Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න....

[FONT=&quot]පිරිතක්[/FONT][FONT=&quot] කියනවා[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ගැනත්[/FONT][FONT=&quot] හිතන්න[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]

[/FONT]
[FONT=&quot] [/FONT](නිවැරදි වත් පිළිවෙත් අනුව සාදා නොමැති පිරිත් මණ්ඩපයක්....  )

[FONT=&quot]බෞද්ධයන් වශයෙන් නිවසේ පිරිතක් කියා[/FONT], [FONT=&quot]නිවසෙහි වස් දොස් යවා නිවස සතුටින්[/FONT], [FONT=&quot]සෞභාග්‍යයෙන් යුතු තැනක් කිරීමට ඕනෑම බෞද්ධයෙක් කැමතියි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]හැබැයි බොහෝ බෞද්ධයන් පිරිතක් කියවීමට කැමැත්ත තිබුණත් එය නොකරන්නේ හේතු කීපයක් නිසයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]පළවෙනි එක තමයි ඒ සදහා වැය වන මුදල විශාල වීම[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]දෙවැනි එක තමයි ඒ පිළිබදව නිරවුල් දැනුමක් නොමැතිකමයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]කොහොම වුණත් නිවැරදිව දැනුවත්ව පිරිතක් කියවීම හේතුවෙන් වියදම් පැත්ත අවම කරගන්න පුලූවන් වගේම පිරිතෙන් බලාපොරොත්තු වන අරමුණු ද සාක්ෂාත් කර ගන්න පුලූවන්[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මේ ගැන මීට කලින් ත්‍රෙඞ් එකක් ගියා ද කියල මම දන්නේ නෑ[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]කොහොම වුණත් ඉදිරියේ දී පිරිතක් කියවන්න ආසා අයට වැදගත් වෙයි කියල හිතලා මේක පළ කරන්නම්[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]පිරිතේ ඉතිහාසය [/FONT][FONT=&quot]:[/FONT]

[FONT=&quot]පිරිත් කීම බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටපු කාලය දක්වා දිව යනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]බුදුන් වහන්සේ පිරිත ගැන වදාරා ඇත්තේ මෙසේ ය[/FONT][FONT=&quot].. [/FONT]”[FONT=&quot]ද්වේමේ භික්ඛවේ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච[/FONT]” [FONT=&quot]යනුවෙනි[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]මහණෙනි යාග දෙකකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකක් ආමිස යාගයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනෙක ධර්ම යාගයයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] එහිදී ධර්ම යාගය එහෙම නැත්නම් ධර්ම දානය ලෙස දක්වා ඇත්තේ පිරිත් දෙසුමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පිරිත් දේශනා කරන මණ්ඩපය අතීතයේ හදුන්වා ඇත්තේ [/FONT]”[FONT=&quot]ධර්ම යාග මණ්ඩපය සංඛ්‍යාත පිරිත් මණ්ඩපය[/FONT]” [FONT=&quot]විදියටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අනුව පිරිත් මණ්ඩපය පිළිබද සංකල්පය බුදුන් වහන්සේගේ අනුදැන වදාල දෙයක් බව කිව යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ සම්බන්ධව නිදාන කතාවක් ද දකින්නට ලැබෙනවා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]එක්තරා දෙමාපියන්ට දාව පුත් කුමරෙක් හිටියා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]බමුණන් විසින් පවසා තිබුණේ මෙම පුත් කුමරා දින [/FONT]07[FONT=&quot] ක් ඉක්ම ගිය තැන මිය යන බවයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මෙයින් කලබල වුණු දෙමාපියන් දරුවා සමග බුදුන් වහන්සේ බැහැදැක වැද නමස්කාර කරනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]නමුත් බුදුන් වහන්සේ දිර්ඝායුෂ පතන්නේ දෙමාපියන්ට පමණයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]දරුවාට එවැනි දීර්ඝායුෂ පැතීමක් කරන්නේ නෑ[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඉතිං දෙමාපියන් බුදුන් වහන්සේගෙන් මේ ගැන විමසා සිටිනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එවිට බුදුන් වහන්සේ ද මෙම කුමරු තවත් දින [/FONT]07[FONT=&quot] ක් ඇවෑමෙන් මිය යන බවත්[/FONT], [FONT=&quot]එබැවින් දීර්ඝායුෂ පැතීම නිෂ්ඵල කාර්යක් බවත් පවසා සිටිනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මෙයින් කම්පාවට පත් වෙන දෙමාපියන් ඒ සදහා යම් පිළියමක් තිබේදැයි පෙරලා විමසනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එවිට බුදුන් වහන්සේ දේශනා කර සිටින්නේ [/FONT]”[FONT=&quot]තමාගේ නිවස තුළ මණ්ඩපයක් කරවා[/FONT], [FONT=&quot]එහි මැද අටක් හෝ දහසයක් හෝ අසුන් පනවා[/FONT], [FONT=&quot]සංඝරත්නය වැඩමවා සත් දිනක් අඛණ්ඩව පිරිත් දේශනා කිරීමෙන් මෙම අනතුරු වළක්වා ගත හැකි[/FONT][FONT=&quot]බවයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] ඒ අනුව පිරිත් දේශනාව බුදුන් වහන්සේ විසින් ම අනුදැන වදාල දෙයක් බව සනාථ වෙනවා[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]නිවැරදිව පිරිත් මණ්ඩපයක් සාදන්නේ කෙසේ ද[/FONT]?

[FONT=&quot]පිරිත් මණ්ඩපයක අසුන් පැනවිය යුත්තේ උතුරු හෝ නැගෙනහිර දිශාවට මුහුණ ලා ය[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]පළමු ධර්ම සංගායනාවේ දී අජාසත් රජු සංගායනාව සදහා සෑදු මණ්ඩපයේ අසුන් පනවා තිබුණේ ඒ ආකාරයටය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඒ අනුව පළමු ධර්ම සංගායනාවේ දී ආසන පන්සියයක් උතුරු දිශාවට මුහුණ ලා සකස් කර තිබුණේ සංගායනාව සදහා වැඩම කරවූ භික්ෂූන් වහන්සේලාටය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එක් අසුනක් නැගෙනහිරට මුහුණ ලා සකසා තිබුණේ බුදුන් වහන්සේටය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඒ වන විට බුදුන් වහන්සේ පිරිනිවනට පත්ව සිටින බැවින් එම අසුනෙහි බුදුන්වහන්සේ සංකේතවත් කිරීමට විජිනිපතක් තබා තිබුණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අනුව යමින් පිරිත් මණ්ඩපයක ද ආසන පැනවිමේ දී එය උතුරු [/FONT][FONT=&quot]/ [/FONT][FONT=&quot]නැගෙනහිර මුහුණ ලා පැනවීම වැදගත් වෙනවා[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]පිරිත් පිරීම කරනා භික්ෂුන් වහන්සේලාට යුගාසන පැනවීම සිදුකළ යුතුය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පිරිත් මණ්ඩපයක ඉතා වැදගත් අංගයක් වන රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය මෙම යුගාසන අසුන් එකතු වන සේ බැද තබනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රාජගහ සිටුවීම පිළිබදව ධර්මයේ දැක්වෙන්නේ [/FONT]”[FONT=&quot]යුගාසනයට එළිපත ඇතුලෙහි රියන් [/FONT]8[FONT=&quot] ක් හෝ [/FONT]10[FONT=&quot] ක් පොළව සාරා රාජගහ සිටුවිය යුතුයි[/FONT]” [FONT=&quot]යනුවෙනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම රාජගහ සතර දෙසින් හමන සුළගින් නොසෙල්වන ලෙස සිටුවිය යුතුය[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනවා යැයි කියවෙන්නේ මේ නිසා වෙන්න ඇති[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] බොහෝ විට රාජගහ ලෙස ගනු ලබන්නේ ශබ්ද ආකර්ෂණය සහිත ලීයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ සූරිය ගසේ ලීයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙහි ලීයක් පොළවේ සිටුවීමෙන් පවා දලූ ලා වැඞීම විශේෂ ලක්ෂණයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ වෙතත් තමන්ගේ ගෙමිදුලෙහි වැඩුණු ලීයක් රාජගහ ලෙස යොදා ගැනීම වැදගත් දෙයක් විදියට සලකනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]තවද මෙලෙස තෝරා ගන්න දැවය විෂ බීජ නසන [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]සාරදාර යුක්ත[/FONT][FONT=&quot][FONT=&quot])[/FONT] [/FONT][FONT=&quot]වර්ගයේ දැවයක් වීම ද වැදගත් වෙනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]කෙසේ වෙතත් මේ කාලයේ සූරිය ලී සොයා ගැනීම අපහසු බැවින් ඇතැම් අය පුවක් ක[/FONT]`[FONT=&quot]ද ද භාවිතා කරනු දැකිය හැකිය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එහි වරදක් දැකිය නොහැකි නමුදු රාජගහ පිරිසිදුව තිබීමත්[/FONT], [FONT=&quot]එය නිවැරදිව[/FONT], [FONT=&quot]අවබෝධයෙන් ස්ථානගත කිරීම වැදගත්ය[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මෙලෙස රාජගහ සදහා විශේෂත්වයක් දක්වන්නේ එමගින් බුද්ධත්වය නිරූපණය කිරීම නිසාය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]රාජගහ පිරිසිදු වස්ත්‍රයකින් එතීම සිදුකරනුයේ එබැවිනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තවත් කාරණයක් වන්නේ පිරිත් හුය [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]නූල[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඇදීමට යොදාගන්නේ ද මෙම රාජගසයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]එබැවින් මෙහි වැදගත්කම තවත් වැඩි වේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිරිත් මණ්ඩපය තුළ උඩු වියන් බැද[/FONT], [FONT=&quot]සැරසීමට බුලත්[/FONT][FONT=&quot]නාගවල්ලි[/FONT], [FONT=&quot]නා දලූ හා පුවක් මල්[/FONT][FONT=&quot] යොදා ගන්නවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මේවා යොදා ගැනීමට එක් හේතුවක් වනුයේ දීර්ඝ කාලයක් මේවා මැල නොවී තිබීමයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]පිරිතක් දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වෙන බැවින් එය වැදගත් වෙනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]තවද මේවායේ පවතින ඖෂධීය ගුණය හා විෂ බීජානුහරණ ගුණය ද සැලකිල්ලට ගෙන තිබෙනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]ඊට අමතරව පස් මල් වන විළද[/FONT], [FONT=&quot]අබ[/FONT], [FONT=&quot]සුණු සහල්[/FONT], [FONT=&quot]පිච්ච මල්[/FONT], [FONT=&quot]ඊතණ[/FONT][FONT=&quot] මණ්ඩපයේ වියනේ එල්ලීම හා මණ්ඩපය තුළ ඉසීම සිදුකරනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]එය කරනුයේ තුණුරුවන්ට කරන පූජාවක් ලෙසයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිරිත් මණ්ඩපයක් සෑදීමේ දී සැලකිය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පුන්කළස් ය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පිරිත් මණ්ඩපයේ දොරටු සතරක් තබා එම දොරටු දෙපස පුන්කළස් දෙක බැගින් පුන්කළස් [/FONT]08[FONT=&quot] ක් දොරටු සතරේ තබනවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] මෙමගින් පිරිත් මණ්ඩපයට ගෞරවයක් හා ගාම්භීරත්වයක් ඇති වෙනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]අතීතයේ සිටම පිරිත් මණ්ඩපයක දොරටු සතරක් තබනුයේ සතර වරම් දෙවිවරුන් නිමිති කරගෙනය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මෙම දොරටු සතරින් ප්‍රධාන දොරටුව උතුර හෝ නැගෙනහිර දිශාවට තැබිය යුතුය[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]එලෙසම පිරිත් මණ්ඩපය අට පට්ටම් හැඩය ගත යුතු වෙනවා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] නමුදු මේ වන විට පිරිත් මණ්ඩපය සාදනුයේ මේ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වාය[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]බිත්තියක මුල්ලක් අල්ලා බාහිරින් කෑලි දෙකක් අල්ලා හිතූ මනාපෙට පිරිත් මණ්ඩපය සාදනු දැකිය හැකියි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මේවගේ පිරිත් මණ්ඩපයක දොරටු සතරක් හා පුන් කළස් [/FONT]8[FONT=&quot] ක් තබන්නේ කෙලෙස ද[/FONT][FONT=&quot]...[/FONT]? [FONT=&quot]මෙලෙස කිරීමෙන් කාලයත්[/FONT], [FONT=&quot]මුදලූත් නාස්ති වෙනවා පමණක් නොව පිරිතේ ආනිශංස ද නොලැබී යාම සිදුවෙනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]එබැවින් නිවැරදි ලෙස පිරිත් මණ්ඩපය සාදා ගැනීමට කටයුතු කළ යුතුමය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]පිරිත් දෙසුමක අග්‍ර ඵලය වන්නේ පිරිත් පැන් හා පිරිත් නූලයි[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]පිරිත් දෙසුමක දී සිදුවන්නේ ති‍්‍රවිධ රත්නයේ අනුහස් පිරිත් පැන් හා පිරිත් නූලට එක්කාසු කිරීමය[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]බුදුන්ගේ දවස පටන් පිරිත් පැන් ඉසීම හා පිරිත් නූල් බැදීම සිදු කර ඇත[/FONT][FONT=&quot].. [/FONT]”[FONT=&quot]උපද්දවානං පටිඝා තත්ථාය[/FONT][FONT=&quot]...[/FONT]” [FONT=&quot]ආදි ගාථාවෙන් කියවෙන ආකාරයට [/FONT]”[FONT=&quot]ආනන්ද ස්ථවීරයන් පිරිත් කියමින් බුදු හිමියන්ගේ පාත්‍රයෙන් පැන් ගෙන සියලූ නුවර පිරිත් කරමින් හැසිරුණු බව[/FONT]” [FONT=&quot]කියවෙනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මෙහි වැදගත්කම කොතරම් ද කියනවා නම් [/FONT]”[FONT=&quot]මිනිසුන් පැන් හා නූල් ගෙන පිරිත් කර දෙනු මැනවයි ඉල්ලා සිටි විට එම ඉල්ලීම ඉටු කළ යුතු යැයි භික්ෂූන්ට විනය නීතියක් ද පනවා තිබේ[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]මනුස්සා උදඛංච සුත්තංච ගහෙත්වා නිසීදත්වා පරිත්තං පණථාති වදන්තිකා තබ්බං[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] ඒ අනුව පිරිත් දෙසුමක් මිනිසුන්ට කොපමණ උපකාරයක් වනවා ඇද්දැයි තක්සේරු කළ හැකිය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]මෙම ලිපිය අනුව මූලික දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතනවා[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මේ හා බැදුණු තවත් පිළිවෙත්[/FONT], [FONT=&quot]චාරිත්‍ර ගොඩාක් තියෙනවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]ඒ සම්බන්ධව ද දැනුවත් වී නිවැරදි විදියට පිරිතක් කියා එහි උපරිම ඵල නෙලා ගැනීමට කටයුතු කරනවා නම් ඔබගේ කාලයත්[/FONT], [FONT=&quot]මුදලූත්[/FONT], [FONT=&quot]පිරිතේ ගෞරවයත් රැකෙනු ඇතැයි අපේක්ෂා කරමි[/FONT][FONT=&quot].[/FONT]

([FONT=&quot]විශේෂ ස්තුතිය [/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ශාස්ත්‍රපති දොඩම්පහල ශී‍්‍ර රාහුල හිමි[/FONT][FONT=&quot])

[/FONT]
[FONT=&quot][/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 20694250, member: 558124"] [b]පිරිතක් කියනවා නම් මේ ගැනත් හිතන්න....[/b] [SIZE=5][B][COLOR=#0070C0][FONT="]පිරිතක්[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] කියනවා[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] නම් [/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]මේ[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] ගැනත්[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] හිතන්න[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]....[/FONT][/COLOR][/B][/SIZE] [CENTER][SIZE=5] [IMG]https://i.ytimg.com/vi/CGt42k9GKjM/maxresdefault.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5][B][FONT="] [/FONT][/B][/SIZE][CENTER][B][SIZE=4][FONT="] [/FONT](නිවැරදි වත් පිළිවෙත් අනුව සාදා නොමැති පිරිත් මණ්ඩපයක්.... :confused: )[/SIZE][/B] [/CENTER] [SIZE=5][B][FONT="]බෞද්ධයන් වශයෙන් නිවසේ පිරිතක් කියා[/FONT], [/B][B][FONT="]නිවසෙහි වස් දොස් යවා නිවස සතුටින්[/FONT], [/B][B][FONT="]සෞභාග්‍යයෙන් යුතු තැනක් කිරීමට ඕනෑම බෞද්ධයෙක් කැමතියි[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]හැබැයි බොහෝ බෞද්ධයන් පිරිතක් කියවීමට කැමැත්ත තිබුණත් එය නොකරන්නේ හේතු කීපයක් නිසයි[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]පළවෙනි එක තමයි ඒ සදහා වැය වන මුදල විශාල වීම[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]දෙවැනි එක තමයි ඒ පිළිබදව නිරවුල් දැනුමක් නොමැතිකමයි[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]කොහොම වුණත් නිවැරදිව දැනුවත්ව පිරිතක් කියවීම හේතුවෙන් වියදම් පැත්ත අවම කරගන්න පුලූවන් වගේම පිරිතෙන් බලාපොරොත්තු වන අරමුණු ද සාක්ෂාත් කර ගන්න පුලූවන්[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][COLOR=#0070C0][FONT="]මේ ගැන මීට කලින් ත්‍රෙඞ් එකක් ගියා ද කියල මම දන්නේ නෑ[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="].... [/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]කොහොම වුණත් ඉදිරියේ දී පිරිතක් කියවන්න ආසා අයට වැදගත් වෙයි කියල හිතලා මේක පළ කරන්නම්[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]....[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][COLOR=red][FONT="]පිරිතේ ඉතිහාසය [/FONT][/COLOR][/B][B][COLOR=red][FONT="]:[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් කීම බුදුන්වහන්සේ ජීවමානව වැඩහිටපු කාලය දක්වා දිව යනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]බුදුන් වහන්සේ පිරිත ගැන වදාරා ඇත්තේ මෙසේ ය[/FONT][/B][B][FONT="].. [/FONT]”[/B][B][FONT="]ද්වේමේ භික්ඛවේ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච[/FONT]” [/B][B][FONT="]යනුවෙනි[/FONT][/B][B][FONT="]. ([/FONT][/B][B][FONT="]මහණෙනි යාග දෙකකි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]එකක් ආමිස යාගයයි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]අනෙක ධර්ම යාගයයි[/FONT][/B][B][FONT="].[/FONT][/B][B][FONT="])[/FONT][/B][B][FONT="] එහිදී ධර්ම යාගය එහෙම නැත්නම් ධර්ම දානය ලෙස දක්වා ඇත්තේ පිරිත් දෙසුමයි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]පිරිත් දේශනා කරන මණ්ඩපය අතීතයේ හදුන්වා ඇත්තේ [/FONT]”[/B][B][FONT="]ධර්ම යාග මණ්ඩපය සංඛ්‍යාත පිරිත් මණ්ඩපය[/FONT]” [/B][B][FONT="]විදියටයි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]ඒ අනුව පිරිත් මණ්ඩපය පිළිබද සංකල්පය බුදුන් වහන්සේගේ අනුදැන වදාල දෙයක් බව කිව යුතුය[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]මේ සම්බන්ධව නිදාන කතාවක් ද දකින්නට ලැබෙනවා[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]එක්තරා දෙමාපියන්ට දාව පුත් කුමරෙක් හිටියා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]බමුණන් විසින් පවසා තිබුණේ මෙම පුත් කුමරා දින [/FONT]07[/B][B][FONT="] ක් ඉක්ම ගිය තැන මිය යන බවයි[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]මෙයින් කලබල වුණු දෙමාපියන් දරුවා සමග බුදුන් වහන්සේ බැහැදැක වැද නමස්කාර කරනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]නමුත් බුදුන් වහන්සේ දිර්ඝායුෂ පතන්නේ දෙමාපියන්ට පමණයි[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]දරුවාට එවැනි දීර්ඝායුෂ පැතීමක් කරන්නේ නෑ[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]ඉතිං දෙමාපියන් බුදුන් වහන්සේගෙන් මේ ගැන විමසා සිටිනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]එවිට බුදුන් වහන්සේ ද මෙම කුමරු තවත් දින [/FONT]07[/B][B][FONT="] ක් ඇවෑමෙන් මිය යන බවත්[/FONT], [/B][B][FONT="]එබැවින් දීර්ඝායුෂ පැතීම නිෂ්ඵල කාර්යක් බවත් පවසා සිටිනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]මෙයින් කම්පාවට පත් වෙන දෙමාපියන් ඒ සදහා යම් පිළියමක් තිබේදැයි පෙරලා විමසනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]එවිට බුදුන් වහන්සේ දේශනා කර සිටින්නේ [/FONT][COLOR=#0070C0]”[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]තමාගේ නිවස තුළ මණ්ඩපයක් කරවා[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]එහි මැද අටක් හෝ දහසයක් හෝ අසුන් පනවා[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]සංඝරත්නය වැඩමවා සත් දිනක් අඛණ්ඩව පිරිත් දේශනා කිරීමෙන් මෙම අනතුරු වළක්වා ගත හැකි[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]බවයි[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="].[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]"[/FONT][/COLOR][/B][B][FONT="] ඒ අනුව පිරිත් දේශනාව බුදුන් වහන්සේ විසින් ම අනුදැන වදාල දෙයක් බව සනාථ වෙනවා[/FONT][/B][B][FONT="]....[/FONT][/B][/SIZE] [SIZE=5][B][COLOR=red][FONT="]නිවැරදිව පිරිත් මණ්ඩපයක් සාදන්නේ කෙසේ ද[/FONT][/COLOR][COLOR=red]?[/COLOR][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් මණ්ඩපයක අසුන් පැනවිය යුත්තේ උතුරු හෝ නැගෙනහිර දිශාවට මුහුණ ලා ය[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]පළමු ධර්ම සංගායනාවේ දී අජාසත් රජු සංගායනාව සදහා සෑදු මණ්ඩපයේ අසුන් පනවා තිබුණේ ඒ ආකාරයටය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]ඒ අනුව පළමු ධර්ම සංගායනාවේ දී ආසන පන්සියයක් උතුරු දිශාවට මුහුණ ලා සකස් කර තිබුණේ සංගායනාව සදහා වැඩම කරවූ භික්ෂූන් වහන්සේලාටය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]එක් අසුනක් නැගෙනහිරට මුහුණ ලා සකසා තිබුණේ බුදුන් වහන්සේටය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]ඒ වන විට බුදුන් වහන්සේ පිරිනිවනට පත්ව සිටින බැවින් එම අසුනෙහි බුදුන්වහන්සේ සංකේතවත් කිරීමට විජිනිපතක් තබා තිබුණි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]ඒ අනුව යමින් පිරිත් මණ්ඩපයක ද ආසන පැනවිමේ දී එය උතුරු [/FONT][/B][B][FONT="]/ [/FONT][/B][B][FONT="]නැගෙනහිර මුහුණ ලා පැනවීම වැදගත් වෙනවා[/FONT][/B][B][FONT="]....[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් පිරීම කරනා භික්ෂුන් වහන්සේලාට යුගාසන පැනවීම සිදුකළ යුතුය[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]පිරිත් මණ්ඩපයක ඉතා වැදගත් අංගයක් වන [COLOR=#0070C0]රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය[/COLOR] මෙම යුගාසන අසුන් එකතු වන සේ බැද තබනවා[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]රාජගහ සිටුවීම පිළිබදව ධර්මයේ දැක්වෙන්නේ [/FONT][COLOR=#0070C0]”[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]යුගාසනයට එළිපත ඇතුලෙහි රියන් [/FONT][/COLOR][COLOR=#0070C0]8[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] ක් හෝ [/FONT][/COLOR][COLOR=#0070C0]10[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] ක් පොළව සාරා රාජගහ සිටුවිය යුතුයි[/FONT][/COLOR][COLOR=#0070C0]”[/COLOR] [/B][B][FONT="]යනුවෙනි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]මෙම රාජගහ සතර දෙසින් හමන සුළගින් නොසෙල්වන ලෙස සිටුවිය යුතුය[/FONT][/B][B][FONT="]. ([/FONT][/B][B][FONT="]ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනවා යැයි කියවෙන්නේ මේ නිසා වෙන්න ඇති[/FONT][/B][B][FONT="])[/FONT][/B][B][FONT="] බොහෝ විට රාජගහ ලෙස ගනු ලබන්නේ ශබ්ද ආකර්ෂණය සහිත ලීයකි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]ඒ සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ සූරිය ගසේ ලීයකි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]මෙහි ලීයක් පොළවේ සිටුවීමෙන් පවා දලූ ලා වැඞීම විශේෂ ලක්ෂණයකි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]කෙසේ වෙතත් තමන්ගේ ගෙමිදුලෙහි වැඩුණු ලීයක් රාජගහ ලෙස යොදා ගැනීම වැදගත් දෙයක් විදියට සලකනවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]තවද මෙලෙස තෝරා ගන්න දැවය විෂ බීජ නසන [/FONT][/B][B][FONT="]([/FONT][/B][B][FONT="]සාරදාර යුක්ත[/FONT][/B][B][FONT="][FONT="])[/FONT] [/FONT][/B][B][FONT="]වර්ගයේ දැවයක් වීම ද වැදගත් වෙනවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]කෙසේ වෙතත් මේ කාලයේ සූරිය ලී සොයා ගැනීම අපහසු බැවින් ඇතැම් අය පුවක් ක[/FONT]`[/B][B][FONT="]ද ද භාවිතා කරනු දැකිය හැකිය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]එහි වරදක් දැකිය නොහැකි නමුදු රාජගහ පිරිසිදුව තිබීමත්[/FONT], [/B][B][FONT="]එය නිවැරදිව[/FONT], [/B][B][FONT="]අවබෝධයෙන් ස්ථානගත කිරීම වැදගත්ය[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]මෙලෙස රාජගහ සදහා විශේෂත්වයක් දක්වන්නේ එමගින් බුද්ධත්වය නිරූපණය කිරීම නිසාය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]රාජගහ පිරිසිදු වස්ත්‍රයකින් එතීම සිදුකරනුයේ එබැවිනි[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][FONT="]තවත් කාරණයක් වන්නේ පිරිත් හුය [/FONT][/B][B][FONT="]([/FONT][/B][B][FONT="]නූල[/FONT][/B][B][FONT="])[/FONT][/B][B][FONT="] ඇදීමට යොදාගන්නේ ද මෙම රාජගසයි[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]එබැවින් මෙහි වැදගත්කම තවත් වැඩි වේ[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් මණ්ඩපය තුළ උඩු වියන් බැද[/FONT], [/B][B][FONT="]සැරසීමට [COLOR=#0070C0]බුලත්[/COLOR][/FONT][/B][B][COLOR=#0070C0][FONT="]නාගවල්ලි[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]නා දලූ හා පුවක් මල්[/FONT][/COLOR][/B][B][FONT="] යොදා ගන්නවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]මේවා යොදා ගැනීමට එක් හේතුවක් වනුයේ දීර්ඝ කාලයක් මේවා මැල නොවී තිබීමයි[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]පිරිතක් දීර්ඝ කාලයක් තිස්සේ පැවැත්වෙන බැවින් එය වැදගත් වෙනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]තවද මේවායේ පවතින ඖෂධීය ගුණය හා විෂ බීජානුහරණ ගුණය ද සැලකිල්ලට ගෙන තිබෙනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]ඊට අමතරව [COLOR=#0070C0]පස් මල් වන විළද[/COLOR][/FONT][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]අබ[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]සුණු සහල්[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]පිච්ච මල්[/FONT][/COLOR][COLOR=#0070C0], [/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]ඊතණ[/FONT][/COLOR][/B][B][FONT="] මණ්ඩපයේ වියනේ එල්ලීම හා මණ්ඩපය තුළ ඉසීම සිදුකරනවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]එය කරනුයේ තුණුරුවන්ට කරන පූජාවක් ලෙසයි[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් මණ්ඩපයක් සෑදීමේ දී සැලකිය යුතු අනෙක් ප්‍රධාන කරුණ වන්නේ පුන්කළස් ය[/FONT][/B][B][FONT="]. [/FONT][/B][B][COLOR=#0070C0][FONT="]පිරිත් මණ්ඩපයේ දොරටු සතරක් තබා එම දොරටු දෙපස පුන්කළස් දෙක බැගින් පුන්කළස් [/FONT][/COLOR][COLOR=#0070C0]08[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="] ක් දොරටු සතරේ තබනවා[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]....[/FONT][/COLOR][/B][B][FONT="] මෙමගින් පිරිත් මණ්ඩපයට ගෞරවයක් හා ගාම්භීරත්වයක් ඇති වෙනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]අතීතයේ සිටම පිරිත් මණ්ඩපයක දොරටු සතරක් තබනුයේ සතර වරම් දෙවිවරුන් නිමිති කරගෙනය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]මෙම දොරටු සතරින් ප්‍රධාන දොරටුව උතුර හෝ නැගෙනහිර දිශාවට තැබිය යුතුය[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]එලෙසම [COLOR=#0070C0]පිරිත් මණ්ඩපය අට පට්ටම් හැඩය ගත යුතු වෙනවා[/COLOR][/FONT][/B][B][COLOR=#0070C0][FONT="]....[/FONT][/COLOR][/B][B][FONT="] නමුදු මේ වන විට පිරිත් මණ්ඩපය සාදනුයේ මේ කිසිවක් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වාය[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]බිත්තියක මුල්ලක් අල්ලා බාහිරින් කෑලි දෙකක් අල්ලා හිතූ මනාපෙට පිරිත් මණ්ඩපය සාදනු දැකිය හැකියි[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]මේවගේ පිරිත් මණ්ඩපයක දොරටු සතරක් හා පුන් කළස් [/FONT]8[/B][B][FONT="] ක් තබන්නේ කෙලෙස ද[/FONT][/B][B][FONT="]...[/FONT]? [/B][B][FONT="]මෙලෙස කිරීමෙන් කාලයත්[/FONT], [/B][B][FONT="]මුදලූත් නාස්ති වෙනවා පමණක් නොව පිරිතේ ආනිශංස ද නොලැබී යාම සිදුවෙනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]එබැවින් නිවැරදි ලෙස පිරිත් මණ්ඩපය සාදා ගැනීමට කටයුතු කළ යුතුමය[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]පිරිත් දෙසුමක අග්‍ර ඵලය වන්නේ පිරිත් පැන් හා පිරිත් නූලයි[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]පිරිත් දෙසුමක දී සිදුවන්නේ ති‍්‍රවිධ රත්නයේ අනුහස් පිරිත් පැන් හා පිරිත් නූලට එක්කාසු කිරීමය[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]බුදුන්ගේ දවස පටන් පිරිත් පැන් ඉසීම හා පිරිත් නූල් බැදීම සිදු කර ඇත[/FONT][/B][B][FONT="].. [/FONT]”[/B][B][FONT="]උපද්දවානං පටිඝා තත්ථාය[/FONT][/B][B][FONT="]...[/FONT]” [/B][B][FONT="]ආදි ගාථාවෙන් කියවෙන ආකාරයට [/FONT][COLOR=#0070C0]”[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]ආනන්ද ස්ථවීරයන් පිරිත් කියමින් බුදු හිමියන්ගේ පාත්‍රයෙන් පැන් ගෙන සියලූ නුවර පිරිත් කරමින් හැසිරුණු බව[/FONT][/COLOR][COLOR=#0070C0]”[/COLOR] [/B][B][FONT="]කියවෙනවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]මෙහි වැදගත්කම කොතරම් ද කියනවා නම් [/FONT][COLOR=#0070C0]”[/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]මිනිසුන් පැන් හා නූල් ගෙන පිරිත් කර දෙනු මැනවයි ඉල්ලා සිටි විට එම ඉල්ලීම ඉටු කළ යුතු යැයි භික්ෂූන්ට විනය නීතියක් ද පනවා තිබේ[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]. ([/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="]මනුස්සා උදඛංච සුත්තංච ගහෙත්වා නිසීදත්වා පරිත්තං පණථාති වදන්තිකා තබ්බං[/FONT][/COLOR][/B][B][COLOR=#0070C0][FONT="])[/FONT][/COLOR][/B][B][FONT="] ඒ අනුව පිරිත් දෙසුමක් මිනිසුන්ට කොපමණ උපකාරයක් වනවා ඇද්දැයි තක්සේරු කළ හැකිය[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]මෙම ලිපිය අනුව මූලික දැනුමක් ඔබට ලැබෙන්නට ඇතැයි සිතනවා[/FONT][/B][B][FONT="]... [/FONT][/B][B][FONT="]මේ හා බැදුණු තවත් පිළිවෙත්[/FONT], [/B][B][FONT="]චාරිත්‍ර ගොඩාක් තියෙනවා[/FONT][/B][B][FONT="].... [/FONT][/B][B][FONT="]ඒ සම්බන්ධව ද දැනුවත් වී නිවැරදි විදියට පිරිතක් කියා එහි උපරිම ඵල නෙලා ගැනීමට කටයුතු කරනවා නම් ඔබගේ කාලයත්[/FONT], [/B][B][FONT="]මුදලූත්[/FONT], [/B][B][FONT="]පිරිතේ ගෞරවයත් රැකෙනු ඇතැයි අපේක්ෂා කරමි[/FONT][/B][B][FONT="].[/FONT][/B][/SIZE] [SIZE=5][SIZE=3][B]([/B][B][FONT="]විශේෂ ස්තුතිය [/FONT][/B][B][FONT="]: [/FONT][/B][B][FONT="]ශාස්ත්‍රපති දොඩම්පහල ශී‍්‍ර රාහුල හිමි[/FONT][/B][/SIZE][B][FONT="][SIZE=3]) [/SIZE] [/FONT][/B][/SIZE][CENTER][SIZE=5][B][FONT="][IMG]https://s6.postimg.org/mio42k735/pathfinder_PNG_Face.png[/IMG][/FONT][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom