Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පියුමි කොහෙද ගියේ එතකොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://theleader.lk/news/6979-2021-06-02-15-11-55?fbclid=IwAR3tH11vOS-AWN6uQTAjDC3YdWRcvH-ndZP7VorjKkAcvawEF0KnpDjOF2o

මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට වෙත රැගෙන යමින් සිටි බසය ආපු හරවා එවන්නැයි පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර ගෙන්

නියෝගයක් ලැබී තිබුන බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ලක්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා, ඔවුන් රැගෙන යමින් සිටි බසය තුළ සිටි පොලිස් පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් බසය වහාම ආපසු කොළඹට රැගෙන එන්නැයි නියෝගකර ඇතැයි පැවසේ.

කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.

නිරෝධායනයට යොමුකර පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද වේ.

පෞද්ගලික රෝහලක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ඔහුව තම භාරයට ගෙන ඇත.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.

නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.

[QUOTE="vee_kurulla, post: 26500334, member: 255567"] [URL]https://theleader.lk/news/6979-2021-06-02-15-11-55?fbclid=IwAR3tH11vOS-AWN6uQTAjDC3YdWRcvH-ndZP7VorjKkAcvawEF0KnpDjOF2o[/URL] [IMG]https://www.newswire.lk/wp-content/uploads/2021/06/Screenshot_20210604-181836_Office-1.jpg[/IMG] [SIZE=5]මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට වෙත රැගෙන යමින් සිටි බසය ආපු හරවා එවන්නැයි පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර ගෙන් නියෝගයක් ලැබී තිබුන බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.[/SIZE] [SIZE=5]පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ලක්කිරීමට දැඩි ලෙස විරෝධය පළකර ඇති සරත් වීරසේකර අමාත්‍යවරයා, ඔවුන් රැගෙන යමින් සිටි බසය තුළ සිටි පොලිස් පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් බසය වහාම ආපසු කොළඹට රැගෙන එන්නැයි නියෝගකර ඇතැයි පැවසේ.[/SIZE] [SIZE=5]කෙසේවුවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පසුව අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ අදාල පියවර ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගය මත බවයි.[/SIZE] [SIZE=5]නිරෝධායනයට යොමුකර පිරිස අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද වේ.[/SIZE] [SIZE=5]පෞද්ගලික රෝහලක සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් ඔහුව තම භාරයට ගෙන ඇත.[/SIZE] [SIZE=5]පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිම ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වු තවත් පුද්ගලයින් 07 දෙනෙකු කොටුව පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.[/SIZE] [SIZE=5]පසුව එම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව මුළු පුද්ගලයින් පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.[/SIZE] [SIZE=5]එහිදි කොටුව පොලීසිය විසින් එම පුද්ගලයින් බන්ධනාගාර ගත කර නිරෝධායනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කළද, තමන්ට ඒ සඳහා බලතල නොමැති බව ප්‍රකාශ කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.[/SIZE] [SIZE=5]කෙසේ වෙතත් එම පිරිස එක්වර සමාජයට මුදාහරීම උචිත නොවන බැවින් අධිකරණයෙන් ඇප හිමිවු පුද්ගලයින් 13 දෙනා සහ පියුමි හන්සමාලි ඇතුළු පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකිරීමට කොටුව පොලීසිය පියවර ගත්තේය.[/SIZE] [SIZE=5]නිරෝධායනට රැගෙන යන අතරතුර නිරූපන ශිල්පි පියුමි හංසමාලි සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම තුළ සජීවිව අදහස් පළ කළේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom