Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
පියෙකුගේ වියෝගය සහ සංසාරේ අපේ තනි කම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයාට තරහින් කියනවා නෙවේ දරුවා, එහෙම දෙයක් නැහැ මෙතන.මම එකම කොනෙකින් බලනවා

නෙවේ, බලන්න මේක පටන් ගත්ත තැන ඉඳන් ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකම්

මම ඒ මනුස්සය ගැන බින්දුවක් හරි තරහක් එන දෙයක් කියල තියෙනවද?

මම ඒ මනුස්සය ගැනත් අනුකම්පා කරලා තමා දාපු හැම කරුණම දැම්මේ...හොදට

කියවන්න මේක මුල ඉඳන්.

අනික තමා මම මේ රතු පාටින් ලකුණු කරපු ඒක, මම එකම කොනෙකින් බලන්නේ කියල

කියන්න බැහැ ඔයාට මම දාපු හැම අකුරක් ගානෙම කියෙව්වනම් මේ Thread

එකේදී..ඔයා කියපු දේට උත්තරේ "ඔව්" කියන ඒක.අයිති කාරයෝ නැති හැම මිනියක්ම

රජයේ වියදමින් කනත්තක වල දානවා..මම මේ හැම දේ ගැනම දන්නවා.දැනගෙනයි කතා

කරන්නේ..ඔයා ඒ බව දාන්නේ නැද්ද? අනේ සල්ලි නෑ කියල මිනී කුණු වෙන්න දෙන්නේ නැහැ.

අනික තමා ඔයා කිව්වා නේද දැන් පාරේ යන හැම ගෙදරටම ගිහින් අඬන්නේ නෑ කියල..

එත් මේ මිනිස්සු නම් හැම මල කුනකින්ම කීයක් හරි අවජාතක විදිහට කඩා ගන්න හදන්නේ..

මම ආයේ ආයේ පාරක් කියනවා මේ මිනිස්සු මේ බොරුවක් , සහ ගහන බලු වැඩක් කරලා

මේ වැඩේ කරන්නේ..මේවට සල්ලි ගන්නේ නැහැ.මට උනත් මගේ අම්ම තාත්තාව මගේ වියදමින්

මට අවසාන කටයුතු කරගන්න බෑ කියල DMO මහත්තයට ලියුමක් දුන්නොත් ඒක රජයේ

වියදමින් කරනවා..ඇයි ඒවා ගැන දන්නෙ නැද්ද ඔයා????

[QUOTE="silentsahan, post: 10380116, member: 281066"] [COLOR=#0000ff][SIZE=4]මම ඔයාට තරහින් කියනවා නෙවේ දරුවා, එහෙම දෙයක් නැහැ මෙතන.මම එකම කොනෙකින් බලනවා නෙවේ, බලන්න මේක පටන් ගත්ත තැන ඉඳන් ඔයා මේ ප්‍රශ්නේ ගැන කතා කරනකම් මම ඒ මනුස්සය ගැන බින්දුවක් හරි තරහක් එන දෙයක් කියල තියෙනවද? මම ඒ මනුස්සය ගැනත් අනුකම්පා කරලා තමා දාපු හැම කරුණම දැම්මේ...හොදට කියවන්න මේක මුල ඉඳන්. අනික තමා මම මේ රතු පාටින් ලකුණු කරපු ඒක, මම එකම කොනෙකින් බලන්නේ කියල කියන්න බැහැ ඔයාට මම දාපු හැම අකුරක් ගානෙම කියෙව්වනම් මේ Thread එකේදී..ඔයා කියපු දේට උත්තරේ "ඔව්" කියන ඒක.අයිති කාරයෝ නැති හැම මිනියක්ම රජයේ වියදමින් කනත්තක වල දානවා..මම මේ හැම දේ ගැනම දන්නවා.දැනගෙනයි කතා කරන්නේ..ඔයා ඒ බව දාන්නේ නැද්ද? අනේ සල්ලි නෑ කියල මිනී කුණු වෙන්න දෙන්නේ නැහැ. අනික තමා ඔයා කිව්වා නේද දැන් පාරේ යන හැම ගෙදරටම ගිහින් අඬන්නේ නෑ කියල.. එත් මේ මිනිස්සු නම් හැම මල කුනකින්ම කීයක් හරි අවජාතක විදිහට කඩා ගන්න හදන්නේ.. මම ආයේ ආයේ පාරක් කියනවා මේ මිනිස්සු මේ බොරුවක් , සහ ගහන බලු වැඩක් කරලා මේ වැඩේ කරන්නේ..මේවට සල්ලි ගන්නේ නැහැ.මට උනත් මගේ අම්ම තාත්තාව මගේ වියදමින් මට අවසාන කටයුතු කරගන්න බෑ කියල DMO මහත්තයට ලියුමක් දුන්නොත් ඒක රජයේ වියදමින් කරනවා..ඇයි ඒවා ගැන දන්නෙ නැද්ද ඔයා???? [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom