Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිය බිරිඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මෙහෙමයි

ප්රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා...

දුක්ඛිත ස්වාමියා: ඇයි ඒ??!

ප්රිය බිරිය : නෑ උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා....

දුක්ඛිත ස්වාමියා: දැන් මොකක්ද වුනෙ? මොකද ඔච්චර තරහින්..??!

ප්රිය බිරිය : අපිත් අනේ එළිය බලාගෙන යන එකනෙ කරන්නෙ..ජනේල ළඟ නොලැබුනත් ඒ පැත්ත බලාගෙනන නෙ යන්නෙ.... ඇයි අනේ ගස් කොළන් පේනකොටනෙ ඇහට සනීපයක් දැනෙන්නෙ...ඉතින් උන් හිතන්නෙ අපි උන්ගෙ phone වලට එබිකම් කරලා, මේ එවුන් එක එකාලට යවන messages බලනවා කියලා.

දුක්ඛිත ස්වාමියා: හරි හරි ගෑණියෙ දැන් මොකක්ද වුනෙ කියනවකෝ...!!

ප්රිය බිරිය : අද මට එහා පැත්තෙ ජනේල අයිනෙ වාඩි වෙලා ගිය එකා කාටද විසකුඩුච්චියකට message එකක් ගහලා යවනවා, " මගෙ එහා පැත්තෙ ඉන්න රිලවියෙක් වගේ ඔරන් ඔටන් ගෑණියෙක් අපේ මැසේජස් බලනවා කියලා... " අනේ ඉතින් මට වැඩේමනෙ මේ කොහෙවත් ඉන්න වුන්ගෙ නරි නාටක බලන්න... සමයං.. මම ඌට හොඳට දෙකක් කීවා.. ඌ හිතෙ ඇති ඌ ෂාරුක් ඛාන් කියලා.

දුක්ඛිත ස්වාමියා: ඒක තමයි.

ප්රිය බිරිය: ඒක තමයි කියන්නෙ මොකක්ද..?

දුක්ඛිත ස්වාමියා: නෑ ඌ හිතන්න ඇති එහෙම...

ප්රිය බිරිය : කොහොම..?!

දුක්ඛිත ස්වාමියා: ඇයි යෝධියෙ තමුසෙ දැන් කීවේ ෂාරුක් ඛාන් වගෙ කියලා හිතන්න ඇති කියලා..!

ප්රිය බිරිය : ඉතින් මොකද තමුසේ ඔච්චර සද්දෙන් කෑගහන්නෙ ඒකට..?

දුක්ඛිත ස්වාමියා: මම දැන් කෑගහුවද ගෑණියෙ....??!

ප්රිය බිරිය : "කෑ ගැහුවද? කෑ ගැහුවද?" "ගෑණියෙ?" තමුසෙ මට එහෙමද කතා කරන්නෙ..?! අර බස් එකේ ගිය කොල්ලා අර කෙල්ලට යවපු messages වල ලස්සන දැක්කනම්.

" ඩාර්ලිංග්" ස්වීට් හාර්ට්" මයි ලව්" ඔහ් මයි බියුටි " අන්න පිරිමි...

දුක්ඛිත ස්වාමියා: දැන් තමුසෙ කීවේ උගෙ messages බැලුවෙ නෑ කියලා..

ප්රිය බිරිය : දැන් කවුද කිව්වෙ මම මැසේජස් බැලුවා කියලා...

දුක්ඛිත ස්වාමියා:  තමුසේ ඒ කොල්ලගෙ මැසේජස් බැලුවෙ නැත්නම් ඌ උගෙ ලස්සන කෙල්ලට යවපුවා කොහොමද දන්නෙ?

ප්රිය බිරිය : තමුසෙ කොහොමද දන්නෙ උගෙ කෙල්ල ලස්සනයි කියලා..???

දුක්ඛිත ස්වාමියා: යකෝ ,ඇයි ගෑණියෙ උඹමනෙ කිව්වෙ ඒ කොල්ලා ඒකිට "මයි බියුටි" කිව්වා කියලා...

ප්රිය බිරිය : ඉතින් එහෙම කිව්වා කියලා තමුසෙ කොහොමද කියන්නෙ ඒකි හැඩයි කියලා..???

දුක්ඛිත ස්වාමියා: බියුටි කියන්නෙ ලස්සනයි කියන එකටනෙ යෝධියෙ..!

ප්රිය බිරිය: ඉතින් ඕයි බියුටි බියුටි කියලා කියන හැම එකීම ලස්සන වෙන්නෙ කොහොමද..

දුක්ඛිත ස්වාමියා: ඔව් ඇත්ත.. මාත් තමුසෙට ඒ කාලෙ එහෙම කිව්වනෙ...

ප්රිය බිරිය : දැන් එතකොට තමුසෙ කියන්නෙ මම ලස්සන නෑ කියලද..?!

දුක්ඛිත ස්වාමියා : ලස්සනයි... ලස්සනයි..

ප්රිය බිරිය : තමුසෙ මාව බඳිනකොට නම් කොහොමද කීවේ.. ( මරලතෝනි දී අඬයි)

දුක්ඛිත ස්වාමියා : ඉතින් වදේ මම දැනුත් කිව්වනෙ ලස්සනයි කියලා..

ප්රිය බිරිඳ : මට අපේ අම්මලා කියපුවා අහන්න තිබ්බා.. අපරාධෙ මම තමුසෙව බැන්ඳෙ.. බොරුකාර ජරා මිනිහා...

දුක්ඛිත ස්වාමියා : ඉතින් දැනුත් අම්මලා කියන ඒවා අහගෙන එහෙටම වෙලා ඉන්නවකො..

ප්රිය බිරිඳ : ඔව් මම යනවා තමයි.. හිතා ගන්නවා මේ කසාදෙ මෙතනින් ඉවරයි කියලා...මම මැරුණු දවසට මගෙ පෙට්ටියට පස් දාන්නවත් එන්න එපා..

දුක්ඛිත ස්වාමියා : පස් නෙමෙයි දාන්නෙ.. ඇණ ගහනවා මිසක..

ප්රිය බිරිඳ : හිතේ ඇති.. ඒවා කොහෙද මාත් එක්ක.... ඇණ ගහන්න.! බලන් ඉන්නවකො කට ඇරන්..

දුක්ඛිත ස්වාමියා : දැන් ඉතින් යන්න ලෑස්ති වුනෙ, යනවකෝ...

ප්රිය බිරිඳ : මාව යවාගන්න තියෙන වුවමනාව බලකො.. ඇයි අර විසකුඩුච්චියව ගෙදට්ට ගේන්නද..?? හිතන් ඇති.. බලමුකො මම යන විදිය.. ඒවා නම් මේ කපේට වෙන්නෙ නෑ පුතො.....

දුක්ඛිත ස්වාමියා : ඔව්.. මට කොයින්ද එච්චර වාසනවාක්. ( තමන්ටම මුමුණමින් )

උපුටා ගැනීමක්

[QUOTE="Enigmakluse, post: 24557462, member: 566520"] [FONT="Century Gothic"][SIZE="5"][COLOR="DarkSlateBlue"]අපි මෙහෙමයි ප්රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා... දුක්ඛිත ස්වාමියා: ඇයි ඒ??! ප්රිය බිරිය : නෑ උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා.... දුක්ඛිත ස්වාමියා: දැන් මොකක්ද වුනෙ? මොකද ඔච්චර තරහින්..??! ප්රිය බිරිය : අපිත් අනේ එළිය බලාගෙන යන එකනෙ කරන්නෙ..ජනේල ළඟ නොලැබුනත් ඒ පැත්ත බලාගෙනන නෙ යන්නෙ.... ඇයි අනේ ගස් කොළන් පේනකොටනෙ ඇහට සනීපයක් දැනෙන්නෙ...ඉතින් උන් හිතන්නෙ අපි උන්ගෙ phone වලට එබිකම් කරලා, මේ එවුන් එක එකාලට යවන messages බලනවා කියලා. දුක්ඛිත ස්වාමියා: හරි හරි ගෑණියෙ දැන් මොකක්ද වුනෙ කියනවකෝ...!! ප්රිය බිරිය : අද මට එහා පැත්තෙ ජනේල අයිනෙ වාඩි වෙලා ගිය එකා කාටද විසකුඩුච්චියකට message එකක් ගහලා යවනවා, " මගෙ එහා පැත්තෙ ඉන්න රිලවියෙක් වගේ ඔරන් ඔටන් ගෑණියෙක් අපේ මැසේජස් බලනවා කියලා... " අනේ ඉතින් මට වැඩේමනෙ මේ කොහෙවත් ඉන්න වුන්ගෙ නරි නාටක බලන්න... සමයං.. මම ඌට හොඳට දෙකක් කීවා.. ඌ හිතෙ ඇති ඌ ෂාරුක් ඛාන් කියලා. දුක්ඛිත ස්වාමියා: ඒක තමයි.😷 ප්රිය බිරිය: ඒක තමයි කියන්නෙ මොකක්ද..? දුක්ඛිත ස්වාමියා: නෑ ඌ හිතන්න ඇති එහෙම... ප්රිය බිරිය : කොහොම..?! දුක්ඛිත ස්වාමියා: ඇයි යෝධියෙ තමුසෙ දැන් කීවේ ෂාරුක් ඛාන් වගෙ කියලා හිතන්න ඇති කියලා..! ප්රිය බිරිය : ඉතින් මොකද තමුසේ ඔච්චර සද්දෙන් කෑගහන්නෙ ඒකට..? දුක්ඛිත ස්වාමියා: මම දැන් කෑගහුවද ගෑණියෙ....??! ප්රිය බිරිය : "කෑ ගැහුවද? කෑ ගැහුවද?" "ගෑණියෙ?" තමුසෙ මට එහෙමද කතා කරන්නෙ..?! අර බස් එකේ ගිය කොල්ලා අර කෙල්ලට යවපු messages වල ලස්සන දැක්කනම්. " ඩාර්ලිංග්" ස්වීට් හාර්ට්" මයි ලව්" ඔහ් මයි බියුටි " අන්න පිරිමි... දුක්ඛිත ස්වාමියා: දැන් තමුසෙ කීවේ උගෙ messages බැලුවෙ නෑ කියලා.. ප්රිය බිරිය : දැන් කවුද කිව්වෙ මම මැසේජස් බැලුවා කියලා... දුක්ඛිත ස්වාමියා: 😤 තමුසේ ඒ කොල්ලගෙ මැසේජස් බැලුවෙ නැත්නම් ඌ උගෙ ලස්සන කෙල්ලට යවපුවා කොහොමද දන්නෙ? ප්රිය බිරිය : තමුසෙ කොහොමද දන්නෙ උගෙ කෙල්ල ලස්සනයි කියලා..??? දුක්ඛිත ස්වාමියා: යකෝ ,ඇයි ගෑණියෙ උඹමනෙ කිව්වෙ ඒ කොල්ලා ඒකිට "මයි බියුටි" කිව්වා කියලා... ප්රිය බිරිය : ඉතින් එහෙම කිව්වා කියලා තමුසෙ කොහොමද කියන්නෙ ඒකි හැඩයි කියලා..??? දුක්ඛිත ස්වාමියා: බියුටි කියන්නෙ ලස්සනයි කියන එකටනෙ යෝධියෙ..! ප්රිය බිරිය: ඉතින් ඕයි බියුටි බියුටි කියලා කියන හැම එකීම ලස්සන වෙන්නෙ කොහොමද.. දුක්ඛිත ස්වාමියා: ඔව් ඇත්ත.. මාත් තමුසෙට ඒ කාලෙ එහෙම කිව්වනෙ... ප්රිය බිරිය : දැන් එතකොට තමුසෙ කියන්නෙ මම ලස්සන නෑ කියලද..?! දුක්ඛිත ස්වාමියා : ලස්සනයි... ලස්සනයි.. ප්රිය බිරිය : තමුසෙ මාව බඳිනකොට නම් කොහොමද කීවේ.. ( මරලතෝනි දී අඬයි) දුක්ඛිත ස්වාමියා : ඉතින් වදේ මම දැනුත් කිව්වනෙ ලස්සනයි කියලා.. ප්රිය බිරිඳ : මට අපේ අම්මලා කියපුවා අහන්න තිබ්බා.. අපරාධෙ මම තමුසෙව බැන්ඳෙ.. බොරුකාර ජරා මිනිහා... දුක්ඛිත ස්වාමියා : ඉතින් දැනුත් අම්මලා කියන ඒවා අහගෙන එහෙටම වෙලා ඉන්නවකො.. ප්රිය බිරිඳ : ඔව් මම යනවා තමයි.. හිතා ගන්නවා මේ කසාදෙ මෙතනින් ඉවරයි කියලා...මම මැරුණු දවසට මගෙ පෙට්ටියට පස් දාන්නවත් එන්න එපා.. දුක්ඛිත ස්වාමියා : පස් නෙමෙයි දාන්නෙ.. ඇණ ගහනවා මිසක.. ප්රිය බිරිඳ : හිතේ ඇති.. ඒවා කොහෙද මාත් එක්ක.... ඇණ ගහන්න.! බලන් ඉන්නවකො කට ඇරන්.. දුක්ඛිත ස්වාමියා : දැන් ඉතින් යන්න ලෑස්ති වුනෙ, යනවකෝ... ප්රිය බිරිඳ : මාව යවාගන්න තියෙන වුවමනාව බලකො.. ඇයි අර විසකුඩුච්චියව ගෙදට්ට ගේන්නද..?? හිතන් ඇති.. බලමුකො මම යන විදිය.. ඒවා නම් මේ කපේට වෙන්නෙ නෑ පුතො..... දුක්ඛිත ස්වාමියා : ඔව්.. මට කොයින්ද එච්චර වාසනවාක්. ( තමන්ටම මුමුණමින් ) 😉🤔😎 උපුටා ගැනීමක්[/COLOR][/SIZE][/FONT];);) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom