Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමිකමට ශාප කරන ගැහැනිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිරිමිකමට ශාප කරන ගැහැනිය

පිරිමිකමට ශාප කරන ගැහැනිය

මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී සැමදෙනාම දන්නවා ගණිකාවකගේ ලස්සන සරාගී රුව පිටුපස තියෙන්නේ කඳුළු කතාවක් කියලා. ගොඩක් අය එයාලට අනුකම්පා කරනවා ගොඩක් අය එයාලා දිහා බලලා පිරිමින්ට වෛර කරනවා. ඇතැමෙක් එයාල දිහා බලලා මහා පොළොවට කෙල ගහනවා… ඒ එක එක්කෙනාගේ සිතුවිල්ල.. අද මගේ සිතුවිල්ල ගමන් කරන්නේ ගණිකාවක් උනේ ඇයි කියන තැනට..

ගණිකාවකගේ කඳුළු කතාව.. අපි මුහුණු පොතෙත් හරියට මේ කථා දකිනවා නේද… කොල්ල කෙල්ලට කුසට කලලයක් දිලා කොල්ල ආගිය අතක් නෑ කෙල්ල අවමන් විදිනවා. කෙල්ලගේ මව ලිඳේ පනිනවා මේ නව නින්ගිරාවන් ඉවසන්න බැරුව… ඊට පස්සේ සල්ලි නෑ දරුවව ජීවත් කරන්න කියලා ගණිකා වෘතියට පා තබනවා.. නැත්නම් කොල්ලම කෙල්ලව අතින් අතට යවන්වා ඒ කලකිරීමට ඇඟ විකුණන් කනවා කියනවා. සමහරු ගමේ මිනිස්සු ගල් ගහල මැරුව නැතිටික විතර යි මාව. දරුව හම්බුන නිසා මන් කොළඹ ඇවිල්ල දරුවව ජීවත් කරන්න ගනිකාවක් උනා…සමහරෙක් කියනවා ඇමතිගේ පුතා මාව දූශනය කරලා මඩමකට බාර දුන්න කියලා..මඩම් වල ඉන්න අයට බේරෙන්න ටිකක් අමාරුයි කියලා තමා මගෙ මතය ඒත් එයලත් බැරිකමක් නෑ එලියට පැනල යන්න මේකෙන් බේරෙන්න බැරිකමක් නෑ.සමූහදූශනය උන නිසා ගනිකාවක් උනා.ඇයි මේ කදුලු කතාව ඕකනම් ඇයි මේ ජරා රස්සාවට ගෑවුනේ…ඇත්තටම වෙන රස්සවක් තිබ්බෙම නැද්ද…ලන්කවේ සීයට 80ක් විතර මේ ජොබ් එක කරන්නේ සල්ලී ගොඩක් හම්බකරන්න පුලුවන් කියලා හිතාගෙන නේද එහෙම නෙවෙයිද එහෙම තමා…

කොල්ලා කෙල්ලව දාල ගියා කියලා සමුහ දූශනයා උනා කියලා කුසට කලලයක් ආවා කියලා අම්ම තාත්තා පවුලෙන් එයාව අයින් කලා කියලා.එක එක අවලමේ යන මිනිස්සුන්ට ඇග විකුනනකොට සමහර අය කියන්නේ දරුවන්ට දෙන්න කිරිවත් තනේ නෑ කියලා. ඉතින් ඇයි බැරි එහෙම දෙයක් වූනාම කොළඹට ගිහින් ගණිකාවක් වෙන්න පුළුවන්නම් දරුවත් එක්ක. දුර පළාතකට ගිහින් ගාර්මන්ට් එකක රැකියාවක් කරන්න බැරි.. ඇයි ස්වයං රැකියාවක නියෙලෙන්න බැරි. ඇයි කුලී වැඩක් කරන්න බැරි. ගෙදරක වැඩකාර කමක් වුනත් කල හැකි… තමන්ගේ ඉගෙනීමෙ හැටියට රැකියාවක් උනත් කලෑකී.මේකට ලොකුම බාදාව අවමන්ද නෑ අවමන් වලට බයනම් ගනිකාවක් වෙන්නේ නෑනේ.එහෙනම් මුදල්ද .ඇත්තටම රැකියාවක් හොයාගන්න මුදල් මහලොකු ගානක් අවශ්‍යද… ගොඩාක් අය මෙතනෙදී වෙන්නේ අසරණ වෙන එක…. එහෙම නේද… මොනාද කරන්න ඕනේ කියලා හිතට කිසි දෙයක් එන්නේ නෑ .හැමතැනින්ම අවමන් අවජාතක දරුවෙන් ලැබුනා කියලා.. .අම්මලත් තාත්තාත් ඒ වෙලාවට පවුලෙන් අයින් කරලා දාපු අයත් ඇති… තමන්ට කියලා හම්බුකර ගත්තූ දේකුත් නැති වෙන්න පුලුවන් ඒ වෙලාවට…. ආන්න ඒ නිසා ගන්න තීරණේ ගණිකා වෘත්තීය නම් ඒක අසරණ කම වෙන්න පුලුවන්. ඒත් මන් අද කියන්නේ එහෙම තීරනයක් ගන්නවද නැද්ද කියලා අසරණව ඉන්න අයට හිතන්න යමක්.

එවෙලෙට අසරණ වෙනවා තමා . එත් සමහර අයට අම්ම තාත්තා හරි ළඟ ඉන්නවා එවෙලෙට…. නැත්නම් ලමය හදා ගන්න ඕන නිසා ඒ රස්සවට යන අයත් ඉන්නවා ඇතිනේ එහෙම යන්න හිතන් ඉන්න අයටයි…සල්ලි නිසා ඒ රස්සවට යන්න ඉන්න අයටයි කියන්නේ.

ලංකාවේ ඉන්නවා ඕන තරම් අය ගාර්මන්ට් ගිහිල්ලා ස්වයං රැකියා කරලා කුලී වැඩකරලා තනියම ලමයින්ට කන්න බොන්න දීලා ඉන්න අය.. ඇත්තටම ඔබ මේ වෙලාවෙ අසරණ වෙලානම් ඉන්නෙ ඔබටත් පුළුවන් දුර පැත්තකට ගිහින් හරි එහෙම දෙයක් කරගෙන දරුවව හදාගන්න. ඔබ කියයි එහෙම තුට්ටු දෙකකින් ජීවත් වෙලා පුරුදූ නෑ ඔබ පෝසත් පවුලක කෙනෙක් කියයි… ඒ සුපොකබෝගී ජීවිතය වගේද එක එක පිරිමින්ගේ හිරිකිත ඇඟවල් එක එක්කෙනා ඔයාව ප්‍රයෝජනයට ගන්න එක… අනික තමා ඒ සුපෝඛබෝගී ජීවිත ගෙවුව වගේද ඔයාගේ ආත්මේ ම විනාස වෙනවා අවනම්බූ අපවාද නිසා..

සමහර අය කියනවා තමන්ට වෛර කරත් කමක් නෑ කොහොම හරි මේ රස්සව කරල දරුවව හදා ගන්නවලු… ඔබ දන්නවා ද දවසක දරුවාට දැනුම් දේරුම් ඇති දවසක ඔහු හෝ ඇය සියදිවී නසා ගනී ඔබෙගේ අවමන් අපවාද ඒ දරුවගේ පිටිනුත් යනකොට දරුවව උස්මහත් කලාට වැඩැක් ද? ඒ නොදරුවා කිසි වැරද්දක් නොකොට මුලු සමාජෙන්ම කොන් වෙනකොට ඒ දරුවා අන්තිමෙටම එක්කෝ කුඩුකාරයෙක් වෙයි හොරෙක් වෙයි. මිනීමරුවෙක් වෙයි. ගෑනු දරුවෙක්නම් ඔයාහේ රස්සවටම බහින්ම බැරිකම්ක් නෑ.. ඒ ඇයි ඔයාගේ රස්සව නිසා ඔයාට ලැබුණු අවමන් ඒ දරුවන්ටත් ලැබෙද්දී ඒ නොදරුවා අසරණ වෙනවා සමාජෙට වෛර කරන්වා තමන්ටම වෛර කරන්වා ඔයාටත් වෛර කරාවී….. යහපත් අනාගතයක් නැතුව ඒ දරුවව ඇඟ විකුණලා උස්මහත් කලාට වැඩක් ද අම්මේ….ඊට වඩා හොදයි නේද ඉපදුනු දවසෙම කුණු කුඩේට දැම්මා නම් ඒ දරුවම දවසක එහෙම කියාවී..

ලංකාවේ මිනිස්සුන්ට ටික කාලෙයයි ඕනම දෙයක් මතක තියෙන්නේ..ඔයාට ඒ කරදරෙ උන වේලාවට ඒ මිනිසු ගල්ගැහුවට අවමන් කලාට අවුරුද්දක් යනකොට ඒ හැමදේම හෑමෝටම අමත්කයි..ආපස්සට හැරීලා බලද්දී ඔයාට තේරෙයී අනේ අපරාදේ ම්න් මේ පවුකාර ජීවිතෙට අත ගැහුවේ කියලා..

මේ මොහොතෙත් කෙනෙක් හිතන්න පුලුවන් ම්න් ගනිකාවක් වෙනවා කියලා..මඩමකට බැදෙනවා කියලත් හිතන අය ඇති නේද…නැත්නම් ගාමට් යනවා කියලා කොලබ ඇවිල්ල යාලුවෝ කරන්වා දැකලා ඔයත් ඒ රාස්සවට යන්න හිතන් ඇති නේද.. මොහොතක් හිතන්න.

දවස ගාන පිරිමි එයි ඔයාව හොයාගෙන ඔයාගේ තාත්තගෙ වයසේ මල්ලිගේ වයසේ අය එයි. .එතකොට ඔයාගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙයි.. ඒත් එතකොට පරක්කූ වැඩි ..ඔයාට වෙලාවකට එපා වෙයි.සමහරු ඔයාට වද දෙයි..එතකොට ඔයා පරක්කූ වැඩි වෙන්න පුළුවන්… මඩමකට යන්න හිතන් ඉන්නවනම් ඔයා .එකෙදී විශේෂ අමුත්තා කියලා කස්ටමර් කෙනෙක් ඔයාට හම්බෙයි..හැම ගණිකාවකට වගේම එහෙම මනුස්සෙයක් .. ඒ මනුස්සයෝ අධික ආශාවන් තියෙන අය. ඒ මනුෂ්‍යන්ගේ ආශාවන් සපුර ගන්නේ ඔයාට වද දීලා.. ඔයාට සිහිනැතිවෙන්න පවා පුළුවන් ඒ තරම් වදවිඳින්න වෙනවාමයි ඔයාට… ඔයා ආසද ඒ ජීවිතේට ඔයා එතනෙදී පසු තැවෙයි ඒත් පරක්කූ වැඩී… “විනාඩි එකොලහ” කියන පොත හොයාගෙන කියවන්න යාළුවනේ… ගණිකාවක්ගේ ජීවිතේ එකෙ ඇතුලත් තිත්ත ඇත්ත කියවලා බලන්න ඔබ ඒ රස්සවට යන්න ඉන්න කෙනෙක් නම් ඔබ ගත්තු අඩිට පස්සට තබනව නොඅනුමානයි…

ජීවීතේ වැරදුන නිසා අවමන් වලට සැලිලා අසරනකමට දුක් වෙලා යන්නෙප කෙල්ලනේ ගනිකාවක් වෙන්න…අනික අසරන උන වෙලාවට උදව්වට එන අය ගැන ගොඩාක් කල්පනාවෙන් ඉන්නා.විශ්වාස කරන්නෙපා කිසි කෙනෙක්වා…අසරනකමින් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නේ මිනිස්සූ වේසෙන් ඉන්න හිවල්ලූ…

තමන්ගේ නිරුවත් පින්තූර වීඩීයෝ සමාජජාල වලට නරුම පිරිමි දාලා අසරණ වුනු ගැහැණු ඉන්නවා අද සමාජේ ඒත් එහෙම වෙලත් කසාද බැදපු අයත් ඉන්නවා එහෙම වෙලක් ගණිකාවක් නොවුන අයත් ඉන්නවා.. මේ දේ පවක්. ලබන අත්මෙවත් මේ පවු ගෙවාගන්න බැරිවෙයි.. ඒ නිසා ඔබ ඒ වෘත්තියට යන්න හිතන් ඉන්නවනම් මදක් නැවතිලා හිතලා බලන්න….. අසරණ ඔබේ ජීවිතේ වෙනස් කරග්න්නව ද නැද්ද පවුකාරියක් වෙනවා ද නැද්ද… හිතන්න..

උපුටා ගැනීමක් http://thewoman.lk/who-hate-for-manhood/

[QUOTE="anuabeysekara8141, post: 23281969, member: 567080"] [b]පිරිමිකමට ශාප කරන ගැහැනිය[/b] [B][I][U][CENTER][COLOR="Red"][FONT="Arial Black"][SIZE="6"]පිරිමිකමට ශාප කරන ගැහැනිය[/SIZE][/FONT][/COLOR][/CENTER][/U][/I][/B] [COLOR="Blue"][SIZE="5"][FONT="Arial Black"][B]මේ වාක්‍ය දැක්කාම ඔයාලට මොනාද මතක් වෙන්නේ? අනිවාර්යෙන්ම පිරිමියෙක්ගෙන් වරදක් වූන ගැහැනියක් නේද මතකෙට එන්නේ. අසම්මතයේ හැසිරෙන ගැහැනිය ගණිකාව යැයි කිව්වොත්.. එකී මෙකී නොකී සැමදෙනාම දන්නවා ගණිකාවකගේ ලස්සන සරාගී රුව පිටුපස තියෙන්නේ කඳුළු කතාවක් කියලා. ගොඩක් අය එයාලට අනුකම්පා කරනවා ගොඩක් අය එයාලා දිහා බලලා පිරිමින්ට වෛර කරනවා. ඇතැමෙක් එයාල දිහා බලලා මහා පොළොවට කෙල ගහනවා… ඒ එක එක්කෙනාගේ සිතුවිල්ල.. අද මගේ සිතුවිල්ල ගමන් කරන්නේ ගණිකාවක් උනේ ඇයි කියන තැනට.. ගණිකාවකගේ කඳුළු කතාව.. අපි මුහුණු පොතෙත් හරියට මේ කථා දකිනවා නේද… කොල්ල කෙල්ලට කුසට කලලයක් දිලා කොල්ල ආගිය අතක් නෑ කෙල්ල අවමන් විදිනවා. කෙල්ලගේ මව ලිඳේ පනිනවා මේ නව නින්ගිරාවන් ඉවසන්න බැරුව… ඊට පස්සේ සල්ලි නෑ දරුවව ජීවත් කරන්න කියලා ගණිකා වෘතියට පා තබනවා.. නැත්නම් කොල්ලම කෙල්ලව අතින් අතට යවන්වා ඒ කලකිරීමට ඇඟ විකුණන් කනවා කියනවා. සමහරු ගමේ මිනිස්සු ගල් ගහල මැරුව නැතිටික විතර යි මාව. දරුව හම්බුන නිසා මන් කොළඹ ඇවිල්ල දරුවව ජීවත් කරන්න ගනිකාවක් උනා…සමහරෙක් කියනවා ඇමතිගේ පුතා මාව දූශනය කරලා මඩමකට බාර දුන්න කියලා..මඩම් වල ඉන්න අයට බේරෙන්න ටිකක් අමාරුයි කියලා තමා මගෙ මතය ඒත් එයලත් බැරිකමක් නෑ එලියට පැනල යන්න මේකෙන් බේරෙන්න බැරිකමක් නෑ.සමූහදූශනය උන නිසා ගනිකාවක් උනා.ඇයි මේ කදුලු කතාව ඕකනම් ඇයි මේ ජරා රස්සාවට ගෑවුනේ…ඇත්තටම වෙන රස්සවක් තිබ්බෙම නැද්ද…ලන්කවේ සීයට 80ක් විතර මේ ජොබ් එක කරන්නේ සල්ලී ගොඩක් හම්බකරන්න පුලුවන් කියලා හිතාගෙන නේද එහෙම නෙවෙයිද එහෙම තමා… කොල්ලා කෙල්ලව දාල ගියා කියලා සමුහ දූශනයා උනා කියලා කුසට කලලයක් ආවා කියලා අම්ම තාත්තා පවුලෙන් එයාව අයින් කලා කියලා.එක එක අවලමේ යන මිනිස්සුන්ට ඇග විකුනනකොට සමහර අය කියන්නේ දරුවන්ට දෙන්න කිරිවත් තනේ නෑ කියලා. ඉතින් ඇයි බැරි එහෙම දෙයක් වූනාම කොළඹට ගිහින් ගණිකාවක් වෙන්න පුළුවන්නම් දරුවත් එක්ක. දුර පළාතකට ගිහින් ගාර්මන්ට් එකක රැකියාවක් කරන්න බැරි.. ඇයි ස්වයං රැකියාවක නියෙලෙන්න බැරි. ඇයි කුලී වැඩක් කරන්න බැරි. ගෙදරක වැඩකාර කමක් වුනත් කල හැකි… තමන්ගේ ඉගෙනීමෙ හැටියට රැකියාවක් උනත් කලෑකී.මේකට ලොකුම බාදාව අවමන්ද නෑ අවමන් වලට බයනම් ගනිකාවක් වෙන්නේ නෑනේ.එහෙනම් මුදල්ද .ඇත්තටම රැකියාවක් හොයාගන්න මුදල් මහලොකු ගානක් අවශ්‍යද… ගොඩාක් අය මෙතනෙදී වෙන්නේ අසරණ වෙන එක…. එහෙම නේද… මොනාද කරන්න ඕනේ කියලා හිතට කිසි දෙයක් එන්නේ නෑ .හැමතැනින්ම අවමන් අවජාතක දරුවෙන් ලැබුනා කියලා.. .අම්මලත් තාත්තාත් ඒ වෙලාවට පවුලෙන් අයින් කරලා දාපු අයත් ඇති… තමන්ට කියලා හම්බුකර ගත්තූ දේකුත් නැති වෙන්න පුලුවන් ඒ වෙලාවට…. ආන්න ඒ නිසා ගන්න තීරණේ ගණිකා වෘත්තීය නම් ඒක අසරණ කම වෙන්න පුලුවන්. ඒත් මන් අද කියන්නේ එහෙම තීරනයක් ගන්නවද නැද්ද කියලා අසරණව ඉන්න අයට හිතන්න යමක්. එවෙලෙට අසරණ වෙනවා තමා . එත් සමහර අයට අම්ම තාත්තා හරි ළඟ ඉන්නවා එවෙලෙට…. නැත්නම් ලමය හදා ගන්න ඕන නිසා ඒ රස්සවට යන අයත් ඉන්නවා ඇතිනේ එහෙම යන්න හිතන් ඉන්න අයටයි…සල්ලි නිසා ඒ රස්සවට යන්න ඉන්න අයටයි කියන්නේ. ලංකාවේ ඉන්නවා ඕන තරම් අය ගාර්මන්ට් ගිහිල්ලා ස්වයං රැකියා කරලා කුලී වැඩකරලා තනියම ලමයින්ට කන්න බොන්න දීලා ඉන්න අය.. ඇත්තටම ඔබ මේ වෙලාවෙ අසරණ වෙලානම් ඉන්නෙ ඔබටත් පුළුවන් දුර පැත්තකට ගිහින් හරි එහෙම දෙයක් කරගෙන දරුවව හදාගන්න. ඔබ කියයි එහෙම තුට්ටු දෙකකින් ජීවත් වෙලා පුරුදූ නෑ ඔබ පෝසත් පවුලක කෙනෙක් කියයි… ඒ සුපොකබෝගී ජීවිතය වගේද එක එක පිරිමින්ගේ හිරිකිත ඇඟවල් එක එක්කෙනා ඔයාව ප්‍රයෝජනයට ගන්න එක… අනික තමා ඒ සුපෝඛබෝගී ජීවිත ගෙවුව වගේද ඔයාගේ ආත්මේ ම විනාස වෙනවා අවනම්බූ අපවාද නිසා.. සමහර අය කියනවා තමන්ට වෛර කරත් කමක් නෑ කොහොම හරි මේ රස්සව කරල දරුවව හදා ගන්නවලු… ඔබ දන්නවා ද දවසක දරුවාට දැනුම් දේරුම් ඇති දවසක ඔහු හෝ ඇය සියදිවී නසා ගනී ඔබෙගේ අවමන් අපවාද ඒ දරුවගේ පිටිනුත් යනකොට දරුවව උස්මහත් කලාට වැඩැක් ද? ඒ නොදරුවා කිසි වැරද්දක් නොකොට මුලු සමාජෙන්ම කොන් වෙනකොට ඒ දරුවා අන්තිමෙටම එක්කෝ කුඩුකාරයෙක් වෙයි හොරෙක් වෙයි. මිනීමරුවෙක් වෙයි. ගෑනු දරුවෙක්නම් ඔයාහේ රස්සවටම බහින්ම බැරිකම්ක් නෑ.. ඒ ඇයි ඔයාගේ රස්සව නිසා ඔයාට ලැබුණු අවමන් ඒ දරුවන්ටත් ලැබෙද්දී ඒ නොදරුවා අසරණ වෙනවා සමාජෙට වෛර කරන්වා තමන්ටම වෛර කරන්වා ඔයාටත් වෛර කරාවී….. යහපත් අනාගතයක් නැතුව ඒ දරුවව ඇඟ විකුණලා උස්මහත් කලාට වැඩක් ද අම්මේ….ඊට වඩා හොදයි නේද ඉපදුනු දවසෙම කුණු කුඩේට දැම්මා නම් ඒ දරුවම දවසක එහෙම කියාවී.. ලංකාවේ මිනිස්සුන්ට ටික කාලෙයයි ඕනම දෙයක් මතක තියෙන්නේ..ඔයාට ඒ කරදරෙ උන වේලාවට ඒ මිනිසු ගල්ගැහුවට අවමන් කලාට අවුරුද්දක් යනකොට ඒ හැමදේම හෑමෝටම අමත්කයි..ආපස්සට හැරීලා බලද්දී ඔයාට තේරෙයී අනේ අපරාදේ ම්න් මේ පවුකාර ජීවිතෙට අත ගැහුවේ කියලා.. මේ මොහොතෙත් කෙනෙක් හිතන්න පුලුවන් ම්න් ගනිකාවක් වෙනවා කියලා..මඩමකට බැදෙනවා කියලත් හිතන අය ඇති නේද…නැත්නම් ගාමට් යනවා කියලා කොලබ ඇවිල්ල යාලුවෝ කරන්වා දැකලා ඔයත් ඒ රාස්සවට යන්න හිතන් ඇති නේද.. මොහොතක් හිතන්න. දවස ගාන පිරිමි එයි ඔයාව හොයාගෙන ඔයාගේ තාත්තගෙ වයසේ මල්ලිගේ වයසේ අය එයි. .එතකොට ඔයාගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙයි.. ඒත් එතකොට පරක්කූ වැඩි ..ඔයාට වෙලාවකට එපා වෙයි.සමහරු ඔයාට වද දෙයි..එතකොට ඔයා පරක්කූ වැඩි වෙන්න පුළුවන්… මඩමකට යන්න හිතන් ඉන්නවනම් ඔයා .එකෙදී විශේෂ අමුත්තා කියලා කස්ටමර් කෙනෙක් ඔයාට හම්බෙයි..හැම ගණිකාවකට වගේම එහෙම මනුස්සෙයක් .. ඒ මනුස්සයෝ අධික ආශාවන් තියෙන අය. ඒ මනුෂ්‍යන්ගේ ආශාවන් සපුර ගන්නේ ඔයාට වද දීලා.. ඔයාට සිහිනැතිවෙන්න පවා පුළුවන් ඒ තරම් වදවිඳින්න වෙනවාමයි ඔයාට… ඔයා ආසද ඒ ජීවිතේට ඔයා එතනෙදී පසු තැවෙයි ඒත් පරක්කූ වැඩී… “විනාඩි එකොලහ” කියන පොත හොයාගෙන කියවන්න යාළුවනේ… ගණිකාවක්ගේ ජීවිතේ එකෙ ඇතුලත් තිත්ත ඇත්ත කියවලා බලන්න ඔබ ඒ රස්සවට යන්න ඉන්න කෙනෙක් නම් ඔබ ගත්තු අඩිට පස්සට තබනව නොඅනුමානයි… ජීවීතේ වැරදුන නිසා අවමන් වලට සැලිලා අසරනකමට දුක් වෙලා යන්නෙප කෙල්ලනේ ගනිකාවක් වෙන්න…අනික අසරන උන වෙලාවට උදව්වට එන අය ගැන ගොඩාක් කල්පනාවෙන් ඉන්නා.විශ්වාස කරන්නෙපා කිසි කෙනෙක්වා…අසරනකමින් ප්‍රයෝජන ගන්න බලන් ඉන්නේ මිනිස්සූ වේසෙන් ඉන්න හිවල්ලූ… තමන්ගේ නිරුවත් පින්තූර වීඩීයෝ සමාජජාල වලට නරුම පිරිමි දාලා අසරණ වුනු ගැහැණු ඉන්නවා අද සමාජේ ඒත් එහෙම වෙලත් කසාද බැදපු අයත් ඉන්නවා එහෙම වෙලක් ගණිකාවක් නොවුන අයත් ඉන්නවා.. මේ දේ පවක්. ලබන අත්මෙවත් මේ පවු ගෙවාගන්න බැරිවෙයි.. ඒ නිසා ඔබ ඒ වෘත්තියට යන්න හිතන් ඉන්නවනම් මදක් නැවතිලා හිතලා බලන්න….. අසරණ ඔබේ ජීවිතේ වෙනස් කරග්න්නව ද නැද්ද පවුකාරියක් වෙනවා ද නැද්ද… හිතන්න..[/B][/FONT][/SIZE][/COLOR] [FONT="Arial Black"][SIZE="3"][COLOR="Black"][B]උපුටා ගැනීමක් [url]http://thewoman.lk/who-hate-for-manhood/[/url][/B][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom