Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පිරිත් නූල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිත් නූල නිවැරදි ලෙස භාවිතා කරමු

පිරිත් නුල අද කා අතරත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්ව ඇත. එය ආගමික කටයුතුවලදී පිරිත්හුය ලෙස ව්‍යවහාර කෙරේ. පිරිත් නූලේ ආරම්භය කවදා කෙසේදැයි සඳහන් කිරීමට නොහැකි වුවත් ඒ පිළිබඳ ඉතිහාසගත තොරතුරු අනුව එයට දිගු අතීතයක් ඇති බව පෙනේ.

පිරිත් නූල මීට ටික කාලයකට පෙර අද තරම් භාවිතයක් තිබුණේ නැත. ඒ දිනවල අවස්ථා කීපයකදී පමණක් මෙය භාවිතයට ගෙන තිබේ. ඒ අතර යම් ස්ථානයක පිරිත් දේශනාවක් පවත්වා ගැනීමෙන් පසුව පිරිත්නූල් ගැටගසා ඇත. එසේම කෙනෙකු බියට පත්වුණු අවස්ථාවක පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ඇත.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අද බොහෝ දෙනෙක් විහාරස්ථානයට එන්නේ පිරිත් නූලක් ලබා ගැනීමට ය. මෑත කාලයේ පිරිත් නූල මෙතරම් ව්‍යාප්තවීමක් දකින්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සොයා බැලිය යුතුය එයට එක් කාරණාවක් ලෙස දැන් මිනිස්සු ඉස්සරට වඩා පිරිත් අහන්නට හා පිරිත් සඡ්Cධායනය කරන්නට වැඩි කැමැත්තක් ඇතිවීම දැක්විය හැකිය. ඉස්සර ගෙවල් ආරක්ෂාවට හා රෝගී වූ අය සඳහා නිරන්තර තොවිල් හා පිදේනි දීම් සිදුවිණි. ඈත පිටිසර ගමක ඉපදුණු මට ඒ පිළිබඳව මනා අත්දැකීමක් ඇත. කුඩා කාලයේ නිවසේ සිටින විට සෑම දිනකම රාත්‍රි යාමයේ කුමන හෝ ප්‍රදේශයකින් යක් බෙරහඬක් ඇසෙන්නට සැලසිණි.

එහෙත් අද කෙනෙකුගේ උපන්දිනයක් වේවා විභාගයක් වේවා. විදෙස් ගත වීමත් වේවා, මංග්යලයයන් වේවා හැකි නම් වෙනත් කුමන හෝ කාරණයක් මුල් කරගෙන සෙත්පිරිත් එනම් වරු පිරිතක්වත් දේශනා කරවා ගන්නට සැදී පැහැදී සිටී. ඒ නිසා පිරිත් "නුල්" ද නිරන්තර අවශ්‍ය දෙයක් ලෙස භාවිතා වේ.

අද තරුණ, තරුණියන් ආරක්ෂක පිරිත් දේශනාවක් නිරන්තර ඇසුරු කරති. ඒ නිරන්තර ධර්මය අසන්නට සැලසෙන නිසාය. එසේ නම් අද සමාජය ඉස්සරට වඩා ආගමික සහනය සොයා යන ආකාරයක් දැකිය හැකිය. ඒ සෙවීම නිසා නිවැරදි අවබෝධයක් හා ඒ ගැන වටිනා බවක් තව තවත් දැන ගෙන ඇත. ඒ නිසාත් පිරිත් නූල් වැඩි භාවිතයක් වී ඇති බව පෙනේ.

එසේම, මෑත කාලයේ පිරිත් නූල ජනප්රියවීමට හේතුකාරණා අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය සුවිශේෂත්වයක් ගනී. එනම් ගංඟාරාම පන්සලට පැමිණෙන සෑම දෙනෙකුටම ධාතු කරඬුව හිසමත තබා, පිරිත් නුලක් බැඳ ආශිර්වාද කිරීම සෑම දෙනා අතර සතුටට කාරණයක් විය. මේ නිසා සෑම දෙනෙක්ම නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගෙන ගංඟාරාමයට ගොස් පිරිත් නූලක් බැඳගෙන එන සිරිතක් ඇති වුණේය.

එසේම පිරිත් නූල බැඳීමෙන් ඇති වන ආශිර්වාද ගැන නොදැනුවත්කම නිසා සමහර අයට විශ්වාසයක් තිබුණේ නැත. නමුත් දැන් ඒ පිළිබඳව දැනුවත් ඇති නිසා වඩ වඩාත් ඒ කෙරෙහි නැඹුරු වන ආකාරයක් දැකිය හැකිය.

සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අය පිරිත් නූල් ගැටගසා විවිධ මාධ්‍යයන් තුළ දැක ගන්නට ලැබීමෙන්ද සමහර දෙනා එයට යොමු වූහ. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අය පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා එම තරගවලට යැමේදී එය දකින සමහර අය එයට යොමු වුහ. මෙහි විශේෂත්වය වන්නේ පිරිත් නූල මහතට තිබීමයි. දැන් බොහෝ දෙනෙක් කියන්නේ හාමුදුරුවනේ ටිකක් මහතට පිරිත් නූලක් බඳින්න කියාය.

පිරිත් නූල යනු කුමක්ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්රවලින් ස්වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්වාරයක් හෝ ඊට වැඩිවාර ගණනක් ජප කිරීමෙන් පිරිත් නූලක් බවට පත්වේ.

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක් රැස් අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස් කර ඇත. විවිධ රටවල එක් එක් පාටවලින් නොයෙක් හැඩතල දමා පිරිත්නූල් සකස් කර ඇත.

නූල යොදා ගනිමින් ඈත අතීතයේද විවිධ ආරක්ෂක විධි භාවිත කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක් ගනී. එසේම, යාග හෝම, බලි බිලි ආදියට මෙන්ම යන්ත්රමන්ත්ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කර ගෙන ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්ථාවක් මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ

න ච හෙස්සති වෝභයං

ඉති වත්වා කුන්ඩිකාය

තේ ජලේන නිසිංචිය

මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක් නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්සේය.

සුත්තංච තේසං හත්ෙථිසු

ලගෙත්වා නභසාගමා

පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්තරයේ දැක්වේ.

පන්සිය පනස් ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්ථාවක් ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක් ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක් සතියකට වැඩි කාල සීමාවක් පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක් පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස් නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක් පිරිත් නුලක් තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක් දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක් ගැන නම් තමන් කරන්නේ නරක දෙයක් නම් ඉන් ලැබෙන ආශිර්වාදයක් නැත. ඒ නිසා යහපත් දෙයක් සිතමින් යහපත් දෙයක් කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක් පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක් සැලසෙනු ඇත.

උපුටා ගැනීම:-බුදුසරණ පුවත්පත // කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී ගෝණදෙණියේ සීවලී හිමි

[QUOTE="sooppuwa, post: 19786691, member: 556336"] [COLOR="Red"][SIZE="5"]පිරිත් නූල නිවැරදි ලෙස භාවිතා කරමු [/SIZE][/COLOR] [IMG]http://4.bp.blogspot.com/-whOM5IfcMgw/UgneBcT9g6I/AAAAAAAAA9A/6N3bOkOzt6k/s320/8153_382122315244319_409886728_n.jpg[/IMG] [IMG]https://farm1.staticflickr.com/200/511821299_53e1ee8171_b.jpg[/IMG] [COLOR="DarkSlateGray"][FONT="Arial Black"][SIZE="5"]පිරිත් නුල අද කා අතරත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්ව ඇත. එය ආගමික කටයුතුවලදී පිරිත්හුය ලෙස ව්‍යවහාර කෙරේ. පිරිත් නූලේ ආරම්භය කවදා කෙසේදැයි සඳහන් කිරීමට නොහැකි වුවත් ඒ පිළිබඳ ඉතිහාසගත තොරතුරු අනුව එයට දිගු අතීතයක් ඇති බව පෙනේ. පිරිත් නූල මීට ටික කාලයකට පෙර අද තරම් භාවිතයක් තිබුණේ නැත. ඒ දිනවල අවස්ථා කීපයකදී පමණක් මෙය භාවිතයට ගෙන තිබේ. ඒ අතර යම් ස්ථානයක පිරිත් දේශනාවක් පවත්වා ගැනීමෙන් පසුව පිරිත්නූල් ගැටගසා ඇත. එසේම කෙනෙකු බියට පත්වුණු අවස්ථාවක පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ඇත. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අද බොහෝ දෙනෙක් විහාරස්ථානයට එන්නේ පිරිත් නූලක් ලබා ගැනීමට ය. මෑත කාලයේ පිරිත් නූල මෙතරම් ව්‍යාප්තවීමක් දකින්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්න සොයා බැලිය යුතුය එයට එක් කාරණාවක් ලෙස දැන් මිනිස්සු ඉස්සරට වඩා පිරිත් අහන්නට හා පිරිත් සඡ්Cධායනය කරන්නට වැඩි කැමැත්තක් ඇතිවීම දැක්විය හැකිය. ඉස්සර ගෙවල් ආරක්ෂාවට හා රෝගී වූ අය සඳහා නිරන්තර තොවිල් හා පිදේනි දීම් සිදුවිණි. ඈත පිටිසර ගමක ඉපදුණු මට ඒ පිළිබඳව මනා අත්දැකීමක් ඇත. කුඩා කාලයේ නිවසේ සිටින විට සෑම දිනකම රාත්‍රි යාමයේ කුමන හෝ ප්‍රදේශයකින් යක් බෙරහඬක් ඇසෙන්නට සැලසිණි. එහෙත් අද කෙනෙකුගේ උපන්දිනයක් වේවා විභාගයක් වේවා. විදෙස් ගත වීමත් වේවා, මංග්යලයයන් වේවා හැකි නම් වෙනත් කුමන හෝ කාරණයක් මුල් කරගෙන සෙත්පිරිත් එනම් වරු පිරිතක්වත් දේශනා කරවා ගන්නට සැදී පැහැදී සිටී. ඒ නිසා පිරිත් "නුල්" ද නිරන්තර අවශ්‍ය දෙයක් ලෙස භාවිතා වේ. අද තරුණ, තරුණියන් ආරක්ෂක පිරිත් දේශනාවක් නිරන්තර ඇසුරු කරති. ඒ නිරන්තර ධර්මය අසන්නට සැලසෙන නිසාය. එසේ නම් අද සමාජය ඉස්සරට වඩා ආගමික සහනය සොයා යන ආකාරයක් දැකිය හැකිය. ඒ සෙවීම නිසා නිවැරදි අවබෝධයක් හා ඒ ගැන වටිනා බවක් තව තවත් දැන ගෙන ඇත. ඒ නිසාත් පිරිත් නූල් වැඩි භාවිතයක් වී ඇති බව පෙනේ. එසේම, මෑත කාලයේ පිරිත් නූල ජනප්රියවීමට හේතුකාරණා අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය සුවිශේෂත්වයක් ගනී. එනම් ගංඟාරාම පන්සලට පැමිණෙන සෑම දෙනෙකුටම ධාතු කරඬුව හිසමත තබා, පිරිත් නුලක් බැඳ ආශිර්වාද කිරීම සෑම දෙනා අතර සතුටට කාරණයක් විය. මේ නිසා සෑම දෙනෙක්ම නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගෙන ගංඟාරාමයට ගොස් පිරිත් නූලක් බැඳගෙන එන සිරිතක් ඇති වුණේය. එසේම පිරිත් නූල බැඳීමෙන් ඇති වන ආශිර්වාද ගැන නොදැනුවත්කම නිසා සමහර අයට විශ්වාසයක් තිබුණේ නැත. නමුත් දැන් ඒ පිළිබඳව දැනුවත් ඇති නිසා වඩ වඩාත් ඒ කෙරෙහි නැඹුරු වන ආකාරයක් දැකිය හැකිය. සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අය පිරිත් නූල් ගැටගසා විවිධ මාධ්‍යයන් තුළ දැක ගන්නට ලැබීමෙන්ද සමහර දෙනා එයට යොමු වූහ. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අය පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා එම තරගවලට යැමේදී එය දකින සමහර අය එයට යොමු වුහ. මෙහි විශේෂත්වය වන්නේ පිරිත් නූල මහතට තිබීමයි. දැන් බොහෝ දෙනෙක් කියන්නේ හාමුදුරුවනේ ටිකක් මහතට පිරිත් නූලක් බඳින්න කියාය. පිරිත් නූල යනු කුමක්ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්රවලින් ස්වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්වාරයක් හෝ ඊට වැඩිවාර ගණනක් ජප කිරීමෙන් පිරිත් නූලක් බවට පත්වේ. පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක් රැස් අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස් කර ඇත. විවිධ රටවල එක් එක් පාටවලින් නොයෙක් හැඩතල දමා පිරිත්නූල් සකස් කර ඇත. නූල යොදා ගනිමින් ඈත අතීතයේද විවිධ ආරක්ෂක විධි භාවිත කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක් ගනී. එසේම, යාග හෝම, බලි බිලි ආදියට මෙන්ම යන්ත්රමන්ත්ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කර ගෙන ඇත. පිරිත් නූල සම්බන්ධ තවත් අවස්ථාවක් මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය. න සන්ති මනුජා එත්ථ න ච හෙස්සති වෝභයං ඉති වත්වා කුන්ඩිකාය තේ ජලේන නිසිංචිය මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක් නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්සේය. සුත්තංච තේසං හත්ෙථිසු ලගෙත්වා නභසාගමා පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්තරයේ දැක්වේ. පන්සිය පනස් ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්ථාවක් ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්ෂා වුණු බවත් සඳහන් වේ. මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක් ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක් සතියකට වැඩි කාල සීමාවක් පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක් පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස් නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක් පිරිත් නුලක් තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක් දාගන්න. කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක් ගැන නම් තමන් කරන්නේ නරක දෙයක් නම් ඉන් ලැබෙන ආශිර්වාදයක් නැත. ඒ නිසා යහපත් දෙයක් සිතමින් යහපත් දෙයක් කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක් පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක් සැලසෙනු ඇත.[/SIZE][/FONT][/COLOR] [COLOR="red"][SIZE="3"]උපුටා ගැනීම:-බුදුසරණ පුවත්පත // කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී ගෝණදෙණියේ සීවලී හිමි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom