Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

පිරමීඩ තුළ විශාල සැගවුණු ඉතිහාසයක් තිබෙනවා. පිරමීඩ ගැන අධ්‍යනය කරන කෙනෙක්ට මේ ඡායාරූප ගොඩක් වැදගත් වෙයි. මේවගේ තියෙන සමහර දේවල් දැක්කම ඒ කාලෙත් ගුවන් යානා තිබුනද කියලා සැකයක් ඇතිවෙනවා. ඒ කාලේ පිටසක්වල ජීවින් එක්ක ලොකු සම්බන්ධයක තිබිලා තියනවා. මට නම් හිතෙන්නෙ මිනිස්සු දෙවියො කියලා සලකන්නේ ඒ ජීවීන් කොට්ඨාශය වෙන්න ඇති. ඒ වගේම බුදූන් වහන්සේගේ දේශනා තුළත් වෙනත් ලෝක ගැන කියවෙනවා. දෙවියෝ ගැනත් කියවෙනවා. සියලු දෙවිවරුන් පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්. (මේක මගේ පුද්ගලික අදහසක්. ) බුදුන් වහන්සේගේ දේශානාවල එක එක ලෝකව්ල මිනිස්සුන්ගේ ආයු-කාලවල් ගැන සදහන් වෙනවා. මම Journal එකක දැක්කා ග්‍රහලෝකවල පරිභමණ වේගය අඩු නම් ඒ ග්‍රහලෝකයේ ජීවත්වෙන අයගේ ආයු කාලය වැඩි බව. පෘතිවියට සාපේක්ෂව එක එක ග්‍රහලෝකවල වේගයන් සහ ඒවගෙ ගිහින් මිනිසෙක් ජීවත් වූවොත් ආයු කාලය කොපමණදැයි ඒකේ විස්තර කරලා තිබ්බා . මෙ වගේම දෙයක් බුදුන් වහන්සේගේසූත්රවල තියනවා. අපි හිතුවට දැන් ලෝකේ දියුණුයි කියලා මීට වසර 2000කට 3000කට කලින් වෙනත් ග්‍රහලොක එක්ක සම්බන්ධතා තිබිලා තියනවා. මොකක් හරි හේතුවක් නිසා අද වෙනකොට ඒ තාක්ෂනයත් නැහැ, වෙනත් ග්‍රහලෝක එක්ක සම්බන්ධතාත් නැහැ. අඩුම තරමින් ලංකාවේ තිබුන හොද ඉන්ජිනේරු තාක්ෂණයත් ආක්‍රමණ වගේ නොයෙක්හේතු නිසා ක්රමාණුකූලව වර්තමාන පරපුර තෙක් සම් ප්රේෂනය වූයේද නැත.

දැන් අපි පිංතූර ටික බලමු

1. Dendera light මේක විදුලි බුබුලක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒ කාලේ මේවගේ දෙයකට යොදාගත්තේ කුමන බලශක්ති විශේෂයක්ද කියලා තාම හොයාගෙන නැහැ

2.Egyptian Pyramids Alien Symbols මේ තියන පිංතූරවල තියෙන යානා අද තියන යානාවලට ගොඩක් සමීපයි. ගොඩක් අය රාවණා සහ පිරමීඩ එක්ක සම්බන්ධයක් ගොඩනගන්න හදනවා. ඒ කොහොම වෙතත් ගුවනින් ගමන් කිරීමේ තාක්ෂණයක් තිබිල තියනවා. හැබැයි ඒ තාක්ෂණය අදට වැඩිය වෙනත් ක්‍රමයක් වෙන්න ඇති. සමහර විද්‍යඥයෝ කියනවා රසදිය සමග බැදුණු බලශක්ති විශේෂයක් ඉන්ධන විදියට යොදාගන්න ඇති කියලා. සියලු දේවල් අදටත් අභිරහසක්.

ඒ කාලේමේ විදියට තියෙන්න ඇති කියලත් හිතෙනවා

මේවගේ දේවල්වලට ආස අය මේthread එකට join වෙන්න. ඔයලගේ අදහස්වගේම , ඔයාල දන්න දේවලුත් දාන්න.

[QUOTE="SCBmedia, post: 23115114, member: 562648"] [b]පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්[/b] [SIZE="5"]පිරමීඩ තුළ විශාල සැගවුණු ඉතිහාසයක් තිබෙනවා. පිරමීඩ ගැන අධ්‍යනය කරන කෙනෙක්ට මේ ඡායාරූප ගොඩක් වැදගත් වෙයි. මේවගේ තියෙන සමහර දේවල් දැක්කම ඒ කාලෙත් ගුවන් යානා තිබුනද කියලා සැකයක් ඇතිවෙනවා. ඒ කාලේ පිටසක්වල ජීවින් එක්ක ලොකු සම්බන්ධයක තිබිලා තියනවා. මට නම් හිතෙන්නෙ මිනිස්සු දෙවියො කියලා සලකන්නේ ඒ ජීවීන් කොට්ඨාශය වෙන්න ඇති. ඒ වගේම බුදූන් වහන්සේගේ දේශනා තුළත් වෙනත් ලෝක ගැන කියවෙනවා. දෙවියෝ ගැනත් කියවෙනවා. සියලු දෙවිවරුන් පිටසක්වල ජීවීන් වෙන්න පුලුවන්. (මේක මගේ පුද්ගලික අදහසක්. ) බුදුන් වහන්සේගේ දේශානාවල එක එක ලෝකව්ල මිනිස්සුන්ගේ ආයු-කාලවල් ගැන සදහන් වෙනවා. මම Journal එකක දැක්කා ග්‍රහලෝකවල පරිභමණ වේගය අඩු නම් ඒ ග්‍රහලෝකයේ ජීවත්වෙන අයගේ ආයු කාලය වැඩි බව. පෘතිවියට සාපේක්ෂව එක එක ග්‍රහලෝකවල වේගයන් සහ ඒවගෙ ගිහින් මිනිසෙක් ජීවත් වූවොත් ආයු කාලය කොපමණදැයි ඒකේ විස්තර කරලා තිබ්බා . මෙ වගේම දෙයක් බුදුන් වහන්සේගේසූත්රවල තියනවා. අපි හිතුවට දැන් ලෝකේ දියුණුයි කියලා මීට වසර 2000කට 3000කට කලින් වෙනත් ග්‍රහලොක එක්ක සම්බන්ධතා තිබිලා තියනවා. මොකක් හරි හේතුවක් නිසා අද වෙනකොට ඒ තාක්ෂනයත් නැහැ, වෙනත් ග්‍රහලෝක එක්ක සම්බන්ධතාත් නැහැ. අඩුම තරමින් ලංකාවේ තිබුන හොද ඉන්ජිනේරු තාක්ෂණයත් ආක්‍රමණ වගේ නොයෙක්හේතු නිසා ක්රමාණුකූලව වර්තමාන පරපුර තෙක් සම් ප්රේෂනය වූයේද නැත. [/SIZE] [SIZE="5"][COLOR="Blue"][CENTER]දැන් අපි පිංතූර ටික බලමු[/CENTER][/COLOR][/SIZE] [SIZE="5"] 1. Dendera light [/SIZE][SIZE="5"]මේක විදුලි බුබුලක් වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒ කාලේ මේවගේ දෙයකට යොදාගත්තේ කුමන බලශක්ති විශේෂයක්ද කියලා තාම හොයාගෙන නැහැ[/SIZE] [IMG]https://commons.wikimedia.org/wiki/File:Dendera_light_002.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-PDoe8qUzt8s/TZYY0wJM5SI/AAAAAAAAAZs/LC1Yih_SViU/s1600/Electric_Light_Bulb_Dendera_Giza_Pyramid_Alien.jpg[/IMG] 2.E[SIZE="5"]gyptian Pyramids Alien Symbols[/SIZE] [SIZE="5"]මේ තියන පිංතූරවල තියෙන යානා අද තියන යානාවලට ගොඩක් සමීපයි. ගොඩක් අය රාවණා සහ පිරමීඩ එක්ක සම්බන්ධයක් ගොඩනගන්න හදනවා. ඒ කොහොම වෙතත් ගුවනින් ගමන් කිරීමේ තාක්ෂණයක් තිබිල තියනවා. හැබැයි ඒ තාක්ෂණය අදට වැඩිය වෙනත් ක්‍රමයක් වෙන්න ඇති. සමහර විද්‍යඥයෝ කියනවා රසදිය සමග බැදුණු බලශක්ති විශේෂයක් ඉන්ධන විදියට යොදාගන්න ඇති කියලා. සියලු දේවල් අදටත් අභිරහසක්. [/SIZE] [IMG]http://beforeitsnews.com/contributor/upload/238056/images/Seti1AbydoCeiling.jpg[/IMG] [IMG]http://cdn.images.express.co.uk/img/dynamic/80/590x/Heli-Hyrp-641465.jpg[/IMG] [IMG]http://egyptianpseudoscience.weebly.com/uploads/1/9/5/5/19559729/2013590.jpg?218[/IMG] [IMG]http://proofofalien.com/wp-content/uploads/2016/03/alien-green-men-Egyptian-hieroglyphs.jpg[/IMG] [IMG]http://coolinterestingstuff.com/wp-content/uploads/2012/04/alienpyramind2012.jpg[/IMG] [SIZE="5"]ඒ කාලේමේ විදියට තියෙන්න ඇති කියලත් හිතෙනවා[/SIZE] [IMG]http://www.coolinterestingnews.com/wp-content/uploads/2012/04/alien-builders-supervising-egyptian-giza-pyramid-construction.jpg[/IMG] [IMG]https://www.ancient-code.com/wp-content/uploads/2016/04/12592320_845931635532232_5584911320105276597_n.jpg[/IMG] [SIZE="6"] [COLOR="Blue"]මේවගේ දේවල්වලට ආස අය මේthread එකට join වෙන්න. ඔයලගේ අදහස්වගේම , ඔයාල දන්න දේවලුත් දාන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom