Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක බලලා ancient aliens debunked එකත් අනිවාර්යෙන් බලන්න ඕන

[YOUTUBE]j9w-i5oZqaQ[/YOUTUBE]

ඒකෙ අර ancient aliens එකේ ඒලියන්ස් ලා සම්බන්ධ කරලා කියපු ගොඩක් දේවල් වල දැනට ඇත්තටම scientific explantion එක දීල තියනවා

උදාහරනයක් විදියට

මේ පින්තූරෙ මේ ප්ලේන් වගේ තියෙන්නෙ, කලින් ලියපු සංකේත වලට උඩින් ආපහු වෙන සංකේත් වගයක් කොටලා තියනවා. ඒක නිසා ඒ සංකේත දෙකම එකතු වෙලා අහම්බෙන් ඔය ප්ලේන් වගේ තියනවා

ඒක ආපහු ඒ සංකේත එක උඩ එක කොටලා ඔය වගේම සිම්බල් හදා ගන්න පුලුවන්

අන්තිම පේලිය බැලුවම හොදට පේනවා කලින් කොටලා තියන එක උඩින් ආපහු කොටලා තියනවා කියලා

මේකෙ මේ තියෙන්නෙ මල් වාස් එකක්, ඔය ඇස් දෙක වගේ පේන්නෙ දෙපැත්තට නැමුනු මල් කැකුලු දෙකක්. ancient aliens එකේ හිතලම අපැහැදිලි පින්තූරයක් තමයි පෙන්නන්නෙ ඒක aliens ලාට සම්බන්ධ කරන්න පුලුවන් නිසා. debunked එකේ ඔය චිත්රේ පැහැදිලි චිත්‍ර පෙන්නනවා

ඔය TV සිරීස් එක නිසා ඇත්තටම History Channel එකේ පෙන්නන දේවල් වල ක්‍රෙඩිබිලිටි එක ගැන සෑහෙන්න කතාබහක් ඒ කාලෙ තිවුනා. ඇත්තම කියනවා නම් ඕක නිසා history channel එක පොඩ්ඩක් චාටර් උනා

පොඩ්ඩක් බලපන් memes එහෙම හදලා ෆුල් ආතල් ගත්තා ඒ කාලෙ

උන් ගොඩක් දැනට සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරලා තියන ඒව පවා ඒලියන්ලාට සම්බන්ද කරලා පෙන්නපු එක

බලන එවුන්ට ෆෙයා ඩිසිශන් එකක් ගන්න බැරි විදියට උන්ගෙ මතේ විතරක් හරියි කියලා පේන ෆැක්ට්ස් විතරක් පෙන්නපු එක

[QUOTE="NEMISIS, post: 23741244, member: 494668"] [SIZE="3"]ඒක බලලා ancient aliens debunked එකත් අනිවාර්යෙන් බලන්න ඕන [YOUTUBE]j9w-i5oZqaQ[/YOUTUBE] ඒකෙ අර ancient aliens එකේ ඒලියන්ස් ලා සම්බන්ධ කරලා කියපු ගොඩක් දේවල් වල දැනට ඇත්තටම scientific explantion එක දීල තියනවා උදාහරනයක් විදියට [IMG]https://cdn.images.express.co.uk/img/dynamic/80/590x/Heli-Hyrp-641465.jpg[/IMG] මේ පින්තූරෙ මේ ප්ලේන් වගේ තියෙන්නෙ, කලින් ලියපු සංකේත වලට උඩින් ආපහු වෙන සංකේත් වගයක් කොටලා තියනවා. ඒක නිසා ඒ සංකේත දෙකම එකතු වෙලා අහම්බෙන් ඔය ප්ලේන් වගේ තියනවා ඒක ආපහු ඒ සංකේත එක උඩ එක කොටලා ඔය වගේම සිම්බල් හදා ගන්න පුලුවන් අන්තිම පේලිය බැලුවම හොදට පේනවා කලින් කොටලා තියන එක උඩින් ආපහු කොටලා තියනවා කියලා [IMG]https://coolinterestingstuff.com/wp-content/uploads/2012/04/alienpyramind2012.jpg[/IMG] මේකෙ මේ තියෙන්නෙ මල් වාස් එකක්, ඔය ඇස් දෙක වගේ පේන්නෙ දෙපැත්තට නැමුනු මල් කැකුලු දෙකක්. ancient aliens එකේ හිතලම අපැහැදිලි පින්තූරයක් තමයි පෙන්නන්නෙ ඒක aliens ලාට සම්බන්ධ කරන්න පුලුවන් නිසා. debunked එකේ ඔය චිත්රේ පැහැදිලි චිත්‍ර පෙන්නනවා ඔය TV සිරීස් එක නිසා ඇත්තටම History Channel එකේ පෙන්නන දේවල් වල ක්‍රෙඩිබිලිටි එක ගැන සෑහෙන්න කතාබහක් ඒ කාලෙ තිවුනා. ඇත්තම කියනවා නම් ඕක නිසා history channel එක පොඩ්ඩක් චාටර් උනා පොඩ්ඩක් බලපන් memes එහෙම හදලා ෆුල් ආතල් ගත්තා ඒ කාලෙ උන් ගොඩක් දැනට සයන්ටිෆිකලි එක්ස්ප්ලේන් කරලා තියන ඒව පවා ඒලියන්ලාට සම්බන්ද කරලා පෙන්නපු එක බලන එවුන්ට ෆෙයා ඩිසිශන් එකක් ගන්න බැරි විදියට උන්ගෙ මතේ විතරක් හරියි කියලා පේන ෆැක්ට්ස් විතරක් පෙන්නපු එක [/SIZE] [IMG]http://www.lolzhumor.com/wp-content/uploads/2015/02/Funny_Pictures_evolution-according-to-the-history-channel_18157.jpeg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom