Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරමීඩ ජාවාරමේ තිත්ත ඇත්ත හෙළිවන ගණන් සූත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමීඩ ජාවාරමේ තිත්ත ඇත්ත හෙළිවන ගණන් සූ&#3501

පිරමීඩ ජාවාරමේ තිත්ත ඇත්ත හෙළිවන ගණන් සූත්‍රය මෙන්න

කඩදාසි කොලයක් මැදින් දෙකට නමන්න. ඒ ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකටද යළිත් එය දෙටද යන අයුරින් කොලය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? කඩදාසිය විශාලනම් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය මුලාවකි. කතරම් විශාල කඩදාසියක් වුව ඔබට කිසිදා එසේ පනස් හය වතාවක් නැවිය නොහැක.

කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්ටියේ ඝනකම පොළවේ සිට හදට ඇති දුරට සමාන වනු ඇත. ඔබට කිසිසේත්ම විශ්වාස කිරීමට අසීරු මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට් ගණිතඥ වයි.පෙරල්මාන් විසිනි.

අධි වේගයෙන් ඔබ ලක්ෂපතියකු කරන බව කියන කූට පිරමීඩාකාර ජාවාරමේ ප්‍රෝඩාව ගණිතමය වශයෙන් වටහාගැනීමට එය කදිම නිදසුනක් වනු ඇත.

ඉතා ලේසියෙන් සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක් කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන වරින් වර නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් අනාවරණය කර තිබේ.

බම්බලපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාල වඩාත් ප්‍රසිද්ධම හා බලවත්ම ආයතනයකි. ඔවුන්ගේ ප්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අළෙවි කිරීමය. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ ක්‍රියාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ ක්‍රියාත්මක වෙයි.

විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප්‍රචලිතම එකක් වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්දාස් හත්සීයක් (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ) ගෙවා සෝලා පැනල් කට්ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළදපල වටිනාකම රුපියල් දසදහසක් තරම් අඩු මුදලක් වන අතර මේ උපකරණයේ ප්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක් දැල්වීම සදහා පමණක් ප්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම සදහා කිසිදු ප්‍රමාණවත් බලපෑමක් කළ නොහැකි බැවිනි.

ඒ අනුව පළමුව ඔබ මේ බලූ නොවටිනා උපකරණය රුපියල් හැටඑක්දහස් හත්සීයක් ගෙවා මිලදී ගත යුතුය. ඊළගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලූතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි.

ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකුු කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක් විශාල කිරීමය. හැකි තාක් අලූත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලූතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්ටලයක් හරහාම කොමිස් මුදලක් එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්ෂ පහලව දක්වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස් මුදල මගිනි.

බැලූ බැල්මට මෙය ලස්සන කතාවකි. මෙම ව්‍යාපාරය සදහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැගීම්බර කතා සහ සුරංගනා සිහින මවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක් නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක් ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍රම ඔස්සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහ අතේ දිවුරමිනි. ධනාත්මක චින්තකයන්ද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැුවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත් වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් වේගයෙන් පොහොසත් විය හැකි බව සම්පූර්ණ බොරුවක්ද නොවේ. එසේ පෝසත් වූ පිරිසක් රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්ද? අප මීළගට කළ යුත්තේ ඒ කාරණය ආචාර ධාර්මික වශයෙන් හා ගණිතමය වශයෙන් අවබෝධ කරගැනීමය.

මෙය ප්‍රෝඩාවක් වන්නේ ඇයි?

මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවා සේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.

ඒ තත්ත්වය කොතෙක්ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්ටමද ඉක්මවා යයි. ස්ථර තිස් හතරකදී එය ලෝක ජනගහනයද ඉක්මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්සු ප්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය. මුදල් යෙදවීමට මිනිසුන් මදිවන විට සිදුවන්නේ පිරමිඩයේ ඉහල පිරිස් තාවකාලිකව පෝසත් කරමින් පහල සිටින අති විශාල පිරිසකට යොදවන මුදල පවා නිසැක වශයෙන්ම අහිමි වී යාමය.

ජනගහනය මදිවීම

මේ ජනගහන කතාව ඇසූ පමණින් බොහෝ දෙනකු එකවරම සිතන්නේ එය තව වසර ගණනාවකින් සිදුවන, අද හෙට කරදර නොවිය යුතු ප්‍රශ්නයක් ලෙසය. වසරින් වසර රටේ ජනගහන සංයුතිය වෙනස් වීමද ඊට හේතුවක් විය හැකි බවය. ඒ නිසා තමන්ට උත්සාහය ධෛර්යය තිබේ නම්, විශාල මිතුරන් පිරිසක් සිටී නම් ඉතා සාර්ථකව මේ ව්‍යාපාරය සිදුකළ හැකි බවය. එහෙත් එය කිසි ලෙසකින්වත් එසේ නොවේ. දෙකේ ගුණාකාර ඔස්සේ දිවෙන මේ සංඛ්‍යා රටාව අනුව ජනගහනය මදි වීමේ ගැටලූව ඉතා කෙටි කාලයක් තුළ ඉස්මතු වන්නකි. සෑම වසරකම අවුරුදු දහඅටට වැඩි පිරිසක් ජනගහනයට අලූතින් එකතු වුවද, මේ පිරමිඩයේ වර්ධන වේගයට අලගු තැබීමටවත් එය ප්‍රමාණවත් නොවේ. පනස් හය වතාවක් කඩදාසියක් නැමීම පිළිබද මේ ලිපියේ මුලින් දක්වා ඇති කාරණය නැවතත් සිහිනගා ගන්න. මේ සංබ්‍යා රටාවේ නොසිතූ විරූ වර්ධන වේගය වටහා ගැනීමට එය කදිම උදාහරණයකි.

ප්‍රායෝගිකව ගත්විට රටක සමස්ථ ජනගහනයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැක්කේ කිසියම් පංගුවකට පමණි. ඒ පිරිසද කිසිසේත්ම සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ නොවේ. එහෙයින් ප්‍රායෝගිකව මේ පිරමිඩය පහතට වැඩෙන්නේ එහි අතර මැද හිස් තැන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරමිනි. එහෙත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමේ හැකියාව ඇති මිනිසුන් සංඛ්‍යාව දිනෙන් දින අධික වේගයෙන් පහත වැටීම ඒ කිසිවකින් වලකාලිය හැක්කක් නොවේ. අනෙක් අතින් අතරමැද හිස්තැන් ඉතිරි වීම යනුද විශාල පිරිසකට දැනටමත් යෙදවූ මුදල අහිමි වීමකි. ඒ අනුව මේ පිරමිඩාකාර සාමාජික ජාලය පූර්ණ ලෙස වැඩුනත්, අසම්පූර්ණ ලෙස වැඩුනත් එය ඉතා වේගයෙන් අර්බුදයට යාම හා අති විශාල පිරිසක් අනිවාර්යෙන්ම අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ.

ඒ අනුව ඔබ කෙතරම් උත්සාහවන්තයෙක් වුවත්, ඔබට කෙතරම් සමාජ සම්බන්ධතා තිබුණත්, ඉහත කී ගණිතමය ඇත්තට පිටුපා ඔබට මේ ව්‍යාපාරය සාර්ථක කරගත හැකි නොවේ. ඔබ මෙය සාර්ථකව සිදුකළද ඔබේ සාර්ථත්වය වෙනුවෙන් විශාල පිරිසක් අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ. මෙයින් ඉක්මන් පෝසතුන් වූ සුුළු පිරිසක් සිටින බව ඇත්තක් වුවද මේ ව්‍යාපාරය ඔස්සේ කාට වුවද ඉදිරියට යා හැකි වන්නේ ඉතා කෙටි කාලයකි. දිනෙන් දින මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිස අධික වේගයෙන් පහත වැටෙන අතර මේ ව්‍යාපාරය දැනටමත් ඒ අර්බුදයට තදින්ම මුහුණ දී තිබෙන්නකි. නිකමට ඔබ මේ ව්‍යාපාරය පිළිබ`ද දන්නා හ`දුනන කීප දෙනෙකුගෙන් විමසා බලන්න. දහදෙනෙකුගෙන් අට දෙනෙකුටවත් දැනටමත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස කාගෙන් හෝ කූට ඇරයුමක් ලැබී හමාරය. අද මේ රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම බෝ වී සිටින සෝලා ජාවාරම් කාරයන් දන්නා සියලූ දහං ගැට යොදමින්, තවත් අය මීට සම්බන්ධ කරගැනීමට වලිකමින් සිටිති. මෙහි ඇති වංචනික බව හා අප්‍රායෝගික බව වටහාගන්නා ඇතමුන් පාඩුව දරාගෙන නිහ`ඩ වුවද, තවත් සමහරුන්ගේ උත්සාහය වන්නේ දැන දැනම හෝ තමන් යෙදවූ මුදල නැවත සොයාගැනීමේ අටියෙන් මේ ජාවාරමට දායක වීමය.

වංචාවේ තරම

මේ ජාවාරම් ගැන අවශ්‍ය නම් තව ලිවිය හැකි දේ බොහෝ වුවද ලිපියේ ඉඩකඩ සලකා දැනට ඒවායේ මූලික ලක්ෂණ මෙසේ පිඩු කළ හැකිය.

බොරුව, වංචාව හා සුරංගනා කතා මගින් පුද්ගලයන් පොළඹවා ගැනීම.

අතිශය නොවටිනා භාණ්ඩයක් ප්‍රෝඩාකාරී ලෙස අති විශාල මුදලකට අලෙවි කිරීම.

මේවා ලංකාව ඇතුළු බොහෝ රටවල තහනමට ලක්ව ඇති නීතිවිරෝධී ව්‍යාපාර වීම.

නීතියේ හිල්වලින් රිංගා මේ ව්‍යාපාර ක්‍්‍රියාත්මක කළද එයින් සිදුවන සමාජ හානියේ කිසිදු අඩුවක් නොවීම.

ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි පරිදි කෙටි කලක් තුළ සිදුවන අධික ව්‍යාප්තිය හා ජනගහනය ප්‍රමාණවත් නොවීම මත ඉතා කෙටි කළකින් මේ පිරමිඩය අර්බුදයට යාම හා බි`දවැටීම.

සුළු පිරිසක් වංචාකාරී ලෙස වේගවත් ධනවතුන් බවට පත්වෙමින් මීට සම්බන්ධ වන සීයට අනූවකට වැඩි පිරිසකට තමන් යෙදවු මුදල පවා අහිමි වීම.

මේ ආකාරයට අද රට පුරා මේ ජාවාරමට හසුවී මුදල් මෙන්ම තම මිතුරන්ද අහිමි කරගත් පිරිස අති විශාලය. එසේ වුවද බොහෝ දෙනා ලැජ්ජාව ආදී හේතු නිසා මේ බව සගවා ගෙන සිටීමටද පෙළඹෙති. ඊට අමතරව මෙවන් ජාවාරම් නිසා නීතිය ඉදිරියේද ඔබ වැරදිකරුවෙකු විය හැකිය.

මේ ව්‍යාපාරයේ නිසග ස්වභාවය අනුවම එය ඉතා විනාශකාරී සූදුවක් මිස කිසිසේත්ම සාධාරණ හා ප්‍රායෝගික ව්‍යාපාරයක් නොවේ. ඔබ ඊයේ හෝ අද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සුළු හෝ විශාල මුදලක් උපයා ගත්තද, මේ හරහා තවත් අති විශාල පිරිසකට තමන්ගේ මුදල අහිමි වීම කෙසේවත් වලකාලිය හැක්කක් නොවේ. මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය අයෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ද ලබාගත හැකිය. (ශ්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 1. දුරකතන - 2477418/ 2477639) මහ බැංකුව මේ සම්බන්ධව පත්‍රිකා නිකුත් කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. වගකිව යුතු සියල්ලෝ මේ සම්බන්ධව වහ වහා ක්‍රියාත්මක විය යුතුය.

ඉසුරු ප්‍රසංග

- See more at: http://offair.nethfm.com/article/33401#sthash.EfiGxZeh.dpuf

[QUOTE="SinhaRuba, post: 19685249, member: 401258"] [b]පිරමීඩ ජාවාරමේ තිත්ත ඇත්ත හෙළිවන ගණන් සූත[/b] [SIZE=5][SIZE=6][COLOR=DarkRed]පිරමීඩ ජාවාරමේ තිත්ත ඇත්ත හෙළිවන ගණන් සූත්‍රය මෙන්න [/COLOR][/SIZE] කඩදාසි කොලයක් මැදින් දෙකට නමන්න. ඒ ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකටද යළිත් එය දෙටද යන අයුරින් කොලය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? කඩදාසිය විශාලනම් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය මුලාවකි. කතරම් විශාල කඩදාසියක් වුව ඔබට කිසිදා එසේ පනස් හය වතාවක් නැවිය නොහැක. කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්ටියේ ඝනකම පොළවේ සිට හදට ඇති දුරට සමාන වනු ඇත. ඔබට කිසිසේත්ම විශ්වාස කිරීමට අසීරු මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට් ගණිතඥ වයි.පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්ෂපතියකු කරන බව කියන කූට පිරමීඩාකාර ජාවාරමේ ප්‍රෝඩාව ගණිතමය වශයෙන් වටහාගැනීමට එය කදිම නිදසුනක් වනු ඇත. ඉතා ලේසියෙන් සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක් කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන වරින් වර නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් අනාවරණය කර තිබේ. බම්බලපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාල වඩාත් ප්‍රසිද්ධම හා බලවත්ම ආයතනයකි. ඔවුන්ගේ ප්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අළෙවි කිරීමය. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ ක්‍රියාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය. මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ ක්‍රියාත්මක වෙයි. විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප්‍රචලිතම එකක් වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්දාස් හත්සීයක් (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ) ගෙවා සෝලා පැනල් කට්ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළදපල වටිනාකම රුපියල් දසදහසක් තරම් අඩු මුදලක් වන අතර මේ උපකරණයේ ප්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක් දැල්වීම සදහා පමණක් ප්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම සදහා කිසිදු ප්‍රමාණවත් බලපෑමක් කළ නොහැකි බැවිනි. ඒ අනුව පළමුව ඔබ මේ බලූ නොවටිනා උපකරණය රුපියල් හැටඑක්දහස් හත්සීයක් ගෙවා මිලදී ගත යුතුය. ඊළගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලූතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය. ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි. [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/02/026.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/02/026.jpg[/IMG][/URL] [URL="http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/02/017.jpg"][IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2016/02/017.jpg[/IMG][/URL] ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකුු කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක් විශාල කිරීමය. හැකි තාක් අලූත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලූතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්ටලයක් හරහාම කොමිස් මුදලක් එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්ෂ පහලව දක්වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස් මුදල මගිනි. බැලූ බැල්මට මෙය ලස්සන කතාවකි. මෙම ව්‍යාපාරය සදහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැගීම්බර කතා සහ සුරංගනා සිහින මවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක් නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක් ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍රම ඔස්සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහ අතේ දිවුරමිනි. ධනාත්මක චින්තකයන්ද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැුවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත් වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් වේගයෙන් පොහොසත් විය හැකි බව සම්පූර්ණ බොරුවක්ද නොවේ. එසේ පෝසත් වූ පිරිසක් රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්ද? අප මීළගට කළ යුත්තේ ඒ කාරණය ආචාර ධාර්මික වශයෙන් හා ගණිතමය වශයෙන් අවබෝධ කරගැනීමය. [B] [COLOR=#800000]මෙය ප්‍රෝඩාවක් වන්නේ ඇයි?[/COLOR] [/B] මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවා සේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි. ඒ තත්ත්වය කොතෙක්ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්ටමද ඉක්මවා යයි. ස්ථර තිස් හතරකදී එය ලෝක ජනගහනයද ඉක්මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්සු ප්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය. මුදල් යෙදවීමට මිනිසුන් මදිවන විට සිදුවන්නේ පිරමිඩයේ ඉහල පිරිස් තාවකාලිකව පෝසත් කරමින් පහල සිටින අති විශාල පිරිසකට යොදවන මුදල පවා නිසැක වශයෙන්ම අහිමි වී යාමය. [B][COLOR=#800000]ජනගහනය මදිවීම[/COLOR] [/B] මේ ජනගහන කතාව ඇසූ පමණින් බොහෝ දෙනකු එකවරම සිතන්නේ එය තව වසර ගණනාවකින් සිදුවන, අද හෙට කරදර නොවිය යුතු ප්‍රශ්නයක් ලෙසය. වසරින් වසර රටේ ජනගහන සංයුතිය වෙනස් වීමද ඊට හේතුවක් විය හැකි බවය. ඒ නිසා තමන්ට උත්සාහය ධෛර්යය තිබේ නම්, විශාල මිතුරන් පිරිසක් සිටී නම් ඉතා සාර්ථකව මේ ව්‍යාපාරය සිදුකළ හැකි බවය. එහෙත් එය කිසි ලෙසකින්වත් එසේ නොවේ. දෙකේ ගුණාකාර ඔස්සේ දිවෙන මේ සංඛ්‍යා රටාව අනුව ජනගහනය මදි වීමේ ගැටලූව ඉතා කෙටි කාලයක් තුළ ඉස්මතු වන්නකි. සෑම වසරකම අවුරුදු දහඅටට වැඩි පිරිසක් ජනගහනයට අලූතින් එකතු වුවද, මේ පිරමිඩයේ වර්ධන වේගයට අලගු තැබීමටවත් එය ප්‍රමාණවත් නොවේ. පනස් හය වතාවක් කඩදාසියක් නැමීම පිළිබද මේ ලිපියේ මුලින් දක්වා ඇති කාරණය නැවතත් සිහිනගා ගන්න. මේ සංබ්‍යා රටාවේ නොසිතූ විරූ වර්ධන වේගය වටහා ගැනීමට එය කදිම උදාහරණයකි. ප්‍රායෝගිකව ගත්විට රටක සමස්ථ ජනගහනයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැක්කේ කිසියම් පංගුවකට පමණි. ඒ පිරිසද කිසිසේත්ම සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ නොවේ. එහෙයින් ප්‍රායෝගිකව මේ පිරමිඩය පහතට වැඩෙන්නේ එහි අතර මැද හිස් තැන් විශාල ප්‍රමාණයක් ඉතිරි කරමිනි. එහෙත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමේ හැකියාව ඇති මිනිසුන් සංඛ්‍යාව දිනෙන් දින අධික වේගයෙන් පහත වැටීම ඒ කිසිවකින් වලකාලිය හැක්කක් නොවේ. අනෙක් අතින් අතරමැද හිස්තැන් ඉතිරි වීම යනුද විශාල පිරිසකට දැනටමත් යෙදවූ මුදල අහිමි වීමකි. ඒ අනුව මේ පිරමිඩාකාර සාමාජික ජාලය පූර්ණ ලෙස වැඩුනත්, අසම්පූර්ණ ලෙස වැඩුනත් එය ඉතා වේගයෙන් අර්බුදයට යාම හා අති විශාල පිරිසක් අනිවාර්යෙන්ම අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ. ඒ අනුව ඔබ කෙතරම් උත්සාහවන්තයෙක් වුවත්, ඔබට කෙතරම් සමාජ සම්බන්ධතා තිබුණත්, ඉහත කී ගණිතමය ඇත්තට පිටුපා ඔබට මේ ව්‍යාපාරය සාර්ථක කරගත හැකි නොවේ. ඔබ මෙය සාර්ථකව සිදුකළද ඔබේ සාර්ථත්වය වෙනුවෙන් විශාල පිරිසක් අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ. මෙයින් ඉක්මන් පෝසතුන් වූ සුුළු පිරිසක් සිටින බව ඇත්තක් වුවද මේ ව්‍යාපාරය ඔස්සේ කාට වුවද ඉදිරියට යා හැකි වන්නේ ඉතා කෙටි කාලයකි. දිනෙන් දින මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිස අධික වේගයෙන් පහත වැටෙන අතර මේ ව්‍යාපාරය දැනටමත් ඒ අර්බුදයට තදින්ම මුහුණ දී තිබෙන්නකි. නිකමට ඔබ මේ ව්‍යාපාරය පිළිබ`ද දන්නා හ`දුනන කීප දෙනෙකුගෙන් විමසා බලන්න. දහදෙනෙකුගෙන් අට දෙනෙකුටවත් දැනටමත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස කාගෙන් හෝ කූට ඇරයුමක් ලැබී හමාරය. අද මේ රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම බෝ වී සිටින සෝලා ජාවාරම් කාරයන් දන්නා සියලූ දහං ගැට යොදමින්, තවත් අය මීට සම්බන්ධ කරගැනීමට වලිකමින් සිටිති. මෙහි ඇති වංචනික බව හා අප්‍රායෝගික බව වටහාගන්නා ඇතමුන් පාඩුව දරාගෙන නිහ`ඩ වුවද, තවත් සමහරුන්ගේ උත්සාහය වන්නේ දැන දැනම හෝ තමන් යෙදවූ මුදල නැවත සොයාගැනීමේ අටියෙන් මේ ජාවාරමට දායක වීමය. [B] [COLOR=#800000]වංචාවේ තරම[/COLOR] [/B] මේ ජාවාරම් ගැන අවශ්‍ය නම් තව ලිවිය හැකි දේ බොහෝ වුවද ලිපියේ ඉඩකඩ සලකා දැනට ඒවායේ මූලික ලක්ෂණ මෙසේ පිඩු කළ හැකිය. බොරුව, වංචාව හා සුරංගනා කතා මගින් පුද්ගලයන් පොළඹවා ගැනීම. අතිශය නොවටිනා භාණ්ඩයක් ප්‍රෝඩාකාරී ලෙස අති විශාල මුදලකට අලෙවි කිරීම. මේවා ලංකාව ඇතුළු බොහෝ රටවල තහනමට ලක්ව ඇති නීතිවිරෝධී ව්‍යාපාර වීම. නීතියේ හිල්වලින් රිංගා මේ ව්‍යාපාර ක්‍්‍රියාත්මක කළද එයින් සිදුවන සමාජ හානියේ කිසිදු අඩුවක් නොවීම. ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි පරිදි කෙටි කලක් තුළ සිදුවන අධික ව්‍යාප්තිය හා ජනගහනය ප්‍රමාණවත් නොවීම මත ඉතා කෙටි කළකින් මේ පිරමිඩය අර්බුදයට යාම හා බි`දවැටීම. සුළු පිරිසක් වංචාකාරී ලෙස වේගවත් ධනවතුන් බවට පත්වෙමින් මීට සම්බන්ධ වන සීයට අනූවකට වැඩි පිරිසකට තමන් යෙදවු මුදල පවා අහිමි වීම. මේ ආකාරයට අද රට පුරා මේ ජාවාරමට හසුවී මුදල් මෙන්ම තම මිතුරන්ද අහිමි කරගත් පිරිස අති විශාලය. එසේ වුවද බොහෝ දෙනා ලැජ්ජාව ආදී හේතු නිසා මේ බව සගවා ගෙන සිටීමටද පෙළඹෙති. ඊට අමතරව මෙවන් ජාවාරම් නිසා නීතිය ඉදිරියේද ඔබ වැරදිකරුවෙකු විය හැකිය. මේ ව්‍යාපාරයේ නිසග ස්වභාවය අනුවම එය ඉතා විනාශකාරී සූදුවක් මිස කිසිසේත්ම සාධාරණ හා ප්‍රායෝගික ව්‍යාපාරයක් නොවේ. ඔබ ඊයේ හෝ අද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සුළු හෝ විශාල මුදලක් උපයා ගත්තද, මේ හරහා තවත් අති විශාල පිරිසකට තමන්ගේ මුදල අහිමි වීම කෙසේවත් වලකාලිය හැක්කක් නොවේ. මේ පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය අයෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවෙන්ද ලබාගත හැකිය. (ශ්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 1. දුරකතන - 2477418/ 2477639) මහ බැංකුව මේ සම්බන්ධව පත්‍රිකා නිකුත් කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. වගකිව යුතු සියල්ලෝ මේ සම්බන්ධව වහ වහා ක්‍රියාත්මක විය යුතුය. ඉසුරු ප්‍රසංග - See more at: [URL]http://offair.nethfm.com/article/33401#sthash.EfiGxZeh.dpuf[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom