුකරගැනීම බව ඉතා පැහැදිලිය.ඔවුන් ලිබියාවේ ජනපති ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා ගෙන ගිය සටනේදී පියාසර නිෂේධන කලාප භාවිතා කලේ ගඩාෆි විරෝධී කැරලිකරුන්ගේ සහාය පිණිසයි.එනම් නෝටෝව සිය ගුවන් ප්‍රහාරක හැකියාව ගඩාෆිගේ හමුදාවලට එරෙහිව යෙදවීමයි.

ඇමෙරිකානු ජනපති ධූර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිදුකල කතාවකින් ඔවුන්ගේ no-fly zone සම්බන්ධ ඉල්ලීමේ සැබෑ අපේක්ෂාව මනාව හෙළිවේ.

"To have a no-fly zone you have to take out all of the air defenses, many of which are located in populated areas. So our missiles, even if they are standoff missiles so we’re not putting our pilots at risk— you’re going to kill a lot of Syrians" - හිලරි ක්ලින්ටන්

රුසියානු ගුවන් ප්‍රහාරක ශක්තිය නොමැතිව සිරියානු රජයේ හමුදාවේ අනාගත අවිනිශ්චිතය.ඒ බව ඔවුන් පසුගිය වසර 4-5 ක කාලය තිස්සේ පෙන්වාදී තිබේ.පාබල සටන් වලදී උපායමාර්ගික වශයෙන් කැරලිකරුවන් සහ ත්රස්තවාදීන් සිරියානු රජයේ හමුදාවට වඩා ඉහළ ස්ථානයක සිටියි.වර්තමානය වන විට අෂාඩ්ගේ හමුදා යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඒ රුසියා-සිරියා ඒකාබද්ධ මෙහෙයුම් නිසාය.යම් ආකාරයකින් රුසියාවේ ගුවන් ප්‍රහාරක සහාය නැතිව ගිය හොත් රජයේ හමුදාව සහ කැරලි හමුදාව අතර වෙනසක් නැති තරම්ය.බටහිර රටවල් "සිරියාව තුල පියාසර නිෂේධන කලාපයක්" ඇතිකිරීමට යෝජනා කරන්නේ මේ නිසාය.එවිට කැරලිකරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවතා දමන්නට රුසියා-සිරියා ගුවන් හමුදාවලට සිදුවේ.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඔස්සේ "පියාසර තහනම් කලාපයක්" ගෙන එන්නට උත්සාහ කරන්නේ එම ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තර වශයෙන් නීත්‍යානුකූලභාවයක් ලබාගැනීමටයි.නමුත් රුසියාවේ මැදිහත්වීම නිසා එම යෝජනාව කාලය පටන් ප්‍රතික්ෂේප වෙමින් තිබේ.

පියාසර නිෂේධන කලාපයක් නිර්මාණය කල හොත් රුසියානු සහ සිරියානු ගුවන් හමුදාවට එම කලාපය තහනම් වේ.ඒ හරහා ඇමෙරිකාව ප්රමුඛ රටවල් ලෝකයට පෙන්වන්නේ ඇලැපෝ නගරය ඇතුලු ප්‍රදේශයේ ජනතාව ගුවන් ප්‍රහාරවලට ගොදුරු වීම වළක්වාලීම වුවද සැබෑ අරමුණ අෂාඩ් විරෝධී සටන්කාමීන් සහ ඔවුන්ගේ පුහුණු කඳවුරු රුසියා-සිරියා ගුවන් ප්‍රහාරවලින් රැකගැනීමයි.යම් ආකාරයකින් රුසියා-සිරියා ගුවන් යානා සීමා උල්ලංඝණය කල හොත් වෙඩි තබා බිම හෙළනු ඇත.කෙසේ වෙතත් සිරියාව තුල ස්ථාපනය කරන "පියාසර නිෂේධන කලාපයක්" අවසන් වන්නේ ලිබියාව තුල ස්ථාපනය කල පියාසර නිෂේධන කලාපය ඔස්සේ නේටෝ හමුදාවට බෝම්බ හෙළීමට ආරක්ෂාකාරී කොරිඩෝරයක් නිර්මාණය කර දුන්නා හා සමානවයි.

ලිබියාවේ ස්ථාපනය කර තිබූ පියාසර නිෂේධන කලාපය

ලිබියාවේ පියාසර නිෂේධන කලාපයේ අවසන් ප්‍රතිඵලය වූයේ මරණ ගණන ඉහළ යෑම සහ යටිතල පහසුකම් බරපතල අයුරින් විනාශ වී යෑමයි.අවසානයේදී රජය බිද වැටී රට කැබලිවලට වෙන්ව ගියේය.මැදපෙරදිග සිදුකරන බොහොමයක් යුදමය මැදිහත්වීම් පිටුපස තිබෙන්නේ තෙල් සහ ගෑස් සම්පත්වල අයිතිය සම්බන්ධ ප්‍රශ්නයි.ඇමෙරිකාවට මෙන්ම යුරෝපා රටවලටද කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැතිව ඕනෑම රටකට බෝම්බ හෙළීමට,මනුෂ්‍ය ඝාතන කිරීමට හැකියාව ලැබී තිබේ.ඔවුන් සිදුකල සිදුකරන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කතා කරන්නට කිසිවෙක් නැත.තෙල් සහ ගෑස් වෙනුවෙන් රටවල් අවුලවමින් යන සුදු හම ඇති ජාතීන්ට එරෙහිව ඔවුන්ගේ රටවලදීම සිදුවන "ඉස්ලාමී අන්තවාදී" ප්‍රහාරවල වරදක් නැතිබව මගේ හැඟීමයි.මන්ද මෙම සරණාගතයින් බිහිවූයේ නිමක් නැතිව ඔවුන්ගේ රටවලට සුදු හම සහිත ජාතීන් කරන අපරාධ නිසාය.ඔවුන් අද පිට කරන්නේ එහි වෛරයයි.

ඇමෙරිකානුවන්ගේ සහ රුසියානුවන්ගේ වෙනස

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20792490, member: 547562"] [b]පියාසර නිශේධන කලාප[/b] [CENTER][IMG]http://i.imgur.com/NlqJi2F.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියාව අද පවතින ඛේදනක ඉරණමට ඇද දැමුවේ ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කිරීමේ පොරොන්දුව මත එරට අවුලුවා ලූ එක්සත් ජනපදය ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන් සහ අරාබියේ සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ය.රටවල් විනාශ කිරීමේ ඔවුන්ගේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් අනෙක් රටවල් වන ලිබියාව සහ ඉරාකය තවමත් ගොඩ ඒමක් නොමැති යුද්ධවලට මැදිව සිටියි.ඒකාධිපතියන් යැයි ලොව සතර දෙසින් චෝදනා එල්ල වූ ලිබියානු ජනපති මුහම්වර් අල් ගඩාෆි සහ ඉරාක ජනපති සදාම් හුසේන් යටතේ ලිබියාව සහ ඉරාකය සාමකාමී රාජ්‍යයන් ලෙස පැවතුනු බව ලොවම දන්නා දෙයකි.[/SIZE] [SIZE="3"]සිරියානු යුද්ධය ඇරඹී වසර හයකට පසුව පළමුවරට දැන් සිරියානු රජයේ හමුදා ජයග්‍රහණයේ රසය විදිමින් තිබෙන්නේ රුසියාවට පින් සිදුවන්නටය.එසේ නොවන්නට අද සිරියානු ජනපති බලයෙන් පහවී අවසානය.සිරියානු රජයට එරෙහිව සටන් කරන ප්‍රධාන පාර්ශ්වය දෙක වන්නේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් සහ නිදහස් සිරියානු හමුදාවයි.මේ දෙපාර්ශ්වයට බටහිර සහ අරාබි සුන්නි මුස්ලිම් රටවල සහාය ලැබෙන බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3TFfGed.jpg[/IMG][/CENTER] [B][CENTER]ඇලැපෝ නගරය එදා සහ අද[/CENTER][/B] [SIZE="3"]2015 වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් සිරියානු යුද්ධයේ වාසිය තිබුණේ ඇමෙරිකාවේ සෘජු සහාය ලබන සිරියානු විරුද්ධ පක්ෂයටයි.සැප්තැම්බර් මස 30 වනදා පටන් රැසියාව සිරියානු යුද්ධයට සෘජුවම මැදිහත්වන්නේ සතුරු පාර්ශ්වයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමගයි.මෙම ගුවන් මෙහෙයුම්වල සාර්ථකත්වයක් එය ආරම්භ කල මුල් සමයේදී පැවතුණද සිරියානු රජයේ හමුදා පාබල සටන්වලදී අසාර්ථක වීම නිසා වසරකට පසුව හැරී බැලීමේදී රුසියානු දායක්තවයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට බෂාර් අල් අෂාඩ්ගේ හමුදා සමත්ව නැති බව සමහරුන්ගේ අදහස විය.රුසියාව මෙම යුද්ධයට එකතුවන්නේ සිරියාව ඔවුන් යුදමය සහ භූදේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක් නිසාය.රුසියාවේ තීරණය මුල පටන් ඇමෙරිකාවේ අප්‍රසාදයට මෙන්ම ඔවුන්ගේ සැලැසුම් කඩාකප්පල් කිරීමටද හේතුවක් වූබවට සැකයක් නොමැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dhdQ3MQ.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉස්ලාමීය ත්රස්තවාදීන්ට පමණක් නොව "මධ්‍යස්ථ විපක්ෂය" හෙවත් අෂාඩ් විරෝධී ඇමෙරිකාව ඇතුලු රටවල සහාය ලබන කැරලිකාර කණ්ඩායම්වලටද රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකාව චෝදනා කලේ කාලයක පටන්ය.පසුගිය දිනෙක ඇමෙරිකාවද සිරියානු රජයේ හමුදාවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග රුසියා-ඇමෙරිකා විරසකය තවත් වර්ධනය විය.ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය හමුවේ සිරියාව තුල සිය හමුදා මර්මස්ථාන සහ සෙබලුන් දැඩි අනතුරක සිටින බව තේරුම් ගත් රුසියාව වහාම එස්-300 සහ Pantsir-S1 ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධති සිරියාව තුල ස්ථානගත කිරීමට පියවර ගත්තේය.මේ හරහා අදාල ප්‍රදේශ ඔස්සේ ඇමෙරිකාවේ ප්‍රහාරක යානාවලට "පියාසර නිශේධන කලාප" නිර්මාණය වී තිබේ.ඒ නිසා සිරියානු හමුදාවේ ඉලක්ක වෙත ගුවනින් ප්‍රහාර එල්ල කර විරුද්ධ පාර්ශවයට වාසි සහගත තත්ත්වයක් ඇතිකිරීමේ ඇමෙරිකානු සිහිනය බිද වැටී තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/dLXrqKe.jpg[/IMG][/CENTER] [B][CENTER]ලිබියාවට නේටෝ හමුදාව බෝම්බ හෙළීම[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකා-රුසියා විරසකය තවත් උත්සන්න වූයේ සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවෝ සතුව තිබෙන ඇලැපෝ නගරය අල්ලා ගැනීමට සිරියා-රුසියා ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹීමත් සමගයි.ඇලැපෝ නගරය අල්ලාගැනීමේ සටන රුසියා-ඇමෙරිකා යුද්ධයක් දක්වා දිග්ගැසිය හැකිබවට බොහෝදෙනා බිය පළකරයි.දෙරට අතර න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවිය හැකි යැයි කියමින් බටහිර මාධ්‍ය විසින් පුවත් මවමින් සිටියි.සිරියාවට අත්ව තිබෙන ඉරණමට රුසියාව වග කිවයුතු යැයි දැන් දැන් ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් එළිපිට ප්‍රකාශ කරමින් සිටින්නේ තමන් කිසිවක් නොකල අයුරින්ය.ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත මාධ්‍ය ඒකාධිකාරය විසින් "ඇලැපෝ නගරය" තුල රුසියාව සහ සිරියානු රජය විසින් මහා මිනිස් සංහාරයක් සිදුකරන බව කියමින් දැවැන්ත ප්රචාරක යුද්ධයක් දැන් ඇරඹා තිබේ.ඇලැපෝ නගරය වැටීම වළක්වා ගැනීමට ඇමෙරිකාව-ජර්මනිය-ප්‍රංශය-බ්‍රිතාන්‍යය ආදී රටවල් දැඩි සටනක් දෙමින් සිටියි.සිරියානු යුද්ධයට විසඳුමක් සොයමින් සිටි ප්‍රංශය එකවරම රුසියාව හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කිරීම හමුවේ ලබන සතියට යොදාගෙන තිබූ රුසියා-ප්‍රංශ නායක හමුව අවලංගු කිරීමට ජනපති පුටීන් තීරණය කරන ලදි.ඒ අතරතුර රුසියාවට තවත් සම්බාධක පැනවිය යුතු යැයි කියමින් ජර්මන් චාන්සලර්වරියද පුටීන්ට දෝෂාරෝපණ එල්ල කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/N8d43VU.jpg[/IMG][/CENTER] [SIZE="3"]no-fly zones හෙවත් "පියාසර තහනම් කලාප" සිරියාවට අවශ්‍ය බව ඇමෙරිකාව යෝජනා කරන්නේ කාලයක පටන්ය.ඇලැපෝ ඇතුලු සිරියාවේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය දරුණු අතට හැරී තිබේ.එවැනි අවස්ථාවක පියාසර තහනම් කලාපයක් යන අදහස බොහෝදෙනාගේ ආකර්ෂණය දිනාගන්නා එකක් වන්නේ එය ගෙන එන්නේ මානුෂවාදී අදහසකින් යැයි බහුතරයක් වූ මෝඩයින් විශ්වාස කරන නිසාය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9F4iQJ6.jpg[/IMG][/CENTER] [SIZE="3"]සිරියාවේ පියාසර තහනම් කලාපයක් ඇතිකිරීම ඔස්සේ ඇමෙරිකාව ප්රමුඛ රටවල් බලාපොරොත්තුව එන්නේ සිය යටි අරමුණු ඉටුකරගැනීම බව ඉතා පැහැදිලිය.ඔවුන් ලිබියාවේ ජනපති ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා ගෙන ගිය සටනේදී පියාසර නිෂේධන කලාප භාවිතා කලේ ගඩාෆි විරෝධී කැරලිකරුන්ගේ සහාය පිණිසයි.එනම් නෝටෝව සිය ගුවන් ප්‍රහාරක හැකියාව ගඩාෆිගේ හමුදාවලට එරෙහිව යෙදවීමයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/DpOZruG.jpg[/IMG] [SIZE="3"]ඇමෙරිකානු ජනපති ධූර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිදුකල කතාවකින් ඔවුන්ගේ no-fly zone සම්බන්ධ ඉල්ලීමේ සැබෑ අපේක්ෂාව මනාව හෙළිවේ.[/SIZE][/CENTER] [SIZE="3"][I]"To have a no-fly zone you have to take out all of the air defenses, many of which are located in populated areas. So our missiles, even if they are standoff missiles so we’re not putting our pilots at risk— you’re going to kill a lot of Syrians"[/I][/SIZE] -[SIZE="3"] හිලරි ක්ලින්ටන් [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/fQSn2Ev.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානු ගුවන් ප්‍රහාරක ශක්තිය නොමැතිව සිරියානු රජයේ හමුදාවේ අනාගත අවිනිශ්චිතය.ඒ බව ඔවුන් පසුගිය වසර 4-5 ක කාලය තිස්සේ පෙන්වාදී තිබේ.පාබල සටන් වලදී උපායමාර්ගික වශයෙන් කැරලිකරුවන් සහ ත්රස්තවාදීන් සිරියානු රජයේ හමුදාවට වඩා ඉහළ ස්ථානයක සිටියි.වර්තමානය වන විට අෂාඩ්ගේ හමුදා යම් සාර්ථකත්වයක් ලබා ඇත්නම් ඒ රුසියා-සිරියා ඒකාබද්ධ මෙහෙයුම් නිසාය.යම් ආකාරයකින් රුසියාවේ ගුවන් ප්‍රහාරක සහාය නැතිව ගිය හොත් රජයේ හමුදාව සහ කැරලි හමුදාව අතර වෙනසක් නැති තරම්ය.බටහිර රටවල් "සිරියාව තුල පියාසර නිෂේධන කලාපයක්" ඇතිකිරීමට යෝජනා කරන්නේ මේ නිසාය.එවිට කැරලිකරුන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම නවතා දමන්නට රුසියා-සිරියා ගුවන් හමුදාවලට සිදුවේ.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඔස්සේ "පියාසර තහනම් කලාපයක්" ගෙන එන්නට උත්සාහ කරන්නේ එම ක්‍රියාමාර්ගයට ජාත්‍යන්තර වශයෙන් නීත්‍යානුකූලභාවයක් ලබාගැනීමටයි.නමුත් රුසියාවේ මැදිහත්වීම නිසා එම යෝජනාව කාලය පටන් ප්‍රතික්ෂේප වෙමින් තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/qkke7Xd.jpg[/IMG][/CENTER] [SIZE="3"]පියාසර නිෂේධන කලාපයක් නිර්මාණය කල හොත් රුසියානු සහ සිරියානු ගුවන් හමුදාවට එම කලාපය තහනම් වේ.ඒ හරහා ඇමෙරිකාව ප්රමුඛ රටවල් ලෝකයට පෙන්වන්නේ ඇලැපෝ නගරය ඇතුලු ප්‍රදේශයේ ජනතාව ගුවන් ප්‍රහාරවලට ගොදුරු වීම වළක්වාලීම වුවද සැබෑ අරමුණ අෂාඩ් විරෝධී සටන්කාමීන් සහ ඔවුන්ගේ පුහුණු කඳවුරු රුසියා-සිරියා ගුවන් ප්‍රහාරවලින් රැකගැනීමයි.යම් ආකාරයකින් රුසියා-සිරියා ගුවන් යානා සීමා උල්ලංඝණය කල හොත් වෙඩි තබා බිම හෙළනු ඇත.කෙසේ වෙතත් සිරියාව තුල ස්ථාපනය කරන "පියාසර නිෂේධන කලාපයක්" අවසන් වන්නේ ලිබියාව තුල ස්ථාපනය කල පියාසර නිෂේධන කලාපය ඔස්සේ නේටෝ හමුදාවට බෝම්බ හෙළීමට ආරක්ෂාකාරී කොරිඩෝරයක් නිර්මාණය කර දුන්නා හා සමානවයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Hgskt2Y.jpg[/IMG][/CENTER] [B][CENTER]ලිබියාවේ ස්ථාපනය කර තිබූ පියාසර නිෂේධන කලාපය[/CENTER][/B] [SIZE="3"]ලිබියාවේ පියාසර නිෂේධන කලාපයේ අවසන් ප්‍රතිඵලය වූයේ මරණ ගණන ඉහළ යෑම සහ යටිතල පහසුකම් බරපතල අයුරින් විනාශ වී යෑමයි.අවසානයේදී රජය බිද වැටී රට කැබලිවලට වෙන්ව ගියේය.මැදපෙරදිග සිදුකරන බොහොමයක් යුදමය මැදිහත්වීම් පිටුපස තිබෙන්නේ තෙල් සහ ගෑස් සම්පත්වල අයිතිය සම්බන්ධ ප්‍රශ්නයි.ඇමෙරිකාවට මෙන්ම යුරෝපා රටවලටද කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැතිව ඕනෑම රටකට බෝම්බ හෙළීමට,මනුෂ්‍ය ඝාතන කිරීමට හැකියාව ලැබී තිබේ.ඔවුන් සිදුකල සිදුකරන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන කතා කරන්නට කිසිවෙක් නැත.තෙල් සහ ගෑස් වෙනුවෙන් රටවල් අවුලවමින් යන සුදු හම ඇති ජාතීන්ට එරෙහිව ඔවුන්ගේ රටවලදීම සිදුවන "ඉස්ලාමී අන්තවාදී" ප්‍රහාරවල වරදක් නැතිබව මගේ හැඟීමයි.මන්ද මෙම සරණාගතයින් බිහිවූයේ නිමක් නැතිව ඔවුන්ගේ රටවලට සුදු හම සහිත ජාතීන් කරන අපරාධ නිසාය.ඔවුන් අද පිට කරන්නේ එහි වෛරයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/AQnSKPB.jpg[/IMG] [URL="http://www.liveleak.com/view?i=256_1475269524"][COLOR="Blue"][B]ඇමෙරිකානුවන්ගේ සහ රුසියානුවන්ගේ වෙනස[/B][/COLOR][/URL][/CENTER] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom