Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම

මම මේ කියන්න යන දේ ඇහුවම දරා ගන්න බැරි වෙන්න පුළුවන් මිනිස්සු මොන තරම් අකාරුණික විදිහට හැසිරෙනවද

කියල.අද ගොඩක් උතුම් දිනයක්නේ , බව්ද විතරක් නෙවේ හැම මනුස්සයෙක්ම ඒක විදිනවා

ලංකාවේ ඉන්න විශේහ්ශේන්ම.ඒ ආගම් කුල පැත්තකින් තියල, දාර්මිෂ්ට කමින්.ඒ වගේම

බව්ද කෙනෙක් නොවුනත් මේක කියවන්න ,මම කියල තියන සංසාරේ ,පව් පින්,

වගේ වචන" අහ අපේ ආගමේ නැනේ ඒ නිසා අපිට ඕව valid නැ "කියල නොහිත..

සංවේදී අය මේක බලන්න එපා.තද කම්පනයක් දරා ගන්න පුළුවන් අය විතරක් බලන්න.

මම මේකත් සැහෙන කාලයක් ඉඳල කියන්න ඕන කමින් හිටපු කාරණයක්,එත් වෙලාවක්

අවෙත් නැහැ කියන්න තරම් සුදුසු කාලයක් තිබ්බෙත් නැහැ.මොකද

ජීවිතයේ තියන අනිත්‍ය ස්වබාවය , අපි ඇත්තටම මොන තරම් අසරණද මේ සංසාරේ පුරාවටම

කියන දේ තේරුම් ගන්න පුළුවන් ගොඩක් හිතට දැනෙන සිදුවීමක් මේක.අපි ඇත්තටම තනි කම

කියන දේ මොන තරම් සහනයක් ඕන වෙලාවටම නැති වෙලා යනවද කියන එක මට ගොඩක්ම

දැනුන දෙයක්.ඇත්තටම මේ වගේ දෙයක් මට නම් වෙන දාට කොහොම උහුලා ගන්නද කියල

මට නම් හිතා ගන්න බැහැ.එත් මම කෙනෙක් වෙනුවෙන් ඒක එක පාරක් විද ගත්ත.ඒ කෙනා මොන

තරම් අසරණ උනාද කියන දේ මට අදටත් මතකයි.(ඒ වගේම මේ වගේ මීට සමාන දෙයක් මගේ නැණටත්

වෙලා තියෙනවා, මම ඒක ගැනත් කියන්නම්)

ඒ වගේම ආයේ පාරක් කියනවා මේ කතාව බොහොම තදින් හිතට වැදෙන්න පුළුවන් ඒ නිසා සංවේදී

මනසක් තියෙන කෙනෙක් මෙතනින් පහලට කියවන්න එපා.කියවපු කෙනෙක්ගෙන් බොහොම පරිස්සමෙන්

අදහස විතරක් ගන්න.(ඊට පස්සේ ගොඩක් ඒ ගැන හිතන්න එපා සංවේදී මනසක් නම් තියෙන්නේ ).

අනික මම එදිනෙද අපි කතා කරන බාසාවෙන් තමා කියන්නෙත් නැත්නම් මේක විහුළුවක් වෙනවා.

මේ සිදුවීම උනේ මගේ පුංචි කෙනෙක්ගේ පුතාට.එයට මම කියන්නේ චූටි අය්යා .මට දවසක් පාන්දර call

එකක් අව මගේ mobile 4n එකට චූටි අය්යගේ අල්ලපු ගෙදර ඉන්න යාළුවෙක්ගෙන්.එයා මට කිව්වේ මචන්

ඉක්මනට වරෙන් උබලගේ චූටි අය්යලගේ තාත්තට ටිකක් අමාරුයි, ඒ නිසා වරෙන් උබලගේ ගෙවල් වල අයටත්

මේ සීන් ඒක යන්තම් දීල කියල.මට එයා කතා කරපු විදිහට තේරුණා මොකක් හෝ වෙලා තියෙන බව.මම

කලේ ගෙදරට නොකිය පුන්චිලගේ(චූටි අය්යගේ අම්ම නෙවේ, අනික් පුංචි අපේ ) ගෙදර ගියා එයාව අර ගන්න..

මොකද ගෙදර අයට මේක ඒක පාරටම කියල බැහැ.ඉතින් මම එයාව අරගෙන ගියා චූටි අය්යලගේ ගෙදර.

මම යන ගමන් කිව්වා පුංචිට හොදටම අමාරුයි කියල තමා මට කිව්වේ කියල.ඔතොකොට එයත් තේරෙනවනේ

මම නොකිය කියන්නේ මොකක්ද කියල යනකොට සුදු කොඩි දාල තිබ්බේ. ඉතින් යද්දී චූටි අය්යා ඉන්නවා ගෙදර

hospital එකේ ඉඳන් ඇවිත් ගෙදර.මම ලගට ගිහින් ඉ ලගට කරන්න ඕන වඩා කරන්න කතා බැහැ කරගත්ත අර

යාලුවත් එක්ක ගෙවල් ලග ඉන්න..ඊට පස්සේ චූටි අය්යවයි, පුන්චිවයි ආයේ hospital එකට අරන් යන්න ඕන

මරණ පරීක්ශනේ කට උත්තර ගන්න මරණ පරීක්ෂක ආවම.ඒ අතරේදී අපේ තාත්තලත් ඇවිත් හිටියේ

මට ඒක කිව්වා ඉතින් 10 වගේ අපි ගියා..

ඊට පස්සේ ඉතින් මෘත ශරීරාගාරයට අපි ගියා , ඊට පස්සේ ඉතින් කට උත්තර අරන් මරණ පරීක්ශනේ ඉවර වෙලා

body ඒක release කරන්න ඕන වැඩ කලා අපේ තාත්ත ඒ වැඩ එහෙම ඉවර කරලා එයාල ගියා ගෙදර පුන්චිල

කට්ටියම.දැන් ඉතුරු චූටි අය්යයි මායි එයාගේ යාලුවෝ තුන් දෙනෙකුයි විතරයි චූටි අය්යට කොච්චර යන්න කිව්වත්

ගියේ නැහැ.තමන්ගේ තාත්තාව තනි කරලා යන්න බැහැ.මට උනත් යන්න බැහැ ඒ වගේ වෙලාවක.

එයාගේ යාලුවෝ ටික කිව්වත් ගියේ නැහැ .ඉතින් ඔහොම හිටිය අපි එත් තවත් body ඒක release වෙන්නේ නැහැ

අපේ තාත්තත් ගියා නිසා කරන්න දේකුත් නැහැ පරක්කු වෙන එකට ,අනික නැති වෙන්න දේකුත් නැහැනේ දැන් ඉතින් ඒ නිසා අපි හිටිය.

ඔයා අතරේදී චූටි අය්යගේ යාලුවෝ ටිකට යන්න උනා වෙන හදිස්සිම වැඩකට call එකක් ඇවිත්.දැන් ඉතුරු

මමයි චූටි අය්යයි විතරයි.එහෙම ඉද්දි මරණ පරීක්ෂක එලියට ආවා එයාගේ වැඩ ඉවර වෙලා .එයා ගියා අපිව හම්බෙලා මම එන්නම් පුතා කියල .

මොකද එයාව අපි දන්නවා ගෙවල් ලග කෙනෙක් නිසා.ඊට පස්සේ අපි දෙන්නට කතා කලා body එක ගන්න .

මල් ශාලාවේ වාහනේ ඇවිත් අනික් පැත්තේ gate එකට , අපි ඇතුලට ගියා හරි බොඩි එකද කියල බලල ගන්න

කියල කිව්වා නිසා.ඒ මනුස්සය ඇහුව අපෙන් ඔයාල කව්ද කියන ඒක body එක දෙද්දී මේ මරුන කෙනාගේ.

තියන chamber වලින් එලියට අරන් දුන්න body ඒක ට්‍රොලියක දාල.ලේ වලින් නැවිල body

එක .කළු පාට polythene එකකින් වහල තිබ්බේ body ඒක ,ඒ වගේම එහෙම තියෙද්දී ගොඩක් උඩට body එකේ

බඩ හරිය ඉස්සිලා තිබ්බේ (අඩියකටත් වඩා).

දැන් තමා මම මේ කියන සිද්දිය උනේ.

ඒ මනුස්සය එක පාරට අර කළු පාට ඉටි රෙද්ද අයින් කරලා ඇහුව "මේ මල්ලත් ගෙනියන්න දෙන්නද"කියල.

බඩ උඩ තිබ්බ මල්ල අතට අරන්," තියල යනවා නම් 250 ගන්නවා "කියල කිව්වා. අපි බැලුව මොකක්ද කියල

මේ .බලද්දී ඒ කෙනා අර අතට අරන් තියෙන්නේ චූටි අය්යගේ තාත්තගේ body එකෙන් අයින් කරපු බඩවැල්

දාල තියන bag එක.චූටි අය්යගේ ඇස් වලින් කදුළු පැන්න එවෙලේ .එවෙලේ පොලොව පාලන යන්න හිතුනේ

තමන්ගේ තාත්තගේ බඩ වැල් දාල තියන මල්ල පෙන්නල මේක ගෙනියන්නේ නැත්නම් 250 ඕනේ කියල කියද්දී

මොන දරුවාටද උහුලා ගන්න පුළුවන්.

පුදුම මොහොතකට මම මූණ දුන්නේ චූටි අය්යගේ මූණ දකිද්දී මට උහුලා

ගන්න බැහැ.අර මිනිහ බලන් ඉන්නවා අපි මොකද කියන්නේ කියල බලාගෙන.ජීවිතේ අපි මොන තරම් තනිවෙනවද

කියන ඒක මට හොදටම දැනුන මොහොතක් ඒක.අපි ආදරේ කරන හැම කෙනෙක්ගෙම ආදරේ ඕන වෙන වේලාවකදී

ඒ වගේ තනි කමක් වගේම ඒ වගේ දුකක් කොහොමද දරා ගන්නේ.අපි මොන තරම් තනි වෙලාද ජීවිතේ

තුලදී,අපි ලග ඉන්න හැම කෙනෙක්ම අපිට ඕනෑම වෙලාවේදී අපි ලග ඉන්න පුළුවන් තත්වෙක නැහැ

නේද කියල මට දැනුන.තමන්ව ආදරෙන් බලාගත්ත තාත්තගේ ගල් ගැහුන මල කදයි ,තමන්ගේ තාත්තගේ අර දේවල්

ටික ගෙනියනවද නැද්ද කියල අහන කෙනෙකුයි එක්ක තනි වෙන්න වෙද්දී අපි මොන තරම් සංසාරේ අසරණද

කියල දැනෙනවා.මොන තරම් දුකක්ද අපි උහුලන් ඉන්නේ මේ සංසාරේ පුරාවටම.තව මොන තරම් මේ වගේ අපි

අසරණ වේවිද කාත් කව්රුත්ම නැතිව.

.එදා එයාට මම හිටිය ලග,එත් මට මේ වගේ කෙනෙක් ඉඳීවිද ඒ දවස මට

උදා වෙද්දී?ඔයාලට ඉඳීද ඒ දවසට?මේ වගේ ආත්ම කීයක අපි තනි වේවිද ,අසරණ වේවිද?

අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න

කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ?

දුකට ඔලුව අත ගාල අඩන්න එපා කියන්න කෙනෙක් ඉඳීවිද?

රු 250 ණයට දෙන්න කෙනෙක් ඉඳීවිද පර්ස් එක අතට අරන් ?

[QUOTE="silentsahan, post: 10139220, member: 281066"] [b]පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම[/b] [COLOR=#0000ff][SIZE=4]මම මේ කියන්න යන දේ ඇහුවම දරා ගන්න බැරි වෙන්න පුළුවන් මිනිස්සු මොන තරම් අකාරුණික විදිහට හැසිරෙනවද කියල.අද ගොඩක් උතුම් දිනයක්නේ , බව්ද විතරක් නෙවේ හැම මනුස්සයෙක්ම ඒක විදිනවා ලංකාවේ ඉන්න විශේහ්ශේන්ම.ඒ ආගම් කුල පැත්තකින් තියල, දාර්මිෂ්ට කමින්.ඒ වගේම බව්ද කෙනෙක් නොවුනත් මේක කියවන්න ,මම කියල තියන සංසාරේ ,පව් පින්, වගේ වචන" අහ අපේ ආගමේ නැනේ ඒ නිසා අපිට ඕව valid නැ "කියල නොහිත.. ************ [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]සංවේදී අය මේක බලන්න එපා.තද කම්පනයක් දරා ගන්න පුළුවන් අය විතරක් බලන්න. මම මේකත් සැහෙන කාලයක් ඉඳල කියන්න ඕන කමින් හිටපු කාරණයක්,එත් වෙලාවක් අවෙත් නැහැ කියන්න තරම් සුදුසු කාලයක් තිබ්බෙත් නැහැ.මොකද [/SIZE][/COLOR] [COLOR=#0000ff][SIZE=4] ජීවිතයේ තියන අනිත්‍ය ස්වබාවය , අපි ඇත්තටම මොන තරම් අසරණද මේ සංසාරේ පුරාවටම කියන දේ තේරුම් ගන්න පුළුවන් ගොඩක් හිතට දැනෙන සිදුවීමක් මේක.අපි ඇත්තටම තනි කම කියන දේ මොන තරම් සහනයක් ඕන වෙලාවටම නැති වෙලා යනවද කියන එක මට ගොඩක්ම දැනුන දෙයක්.ඇත්තටම මේ වගේ දෙයක් මට නම් වෙන දාට කොහොම උහුලා ගන්නද කියල මට නම් හිතා ගන්න බැහැ.එත් මම කෙනෙක් වෙනුවෙන් ඒක එක පාරක් විද ගත්ත.ඒ කෙනා මොන තරම් අසරණ උනාද කියන දේ මට අදටත් මතකයි.(ඒ වගේම මේ වගේ මීට සමාන දෙයක් මගේ නැණටත් වෙලා තියෙනවා, මම ඒක ගැනත් කියන්නම්) [COLOR=Purple][COLOR=Red]ඒ වගේම ආයේ පාරක් කියනවා මේ කතාව බොහොම තදින් හිතට වැදෙන්න පුළුවන් ඒ නිසා සංවේදී මනසක් තියෙන කෙනෙක් මෙතනින් පහලට කියවන්න එපා[/COLOR][/COLOR][B][COLOR=Purple].[/COLOR][/B]කියවපු කෙනෙක්ගෙන් බොහොම පරිස්සමෙන් අදහස විතරක් ගන්න.(ඊට පස්සේ ගොඩක් ඒ ගැන හිතන්න එපා සංවේදී මනසක් නම් තියෙන්නේ ). අනික මම එදිනෙද අපි කතා කරන බාසාවෙන් තමා කියන්නෙත් නැත්නම් මේක විහුළුවක් වෙනවා. [B][COLOR=Red]********************************************************************** ********************************************************************** [/COLOR][/B] මේ සිදුවීම උනේ මගේ පුංචි කෙනෙක්ගේ පුතාට.එයට මම කියන්නේ චූටි අය්යා .මට දවසක් පාන්දර call එකක් අව මගේ mobile 4n එකට චූටි අය්යගේ අල්ලපු ගෙදර ඉන්න යාළුවෙක්ගෙන්.එයා මට කිව්වේ මචන් ඉක්මනට වරෙන් උබලගේ චූටි අය්යලගේ තාත්තට ටිකක් අමාරුයි, ඒ නිසා වරෙන් උබලගේ ගෙවල් වල අයටත් මේ සීන් ඒක යන්තම් දීල කියල.මට එයා කතා කරපු විදිහට තේරුණා මොකක් හෝ වෙලා තියෙන බව.මම කලේ ගෙදරට නොකිය පුන්චිලගේ(චූටි අය්යගේ අම්ම නෙවේ, අනික් පුංචි අපේ ) ගෙදර ගියා එයාව අර ගන්න.. මොකද ගෙදර අයට මේක ඒක පාරටම කියල බැහැ.ඉතින් මම එයාව අරගෙන ගියා චූටි අය්යලගේ ගෙදර. මම යන ගමන් කිව්වා පුංචිට හොදටම අමාරුයි කියල තමා මට කිව්වේ කියල.ඔතොකොට එයත් තේරෙනවනේ මම නොකිය කියන්නේ මොකක්ද කියල යනකොට සුදු කොඩි දාල තිබ්බේ. ඉතින් යද්දී චූටි අය්යා ඉන්නවා ගෙදර hospital එකේ ඉඳන් ඇවිත් ගෙදර.මම ලගට ගිහින් ඉ ලගට කරන්න ඕන වඩා කරන්න කතා බැහැ කරගත්ත අර යාලුවත් එක්ක ගෙවල් ලග ඉන්න..ඊට පස්සේ චූටි අය්යවයි, පුන්චිවයි ආයේ hospital එකට අරන් යන්න ඕන මරණ පරීක්ශනේ කට උත්තර ගන්න මරණ පරීක්ෂක ආවම.[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]ඒ අතරේදී අපේ තාත්තලත් ඇවිත් හිටියේ [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4] මට ඒක කිව්වා ඉතින් 10 වගේ අපි ගියා.. ඊට පස්සේ ඉතින් මෘත ශරීරාගාරයට අපි ගියා , ඊට පස්සේ ඉතින් කට උත්තර අරන් මරණ පරීක්ශනේ ඉවර වෙලා body ඒක release කරන්න ඕන වැඩ කලා අපේ තාත්ත ඒ වැඩ එහෙම ඉවර කරලා එයාල ගියා ගෙදර පුන්චිල කට්ටියම.දැන් ඉතුරු චූටි [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]අය්ය[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]යි[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4] මායි එයාගේ යාලුවෝ තුන් දෙනෙකුයි විතරයි චූටි [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]අය්ය[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]ට කොච්චර යන්න කිව්වත් ගියේ නැහැ.:no:[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]තමන්ගේ තාත්තාව තනි කරලා යන්න බැහැ.මට උනත් යන්න බැහැ ඒ වගේ වෙලාවක. [/SIZE][/COLOR] [COLOR=#0000ff][SIZE=4]එයාගේ යාලුවෝ ටික කිව්වත් ගියේ නැහැ .ඉතින් ඔහොම හිටිය අපි එත් තවත් body ඒක release වෙන්නේ නැහැ අපේ තාත්තත් ගියා නිසා කරන්න දේකුත් නැහැ පරක්කු වෙන එකට ,අනික නැති වෙන්න දේකුත් නැහැනේ දැන් ඉතින් ඒ නිසා අපි හිටිය. ඔයා අතරේදී චූටි අය්යගේ යාලුවෝ ටිකට යන්න උනා වෙන හදිස්සිම වැඩකට call එකක් ඇවිත්.දැන් ඉතුරු මමයි චූටි අය්යයි විතරයි.එහෙම ඉද්දි මරණ පරීක්ෂක එලියට ආවා එයාගේ වැඩ ඉවර වෙලා .එයා ගියා අපිව හම්බෙලා මම එන්නම් පුතා කියල . මොකද එයාව අපි දන්නවා ගෙවල් ලග කෙනෙක් නිසා.ඊට පස්සේ අපි දෙන්නට කතා කලා body එක ගන්න . මල් ශාලාවේ වාහනේ ඇවිත් අනික් පැත්තේ gate එකට , අපි ඇතුලට ගියා හරි බොඩි එකද කියල බලල ගන්න කියල කිව්වා නිසා.[/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]ඒ මනුස්සය ඇහුව අපෙන් ඔයාල කව්ද කියන ඒක body එක දෙද්දී මේ මරුන කෙනාගේ. [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]තියන chamber වලින් එලියට අරන් දුන්න body ඒක ට්‍රොලියක දාල.ලේ වලින් නැවිල body එක :dull:.කළු පාට polythene එකකින් වහල තිබ්බේ body ඒක ,ඒ වගේම එහෙම තියෙද්දී ගොඩක් උඩට body එකේ බඩ හරිය ඉස්සිලා තිබ්බේ (අඩියකටත් වඩා). දැන් තමා මම මේ කියන සිද්දිය උනේ. ඒ මනුස්සය එක පාරට අර කළු පාට ඉටි රෙද්ද අයින් කරලා ඇහුව "මේ මල්ලත් ගෙනියන්න දෙන්නද"කියල. බඩ උඩ තිබ්බ මල්ල අතට අරන්," තියල යනවා නම් 250 ගන්නවා "කියල කිව්වා. අපි බැලුව මොකක්ද කියල මේ .බලද්දී ඒ කෙනා අර අතට අරන් තියෙන්නේ චූටි අය්යගේ තාත්තගේ body එකෙන් අයින් කරපු බඩවැල් දාල තියන bag එක:dull:.චූටි අය්යගේ ඇස් වලින් කදුළු පැන්න එවෙලේ .එවෙලේ පොලොව පාලන යන්න හිතුනේ තමන්ගේ තාත්තගේ බඩ වැල් දාල තියන මල්ල පෙන්නල මේක ගෙනියන්නේ නැත්නම් 250 ඕනේ කියල කියද්දී මොන දරුවාටද උහුලා ගන්න පුළුවන්.:dull: පුදුම මොහොතකට මම මූණ දුන්නේ චූටි අය්යගේ මූණ දකිද්දී මට උහුලා ගන්න බැහැ.අර මිනිහ බලන් ඉන්නවා අපි මොකද කියන්නේ කියල බලාගෙන.ජීවිතේ අපි මොන තරම් තනිවෙනවද කියන ඒක මට හොදටම දැනුන මොහොතක් ඒක.අපි ආදරේ කරන හැම කෙනෙක්ගෙම ආදරේ ඕන වෙන වේලාවකදී ඒ වගේ තනි කමක් වගේම ඒ වගේ දුකක් කොහොමද දරා ගන්නේ.අපි මොන තරම් තනි වෙලාද ජීවිතේ තුලදී,අපි ලග ඉන්න හැම කෙනෙක්ම අපිට ඕනෑම වෙලාවේදී අපි ලග ඉන්න පුළුවන් තත්වෙක නැහැ නේද කියල මට දැනුන.තමන්ව ආදරෙන් බලාගත්ත තාත්තගේ ගල් ගැහුන මල කදයි ,තමන්ගේ තාත්තගේ අර දේවල් ටික ගෙනියනවද නැද්ද කියල අහන කෙනෙකුයි එක්ක තනි වෙන්න වෙද්දී අපි මොන තරම් සංසාරේ අසරණද කියල දැනෙනවා.මොන තරම් දුකක්ද අපි උහුලන් ඉන්නේ මේ සංසාරේ පුරාවටම.තව මොන තරම් මේ වගේ අපි අසරණ වේවිද කාත් කව්රුත්ම නැතිව. ******************************** [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4].එදා එයාට මම හිටිය ලග,එත් මට මේ වගේ කෙනෙක් ඉඳීවිද ඒ දවස මට උදා වෙද්දී?ඔයාලට ඉඳීද ඒ දවසට?මේ වගේ ආත්ම කීයක අපි තනි වේවිද ,අසරණ වේවිද? [/SIZE][/COLOR][COLOR=#0000ff][SIZE=4]අපේ උදව්වට කෙනෙක් ඉඳීවිද?අපිව තේරුම් ගන්න කෙනෙක් ඉඳීවිද?කාගේ හරි පස්සේ වැටිලා යන්න කෙනෙක් ඉඳීවිද අපි සිහි විකල් වෙලා ඉන්න වෙලාවට අපේ අතින් අල්ලන් ? දුකට ඔලුව අත ගාල අඩන්න එපා කියන්න කෙනෙක් ඉඳීවිද? රු 250 ණයට දෙන්න කෙනෙක් ඉඳීවිද පර්ස් එක අතට අරන් ? :dull: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom