Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පියා තම දියණිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියා තම දියණිය

පියා තම දියණිය හේනේ පැලට ඇදන් ගිහින් වරින් වර කෙළසලා - පියා උසාවියේ දී ගෙල කපා ගනී

ගල්ගමුව අධිකරණය තුළ මීට පෙර වාර්තා නොවූ පුවතක් ඊයේ අසන්නට ලැබුණි. ඒ සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ඊයේ දහවල් අධිකරණය තුළදීම තියුණු ආයුධයකින් ගෙල කපාගැනීමයි. එම කැපුම් තුවාලය නිසාවෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පියා වසරකට වැඩි කාලයක සිට තම 13 හැවිරිදි දියණියට අතවර කර ඇත්තේ ඇය බියට පත්කරගෙනය.

මේ පිළිබඳව දියණිය තම මවට දැනුම් දීමෙන් පසු ගල්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව සැකකාර පියා ගල්ගමුව පොලිසිය මගින් පෙරේදා (19) අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාර පියා තම දියණිය සහ බිරිඳ බියට පත්කරගෙන ඔවුන් විවිධ අතවරයන්ට ලක්කර ඇති බව පරීක්ෂණවලදී හෙළි විය.

ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ඇතැම් දිනවලදී දියණිය හේනට රැුගෙන ගොස් එහිදීද අතවර කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පියා ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අපේ‍්‍රල් මස 03 වැනිදා වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහු ඊයේ දහවල් 12.05 ට පමණ අධිකරණයේ විත්ති කූඩුවේදීම තම ගෙල කපාගෙන ඇත.

අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැකකරු ගල්ගමුව රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යවා තිබේ. ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

මූ නම් ජීවත් වෙන්න ඕන එකෙක් නෙවෙයි

[QUOTE="IveyStyle, post: 16421447, member: 300727"] [b]පියා තම දියණිය[/b] [CENTER][SIZE=4][U]පියා තම දියණිය හේනේ පැලට ඇදන් ගිහින් වරින් වර කෙළසලා - පියා උසාවියේ දී ගෙල කපා ගනී[/U] [/SIZE][LEFT][SIZE=4]ගල්ගමුව අධිකරණය තුළ මීට පෙර වාර්තා නොවූ පුවතක් ඊයේ අසන්නට ලැබුණි. ඒ සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ඊයේ දහවල් අධිකරණය තුළදීම තියුණු ආයුධයකින් ගෙල කපාගැනීමයි. එම කැපුම් තුවාලය නිසාවෙන්ම අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඔහු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර පියා වසරකට වැඩි කාලයක සිට තම 13 හැවිරිදි දියණියට අතවර කර ඇත්තේ ඇය බියට පත්කරගෙනය. මේ පිළිබඳව දියණිය තම මවට දැනුම් දීමෙන් පසු ගල්ගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. ඒ අනුව සැකකාර පියා ගල්ගමුව පොලිසිය මගින් පෙරේදා (19) අත්අඩංගුවට ගන්නා ලදී. සැකකාර පියා තම දියණිය සහ බිරිඳ බියට පත්කරගෙන ඔවුන් විවිධ අතවරයන්ට ලක්කර ඇති බව පරීක්ෂණවලදී හෙළි විය. ගොවිතැන් කටයුතුවල යෙදෙන ඔහු ඇතැම් දිනවලදී දියණිය හේනට රැුගෙන ගොස් එහිදීද අතවර කර ඇති බව පොලිසිය පවසයි. සැකකාර පියා ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අපේ‍්‍රල් මස 03 වැනිදා වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර ඔහු ඊයේ දහවල් 12.05 ට පමණ අධිකරණයේ විත්ති කූඩුවේදීම තම ගෙල කපාගෙන ඇත. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැකකරු ගල්ගමුව රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් මාරු කර යවා තිබේ. ගල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි [/SIZE][CENTER][IMG]http://www.hirunews.lk/Data/news_uploads/galgamuwa-1.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/galgamuwa-4.jpg[/IMG] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/galgamuwa-7.jpg[/IMG] [SIZE=5][COLOR=Red] මූ නම් ජීවත් වෙන්න ඕන එකෙක් නෙවෙයි[/COLOR][/SIZE]:no: [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom