Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරමීඩ ජාවාරම් වැටලීම ඇරඹේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමීඩ ජාවාරම් වැටලීම ඇරඹේ!

මූලික අනාවරණය

ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වන ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් පළමුවෙන්ම අනාවරණය කළේ 2012 වසරේ අගෝස්තු මාසයේදීය. එම ආයතන පිරමීඩාකාර ආයතන නොවන බවත් නෙත් එෆ්.එම් බැලුම්ගල ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් දිගින් දිගටම සඳහන් කළ මෙම ආයතන කළමනාකාරිත්වය සහ එහි සාමාජිකයන් අවධාරණය කොට සිටියේ නෙත්. එෆ්.එම් ආයතනය තමන්ගෙන් සිදුවූ වරදට සමාව ගත් බවයි.

නීතිමය තත්වය

පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද එම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් වල නිවේදන පල කිරීම පමණි. ශ්‍රී ලංකා පොලිසියද මේ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන තත්වය තුල නෙත් එෆ්.එම් බැලුම්ගල තව දුරටත් කරන ලද හෙලිදරව්කිරීම් තුලින් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුව තිබේ.

නීතිය ක්‍රියාත්මක වීම සහ පිරමීඩ කඩා වැටීම

මෙම පිරමීඩාකාර ආයතන වල කඩා වැටීම ආරම්භ වන්නේ මෙම මස 25 වනදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. 26 වනදා ගල්ගමුව මහේස්ත්‍රාත් දී.එම් රුවන් ධම්මික දිසානායක මහතාට මොවුන් ඉදිරිපත් කළ අතර ලබන මස දෙවනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගත කරන්නට නියෝග කෙරුණි.මෙලෙස බන්ධනාගාර ගත වූයේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලුඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් යන අයයි. මොවුන් සමග ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්වුණි.

ජාවාරම ක්‍රියාත්මක වූ අයුරු

රුපියල් 68500ක මූලික මුදලක් මෙම ආයතනවල තැන්පත් කොට කිසිදු වෙහෙසිමකින් තොරව මාසිකව රුපියල් ලක්ෂ 16 ක් දක්වා මුදල් ඉපයිය හැකිබව මෙම ආයතන ප්‍රචාර ගෙනගොස් තිබුණි. නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී සෝලා පද්ධතියක් ලබාගැනීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව ඔහු කළ යුතුවුයේ මෙම ආයතන වලට රැගෙන විත් සම්බන්ධකරවීමයි. එක් අයෙකු සම්බන්ධ කරවීම වෙනුවෙන් රුපියල් 6000 පමණ කොමිස් මුදලක් ඔහුට හිමිවන අතර පුද්ගලයන් දෙදෙනා බැගින් සූදානම් කරගත් කණ්ඩායම් සකස් කරගැනීම ඔවුන්ගේ ඊළඟ වැඩපිළිවෙලයි.

එලෙස දෙදෙනා බැගින් දෙකේ ගුණාකාර ලෙසින් සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ආයතනයට සම්බන්ධ වන බැවින් ආයතන වල ආදායම් විශාල ලෙස ඉහල ගොස් තිබුණි. ආයතන කළමනාකාරිත්වයන් අහිංසක ජනතාවගේ කෝටි ගණන් මුදල් සූරාගෙන නවීන පන්නයේ වාහන නිවාස ආදී දේපල එක් රැස්කරමින් සුඛෝපභෝගී ජීවිත වලට යොමුව තිබුණි. තම කණකර ගේදොර ඉඩකඩම් උගස් කළ අහිංසක ජනතාව බැංකු ණය පවා ලබාගෙන සිදුකලේ මේ පිරමීඩ ක්‍රමයට මුදල් දැමීමයි. ලංකාවේ සෑම ගම්මානයකම පාහේ සතිපතා පුහුණු වැඩසටහන් සහ දේශන පවත්වමින් ජනතා මුදල් ගරාගැනීම මනා සංවිධානාත්මකව උපක්‍රමශීලී ලෙස මොවුන් විසින් සිදුකොට තිබුණි.

අවධානම

මෙම ආයතන පවත්වාගෙන යෑම සහ මේවාට සම්බන්ධ වීම යන කරුණු දෙකම ලංකාවේ නීතියට පටහැනි බැවින් ඔවුන්ගේ කූඨ ජාවාරමේ අවසානය මේවනවිට එළැඹ තිබේ. ජාවාරම්කරුවන් නීතියට බියේ රටින් පැන යාමට පවා ඉඩකඩ තිබෙන අතර අහිංසක මුදල් තැන්පත්කරුවන් නීතියේ රැහැනට හසුවිය හැක.මෙවැනි පිරමීඩාකාර යෝජනා ඔබටත් ලැබුනහොත් ලඟම තිබෙන පොලිස් ස්ථානයට,119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112 477 100 හෝ 0112 477 105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසිගේ මුදලුත් ආරක්ෂා කරගන්න.

මේ පිලිබඳ සිදුකරන ලද නවතම බැලුම්ගල අනාවරණය අහන්න පහතින්

[YOUTUBE]Mym9tMReUrE[/YOUTUBE]

- http://offair.nethfm.com/article/8935

[QUOTE="monson, post: 19691768, member: 30005"] [b]පිරමීඩ ජාවාරම් වැටලීම ඇරඹේ![/b] [SIZE="4"][B]මූලික අනාවරණය [/B] ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්‍යාපාර වන ග්ලෝබල් ලයිෆ් ආයතනය සහ බෙස්ට් ලයිෆ් යන ආයතන පිළිබඳව නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් පළමුවෙන්ම අනාවරණය කළේ 2012 වසරේ අගෝස්තු මාසයේදීය. එම ආයතන පිරමීඩාකාර ආයතන නොවන බවත් නෙත් එෆ්.එම් බැලුම්ගල ඔවුන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් ගෙන යන බවත් දිගින් දිගටම සඳහන් කළ මෙම ආයතන කළමනාකාරිත්වය සහ එහි සාමාජිකයන් අවධාරණය කොට සිටියේ නෙත්. එෆ්.එම් ආයතනය තමන්ගෙන් සිදුවූ වරදට සමාව ගත් බවයි. [B]නීතිමය තත්වය [/B] පිරමීඩාකාර යෝජනා ක්‍රම වල ක්‍රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්‍රතිපාදන සකස්කොට තිබුනද එම නීති ක්‍රියාත්මක වූයේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකුව සිදු කළේ ජනතාව දැනුවත් කිරීම සඳහා පුවත්පත් වල නිවේදන පල කිරීම පමණි. ශ්‍රී ලංකා පොලිසියද මේ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන තත්වය තුල නෙත් එෆ්.එම් බැලුම්ගල තව දුරටත් කරන ලද හෙලිදරව්කිරීම් තුලින් නීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට සිදුව තිබේ. [B] නීතිය ක්‍රියාත්මක වීම සහ පිරමීඩ කඩා වැටීම [/B] මෙම පිරමීඩාකාර ආයතන වල කඩා වැටීම ආරම්භ වන්නේ මෙම මස 25 වනදා ගල්ගමුව මීගලැව පොලිසිය මගින් පිරමීඩ ජාවාරම් කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගය. 26 වනදා ගල්ගමුව මහේස්ත්‍රාත් දී.එම් රුවන් ධම්මික දිසානායක මහතාට මොවුන් ඉදිරිපත් කළ අතර ලබන මස දෙවනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගත කරන්නට නියෝග කෙරුණි.මෙලෙස බන්ධනාගාර ගත වූයේ තෙල්දෙණිය වෙලමුන පදිංචි කලුඅප්පු හන්දි ඉරෝෂ්, වාසල මුදියන්සේලාගේ පරගහ පැලේගෙදර නදීෂ සඳරුවන් වාසල, තැන්නේ ගෙදර නිශ්ශංඛ තෙන්නකෝන් යන අයයි. මොවුන් සමග ත්‍යාග ලෙස ලබාදීමට රැගෙනවිත් තිබූ නවීන පන්නයේ මෝටර් රථයක්, සෝලා විදුලි උත්පාදන උපකරණ, නව සාමාජිකයන් බඳවා ගැනීමේ ලිපි ලේඛන ආදියද අත්අඩංගුවට පත්වුණි. [B] ජාවාරම ක්‍රියාත්මක වූ අයුරු [/B] රුපියල් 68500ක මූලික මුදලක් මෙම ආයතනවල තැන්පත් කොට කිසිදු වෙහෙසිමකින් තොරව මාසිකව රුපියල් ලක්ෂ 16 ක් දක්වා මුදල් ඉපයිය හැකිබව මෙම ආයතන ප්‍රචාර ගෙනගොස් තිබුණි. නව සාමාජිකයෙකු බඳවා ගැනීමේදී සෝලා පද්ධතියක් ලබාගැනීම අනිවාර්ය වන අතර ඉන් අනතුරුව ඔහු කළ යුතුවුයේ මෙම ආයතන වලට රැගෙන විත් සම්බන්ධකරවීමයි. එක් අයෙකු සම්බන්ධ කරවීම වෙනුවෙන් රුපියල් 6000 පමණ කොමිස් මුදලක් ඔහුට හිමිවන අතර පුද්ගලයන් දෙදෙනා බැගින් සූදානම් කරගත් කණ්ඩායම් සකස් කරගැනීම ඔවුන්ගේ ඊළඟ වැඩපිළිවෙලයි. එලෙස දෙදෙනා බැගින් දෙකේ ගුණාකාර ලෙසින් සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් ඉතා කෙටි කාලයක් තුල ආයතනයට සම්බන්ධ වන බැවින් ආයතන වල ආදායම් විශාල ලෙස ඉහල ගොස් තිබුණි. ආයතන කළමනාකාරිත්වයන් අහිංසක ජනතාවගේ කෝටි ගණන් මුදල් සූරාගෙන නවීන පන්නයේ වාහන නිවාස ආදී දේපල එක් රැස්කරමින් සුඛෝපභෝගී ජීවිත වලට යොමුව තිබුණි. තම කණකර ගේදොර ඉඩකඩම් උගස් කළ අහිංසක ජනතාව බැංකු ණය පවා ලබාගෙන සිදුකලේ මේ පිරමීඩ ක්‍රමයට මුදල් දැමීමයි. ලංකාවේ සෑම ගම්මානයකම පාහේ සතිපතා පුහුණු වැඩසටහන් සහ දේශන පවත්වමින් ජනතා මුදල් ගරාගැනීම මනා සංවිධානාත්මකව උපක්‍රමශීලී ලෙස මොවුන් විසින් සිදුකොට තිබුණි. [B]අවධානම [/B] මෙම ආයතන පවත්වාගෙන යෑම සහ මේවාට සම්බන්ධ වීම යන කරුණු දෙකම ලංකාවේ නීතියට පටහැනි බැවින් ඔවුන්ගේ කූඨ ජාවාරමේ අවසානය මේවනවිට එළැඹ තිබේ. ජාවාරම්කරුවන් නීතියට බියේ රටින් පැන යාමට පවා ඉඩකඩ තිබෙන අතර අහිංසක මුදල් තැන්පත්කරුවන් නීතියේ රැහැනට හසුවිය හැක.මෙවැනි පිරමීඩාකාර යෝජනා ඔබටත් ලැබුනහොත් ලඟම තිබෙන පොලිස් ස්ථානයට,119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ශ්‍රී ලංකා මහා බැංකුවේ පිරමීඩ වැටලීම් අංශයේ 0112 477 100 හෝ 0112 477 105 යන දුරකථන අංක ඔස්සේ පැමිණිලි කර ඔබෙත් ඔබේ අසල්වැසිගේ මුදලුත් ආරක්ෂා කරගන්න. මේ පිලිබඳ සිදුකරන ලද නවතම බැලුම්ගල අනාවරණය අහන්න පහතින් [/SIZE] [YOUTUBE]Mym9tMReUrE[/YOUTUBE] - [url]http://offair.nethfm.com/article/8935[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom