Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පිරිමිනම් උත්තර දියල්ලා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. වතුර යට අඩන්න පුලුවන්නද ?

මචන් අඬන්න තැනක් නොතැනක් නෑ... වතුර යටදි උනත් අඬන්න හේතුවක් ඇති වුනොත් ඒ පුද්ගලයා අනිවා අඬය්......

අඬනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ.. කදුලු එනවද කියන එකනම්... කදුලුත් එය්.. නමුත් අපට පෙනෙන එකක් නෑ වතුර එක්ක කලවම් වෙන නිසා...

මට තියනව මේකට සම්ම්බන්ද තව ප්‍රශ්නයක්... කදුලු එන්නේ අහේ තෙතමනය පවත්වාගෙන යන්න.. සහ ඔය බැක්ටීරියා කියන වගේ දේවල් වලින් ඇහ ආරක්ශා කරගන්න ඒ වුනාට අඩනකොට කදුලු එන්නේ ඇය් ??? මේකට කවුරු හරි උත්තරක් දෙනවද දන්න කෙනෙක්

2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ?

අනිවාර්යෙන් මාලුවා කියන්නේත් ජීවියෙක් නිසා.. එයාටපරි වුර්තීය කටයුතු කරන්න අනිවාර්යෙන් ජලය ඕනා... ඒක නිසා ඌ අනිවා ජලය ශරීරයට ගන්නවා ඇති...

නමුත් තිබහා ඇති... වෙනවාද කියලා කියන්න බෑනේ සාමන්‍යයෙන් අපි තිබහා කියන්නේ වතුරා නැතිම වුනහමනේ.... මාලුවටනම් ජලය නැතිම වෙන්නේ නැති නිසා එයාය ජලය අවශ්‍යය වුවත් එයා තිබහෙ ඉන්නේ නැතුව ඇති...

3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ?

කුරුල්ලෝ පොඩිකාලේ ඉදන් පුරුදු වෙලා ඉන්න නිසා වැටෙන්නේ නැතිව ඇති.. අනික වැටෙනවා කිව්වට බිම වැටෙන්නේ නෑනේ... ඌටක් ගාලා ආයෙත් පියාබලා ගිහින් අත්තක වහනව ඇති....

අපි වුනත් පොඩිකාලේ අදෙනිදාගෙන ඉන්නකොට වැටුනා මිසක් දැන් වැටෙන්නේ නෑනේ

4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ?

ඕකනම් ගම් වර්ගය අනුව රදා පවතිනවා.. සමහර වාශ්ප ශීලී ද්‍රව්‍යය තියන ගම් ජාතිනම් කොහොමත් ටික වෙලාවක් ඇරලා තිබ්බහම ගල් වෙනවා..

සුපර් ග්ලූ වගේ ඒවා...

බයින්ඩර් වගේ ගම් ජලයත් එක්ක මිශ්‍ර කරලා තියෙන නිසා වාශ්ප වෙන්න සාපේක්ශව වැඩි වෙලාවක් යනවා..

කොහොම වුනත් ගොඩක් කල් ගම් එක ඇරලා තිබ්බොත් අනිවා ගල් වෙනවා..

එක ගම් වර්හය මත රදා පවතින්න ඕනා...

5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ?

මම නම් හිතන්නේ අසුරන්න පහසුනේ... ඒ කියන්නේ හතරැස් ඒවා ලග ලග තිබ්බහම ... ඔක්කොම ලස්සනට අහුරන්න මුලුවන්.

නමුත් රවුන් රවුන් තිබ්බොත් එක ලග එක ලග තිබ්බට පස්සෙ පොඩි පොඩි ඉඩ ඉතුරු වෙනවානේ...

අනිත් එක යම් ඉඩක අසුරුවට පස්සේ රවුමට සාපේක් ශව ගොඩක් ඉඩ අරන් ඉන්න නිසා එයාට සමබරව ඉන්න පුලුවන් ඇති..

6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ?

කියන්නේ ප්‍රශ්නයක් නෙමේනේ. ඒක ඇවිල්ලා තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමක්..

ඒකට හරි යන්න අනිත් කෙනා තමගේ අදහස පරකාශ කිරීම...

උත්තරයක්ද කියන්න මම දන්නෑ..

අනේ මන්දා මම ඕවා දන්නේ නෑ,,

ගෑනු ජාතිය ජරා ජාතිය කියනවනේ..

අනේ ඒ වුනාට කෙල්ලෙක් නෑ...

කොහොමද මගෙ කම්පියුටර් එකේ නම

[QUOTE="මම කට්ටා, post: 13003581, member: 402124"] [SIZE=4]1. වතුර යට අඩන්න පුලුවන්නද ?:shocked: මචන් අඬන්න තැනක් නොතැනක් නෑ... වතුර යටදි උනත් අඬන්න හේතුවක් ඇති වුනොත් ඒ පුද්ගලයා අනිවා අඬය්...... අඬනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ.. කදුලු එනවද කියන එකනම්... කදුලුත් එය්.. නමුත් අපට පෙනෙන එකක් නෑ වතුර එක්ක කලවම් වෙන නිසා... මට තියනව මේකට සම්ම්බන්ද තව ප්‍රශ්නයක්... කදුලු එන්නේ අහේ තෙතමනය පවත්වාගෙන යන්න.. සහ ඔය බැක්ටීරියා කියන වගේ දේවල් වලින් ඇහ ආරක්ශා කරගන්න ඒ වුනාට අඩනකොට කදුලු එන්නේ ඇය් ??? මේකට කවුරු හරි උත්තරක් දෙනවද දන්න කෙනෙක් 2. මාළුවන්ට තිබහ ඇති වෙනවද ? :nerd: අනිවාර්යෙන් මාලුවා කියන්නේත් ජීවියෙක් නිසා.. එයාටපරි වුර්තීය කටයුතු කරන්න අනිවාර්යෙන් ජලය ඕනා... ඒක නිසා ඌ අනිවා ජලය ශරීරයට ගන්නවා ඇති... නමුත් තිබහා ඇති... වෙනවාද කියලා කියන්න බෑනේ සාමන්‍යයෙන් අපි තිබහා කියන්නේ වතුරා නැතිම වුනහමනේ.... මාලුවටනම් ජලය නැතිම වෙන්නේ නැති නිසා එයාය ජලය අවශ්‍යය වුවත් එයා තිබහෙ ඉන්නේ නැතුව ඇති... 3. කුරුල්ලන් නිදියන කොට ඇයි ගහෙන් නොවැටෙන්නේ ? :eek: කුරුල්ලෝ පොඩිකාලේ ඉදන් පුරුදු වෙලා ඉන්න නිසා වැටෙන්නේ නැතිව ඇති.. අනික වැටෙනවා කිව්වට බිම වැටෙන්නේ නෑනේ... ඌටක් ගාලා ආයෙත් පියාබලා ගිහින් අත්තක වහනව ඇති.... අපි වුනත් පොඩිකාලේ අදෙනිදාගෙන ඉන්නකොට වැටුනා මිසක් දැන් වැටෙන්නේ නෑනේ 4. ගම් බෝතලය ඇයි කැටි නොගැසෙන්නේ ? :confused: ඕකනම් ගම් වර්ගය අනුව රදා පවතිනවා.. සමහර වාශ්ප ශීලී ද්‍රව්‍යය තියන ගම් ජාතිනම් කොහොමත් ටික වෙලාවක් ඇරලා තිබ්බහම ගල් වෙනවා.. සුපර් ග්ලූ වගේ ඒවා... බයින්ඩර් වගේ ගම් ජලයත් එක්ක මිශ්‍ර කරලා තියෙන නිසා වාශ්ප වෙන්න සාපේක්ශව වැඩි වෙලාවක් යනවා.. කොහොම වුනත් ගොඩක් කල් ගම් එක ඇරලා තිබ්බොත් අනිවා ගල් වෙනවා.. එක ගම් වර්හය මත රදා පවතින්න ඕනා... 5. රවුම් පීසා ඇයි හතරැස් පෙට්ටියක එන්නේ ? :rolleyes: මම නම් හිතන්නේ අසුරන්න පහසුනේ... ඒ කියන්නේ හතරැස් ඒවා ලග ලග තිබ්බහම ... ඔක්කොම ලස්සනට අහුරන්න මුලුවන්. නමුත් රවුන් රවුන් තිබ්බොත් එක ලග එක ලග තිබ්බට පස්සෙ පොඩි පොඩි ඉඩ ඉතුරු වෙනවානේ... අනිත් එක යම් ඉඩක අසුරුවට පස්සේ රවුමට සාපේක් ශව ගොඩක් ඉඩ අරන් ඉන්න නිසා එයාට සමබරව ඉන්න පුලුවන් ඇති.. 6. I LOVE YOU නම් කියමන ප්‍රශ්නයක් නොවේ ඇහෙත් මෙයට පිළිතුරක් බලාපොරාත්තු වන්නේ කුමන හේතුවක් මතද ? :love: කියන්නේ ප්‍රශ්නයක් නෙමේනේ. ඒක ඇවිල්ලා තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමක්.. ඒකට හරි යන්න අනිත් කෙනා තමගේ අදහස පරකාශ කිරීම... උත්තරයක්ද කියන්න මම දන්නෑ.. අනේ මන්දා මම ඕවා දන්නේ නෑ,, ගෑනු ජාතිය ජරා ජාතිය කියනවනේ.. අනේ ඒ වුනාට කෙල්ලෙක් නෑ... කොහොමද මගෙ කම්පියුටර් එකේ නම [CENTER][IMG]http://i1259.photobucket.com/albums/ii547/thaririwi/Presentation1-1.jpg[/IMG][/CENTER] [FONT=Trebuchet MS][COLOR=Wheat] [/COLOR][/FONT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom