පිරමීඩ් ජාවාරමේ මහමොළකරුවන් හසුවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් වන චීන ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මෙරට තුළ සිදුකළ පිරමීඩ ජාවාරමෙන් චීන ජාතිකයන් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචාකර ඇති බව පොලීසිය පවසයි.
    රුපියල් ලක්ෂ 7ක මුදලකට කුලී පදනම මත බොරැල්ලේ නිවසක සිටි චීන ජාතිකයෙකු පසුගිය 19 වනදා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ සිය නිවස පිරිසක් විසින් කොල්ලකෑ බව පවසමිනි.

    පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර තිබුණේ කුලී පදනම මත ලබාගත් තම වෑන් රථය, ලැප්ටොප් පරිගණක 7ක් සහ රුපියල් ලක්ෂ 170ක මුදලක් එලෙස කොල්ල කල්ලිය විසින් කොල්ලකා පළාගොස් ඇති බවය.

    එය අසල සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණි.
    එම භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වන බවත් ඔහු පවසා තිබේ.
    ඒ අනුව, කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත විමර්ශන සිදුකළ පොලීසිය විසින් දුරකතන දත්ත හා CCTV දර්ශන පරීක්ෂා කර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගනු ලැබීය.
    ඉන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ අතර අදාළ චීන ජාතිකයාගේ රියදුරුද සිටින බවය.
    ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, චීන ජාතිකයා විසින් රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් තමන්ට ලබාදී කොල්ලයක් සිදුකරන අයුරින් රඟපෑමක් සිදුකළ බවය.

    අනතුරුව චීන ජාතිකයා හා ඔහුගේ තවත් හිතවත් චීන ජාතිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
    එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සිදුකරන බව අඟවමින් මෙරට තුළ මහා පරිමාණයෙන් ඔවුන් දෙදෙනා පිරමීඩ ජාවාරම සිදුකර ඇති බවය.

    එමගින් රුපියල් කෝටි 4ක පමණ මුදලක් වංචා කර ඇති බවත් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
    සැකකාර චීන ජාතිකයන් උපයාගත් මුදලින් රුපියල් කෝටි ගණනක් කැසිනෝ ක්‍රීඩා කිරීමට ගොස් පරාද වීම හේතුවෙන් එය වසා ගැනීම සඳහා මෙවැනි ව්‍යාජ කොල්ලයක් සිදුකළ බවත් ඔවුන් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණි.

    පසුව සැකකාර චීන ජාතිකයා පිරමීඩ ජාවාරම සිදුකළ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවස පොලීසිය විසින් පරීක්ෂා කළේය.
    ඒවන විටත් එහි සිටි චීන ජාතිකයන් 15දෙනා ලැප්ටොප් පරිගණක 40ක් පමණ රැගෙන පළාගොස් තිබුණි.
    අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් ජාත්‍යන්තර මට්ටමේ පිරමීඩ ජාවාරම්කරුවන් බවද පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
    එමෙන්ම සැකකරුවන් කොල්ලකෑ බව පැවසූ වෑන් රථය ඇතුළු භාණ්ඩ තොගයද පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
    සැකකරුවන් නීතිවිරෝධී අයුරින් මෙරටට ආනයනය කළ විදෙස් දුම්වැටි තොගයක් ද එහිදී පොලීසිය සිය භාරයට ගෙන තිබුණි.
    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

    @N A K A M U R A

    mehe waren චීන පොන්නයා
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    පිරමීඩ වල සල්ලි ඔක්කොම කැසිනෝ ධම්මික ගාව වගේ. සක්විති ගේ සල්ලිත් ඔක්කොම උගේ ගාව කෙලවිල තිබ්බේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනෙක් ගෑවිල ඉන්නව නං ඒත් හොරකමක් තමා 😎

    ඕෂි පද්දොනම්‍ ඵහෙම නෑ..🤣🤣

    Australian man given two-year jail sentence for $69K phishing scams


    https://www-zdnet-com.cdn.ampproject.org/v/s/www.zdnet.com/google-amp/article/australian-man-given-two-year-jail-sentence-for-69k-phishing-scams/?amp_gsa=1&amp_js_v=a9&usqp=mq331AQIUAKwASCAAgM=#amp_tf=From %1$s&aoh=16930983087229&referrer=https://www.google.com&ampshare=https://www.zdnet.com/article/australian-man-given-two-year-jail-sentence-for-69k-phishing-scams/


    Convicted NRL star caught up in prison Bitcoin scam

    https://www.skynews.com.au/australi...n-scam/video/cdda52edabeec376fba3f339767db822

    Aussie rich lister's stunning fall from grace after throwing a $600k wedding and hiring Snoop Dogg to perform at his birthday - as he's jailed for eight years over multi-million-dollar text messaging scam​

    https://www.dailymail.co.uk/news/ar...ced-eight-years-prison-text-message-scam.html

    Former prison officer guilty of $94,000 disability payment scam sentenced to home detention

    https://www.abc.net.au/news/2023-07...tenced-for-disability-payments-scam/102554698

    Australian jailed for 'despicable' fake cancer scam

    https://www.bbc.com/news/world-australia-43720875

    තව තියෙනවා ඕනනම්..🤣🤣🤣


    ඕෂි ජෙප්පොන්ට අනුව අාසියාවේ ඔක්කොම ඉන්නේ හොරු ජෙප්පො විතරයි මාරම උපාසකයෝ..හැබැයි ඩොලර් මෝල්ටාවේ හංගපු අනුරයා ඵන්තරවාසි යවන්නෙ චෝදනාව කරපු ඵකාට නෙමෙයි වෙන වෙන උන්ට..🤣🤣🤣

    MEO0MSV_o.jpg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    ඔෂී පද්දොනං දන්නෙ නෑ කොයිපට චීන වේසාවො, වේෂියො සතියකට පාරක් හරි ස්කෑම් කෝල් එකක් මැසේජ් එකක් දෙනවාමයි. 😂

    යැං චිං චුං ඤං පචං ගානකොටම හරි ඒ ඇක්සන්ට් එකෙන්ම ඉංග්‍රීසි කියවනකොට හරි පුකෙන් හිනාවෙලා පැත්තකින් තියනවා ෆෝන් එක 🫢🤣🤣🤣

    ඉස්සර නං චැං චිං චුං ගානකොට මාත් චැං චිං චුං ෆක් යූ කියලා තිව්වා දැන් එහෙම කියනකන් අහන් ඉන්නෙ නෑනෙ 😞
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔෂී පද්දොනං දන්නෙ නෑ කොයිපට චීන වේසාවො, වේෂියො සතියකට පාරක් හරි ස්කෑම් කෝල් එකක් මැසේජ් එකක් දෙනවාමයි. 😂

    යැං චිං චුං ඤං පචං ගානකොටම හරි ඒ ඇක්සන්ට් එකෙන්ම ඉංග්‍රීසි කියවනකොට හරි පුකෙන් හිනාවෙලා පැත්තකින් තියනවා ෆෝන් එක 🫢🤣🤣🤣

    ඉස්සර නං චැං චිං චුං ගානකොට මාත් චැං චිං චුං ෆක් යූ කියලා තිව්වා දැන් එහෙම කියනකන් අහන් ඉන්නෙ නෑනෙ 😞

    ඕෂි ජෙපි පද්දො නියම හොරු කවුද කියල දන්නේ නෑ තමා🤣🤣🤣

    MEO0MSV_o.jpg

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    No one likes Chinese except Chinese themselves. :lol:

    ලංකාවේ හැලපයොන්ට කැමති නිසා තමා රටවල් 19කට විතරක් වැද්ද ගන්නෙ.🤣🤣🤣.කටිං ද පුකෙන්ද කථා කරන්නේ කලවම් පොන්ස්.සුද්දට පුක දීගෙන හිටියට අඩු ගානේ මාසෙකටවත් FREE වීසා වත් දෙන්නේ නෑ තොපි වගේ බංකොලොත් හැලපයොන්ට🤣🤣

    හැංගෙන්නේ නැතුව වරෙන් JVP කලවම් පොන්නයා කථා කරමු..තොට හිටං ගූ යන්න දෙන්නේ.🤣🤣🤣

    https://visaguide.world/visa-free-countries/sri-lankan-passport/
     
    Last edited:
    • Haha
    Reactions: Rontmir

    Similar threads